Thursday, February 12, 2015

Tagged Under: , , ,

Trailer - 'Ek Paheli Leela' | Sunny Leone | T-Series

By: Prosperity Tech On: 9:13 PM

සනී ලියෝන්ගේ කිරි නාන වීඩියෝව


සනී ලියෝන් රංගනයෙන් දායකවන ඇයගේ අලුත් ම චිත්‍රපටයවන “Ek Paheli Leela” අප්‍රේල් මස 10 වැනි දා තිරගතවීමට නියමිතයි.

එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය (Trailer) සඳහා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී ඇති අතර මේ වනවිට මිලියන 0 7ක් පමණ
මෙය නරඹා තිබේ.

සනී ලියෝන් මෙම චිත්‍රපටයේ වර්තමාන නැටුම් ශිල්පිනියක්, පැරණි කාලයේ විසූ ජනපද කල්‍යාණියක් හා කුමාරිකාවක් ලෙස චරිත 03ක් නිරූපණය කරයි.

බොබී ඛාන්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් Ek Paheli Leela චිත්‍රපටය සඳහා ජේ භනුශාලි, රජ්නිෂ් ඩගල්, රාහුල් දෙව් යන රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වෙති.

ඡායාරූප සහ එම වීඩියෝව පහතින් නරඔන්න

Sunny Leone  (1)
Sunny Leone  (1)
Sunny Leone  (2)

0 comments:

Post a Comment