Saturday, January 17, 2015

100-year-old letter written by an American World War I soldier named Charles

By: Prosperity Tech On: 8:00 PM

 f,dj le,UQ ishjila merKs fmïm;

ld,h fudk;rï fõ.fhka b.s, .sh;a wdorh" fifkyi jf.a foaj,a fjkia fjkafka ke;s ;rï' oreKq hqo .egqï iys; mßirhl isákd flfkl=g jqK;a fujeks yeÛSï oefkk tfla fjkila kE' wkak ta lreK ksid ;ud hqo fmruqKqj, hqojÈkd hqo fin¿ka mjd ;u fmïj;shkag ,sms ,shkafka' fuf,i ,shk we;eï ,sms lsisÈfklj;a ;u fmïj;shkag hjkak fkd,efnk wjia:d ´kE ;rï' ta;a miq.sh Èfkl fin< fmïjf;la ;u fmïj;shlg hejQ ,smshla uq¿ f,daflau wjOdkh Èkd .;a;d'
fï fin< fmïj;d wefußldkq cd;slfhla' Tyq ;u ,smsj, igyka ;nd ;sfnk wdldrhg Tyqf.a ku pd¾ia' pd¾ia 1914 jif¾§ fï ,smsh ,shd ;sfnkafka m%xYfha isghs' Tyq wefußldkq finf,l= f,i m%xYfha iy n%s;dkHfha fiajh lr ;sfnkjd' flfia fj;;a Èk jljdkq iei£fï§ pd¾ia wefußldkq n,ldhla iu. 1914 m<fjks f,dal hqoaOhg iyNd.s jQ nj jgyd .ekSu wiSre kE'
pd¾ia ;u fmïj;sh hejQ ,smshla fl!;=l NdKav tl;= lrkafkl= w;g m;aj ;sfnkjd' Tyq miq.sh Èfkl tu fmïm; n%s;dkHfha § fjkafoais l<d' fï fmïm;g tys§ mjqï 6000l jd¾;d.; ñ,la ,eì ;sfnkjd' fï fmïm; ñ,§ .;a mqoa.,hd th fâ,s fï,a jfí wvúhg ,nd §u;a iu. ishjilg jvd merKs fï fmïm; ,laI .Kkla fokd wka;¾cd,h Tiafia lshjd ;sfnkjd'
fuu fmïm; pd¾ia ,shd we;af;a 1914§ nj jd¾;d fjkjd' Tyq ;u fmïj;sh wu;d we;af;a wef.a kñka fkdj É{pm ÜVm; ^wdor”h fl,a,& hkqfjks' ;u fmïj;sh wu;d p¾ia hejQ ,smsfha “Tfí wdorh ug n,d‍fmdfrd;a;=j f.k tkjd' Tn ud fjkqfjka lrkd hd{d ud Èßu;a lrkjd” hehs i|yka fjkjd' pd¾ia fï ,smsh ,shd we;af;a tl úg fkdjk nj jd¾;d fjkjd' ,smsfha tl ;ekl “oeka ud k;r úh hq;=h” lshd ;sfnk w;r ;j;a ;ekl “b;ska fl,a‍f,a oeka uu ,shkakï” hehs i|ykaj ;sfnkjd' we;eï úg th hqoaO lghq;= i|yd pd¾iag ;ekska ;ek hEug isÿjQ ksid úh yelshs'
fmïj;=ka fmïj;shka w;r fmï yiqkaj, oud hï hï isysjgk yqjudre ùu wog;a mj;sk isß;la' wÈka jir 100lg fmr pd¾ia kï hqo fin,d ;u fmïj;shg;a fujeks isysjgkhla wdor yiqk ;=< nyd hjd ;sfnkj' mqÿuhlg fuka Tyq hjd ;sfnkqfha ‍fmdmsu,la' ‍fmd;la jeks fohla ;=< oud ilid .;a ‍fmdmsu, Tyq ,smsh ;=< nyd ;u fmïj;shg hjd ;sfnkjd'wels,S ‍fmdä ù .sh ‍fmdmsu, ,smsh iu. fjkafoais lr ;sfnkjd'
m<fjks f,dal hqoaOfhka miq fiajd uqla; Nghkaf.a iqnidOkh fjkqfjka ‍fmdmsu,a wf,úh wdrïN jqKd' ta;a hqoaOh mj;sk w;r;=r mjd hqo fin¿ka ;u wdorh ixfla;j;a lrkakg ‍fmdmsu, fhdod.;a nj ñka ;yjqre fjkjd'
fjkafoaisfhka mjqï 6000lg fï fmïm; iy ‍fmdmsu, ñ,§.;a mqoa.,hd ;u wkkH;dj fy<s lr keye'
tfy;a fï ÿ¾,N jia;=j ysñ ùu .ek Tyq b;d i;=áka isák nj jd¾;d fjkjd' kuq;a wÈka jir 100lg fmr fï fmïyiqk ,o fmïj;shg we;sjQ yeÛSu l=ulaoehs lsisfjl=g;a jgyd .; fkdyels jQ nj kï lsj yelshs' tfy;a weh fuu ,smshg hejQ ms<s;=re ,smsh fyda weh fldfya isáhdo hkak f,dalhg ryila' wju jYfhka wef.a kuj;a f,dalh okafka kE'
cx.u ÿrl:k iy mß.Kl Ndú;h ksid kQ;k mrmqrg fmïyiqk wd.ka;=l fohla njg m;a fjñka mj;sk j¾;udkfha ishjila merKs fmïm;la by< ñ,lg wf,ú ùu yqÿ fl!;=l NdKavhla ñ,§ .ekSug jvd fjkia fohla njhs fâ,s fï,a jfí wvúh jd¾;d lrkafka'

wreK ,laIauka m%kdkaÿ

R.A Sirisena's daughter got a Job from Maitree

By: Prosperity Tech On: 7:23 PM
මෛත්‍රීට රඟපෑ ‘සිරිසේනගේ දියණියට’මෛත්‍රීගෙන්ම රැකියාවක්

miq.sh ckdêm;sjrKfha§ ffu;%Smd, isßfiak uy;dg iudklï olajñka ;rÛ l< wd¾'ta isßfiak uy;df.a ÈhKshf.a /lshd .eg¿j úi|d § we;af;ao ffu;%Smd, isßfiak uy;d úiska nj jd¾;d fõ'


wd¾'ta isßfiak uy;d iu. mqj;a m;la l< idlÉPdfõ§ Tyq i|yka lr we;af;a ffu;%Smd, isßfiak uy;d wud;Hjrfhl= f,i lghq;= l< ld,fha fojrla ;uka uqK .eiS we;s nj yd bka tla wjia:djl§ ;u ÈhKshf.a /lshd .eg¿j úi|d ÿka njhs'
 

UPFA MP Mervyn Silva complaints against Mahinda and family

By: Prosperity Tech On: 4:29 AM
iqÿ jEka lrmq wh .ek
ux lsõjd

i,a,s .ymq yeá .ek
ux lsõjd

neis,a yd f.daGdNhg tfrysj
iSwhsãhg
u¾úkaf.ka nrm;, meñKs,s

uyskao rdcmlaI rcfha wdkafoda,kd;aul mqj;a uejQ ysgmq weu;s u¾úka is,ajd wo fld<U wmrdO mÍlaIK fomd¾;fïka;=jg kS;S{fhl= iu. f.dia uyskao rdcmlaIf.a ifydaorhka jk f.daGdNh yd neis,ag tfrysj nrm;, fpdaokd /ila wvx.= meñKs,s ,sÅ;j bÈßm;a l<d' fuu meñKs,s w;r ñkSuereï yd uqo,a ¥IK fpdaokd ;sfnk nj Tyq mejiqjd'
Tyq tu wjia:dfõ udOH wu;d lshd isáfha ;ud uyskaog .re l<;a ;ukaj wka;su ld,fha fldks;a;mq iQrmq neis,a yd f.daGdNh .ek

meye§ula ke;s njls'
kS;s{ wdkkao fyÜáwdrÉÑ iu. u¾úka is,ajd ysgmq weu;sjrhd fuu fpdaokd f.dkq lsÍug f.dia ;snqKd' Tyq tu wjia:dfõ lshd isáfha fï woyiah'

zux fï wmrdO mÍlaIK fomd¾;fïka;=jg wdfõ m<fjks tl ,xldfj isÿfjÉp ish¨ ñkSuereï ,ika; úl%u;=x. >d;kh" Ndr; ,laIauka >d;kh"rd.u f,dl= iShf. >d;kh iqÿjEka ixialD;sfha l¾;Djrhd ;uhs f.daGdNh


rdcmlaI't;=ud ±kqj;aj ;ud fï ish¨ >d;k isÿjqfka' ux j.lSfuka lshkafk''ldgo nhfjkafk''''' ´kkx udj ur, odhs''we;a; m%ldY lr, Ôúf;a ke;sjqK;a m%Yakhla kE''
ug ´k fpdaokdjla ;shkj kx odkak lshkak'' fudlo ux .Ekq f¾ma lr, ;shkjhe''fydrlx lr, ;shkjhe''
isrighs ish;ghs m%ydr t,a, lf<;a f.daGdNh rdcmlaI uy;a;h ±kqj;aj nj j.lSfuka lshkafk''
neis,ag wo ueßhÜ fydag,hla ;shkj vqndhs j,''kkaok lsh, flfkla bkakj Trej, jdfk tfla whs;sldrhd''ta fydag,h ldf.o''
t;fldg ;Ku,aú, wlalr 20 l fydag,hla ;shkj tal thdf. uduf. mq;df. lS¾;sf. kug ;sfhkafk't;fldg u,ajdfk ìh.u ;shkj wlalr 23 l f.hla''tal yo, ÿkafk fldïmekshlska'

tal neis,a rdcmlaI uy;a;hf.' t;fldg .ïmy Tref;dg ;shk f.a T*sia tl tal;a yo, ÿkafk fldïmekshlska't;fldg f.da,af*aia tfla ;shk fIhd¾ia thdf. fkdakf.'';j ;shkj fï *hs,a tfla nvq''
thd fldaá 600 la Èúke.=fuka weoaod'''^idlals ;shkjo& idlals ke;a;x ux lshkjo''fïj ,xldju okakj''wks;a wh lshkak nhhs' ux nh kE''

B<`.g nexl=j,g wr jEka j,ska f.kshk fiamamq f.ksh,''m%dfoaYSh iNdj,g m<d;a iNdj,g ,lafI ,laI fol my ÿkafk wïuf. nQof,a jf.a' fg%Ißfh i,a,s'nexl= levqju ysf¾ hkjd'
fï levqfj fg%Ißh' ux fïj nh ke;sj lshkafk ug taf.d,a,kag lrkak weyels flx f.ähla ke;s ksid'
ux ffu;%sf. hymd,khg tlalyqjqfka ´f.d,af,d ljqrej;a tlalyq fjkak biafi,a,d' udhs rùhs rdð;hs cklhs wms ;uhs idlÉPd lf<a uq,È'



ux uyskao rdcmlaI fn,s w;af; b|ka okafk'fï ifydaorfhd fokak ixidr .ufk yïn fjÉp fokafkla fkfï'u.È wyqfjÉp fokafkla ;ud fï tlalyq fj,d ;sfhkafk'
uf. mq;dg .eiafiõjd fhdaIs; rdcmlaI' ;siai lsh, lemagka flfkla ,õj' .y, mq;d urkak f.ksÉfp' fífrkak okak ksid thd fíreKd'
Tfv,a tfla isoaêfh fiaru iSiSàù tl cEï l<d'

iqoaod .y, mq;d ;=jd, jqKdu f.daGdNh flda,a lr, lsõjd iSiSã tlg fuhd ±kau ß,Sia lrkak tmd bf,laIka tl fjklx ;shd.kska ke;a;ka u¾úka is,ajd ta me;a;g hhs lsh,'Z
u¾úka is,ajd fuu l;dj yudr lf<a ;ud fn,sw;af;a reyqfKa nj;a ;ukag fuu l%shdfjka miq m%Yak we;súh yels nj;a mjqf,a whg m%Yak we;súh yels nj;a lshñks'
 

m,s.kak fïjd fkdlshk nj;a tfia lrkjd kï fjk;a l%u we;s nj;a lshQ Tyq fuh lrkafk mj;sk wdKavqjg yd ljod fyda isák foaYmd,k{hskag ny f;afrkak njo
 

fuh lshd hk úg ;udg fndaïn .ikakg bv we;s kuq;a uereK;a uefrkafka isxyfhl= f,i ñi kßfhl= f,i fkdjk njo Tyq wjidkfha lsõjd'

fuu l;dfõ fâ,s ñr¾ ùäfhdaj my;ska

Basil banns slfp

By: Prosperity Tech On: 3:37 AM

බැසිල් රාජපක්‍ෂ මහතාව ශ්‍රීලනීපයෙන් ඉවත් කර දමයි

බැසිල්ට නැවත ශ්‍රීලනීපයෙන් නාම යෝජනා නෑ. මහින්දත් එකගයි


හිටපු ආර්ථික සංවර්ධන ඇමැති හා ශ්‍රී ලනීපයේ  ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට නැවත ශ්‍රී ලනීපයෙන් නාම යෝජනා ලබා නොදීමට තීරණය කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර මේ වන විට ඇතිවී තිඛෙන  එකඟතාවයන් අනුව නාමල් රාජපක්ෂ මහතාට එළඹෙන මහ මැතිවරණයේදී හම්බන්තොටින් නාම යෝජනා ලබා දීමත් මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමටත් නියමිතය. බැසිල් රාජපක්ෂ මහතාට යළි ශ්‍රී ලනීපයෙන් නම යෝජනා නොදීමටත් ශ්‍රී ලනීපයේ කටයුතුවලට සම්බන්ධ කර නොගැනීමටත් තීරණය කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා

විසිනි. ඊට මහින්ද  රාජපක්ෂගේද එකඟතාවය ලැබී ඇත. එමෙන්ම  යෝෂිත හා නාමල්ගේ  ඉල්ලීම වී ඇත්තේ ද යළි බැසිල්ට ඉඩ ලබා දියයුතු නැති බවය.

ඒ කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතා මේවන විට ශ්‍රී ලනීපයේ  ජාතික සංවිධායක තතුරින්  ඉවත්වී තිඛෙන බවට ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත ලිපියක් යවා ඇතැයි හිටපු ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

ඉකුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයේ සම්පූර්ණ වගකීම භාරගනිමින් එම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රිලනිප ජාතික සංවිධායක ධූරයෙන් ජනවාරි 15වැනිදා පෙරවරුවේ ඉල්ලා අස්විය.

මේ පිළිබඳව දැනුම් දෙමින් ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත ලිපියක් යවමින් බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පසුපෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තමන් ඉදිරියටත් කටයුතු කරන බවය.

ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක‍යා වෙනුවෙන් පූර්ණ සහාය දුන් ශ්‍රිලනිප ඇතුළු සියළුම සන්ධානයේ හවුල්කාර සහ හිතවත් පක්ෂවල නායකයින්, සාමාජිකයින්, ක්‍රියාකාරිකයින් සහ හිතවතුන් වෙත සිය කෘතඥතාවය එම ලිපිය මගින් පළකර ඇති බැසිල් රාජපක්ෂ මහතා විශේෂයෙන් සන්ධානයේ නායක මහින්ද රාජපක්ෂ, ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යන මහත්වරුන් ඇතුළු සියලූම නිලධාරින්ට තමාට මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කිරිම සඳහා අනගි සහායක් දුන් බව කියා සිටී.

ජනාධිපතිවරණය ඉතා සාධාරණ සහ යුක්ති සහගතව පවත්වා ගැනීමට සහාය දුන් මැතිවරණ කොමසාරිස් ඇතුළු සියළුම රජයේ නිලධාරින්ද පොලිසිය ඇතුළු ආරක්ෂක අංශද ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු රටපුරා සන්ධාන අපේක්ෂකයාට ඡන්දය ලබාදුන් ඡන්දදායකයින් මෙන්ම සංවිධානයට ක්‍රියාකාරිව දායකවූ ජනතා නියෝජිතයන්ද මැතිවරණ නිතිරීති වලට අවනතව කටයුතු කිරීම රටේ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යෑමට රුකුලක් වූ බවද එමගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ. - ීැැ පදරු ්එථ

Show man in dambulla

By: Prosperity Tech On: 2:41 AM

පාසැල් සිසුවියකට තම රහස් ප්‍රදේශ පෙන්වූ ගුරුවරයෙක් දඹුල්ලේදී ගස් බඳී 


සල් සිසුවියකට සිය රහස් ප්‍රදේශ පෙන්වූ බව කියන ගුරුවරයෙකු අල්ල ගස් බැඳ පොලිසියට බාර දීමට දඹුල්ල 40 කණුව ප්‍රදේශවාසීහු ඊයේ (16දා) කටයුතු කර තිබේ.

දඹුල්ල පොලිසිය සඳහන් කළේ සැකකරු යතුරු පැදියකින් පැමිණ කාන්තාවන් ගැවසෙන ස්ථාන වලට ගොස් මෙවැනි ක්‍රියා සිදු කරන බවට අවට ගම්මාන වල ජනතාවද පැවසු බවයි.

සැකකාර ගුරුවරයාගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී අසැබි වීඩියෝ දර්ශන සීයකට අධික ප්‍රමාණයක් මෙන්ම පාසල් සිසුවියන්ගේ පින්තුර තිබු බවද පොලීසිය කියයි.

සැකකරු අද (17දා) දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දඹුල්ල පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. (hirufm.lk)

Thursday, January 15, 2015

Protests in Mahiyangana against the move to take Anura Vidanagamage to the government.

By: Prosperity Tech On: 10:13 PM

අනුර නිසා හරීන් හරි අමාරුවක

ඌව පළාත් සභාවෙි හිටපු අමාත්‍ය අනුර විදානගමගේ මහතා ඌව පළාත් සභාවේ වත්මන් ආණ්ඩුව සදහා එක්කර නොගන්නැයි ඉල්ලමින් මහියංගන ප්‍රදේශවාසී විශාල පිරිසක් අද (15) මහා මාර්ගද අවහිර කරමින් මහියංගන නගරයේදි උද්ඝෝෂණයක් ඇරඹූහ. මීට දඹාන ආදිවාසි ගම්මානයේ සාමාජිකයින්ද එක්වි සිටිම විශේෂත්වයක් වේ.
 

පසු ගිය මැතිවරණ සමයේ යුද හමුදා ආබාදිත රණ විරුවන්ගේ කකුල් කඩාපු, බොරු කකුල් හොරකම් කරගෙන ගිය, කුඩා දරුවන්ට පවා මැරවරයන් ලවා ගුටි බැට දුන් මෙවැනි පුද්ගලයන් ආණ්ඩුවට සම්බන්ද කරගෙන තනතුරු හා වරප්‍රසාද දෙන්නේ නම් තමන් මින් ඉදිරයට ජනතා විමුක්ති පෙරමුණ් සාමාජිකයන් සදහා ඡන්දය ලබා දි බලයට පත් කිරිම ආරම්භකරන බව විරෝධතා කරුවන් ප්‍රකාශ කර සිටියා. මහියංගනය පදියතලාව මාර්ගය අවහිර කරමින් විරෝධතා කරුවෝ විරෝධතාවයේ යෙදි සිටියහ.
 
මෙම ගැටලුව සදහා විසදුම් ලබාගැනිම සදහා ඌව පළාත් මහ ඇමති හරින් ප්‍රනාන්දු මහතා දුරකථනයෙන් සම්බන්ධ වු අතර සෙනසුරාදා දහවල් 11ට මහියංගන නගරයට පැමිණ විසදුම් ලබාදෙන බවට පොරොන්දු විමෙන් පසු විරෝධතාවය අවසන් විය. එක්සත් ජාතික පක්ෂයේ මහියංගනය ආසන සංවිධායක හා ඌව පළාත් සභාවේ මන්ත්‍රි උපාලි සේනාරත්න මහතා මෙම උද්ඝෝෂණය සංවිධානය කළේය.

 
ඒ අතර තුර ටෙලිකොම් සංඥා ප්‍රති විකාශන කුලුණක අඩි 200ක් පමණ ඉහලට නැගි පුද්ගලයෙකු කියා සිටියේ අනුර විදානගමගේ වැනි මැරවරයන් ඌව පළාත් සභාවට සම්බන්දකර නොගන්නා බවට පොරොන්දු වන තුරු කණුවෙන් නොබසින බවයි. පසුගිය මැතිවරණ සමයේ විශ්‍රාම ලත් ආබාධිත කර්නල් එම් චන්ද්‍රසිරි මහාට හා මැර ප්‍රහාරයක් එල්ල කළ අතර ඔහු මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි. කර්නල් චන්ද්‍රසිරි මහතාගේ බාල සොහොයුරු එම් පි ඩි සුරසේන මහතා මෙසේ විරෝධතාවය පල කරමින් කුලුනේ නැග සිටියේය.
 

රජයේ ඉහල දේශපාලන නායකයෙකුගේ පොරොන්දුවක් බලා පොරොත්තුවන බවත්කි අතර, මෙවැනි දේශපාලනයට සම්බන්ද කර ගැනිමෙන් යලි මහියංගනයේ ජනතාවට පසුගිය සමයේ ගුටි කෑමට සිදු වු ආකාරයෙන් ම ඉදිරියේදිත් ගුටි කැමට සිදුවන බවත් ඊට වඩා හොදයි පෙට්රල් දමාගෙන තමන් මේ කණුව උඩම ගිනිතබාගෙන මියැදෙන බව මෙම පුද්ගලයා ප්‍රකාශ කර සිටියේ ය.
 
ඌව පළාත් මහ ඇමති හරින් ප්‍රනාන්ද මහතා දුරකථනයෙන් මොහු සමග සම්බන්ද විමට උත්සාහ කළද ඔහු එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ තම බලය වෙනුවෙන් තමන්ගේ ඡන්ද දායකයන් අමතක කර, තමන් වෙනුවෙන් මැවරයන්ගේ ගුටි පුජා වලට ලක්වු විවිධ අපහසු තාවන්ට ලක්වු තමන්ගේ ජනතාව අමතක කර මැරයන් සමග අත්වැල් බද ගත් නිසා ඔහු තමන්ට විස්වාස කළ නොහැකි බව පවසමිනි.

nethfm.com
අනුර නිසා හරීන් හරි අමාරුවක
2015-01-15 18:32:28
      Views - 6775
ඌව පළාත් සභාවෙි හිටපු අමාත්‍ය අනුර විදානගමගේ මහතා ඌව පළාත් සභාවේ වත්මන් ආණ්ඩුව සදහා එක්කර නොගන්නැයි ඉල්ලමින් මහියංගන ප්‍රදේශවාසී විශාල පිරිසක් අද (15) මහා මාර්ගද අවහිර කරමින් මහියංගන නගරයේදි උද්ඝෝෂණයක් ඇරඹූහ. මීට දඹාන ආදිවාසි ගම්මානයේ සාමාජිකයින්ද එක්වි සිටිම විශේෂත්වයක් වේ.
 
 
පසු ගිය මැතිවරණ සමයේ යුද හමුදා ආබාදිත රණ විරුවන්ගේ කකුල් කඩාපු, බොරු කකුල් හොරකම් කරගෙන ගිය, කුඩා දරුවන්ට පවා මැරවරයන් ලවා ගුටි බැට දුන් මෙවැනි පුද්ගලයන් ආණ්ඩුවට සම්බන්ද කරගෙන තනතුරු හා වරප්‍රසාද දෙන්නේ නම් තමන් මින් ඉදිරයට ජනතා විමුක්ති පෙරමුණ් සාමාජිකයන් සදහා ඡන්දය ලබා දි බලයට පත් කිරිම ආරම්භකරන බව විරෝධතා කරුවන් ප්‍රකාශ කර සිටියා. මහියංගනය පදියතලාව මාර්ගය අවහිර කරමින් විරෝධතා කරුවෝ විරෝධතාවයේ යෙදි සිටියහ.
 
 
මෙම ගැටලුව සදහා විසදුම් ලබාගැනිම සදහා ඌව පළාත් මහ ඇමති හරින් ප්‍රනාන්දු මහතා දුරකථනයෙන් සම්බන්ධ වු අතර සෙනසුරාදා දහවල් 11ට මහියංගන නගරයට පැමිණ විසදුම් ලබාදෙන බවට පොරොන්දු විමෙන් පසු විරෝධතාවය අවසන් විය. එක්සත් ජාතික පක්ෂයේ මහියංගනය ආසන සංවිධායක හා ඌව පළාත් සභාවේ මන්ත්‍රි උපාලි සේනාරත්න මහතා මෙම උද්ඝෝෂණය සංවිධානය කළේය.
 
 
ඒ අතර තුර ටෙලිකොම් සංඥා ප්‍රති විකාශන කුලුණක අඩි 200ක් පමණ ඉහලට නැගි පුද්ගලයෙකු කියා සිටියේ අනුර විදානගමගේ වැනි මැරවරයන් ඌව පළාත් සභාවට සම්බන්දකර නොගන්නා බවට පොරොන්දු වන තුරු කණුවෙන් නොබසින බවයි. පසුගිය මැතිවරණ සමයේ විශ්‍රාම ලත් ආබාධිත කර්නල් එම් චන්ද්‍රසිරි මහාට හා මැර ප්‍රහාරයක් එල්ල කළ අතර ඔහු මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි. කර්නල් චන්ද්‍රසිරි මහතාගේ බාල සොහොයුරු එම් පි ඩි සුරසේන මහතා මෙසේ විරෝධතාවය පල කරමින් කුලුනේ නැග සිටියේය.
 
 
රජයේ ඉහල දේශපාලන නායකයෙකුගේ පොරොන්දුවක් බලා පොරොත්තුවන බවත්කි අතර, මෙවැනි දේශපාලනයට සම්බන්ද කර ගැනිමෙන් යලි මහියංගනයේ ජනතාවට පසුගිය සමයේ ගුටි කෑමට සිදු වු ආකාරයෙන් ම ඉදිරියේදිත් ගුටි කැමට සිදුවන බවත් ඊට වඩා හොදයි පෙට්රල් දමාගෙන තමන් මේ කණුව උඩම ගිනිතබාගෙන මියැදෙන බව මෙම පුද්ගලයා ප්‍රකාශ කර සිටියේ ය.
 
ඌව පළාත් මහ ඇමති හරින් ප්‍රනාන්ද මහතා දුරකථනයෙන් මොහු සමග සම්බන්ද විමට උත්සාහ කළද ඔහු එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ තම බලය වෙනුවෙන් තමන්ගේ ඡන්ද දායකයන් අමතක කර, තමන් වෙනුවෙන් මැවරයන්ගේ ගුටි පුජා වලට ලක්වු විවිධ අපහසු තාවන්ට ලක්වු තමන්ගේ ජනතාව අමතක කර මැරයන් සමග අත්වැල් බද ගත් නිසා ඔහු තමන්ට විස්වාස කළ නොහැකි බව පවසමිනි.
 

02 01

Wednesday, January 14, 2015

Protest against Gammanpila who was begging 100 rupees

By: Prosperity Tech On: 9:43 PM

'ගම්මන්පිලගේ' රුපියල් 100 ඉල්ලා අද උද්ඝෝෂණයක්

බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා පසුගිය පළාත් සභා මැතිවරණයේදී ජනතාවගෙන් රුපියල් 100 බැගින් අය කර ගත් මුදල් නැවත ඉල්ලා ජාතික හෙළ උරුමය අද (15) උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අද පස්වරුවේ බොරැල්ලේදී මෙම විරෝධතාවය පවත්වන බවත් යහපාලනය වෙනුවෙන් කැප වන බව පවසමින් උදය ගම්මන්පිල මහතා මෙම මුදල් එක්රැස් කළ බවත් හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
පසුගිය දා පළාත් සභා මැතිවරණයේදී ජනතාව තමන් වෙත ලබාදුන් ආධාර මුදල රුපියල් හතළිස් තුන් ලක්ෂ නවදහස් අටසියයක් බව ගම්මන්පිල මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණ.
එම මුදල් මැතිවරණ කටයුතු සඳහා යොදා ගත් ආකාරයද ඔහු විසින් අනාවරණය කරන ලදී.

(asianmirror.lk)

Elephant goes on rampage in Thai park

By: Prosperity Tech On: 9:25 PM

තායිලන්ත වනෝද්‍යානයක් තුළදී ඇතෙක් මෝටර් රථයකට ගොඩ වෙයි (VIDEO)

තායිලන්තයේ ‘කාඕ යයි’ ජාතික වනෝද්‍යානය තුළ සිදු වූ  අපූරු සිදුවීමක් පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ලොව පුරා අවධානය යොමු වී තිබේ.
එම වීඩියෝව පහතින් දැක් වේ.
මෙම දර්ශනය අදාළ මෝටර් රථය තුළ සිට කැමරාගත කර තිබූ අයුරු…

Hot Photoshoot Of Dabboo Ratnani's 2015 Calendar

By: Prosperity Tech On: 8:21 PM

2015 බොලිවුඩ් නළු-නිළි දින දර්ශනය 

බොලිවුඩයේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පියෙකු වූ දබ්බූ රත්නානි විසින් වසරක් පාසා එළිදක්වන දින දර්ශනය 2015 වසර සදහා පසුගියදා එළිදැක්වුවා. 
 
'නළුනිළියන්ගේ සියලු කීර්තිය බිත්තියේ එල්ලී' යනුවෙන් සඳහන් කරන ඔහුගේ මෙවර ඡායාරූප දින දර්ශනය සඳහා ෂාරුක් ඛාන්, ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර්, වරුන් ධවාන්, බිපාෂා බාසු, ජැකලින් ෆර්නැන්ඩස්, අර්ජුන් රාම්පාල්, සොනක්ෂි සිංහා හා අභිෂේක් බච්චන් වැනි ප්‍රසිද්ධ බොලිවුඩ් තරු රැසක් දායකත්වය ලබා දී ඇත. 
 
මෙම දින දර්ශනයේ ඇතුලත් වන ජැක්ලින් තුවායක් ඇඳ සිටින ඡායාරූපය, බිපාෂා බාසු ඇගේ සරාගී ශරීරය පෙන්නුම් කරන ඡායාරූපය සහ ශ්‍රද්ධා කපූර් විසින් අඩනිරුවතින් සිටින ඡායාරූපය ගැනත් ඡායාරූප ශිල්පී දබ්බු රත්නානි විසින් විශේෂයෙන් සදහන් කර තිබෙනවා. 
www.nethfm.com 02  www.nethfm.com 09 www.nethfm.com 05 www.nethfm.com 07 www.nethfm.com 01 www.nethfm.com 04 www.nethfm.com 11 www.nethfm.com 10 www.nethfm.com 03 www.nethfm.com 08 www.nethfm.com 12
(nethfm.com/)

 

M I A Speaks about Maithri

By: Prosperity Tech On: 3:59 AM

දින සියය වැඩක් නැතැයි කොටිහිතවාදී ගායිකාව කියයි

 මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙලේ දමිල ජනතාව උදෙසා කිසිවක් නොමැති බව ශ්‍රී ලංකාදමිළ ජාතිකයකු වන, මේ වන විට යුරෝපීය ප්‍රසිද්ධ ගායිකාවකව සිටින මායා (M.I.A) ලෙසින් අමතන මාදංගි අරුල් ප්‍රකාශම් පවසයි. ඇය චැනල් 4 නාලිකාවට ප්‍රකාශ කොට ඇත්තේ ආණ්ඩුව වෙනස් වුවත් එහි දැකිය හැක්කේ එකම මුහුණු ටික බවය. M.I.A ගේ පියා කොටි සංවිධානයේ ආරම්භක කාලයේ සාමාජිකයකු වන අතරමායා පසු ගිය1986 දීපවුලේ අය සමඟ දේශපාලන ‍රැකවරණ ඉල්ලා බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ.
මේ අතර හිටපු ජනපති හේග්වලට ගෙන යාමට කටයුතු කරන බවද ඇය කියා ඇත. වැඩසටහන විකාශය වූ චැනල් 4 නාලිකාව ඉකුත් වකවානුවේ නිරන්තරයෙන් ශ්‍රීලංකා රජයට එරෙහි ස්ථාවරයක සිට අදහස් දැක්වූ නාලිකාවකි.

(lakbima.lk)