Wednesday, January 14, 2015

Tagged Under: ,

M I A Speaks about Maithri

By: Prosperity Tech On: 3:59 AM

දින සියය වැඩක් නැතැයි කොටිහිතවාදී ගායිකාව කියයි

 මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙලේ දමිල ජනතාව උදෙසා කිසිවක් නොමැති බව ශ්‍රී ලංකාදමිළ ජාතිකයකු වන, මේ වන විට යුරෝපීය ප්‍රසිද්ධ ගායිකාවකව සිටින මායා (M.I.A) ලෙසින් අමතන මාදංගි අරුල් ප්‍රකාශම් පවසයි. ඇය චැනල් 4 නාලිකාවට ප්‍රකාශ කොට ඇත්තේ ආණ්ඩුව වෙනස් වුවත් එහි දැකිය හැක්කේ එකම මුහුණු ටික බවය. M.I.A ගේ පියා කොටි සංවිධානයේ ආරම්භක කාලයේ සාමාජිකයකු වන අතරමායා පසු ගිය1986 දීපවුලේ අය සමඟ දේශපාලන ‍රැකවරණ ඉල්ලා බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ.
මේ අතර හිටපු ජනපති හේග්වලට ගෙන යාමට කටයුතු කරන බවද ඇය කියා ඇත. වැඩසටහන විකාශය වූ චැනල් 4 නාලිකාව ඉකුත් වකවානුවේ නිරන්තරයෙන් ශ්‍රීලංකා රජයට එරෙහි ස්ථාවරයක සිට අදහස් දැක්වූ නාලිකාවකි.

(lakbima.lk)

0 comments:

Post a Comment