Wednesday, January 14, 2015

Tagged Under: , , ,

Hot Photoshoot Of Dabboo Ratnani's 2015 Calendar

By: Prosperity Tech On: 8:21 PM

2015 බොලිවුඩ් නළු-නිළි දින දර්ශනය 

බොලිවුඩයේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පියෙකු වූ දබ්බූ රත්නානි විසින් වසරක් පාසා එළිදක්වන දින දර්ශනය 2015 වසර සදහා පසුගියදා එළිදැක්වුවා. 
 
'නළුනිළියන්ගේ සියලු කීර්තිය බිත්තියේ එල්ලී' යනුවෙන් සඳහන් කරන ඔහුගේ මෙවර ඡායාරූප දින දර්ශනය සඳහා ෂාරුක් ඛාන්, ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර්, වරුන් ධවාන්, බිපාෂා බාසු, ජැකලින් ෆර්නැන්ඩස්, අර්ජුන් රාම්පාල්, සොනක්ෂි සිංහා හා අභිෂේක් බච්චන් වැනි ප්‍රසිද්ධ බොලිවුඩ් තරු රැසක් දායකත්වය ලබා දී ඇත. 
 
මෙම දින දර්ශනයේ ඇතුලත් වන ජැක්ලින් තුවායක් ඇඳ සිටින ඡායාරූපය, බිපාෂා බාසු ඇගේ සරාගී ශරීරය පෙන්නුම් කරන ඡායාරූපය සහ ශ්‍රද්ධා කපූර් විසින් අඩනිරුවතින් සිටින ඡායාරූපය ගැනත් ඡායාරූප ශිල්පී දබ්බු රත්නානි විසින් විශේෂයෙන් සදහන් කර තිබෙනවා. 
www.nethfm.com 02  www.nethfm.com 09 www.nethfm.com 05 www.nethfm.com 07 www.nethfm.com 01 www.nethfm.com 04 www.nethfm.com 11 www.nethfm.com 10 www.nethfm.com 03 www.nethfm.com 08 www.nethfm.com 12
(nethfm.com/)

 

0 comments:

Post a Comment