Tuesday, January 24, 2017

Volga Kalpani's secrets

By: Prosperity Tech On: 4:24 AM

වොල්ගා ගැන නොදන්න දේවල්

වොල්ගා කල්පනී කියන්නේ තාරුණ්‍යයේ කාගේත් හද දිනු රංගන ශිල්පිනියෙක්නේ. ඉතිං ඇය ගැන නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ ගැන තමයි අපි අද කතා කරන්නේ.

  • කැමතිම කෙනා - දෙන්නෙක් ඉන්නවා .තාත්තයි හර්ෂණයි
  • කැමතිම නගරය - නුවර
  • කැමතිම කෑම - බත්
  • කැමතිම රට - ශ්‍රී ලංකාව
  • කැමතිම හෝටලය - කණ්ඩලම
  • කැමතිම ඇඳුම - ඩෙනිමයි, ටී ෂර්ට් එකයි
  • කැමතිම වාහනය - කාර් එක
  • කැමතිම පොත - පොලියානා
  • කැමතිම ෆිල්ම් එක - සනම් තේරී කසම්
  • කැමතිම සින්දුව - සඳකඩ පහණක කැටයම් ඔපලා
  • කැමතිම නළුවා නිළිය - රන්වීර් සිං, අනුෂ්කා ෂර්මා
  • කැමතිම ගායකයා ගායිකාව - අමල් පෙරේරා, උමාරියා සිංහවංශ
  • කැමතිම පූජනීය ස්ථානය - ගලේ දේවාලය
  • කැමතිම ෆෝන් එක - ඇපල් i7
  • කැමතිම ආභරණ - මුදු

Monday, January 23, 2017

Dusheni Miurangi - Nisala Sanda Oba Teledrama

By: Prosperity Tech On: 6:29 PM
Dusheni Miurangi - Nisala Sanda Oba Teledrama

Sunday, January 22, 2017

Lucia Perez Dead: Argentine Girl, 16, Dies After Being Raped

By: Prosperity Tech On: 11:16 PM

දූෂණයකර මරා දැමුණු 16 හැවිරිදි ලූ‍සියා රටක් හඬවයි


ආර්ජන්ටිනාවේ නව යොවුන් වියේ තරුණියක ඉතා අමානුෂික ලෙස දූෂණය කර මරා දැමීමේ සිදුවීමකට එරෙහිව එරට වැඩකරන කාන්තාවන් සිය සේවාවලින් ඉවත්ව දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබේ. ආර්ජන්ටියාවේ, මාර් ඩෙල් ප්ලාටා නගරයේදී 16 හැවිරිදි ලූ‍සියා පෙරේස් නමැති මෙම නව යොවුන් වියේ තරු‚ය ඝාතනයට ලක්ව තිබුණේ මෙම මස මුලදීය. පසුගිය ඔක්තෝබර් 08 වැනිදා පුරුෂයන් දෙදෙනෙකු විසින් මෙම තරු‚ය රෝහලක් වෙත ගෙනැවිත් භාරදී තිබුණේ ඇය මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ලබාගෙන ඇති බව පවසමිනි.

Friday, January 20, 2017

10 Lessons About Women

By: Prosperity Tech On: 11:17 PM

කාන්තාවක් සුරතාන්තයට පත්කිරීමට පිරිමියෙක් දැනගෙන සිටිය යුතුම කරුණු දහය - 10 Lessons About Women

10 Lessons About Women

Gampaha New culture among tutition students

By: Prosperity Tech On: 7:21 AM

ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් අතර ලිංගික උප සංස්කෘතියක් 

ගම්පහ මහ නගර සභා සීමාව තුළ ඇති ඔසුසල් වලින් පවුල් සැලසුම් උපකරණ සහ ලිංගික උත්තේජන සඳහා වන පෙති වර්ග වැඩිපුර අලෙවි වන බව කලක සිට තමන්ට දැනගන්නට ලැබුණු බවත් ඒ පිළිබඳව කළ වැඩිදුර විමසීමක දී ඒවා වැඩි වශයෙන් අලෙවි වනුයේ උපකාරක පන්ති සඳහා ගම්පහ නගරයට පැමිණෙන තරුණ සිසු සිසුවියන් හට බව අනාවරණය වූ බවත් ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතා කීය.

Thursday, January 19, 2017

Nilukshi amanda silva's birthday celebration

By: Prosperity Tech On: 5:20 AM

Tuesday, January 17, 2017

Chat with Mrs Srilanka 2016 Udari Perera

By: Prosperity Tech On: 5:18 PM

මගේ සාර්ථකත්වයට ගොඩක් අය කතා හැදුවා

මේ දවස්වල උදාරි ගැන එක එක විදියේ කට කතා පැතිරෙනවා නේද?

මම නම් එහෙම දෙයක් ගැන දන්නේ නැහැ. ඒ මොනවා ගැනද?

උදාරිගේ පවුලේ ප්‍රශ්නයක් ගැන. මොනවද මේ කතා වෙන්නේ?

අනේ මම නම් දන්නේ නැහැ. මේ දැනුත් මම හස්බන්ඩ් එක්ක ගෙදර ඉන්න ගමන්. පුතාගේ වැඩ කරන ගමන්. අනිත් අයගේ වැරැදි අඩුපාඩු ගැන නිතර උනන්දු වෙන අයත් ඉන්නවනේ. ඒත් අපි නම් ඉන්නේ හරිම සතුටින්.

උදාරි නිළියක් නිසාද මේ තරම් කටකතා හැදෙන්නේ. සාමාන්‍ය කෙනෙක් වුණා නම් එහෙම වෙන්නේ නැති වෙයිද?

Friday, January 13, 2017

Dilhani Perera - Sri Lankan actress

By: Prosperity Tech On: 4:15 AM

එයාව දැක්කාම මට එකපාරට හිතාගන්නවත් බැරිවුණා - ගොඩක් ආදරේ හිතුණා

Dilhani Perera - Sri Lankan actress
Dilhani Perera - Sri Lankan actress


බබා දැක්ක පළමුවැනි මොහොතෙදි මම ඇඬුවා
මම ප්‍රාර්ථනා කළා වගේම රෝස පාට ලස්සන දුවෙක් මට ලැබුණා

රංගන ශිල්පිනි දිල්හානි පෙරේරා තව ගොඩාක් කාලයක් යනකම් කලා කේෂේත්‍රයට එන්නේ නැති බව කියලා තියෙනවා.

ඒකට හේතුව මොකද්ද කියලා කියන ගමන්ම ඇයගේ ජීවිතේ ගොඩාක් වෙනස් කරපු හේතුවකුත් දිල්හානි සතිඅන්ත පුවත්පතකට මෙලස සඳහන් කරලා තිබුණා.

Wednesday, January 11, 2017

No Pants Day in London 2017

By: Prosperity Tech On: 5:13 PM

හැමෝටම පේන්න කට්ටියක් යට ඇඳුමෙන් කෝච්චියේ ගිහින්

පසුගියදා ලන්ඩනයේ සිදුවූ වෙනස්ම ආකරයේ සිදුවීමක් පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.ලන්ඩනයේ උමං දුම්රිය මාර්ගය භාවිත කරන පිරිසක් විසින් මෙම අවස්ථාවට සම්බන්ධ වී ඇති අතර මෙම පිරිස තමන් ඇඳගෙන සිටින කලිසම් ගලවා යට ඇඳූමින් පමණක් දුම්රියේ ගමන්කර තිබේ.
එසේම පිරිමි පුද්ගලයන්ට අමතරව කාන්තාවන්ද මෙම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයකි.කෙසේ වෙතත් මෙම ක්‍රියාව ලන්ඩන් වැසියන් බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක්ව ඇති බව සදහන්ය.
එම අවස්ථාවට එක් වූවන් පවසන්නේ කාර්යබහුල ජිවිතයක් ගෙවන මිනිසුන්ගේ මුවගට සිනාවක් එක් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකළ බවයි.

Sunday, January 8, 2017