Tuesday, January 24, 2017

Tagged Under: , , ,

Volga Kalpani's secrets

By: Prosperity Tech On: 4:24 AM

වොල්ගා ගැන නොදන්න දේවල්

වොල්ගා කල්පනී කියන්නේ තාරුණ්‍යයේ කාගේත් හද දිනු රංගන ශිල්පිනියෙක්නේ. ඉතිං ඇය ගැන නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ ගැන තමයි අපි අද කතා කරන්නේ.

  • කැමතිම කෙනා - දෙන්නෙක් ඉන්නවා .තාත්තයි හර්ෂණයි
  • කැමතිම නගරය - නුවර
  • කැමතිම කෑම - බත්
  • කැමතිම රට - ශ්‍රී ලංකාව
  • කැමතිම හෝටලය - කණ්ඩලම
  • කැමතිම ඇඳුම - ඩෙනිමයි, ටී ෂර්ට් එකයි
  • කැමතිම වාහනය - කාර් එක
  • කැමතිම පොත - පොලියානා
  • කැමතිම ෆිල්ම් එක - සනම් තේරී කසම්
  • කැමතිම සින්දුව - සඳකඩ පහණක කැටයම් ඔපලා
  • කැමතිම නළුවා නිළිය - රන්වීර් සිං, අනුෂ්කා ෂර්මා
  • කැමතිම ගායකයා ගායිකාව - අමල් පෙරේරා, උමාරියා සිංහවංශ
  • කැමතිම පූජනීය ස්ථානය - ගලේ දේවාලය
  • කැමතිම ෆෝන් එක - ඇපල් i7
  • කැමතිම ආභරණ - මුදු
  • කැමතිම අතුරැපස - ක්‍රීම් කැරමල්
  • සංචාරය කරන්න කැමතිම - හර්ෂණ යන ඕන තැනක්
  • කැමතිම දවස - 2016 අගෝස්තු 10 විවාහය දවස
  • කැමතිම පාට - සුදු
  • කැමතිම දේශපාලන පක්ෂය - ප්‍රසිද්ධියේ කියන්න බෑ
  • කැමතිම දේශපාලන චරිතය - කවුරැත් නෑ
  • මතක් කරන්න කැමතිම සිදුවීම - අපි විවාහ වුණු දවසෙ අත්සන් කරන්න කලින් වාක්‍ය කියවද්දී හර්ෂණගෙ ඇස් දෙකේ චූටි කඳුළකුත් එක්ක හිනාවක් තිබුණා. මම ඒ සිදුවීමට හුඟක් කැමතියි. ඒ හිනාව ඊටපස්සෙ මම දැක්කෙ නෑ. ඒක ආපහු මතක් කරන්න මම කැමතියි.

 

Description: Volga kalpani, Sri Lankan Acress, Models, Gossip,

0 comments:

Post a Comment