එයාව දැක්කාම මට එකපාරට හිතාගන්නවත් බැරිවුණා - ගොඩක් ආදරේ හිතුණා
![]() |
| Dilhani Perera - Sri Lankan actress |
බබා දැක්ක පළමුවැනි මොහොතෙදි මම ඇඬුවා
මම ප්‍රාර්ථනා කළා වගේම රෝස පාට ලස්සන දුවෙක් මට ලැබුණා
රංගන ශිල්පිනි දිල්හානි පෙරේරා තව ගොඩාක් කාලයක් යනකම් කලා කේෂේත්‍රයට එන්නේ නැති බව කියලා තියෙනවා.
ඒකට හේතුව මොකද්ද කියලා කියන ගමන්ම ඇයගේ ජීවිතේ ගොඩාක් වෙනස් කරපු හේතුවකුත් දිල්හානි සතිඅන්ත පුවත්පතකට මෙලස සඳහන් කරලා තිබුණා.






