Thursday, January 5, 2017

Tagged Under: , ,

Studies Show Peak Times

By: Prosperity Tech On: 5:24 PM

වැඩිම පිරිසක් එකවර ලිංගිකව එක්වන දිනය

ලොව විවිධ රටවල් කලින් කලට සිදුකෙරෙන අමුතුම සමීක්ෂණ වාර්තා එළි දක්වා තිබේ.
මේ අතර තවත් අමුතුම සමීක්ෂණ වාර්තාවක් පසුගියදා බ්‍රිතාන්‍යයෙන් අන්තර්ජාලයට එක් වෙයි.
අදාළ වාර්තාවෙන් ඔවුන් පෙන්වාදෙන්නේ එරට කාන්තාවන් වැඩිම පිරිසක් පිළිසිඳ ගැනීම සිදුවන දිනය පිළිබඳවයි.ඒ අනුව එහි දැක්වෙන්නේ එරට බොහෝ අඹු සැමියන් පිරිසක් මෙලෙස ලිංගිකව එක්වන්නේ ජනවාරි 02වන දා බවයි. බොහෝ පිරිසක් එළිමහන් කඳවුරු ඇතුළු විවිධ සංචාරයන් සිදුකිරීම අතරතුර මෙලෙස ලිංගිකව එක්වන බවට එම වාර්තාවේ වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

 

Description: people are 13 times more likely to have - at night than in the afternoon

0 comments:

Post a Comment