Monday, August 22, 2016

Akalanka ganegama speak about his marriage

By: Prosperity Tech On: 2:58 AM

මම ජනප්‍රියයි කියලා දැනගත්ත ගමන් සචිනි ඇඬුවා – අකලංක

ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌, නළුවෙක්‌ වුණ අකලංක ගනේගම පසුගියදා යුග දිවියට එළැඹුණා. මීගමුව ජෙට්‌වින් බීච් හෝටලයේදී වෙනස්‌ම විදිහට තමයි ඔහුගේ විවාහ උත්සවය පැවැත්වුණේ. වෙනස්‌ම විදිහට විවාහ උත්සවය පවත්වපු අකලංකට සවිනිව හමුවෙලා තියෙන්නෙත් හරි අපූරු විදිහට. ඒ ගැන අකලංක අපිත් එක්‌ක කිව්වේ මෙහෙමයි.

අකලංක වැඩිය සද්දබද්දයක්‌ නැතිවම විවාහ වුණා නේද?

කාටවත් නොකියාම වුණේ. මීට අවුරුදු දෙකකට පෙර තමයි, මම විවාහ ගිවිස ගත්තේ. ඒ වෙලාවේ මම කිව්වා අනිවාර්යයෙන්ම 2016 අගෝස්‌තු මාසයේ විවාහ උත්සවය ගන්නවා කියලා. රූපවාහිනි වැඩසටහන්වලදී පවා මම ඔය කතාව කිව්වා.

ඇගේ විස්‌තර ටිකක්‌ කියමු නේද?

ඇය පදිංචිවෙලා ඉන්නේ ප්‍රංශයේ. ඉපදුණේ ප්‍රංශයේ. ඇය නැවතත් විවාහ උත්සවයෙන් පසුව ප්‍රංශය බලා පිටත්වෙනවා.

ඇගේ නම ?

සචිනි

වෘත්තිය ?

විද්‍යාඥවරියක්‌ වීමට අධ්‍යයන කටයුතු වල නිරතවෙලයි ඉන්නේ.

මේ හමුව කොහේදිද සිදුවුණේ ?

ඇයව මුලින්ම මම දුටුවේ ගාලුමුවදොර පිටියේදී. මගේ මිතුරියගේ මාර්ගයෙන් තමයි ඇයව මට හමුවුණේ.

ඒ වෙලාවේ මොකද හිතුණේ?

මුල්ම දවසේ ඇය මාව වැඩිය ගණන් ගත්තේ නැහැ. මාත් ඇයව වැඩිය ගණන් ගත්තේ නැහැ.

පසුව හොඳ යාළුවෝ වුණා කියන්නේ ?

ඔව්. පස්‌සේ කාලයක අපි හොඳ යාළුවෝ වුණා.

කවුද මුලින්ම ආදර යෝජනාව ගෙනආවේ ?
මම තමයි මුලින්ම ඇයට ආදර යෝජනාව ගෙනආවේ.

ඇය එක පයින් කැමැති වුණාද?

අපොයි නැහැ. අපි හොඳ යාළුවෝ විදිහට හිටියේ. ඇගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා තමයි මට ආදරය ප්‍රකාශ කළේ.

කොච්චර කාලයක්‌ ගියාද ආදරෙයි කියන්න?

අවුරුදු එකහමාරක්‌ විතර කාලයක්‌ ගතවුණා ඇය මට ආදරෙයි කියන්න. එතකං අපි හොඳ යාළුවෝ විදිහට තමයි හිටියේ. හැබැයි ඇය දන්නවා මම ඇයට ආදරෙයි කියලා.

ඔබ දකින ඇගේ සුවිශේෂත්වය ?

පොළවේ පයගහලා ජීවත්වන ඉතාම සරල තරුණියක්‌.

ඔබේ ජනප්‍රියත්වය නිසා නෙමෙයිද කැමැති වුණේ ?

අනේ නැහැ. ඇය මට ආදරෙයි කියද්දීවත් දැනගෙන හිටියේ නැහැ මම ජනප්‍රිය චරිතයක්‌ කියලා. අපි හොඳ මිතුරන් වෙලා ඉන්න කාලේදීවත් ඇය මගේ නමවත් දැනගෙන හිටියේ නැහැ. ඇයව දන්නෙත් ලංකාවේ කිහිපදෙනෙක්‌ විතරයි.

එතකොට ජනප්‍රිය චරිතයක්‌ කියලා දැනගත්තේ ?

ඇය අධ්‍යාපන කටයුත අවසන් කරලා ලංකාවට ආවට පස්‌සේ තමයි මට ආදරෙයි කිව්වේ. ඊට පස්‌සේ දෙපැත්තේම ගෙවල්වලින් අපේ ආදර කතාවට කැමැත්ත ප්‍රකාශ කළා. ඊට පසුව ඇය මගෙත් එක්‌ක සමාජයට ගියහම පසුවයි දැනගත්තේ මම ජනප්‍රිය චරිතයක්‌ කියලා.

ඒ වෙලාවේ ඇය මොකද කිව්වේ?

එතකොට ඇඬුවා. ඇයි මට මුලින් කිව්වේ නැත්තේ කියලා.

ඊට පසුව ?

ඒ කතාව දැනගත්තාට පසුව ඇය මගෙත් එක්‌ක විවාහ වෙන්න පවා බයවුණා.

හේතුව ?

මම ජනප්‍රිය චරිතයක්‌ හින්දා ඇයට මාව අහිමිවෙයි කියලා හිතුවා. මොකද ඇය හරිම සරල චරිතයක්‌.

විවාහයෙන් පසුව විදෙස්‌ගත වෙනවාද?

සැප්තැම්බර් මාසයේ ප්‍රංශය බලා අපි දෙන්නාම පිටත්වෙනවා.

එතකොට රඟපෑම් වැඩකටයුතු ?

හොඳ නිර්මාණයක්‌ ලැබුණොත් භාරගන්නවා. ගොඩක්‌ වෙලාවට චිත්‍රපට තමයි භාරගන්නේ.

එතකොට ක්‍රිකට්‌ ගහන්නේ නැතිද?

මම රටවල් දෙකක ප්‍රාන්තවලට ක්‍රීඩා කරනවා. ඊට අමතරව ලංකාවේ අන්තර් පළාත් ක්‍රීඩාකරන්තත් එනවා.

කවදාද ලංකාවෙන් යන්නේ?

ගොඩක්‌ වෙලාවට ඔක්‌තෝබර් මාසයේ ලංකාවෙන් යනවා. ඒත් ආපහු එනවා.

රියෑලිටි වැඩසටහනනකට ආරාධනාවක්‌ ලැබුණා කියන්නේ ඇත්තද?

ඔව්. මට රියෑලිටි වැඩසටහනකට ආරාධනාවක්‌ ලැබුණා. ඒ වැඩසටහන හොඳයි කියලා හිතුණා.

රඟපෑමට බිරිඳගෙන් සීමාවන් වැටේවිද?

නැහැ. එහෙම දෙයක්‌ නැහැ. මම තමයි තීරණය කළේ ක්‍රිකට්‌ ජීවිතයට වැඩි ඉඩකඩක්‌ ලබාදෙනවා කියලා. හොඳ චිත්‍රපටයක්‌ ලැබුණොත් භාරගන්නවා.

මේ දිනවල මොනවාද කරන්නේ ?

විවාහයේ සුන්දරත්වය විඳිනවා. විවාහ උත්සවය හින්දා ගොඩක්‌ කාර්ය බහුල වුණා.

ගොඩක්‌ තරුණියෝ ඔබට ආදරෙයි කියාගෙන ආපු කාලෙක ඇයට කැමැති වෙන්න තිබුණ විශේෂ හේතුව මොකක්‌ද?

මට ඇය ගැන ලොකු වෙනසක්‌ දැනුණා. අදටත් ඇය මගේ බිරිඳ වුණාට මගේ හොඳම මිතුරිය. මම ගත්ත තීරණය හරි කියල හිතෙනවා.

පිරිමින් 7ක් එක්ක සංවාසයේ යෙදෙත්දී ලන්ඩන් පොලීසියට හසුවේ

By: Prosperity Tech On: 12:33 AM

විල්පත්තු සංහාරයට මුදල් දුන් කටාර් රජුගේ දියණිය, පිරිමින් 7ක් එක්ක සංවාසයේ යෙදෙත්දී ලන්ඩන් පොලීසියට හසුවේ

මහා වන සංහාරයක් සිදුකර විල්පත්තු මහවනය මැද අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ඉදිකරමින් පවතින Jussim City නම් මුස්ලිම් කලාපය සදහා මුදල් ලබාදුන්, කටාර් රාජ්‍යයේරජු වනහමාඩ් බින් ජසීම් බින් ජබෝර් අල් තානි (Hamad bin Jassim bin Jabor Al Thani)ගේ දියණිය වන Sheikha Salwa රජ කුමරිය ලන්ඩනයේ ඇයට අයත් නිවසක් තුලදී පිරිමින් 7 දෙනෙකු සමග සංසර්ගයේ යෙදී සිටියදී බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිලිබදව පරීක්ෂණ පැවැත්වූලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය අනාවරණය කරගන ඇත්තේ, කටාර් කුමරිය විසින් තැරැවුකරුවෙකුට මුදල් ලබාදී, විශේෂ දේහ ලක්ෂණවලින් සහ සමූහ සංසර්ගය පිලිබදව අත්දැකීම් ඇති පුද්ගලයින් 6 දෙනෙකු සමග පැමිණෙන ලෙස පවසා ඇති බවයි.

පොලිසිය විසින් කුමරියගෙන් ප්‍රශ්න කර ඇති අතර, එහිදී ඇය පවසා ඇත්තේ, මෙය ගණිකා වෘත්තියේ දීමක් නොවන බවත්, තමන් පිරිමින්ට මුදල් ගෙවා ලබාගත්තත්, එය බ්‍රිතාන්‍ය නීතියට අනුව වරදක් නොවන බවත්ය.

නමුත් අපරාද චෝදනා සහිත පුද්ගලයින් බාවිතා කිරීම සහ පිරිමින් ගණිකා සේවයේ යොදා ගැනීම එරට නීතියට පටහැනි බව පොලීසිය පෙන්වාදී ඇත.

කුමරිය සතුව රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් තිබීම හේතුවෙන් බ්‍රිතාන්‍ය කටාර් තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර මෙම තත්වය මාධ්‍යයට නොයැවීමට තානාපති නිලධාරීන් උත්සහ ගෙන ඇත.

තොරතුරු හෙළිකිරීමට සුදානම් වූ Financial Times සගරාව සදහා ඩොලර් මිලියන 50 ක අල්ලසක් ලබාදීමට තානාපති කාර්යාලය උත්සහ දැරූ බවයි එම සගරාව වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.
 විල්පත්තු මහ වනය දෙබෑ කර කටාර් ආධාරවලින් ඉදිවුණු ජාසිම් සිටී

 

Sunday, August 21, 2016

Piyumi Hansamali Jealousy Video

By: Prosperity Tech On: 6:23 PM

උදාරි දිනපු වෙලාවේ වේදිකාවෙන් බැහැලා ගිය පියුමි ඉරිසියාව ගැන කීව කතාව - වීඩියෝ

''සාමාන්‍යයෙන් තව කෙනෙක් ලස්සනට ඇන්දොත් තවත් කෙනෙක් අනිවාර්යයෙන්ම හරිම ජෙලස්''

පසුගිය දිනෙක පැවති විවාහක රූ රැජිණ තරඟයේදී පියුමි හංසමාලි පරාජය වූ අවස්ථාවේ වේදිකාවෙන් බැසගිය අතර ඒ පිළිබඳව මේ වන විට සමාජජාල ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා.

පියුමිගේ ෆේස්බුක් ගිණුමේදී අප්‍රසිද්ධ වෙබ් අඩවියක් උපුටා දක්වමින් ඇය ප්‍රකාශයක් සටහන් කර ඇති අතර එයට ප්‍රතිචාර දක්වා ඇති බොහෝ පිරිසක් විවිධ අයුරින් තරඟය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. මේ අතර ඇය තරඟයට පෙර දින ඉරිසියාව සම්බන්ධයෙන් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙන්නේ තවත් කිහිපදෙනෙකුද සමඟින්.
මේ එම වීඩියෝවේ ඇය කී කතාවයි....

''විශේෂයෙන් කියන්න ඕනි මිසිස් යුනිවර්ස් පැජන්ට් එකේ අද ලාස්ට් ඩේ එක. අපි දවස් හතරක් කොග්ගල හිටියා. ගොඩක් සතුටින් හිටියා.මේක පැජන්ට් එකක් වුණාට එක්කෙනෙක් එක් කෙනෙක්ට ඉරිසියා කරන්නේ නෑ.

මොකද මං හිතන්නේ සාමාන්‍යයෙන් තව කෙනෙක් ලස්සනට ඇන්දොත් තවත් කෙනෙක් අනිවාර්යෙන්ම හරිම ජෙලස්. ඒත් මේ රූම් එකේ ඉන්න කට්ටිය එයා එයාට දෙයක් නැත්තං ටක්ගාලා දෙනවා.

අන්න ඒක තමයි තියෙන්න ඕන. මොකද ලංකාවේ අද ඒක තමයි නේද ඩාලිං නැත්තෙම''

එහි වීඩියෝව පහතින්.....



Harin Fernando & Dayasiri Jayasekera in the Same Stage

By: Prosperity Tech On: 10:03 AM

සජීවී ගුටි ඇණගත් කතා නිමයි.. දයාසිරි-හරීන් එක වේචිකාවක යහපාලන යුග ගීතයේ..

ඇමතිවරුන් වන හරීන් ප‍්‍රනාන්දු හා දයාසිරි ජයසේකර එකම වේදිකායක එකම ගීතයක් ගායනා කරන අයුරු ඇමති හරීන්ගේ ෆෙස්බුක් පිටුවේ ‘පක්ෂ දෙකක වුවත් සහෝදරත්වය’ යන හිසින් යුතුව පල කර තිබේ.

කලකට පෙර මෙම දෙදෙනා සජීව රූපවාහිනී සංවාදයකදී දැඩි වාදයක පැටළුනු අතර විරාමය අතරතුරදී ගුටිබැට හුවමාරුවක් වූයේය යය්ද කියවින.

Sexual Astrology, Women, Explore,

By: Prosperity Tech On: 3:48 AM

කාන්තාවන්ගේ ලිංගික ආශාවන් ජ්‍යෙතිෂ ඇසින්

විවාහය යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ ස්‌ත්‍රී පුරුෂ දෙදෙනකු එක්‌ව ජීවත්වීම සඳහා ගිවිස ගැනීමකි. විශ්වාසය, වාසනාව, හරි දැක්‌ම, යහපත යන පදනම මත සකස්‌ව ඇති විවාහය බොහෝ දුරට පවතින්නේ කාන්තාව අතය. විවාහය කටු පඳුරක්‌ සේ අඳුරු කරන්නටත්, මල් උයනක්‌ සේ සුන්දර කරන්නටත් භාර්යාව සමත් වන්නීය. ඇය සොඳුරු වන්නේ ඇගේ යහපත් චර්යාව මතය. ඕනෑම දරුණු පුද්ගලයකු වුවද යහපත් කරගන්නට හැකියාව ඇත්තේද කාන්තාවටයි.
මේ නිසා සෑම සාර්ථක මිනිසකු පිටුපසම සාර්ථක ගැහැනියකද, සෑම අසාර්ථක මිනිසකු පිටුපසම අසාර්ථක ගැහැනියකද සිටින බව අපට සමාජයේ අසන්නට ලැබෙන කියමනකි. යම් පුරුෂයෙකුට යහපත් බිරිඳක හමුනොවුණහොත් විවාහය කවදා හෝ කෙසේ හෝ කුමන ආකාරයකින් හෝ බිඳී යන්නට පුළුවන. විවාහයට පත් පුරුෂයකුට තම බිරිඳගෙන් ලැබෙන යහන් සුවය, සෙනෙහස තරම් දෙයක්‌ තවත් නොමැත. එය විවාහයක පදනමද වේ.
කෙසේ වෙතත් අද සමාජය දෙස බැලූ විට සැමියාට බොරු කියා අවිනීත ලෙස හැසිරෙන කාන්තාවන් ගැන අපට කොතෙකුත් අසන්නට ලැබේ. තම සැමියා රැකියාවට ගිය පසු දරුවන් මොන්ටිසෝරිවලට, පාසල්වලට රැගෙන යන කාන්තාව වෙනත් පුරුෂයකුගේ පහස පතා හෝටල්වලට, රෙස්‌ට්‌හවුස්‌වලට යන පුවත් ඕනෑ තරම් තිබේ. සමහරුන් මෙවැනි සම්බන්ධතා හොර රහසේම පවත්වා ගනිමින් තම ස්‌වාමියා රවටන අවස්‌ථාද නැතිවා නොවේ.
ඉතා අධික කාමරුචියෙන් අනූන වූ කාන්තාවන් සමඟ සම්බන්ධතාවට පත්වීමේදී ඇය සතුටට පත් කිරීම තරමක්‌ අපහසු බවක්‌ ඇති විය හැක. කොතෙක්‌ භෞතිකමය සැප සම්පත්වලින් පෝෂණය වී ඇතත් ඇගේ ආශාවන් සංසිඳ වීමට නොහැකි වන්නේ නම් යුගදිවිය අසාර්ථක වනු ඇත.
කාන්තාවන් තුළ පවත්නා මෙම ලිංගික ආශාවන් සහ ඒ කෙරෙහි දක්‌වන උනන්දුව උෙද්‍යාගය ඇගේ කේන්ද්‍රයේ ග්‍රහ තත්ත්වය තුළින් විනිශ්චය කිරීමේ හැකියාව පවතී. කාන්තාවගේ චරිතය විග්‍රහ කිරීමේදී කුජ සහ සඳුගේ තත්ත්වයද සිව්වැන්න හා සත්වැන්න පිළිබඳවද ඉතා සූක්‍ෂමව පරීක්‍ෂා කළ යුතුය. විවාහය සම්බන්ධයෙන් වැඩි බලයක්‌ ක්‍රියාත්මක වන හත්වැන්න හා අටවැන්න තුළ අඟහරු සමඟ සිකුරු සම්බන්ධ වුවහොත් තරුණ වයසට පා එසවීමට පළමුව ලිංගික ජීවිතය කෙරේ යොමුවේ. මෙවැනි කාන්තාවක කිසි විටෙක එක්‌ පිරිමියෙකුගෙන් සතුටට පත් නොවන අතර විවිධත්වය බලාපොරොත්තු වේ.
ස්‌ත්‍රී කේන්ද්‍රයක අඟහරුට අයත් මේෂ, වෘශ්චික නවාංශක වල සිකුරු තැන්පත් වීම හා සිකුරුට අයත් වෘෂභ තුලා නවාංශකවල අඟහරු තැන්පත් වුවහොත් ඇයගේ ලිංගික ආශාවන් බෙහෙවින් වැඩි කෙරෙන අතර එක්‌ පිරිමියෙකුගෙන් සතුටට පත් නොවේ.
මෙවැනි යෝගයන් ඇති කාන්තාවක ලාබාල වියේදීම අවකල් ක්‍රියාවට යොමුවීමට ඉඩ ඇති අතර සඳු, සිකුරු, කුජ යන දශා අන්තර් දශා කාලවල ඇයගේ ආශාවන් පාලනය කර ගැනීමට නොහැකි වනු ඇත.
උත්පත්තියේදී චන්ද්‍රයා රාහු සමඟ සම්බන්ධ වී ලග්නය, හතර, හත යන ස්‌ථානයක තැන්පත් කාන්තාව, ලිංගික සේවනය සම්බන්ධයෙන් වැඩි රුචිකත්වයක්‌ දක්‌වන්නීය. මෙවැනි කාන්තාවන් ඉතා පහසුවෙන් ලිංගික කාර්යයන් සඳහා යොමුකර ගත හැකි වේ.
චන්ද්‍රයා අඟහරු සමඟ සම්බන්ධ වූ කාන්තාව නිතරම ලිංගික ජීවිතය කෙරෙහි ආශාවක්‌, උනන්දුවක්‌ දක්‌වයි. මෙම යෝගයට විවාහයට සම්බන්ධ ස්‌ථානක යෙදී දුබල ආකාරයකින් යෙදී රාහුගේ දෘෂ්ටියට ලක්‌ වුවහොත් එවැනි කාන්තාවක එක්‌ පුද්ගලයෙකුගෙන් සතුටට පත් නොවේ. මෙය අති ධාවන කාම යෝගයක්‌ වේ.
වෘෂභ, වෘශ්චික, කුම්භ යන තිර රැසක්‌ ලග්නය වී උපත ලැබ පාපීන් බොහෝ සේ දැකීමෙන් කම්සුව පසු පස දුවන, සොර සැමියන් පතන අයෙකු වේ. එමෙන්ම කුජ, ශුක්‍ර, ශනි හත්වැන්නේ යෙදීමෙන් ඇය රහසේ කම්සුව පතා යන්නියක වේ. දෙක, හතර, හත, අට, දොළොස්‌ වැන්නට පැමිණි කුජ සමඟ පාපීන් සමඟ එක්‌වීමද අන්‍ය සැමියන් අතට පත්වන තැනැත්තියක්‌ වන අතර ඒ සඳහා ඉතා ඇලුම් කරන තැනැත්තියක්‌ වේ.
එසේම දොළහේ කුජ, රවි, රාහු සිටීමද, හය අධිපති දොළහේ සිටීමද චරිතය කෙළෙසා ගන්නා පර පුරුෂයන් ඇසුරට ලොල් වන සල්ලාල ගති ඇති කරන යෝගයයි. සඳු සහ කුජ ශුක්‍ර හත හෝ 4 වී එය බලවත් ගුරුට නොපෙනීම අනුව ඇයත්, ඇයගේ මවත් දෙදෙනාම ජීවත් වීමට සල්ලාල රැකියාවක නිරත වේ.
හත්වැන්නට බලවත් වූ ගුරුගේ තීරණ යොමු වීමෙන් අශුභ තත්ත්වයන් දුරු වීමට හැකියාව ඇති මුත් ගුරු ආරක්‌ෂකයා වුවත් හැම කෙනකුටම එය ඉටු කිරීමට ගුරුට හැකියාව නැත. ගුරු යෝග කාරක වුවහොත් සැමටම සලකයි. ශුභ පල ගෙන දේ. සිව්වැන්න පාප පීඩිත වීමද පහත් චරිත බිහිවීමට හේතුවකි.
කිසියම් කාන්තාවකගේ සිකුරු සමඟ චන්ද්‍රයා සංයෝග වූ විට ඇය තම ස්‌වාමියාට උසස්‌ ආකාරයේ සතුටක්‌ ලබාදීමට සමත් වේ. මෙවැනි කාන්තාවක්‌ සමඟ ඇසුරට පත්වූ පුද්ගලයෙක්‌ ඇගෙන් ඉවත් නොවේ. මෙවැනි ග්‍රහ පිsහිටීමක්‌ ඇති කාන්තාවන් එක්‌ පුද්ගලයකුගෙන් සෑහීමකට පත් නොවන අතර නිතරම වෙනත් පුද්ගලයන්ගේ පහස අපේක්‍ෂා කරයි.
කේන්ද්‍රය තුළ මෙවැනි ග්‍රහයෝග ඇතත් කොතරම් ආශාව තිබුණත් අනෙක්‌ භෞතික සාධක මත මනස පාලනය කරගත් අය මෙම තත්ත්වයෙන් මිදීමට ඉඩ තිබේ.
විවාහ වීමේදී විසි පොරොන්දම් ලකුණු මට්‌ටම සියයට ගණනක්‌ බැලීමකින් මෙවැනි චරිත ලක්‌ෂණ හඳුනා ගැනීමට නොහැකි වේ. විවාහාපේක්‍ෂකයන් මේ ගැන බුද්ධිමත්ව සොයා බලා විවාහයට පිවිසීම තුළින් විවාහ ජීවිතය යහපත් තත්ත්වයට පත්කර ගැනීමට අවස්‌ථාව උදාකර ගැනීමට පුළුවන.
ජ්‍යෙතිෂවේදිනී
තුෂාරා වික්‍රමසිංහ
උපුටාගැනීම – දිවයින පුවත්පත

Nadeesha Hemamali's wedding

By: Prosperity Tech On: 12:52 AM

දිනය නොකියන ‘නදීෂාගේ විවාහයේ’ දිනය සහ තොරතුරු මෙන්න

නදීෂා හේමමාලිගේ විවාහය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන බව අප ඔබට හෙළිකළා මතක ඇති.
කලක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු බතීෂ ද සිල්වා සමග මේ විවාහය ඇතිවන දිනය සැප්තැම්බර් 8 වන දා බවයි මේ වන විට වාර්තා වන්නේ. තමන්ගේ හිතවත් පිරිසට පමණක් මේ සඳහා ආරාධනා කර ඇති අතර එහිදී විවාහය ලියාපදිංචි කිරීම පමණක් සිදු කිරීමට බතීෂ සහ නදීෂා තීරණය කර ඇති බව පැවසෙනවා.
මෙම උත්සවය නදීෂාගේ නිවසේ පැවැත්වීමට නියමිතයි.




























 

Saturday, August 20, 2016

Lost husband & her chield sinhala Joke

By: Prosperity Tech On: 6:19 AM





Kim Kardashian Shows Off Hot Beach Body In Bikini

By: Prosperity Tech On: 4:15 AM

Kim Kardashian මෙක්සිකානු වෙරළදී උණුසුම් බිකිනිය පෙන්වයි (පින්තූර)

දෙදරු මවක් වන කිම් දරුවන්ද සමඟ විනෝද ක්‍රීඩා කරන අයුරු මෙක්සිකෝ වෙරළක දක්නට විය.
35 හැවිරිදි දෙදරු මවක් වන කිම්ට අවුරුදු 3 ක් සහ මාස 8 ක් වයසැති දරුවන් සිටි




Usain Bolt’s Secret Jamaican Girlfriend Kasi Bennett Exposed

By: Prosperity Tech On: 2:21 AM
Usain Bolt’s Secret Jamaican Girlfriend Kasi Bennett
Usain Bolt’s Girlfriend Kasi Bennett

උසේන් බෝල්ට් ගේ ජැමෙයිකානු පෙම්වතිය Kasi Bennett බව හෙලිවේ (පින්තූර)


උසේන් බෝල්ට් නිරන්තරයෙන් ඔහු තම 'ජනාධිපති ආර්යාව' ලෙස හඳුන්වන්නේ තම ජැමෙයිකානු පෙම්වතියයි.

මෙම වසරේ ජනවාරි මස ඇය සමඟ සම්බන්ධයක් ඇති බව හෙළි කර  තිබේ.

ඔහු වසර දෙකක් මෙම මෝස්තර නිරූපිකාවක් වනKasi Bennett සමඟ මෙම සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇත.

අප්‍රෙල්  මාසයේ දී නව කිංග්ස්ටන් දී පෙළපාලිය තුළදි මෙම යුවළ ප්‍රසිඩ්දියෙ දක්නට ලැබුනු අතර තම ඉන්ස්ටග්රෑම් ගිණුමෙ  'ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව' ලෙස හඳුන්වා ඇත.
මේ අතර, බෝල්ට් මව ජෙනිෆර්ගේ ආශාව ඔහුගේ ඔලිම්පික් වෘත්තීය අවසන් වූ පසු ඔහුට බිරිඳක් සොයා ඇගේන් මුණුබුරන් ලබා දීම සඳහා අවධානය යොමු කිරීම බව පැහැදිලි කරයි.

පින්තූර බලන්න LIKE කරන්න

Friday, August 19, 2016

The Mythology of Mohini

By: Prosperity Tech On: 10:50 PM

නිදි යහනේදී තරුණයන් කාමයෙන් මත්කරන මෝහිනී යක්ෂණිය

භූත විද්‍යාවේ සඳහන් පරිදි මෝහිණී භූත ආත්මා කාරක බියකරු රසකාමිනියක්‌ මෙන්ම යක්‍ෂ ගණයට අයත් භූත අවතාරයකි. මෝහිණී යන වචනයේ අර්ථය මුළා කරන්නී යන්නයි. මේ යක්‍ෂනී මුළාකරන්නේ තරුණයන්ය. එසේ මුළා කරන්නේ මෝහිනී විවිධ අවතාරවලින් පැමිණය.
කාමයෙන් මත්කරන පිරිපුන් සිරුරක්‌ ඇති රිද්මයට උස්‌ පහත් වෙමින් සැළෙන පියයරු යුවළකින් හා තාලයට නැටවෙන නලියන නිතඹින් හා ගැස්‌සෙන සැළෙන ලෙළෙන තොල් සඟලකින්ද යුත් විනිවිද පෙනෙන දෙකලව හා රහසඟ විනිවිද පෙනෙන දුහුල් රෙදි කඩකින් සැරැසුණු මැය රාත්‍රියේදී තද නින්දේ පසුවෙන තරුණයන්ගේ නිදි යහන වෙත ළංවී තරුණයාගේ සිරුර මත වැතිරී සිප සනසා ලිංගික අව යව අත පත ගා ඔහු සමග සංවාසයේ යෙදේ. එයින් තරුණයාගේ සිරුර රාගයෙන් කුල්මත්ව කිලිපොලා යමින් ඔහුට සිහිනෙන් ධාතු පිටවේ. එසේ පිට වූ ධාතු තරුණයාගේ. ශරීරයේද ඇඳ සිටි ඇඳුමේද වැගිරී තැවැරී තිබෙනු දක්‌නට ලැබේ. උදේ අවදි වූ විට මේ ධාතූ දක්‌නට ලැබේ. මෙසේ තරුණයන් සමඟ රහසින් සංවාසයේ යෙදෙන මෝහිනී අවසානයේදී එම තරුණයාගේ ශරීරය කෘෂ කරවා රෝගියකු බවට පත් කරයි. මෙය විපත්තිදායකයි.යම් තරුණයෙකු අධික රාගාධිකව දැඩි කාමාශාවන්ගෙන් යුතුව රාගාධික සිතුම් පැතුම් සඟවා ගෙන හෝ තම පෙම්වතිය කෙරෙහිම සිත යොමු කොට සිටීමෙන් ඔහු නින්දට ගිය පසු රූමත් කාන්තාවක්‌ ලංවෙයි. ඇය මෝහිනීයයි. ඇගේ රුව කාමය ඇවිස්‌සෙන රාගයෙන් මත්කරන රුවක්‌ වේ. මෙය හීනෙන් දකින තරුණයාගේ කාම ඉන්ද්‍රයයන් ඔහු නොදැනුවත්ම කාම රාගයෙන් මත්කරයි. එසේ ළංවූ මෝහිනී එම තරුණයා සිප අත පත ගා තවදුරටත් කාම රාගයෙන් මත් කරයි. පසුව ඔහු සමග සංසර්ගයේ යෙදෙයි. ඇය නින්දේදී තරුණයාට රති සුවය ලබා දෙමින් ඔහු කුල්මත් කරවයි. සමහර විට ඔහුට පමණක්‌ ඇසෙන ලෙස කතා කර ඔහු අවදි කර නිවසේ දොර අරවා පිටතට ගෙනගොස්‌ යක්‍ෂාවේෂයෙන් බිය වද්දයි. සමහර විටෙක තුංමන් සැලවල්, පාළු ස්‌ථානයන්, බෑවුම් දිය කඩවල්, වැව්, පොකුණු හා සොහොන් පොළවල්වලට කැඳවා ගෙන ගොස්‌ තල්ලු කර දමයි. විටෙක බෙල්ල අඹරා මිරිකා මරා දමයි. එවැනි සිදුවීම් අප අසා ඇතිවාක්‌ මෙන්ම මා සියෑසින්ම දැක ඇත.

එවන් අවස්‌ථාවල සීතල වතුර පෑගුනොත් ඔහුට සිහිය එයි. ඒ නිසා මෙම මෝහිනී දෝෂයට ලක්‌වෙන අවතාරයන් පෙනෙන අය වතුරේ පොඟවා ගත් ගෝණියක්‌ ඇඳ ළඟ හෝ දොරකඩ තැබීමෙන් මේ අවතාරය පැමිණ කැඳවාගෙන යනවිට එය පෑගීමේදී සීතල ගතිය නිසා සිහිය එන විට ඔහු ඇහැරී බැලීමේදී තමා සිටින තැන දැකීමෙන් එය වැළකී බේරෙයි. මෝහිනීද පලා සැඟව යයි.

මෝහිනී දෝෂය නිසා තරුණයන්ට බොහෝ විපත් කරදර මෙන්ම රෝගද හටගනී. ශරීරය දිනෙන් දිනම කෘෂ වී වැහැරෙයි. ඇවිදින විට හන්දිපත් රුදාව හට ගනී ඉදිමේ. වැඩක්‌ පලක්‌ කිරීමට නොහැකිවීම, ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම විවාහ ප්‍රමාද වීම, අධික රාගාධික වීම, ශරීරයේ ධාතු කොටස්‌ වැගිරීමෙන් ධාතු ශක්‌තිය හීනවීම පමණක්‌ම. නොව ඔල්මාදය නිසා පිස්‌සු වැටේ. එනිසා මේ දෝෂයන් ඇති අය ලැඡ්ජා නොවී තම වැඩි හිටි අයට කියා රහසක්‌ ලෙස නොසඟවා ඉක්‌මනින් ශාන්තිකර්මයක්‌ කර යාන්ත්‍ර මන්ත්‍ර ආදීයෙන් සුව කර නොගත හොත් මරණය පවා සිදු වේ.

මෝහිනී දෝෂය ඇති අය බටනලා, පිඹීම, සංගීත භාණ්‌ඩ වාදනය, ගී ගැයීම, පාළු ස්‌ථාන රූස්‌ස ගස්‌ යටින් සොහොන් පොළවල් අසලින් යැම දියකඩවල් ගංගා ආදියට යැමෙන් වැළකිය යුතුයි. එවැනි අවස්‌ථාවලදී මෝහිනී ගොදුරු කර ගනී. තවද එවැනි අය නිතර පිරිසිදුව සිටීමෙන් වැළකිය යුතුයි. නිදා ගන්නා විට දත කට මැද මුහුණ සෝදා පිරිසිදු නොවී සුවඳ විලවුන් නොගල්වා පිරිසිදු ඇඳුම් ඇඳීමෙන් වැළකිය යුතුවේ. අපිරිසිදුව නිදා ගැනීමෙන් මෝහිනී ලං නොවේ. සුවඳ විලවුන් වලට ප්‍රියකරන මෝහිනී විලවුන් ගල්වා සිටින අය වෙත බැල්ම ලා අධික කාමාශාවෙන් යුතුව ඔහු ළඟට පැමිණ රති කෙළියේ යෙදෙයි.

මෙම මෝහිනී දෝෂය ඇත්නම් එයින් මිදීමට ඉපැරැණි කෙම් ක්‍රම අතරින් කීපයක්‌ මෙසේය. නිදා ගන්නා විට ඉහ ඉද්දර කැඩපතක්‌ තබා ගැනීම තම ස්‌ත්‍රියගේ හෝ සහෝදරියක්‌ ඇඳ පාවිච්චි කළ සාරියක්‌, රෙද්දක්‌ පොරවා නිදා ගැනීම, පය පා මුල ඉලපතක්‌ තබා ගැනීමෙන් මෝහිනී ළඟට පැමිණ ආපසු හැරී යෑයි.