Sunday, August 21, 2016

Tagged Under: , , , ,

Nadeesha Hemamali's wedding

By: Prosperity Tech On: 12:52 AM

දිනය නොකියන ‘නදීෂාගේ විවාහයේ’ දිනය සහ තොරතුරු මෙන්න

නදීෂා හේමමාලිගේ විවාහය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන බව අප ඔබට හෙළිකළා මතක ඇති.
කලක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු බතීෂ ද සිල්වා සමග මේ විවාහය ඇතිවන දිනය සැප්තැම්බර් 8 වන දා බවයි මේ වන විට වාර්තා වන්නේ. තමන්ගේ හිතවත් පිරිසට පමණක් මේ සඳහා ආරාධනා කර ඇති අතර එහිදී විවාහය ලියාපදිංචි කිරීම පමණක් සිදු කිරීමට බතීෂ සහ නදීෂා තීරණය කර ඇති බව පැවසෙනවා.
මෙම උත්සවය නදීෂාගේ නිවසේ පැවැත්වීමට නියමිතයි.




























 

0 comments:

Post a Comment