Thursday, January 8, 2015

Tagged Under: , ,

Megumi Igarashi (Rokudenashiko): "Art and obscenity:

By: Prosperity Tech On: 3:53 AM

alt

තම ස්ත්‍රී ලිංගය තේමා කොට ගෙන කලා නිර්මාණ කරන කාන්තාව

තම ස්ත්‍රී  ලිංගය තේමා කොට ගෙන කලා නිර්මාණය කරන ජපන් කලාකාරියකට එරෙහිව අසභ්‍ය දේ කිරීම පදනම් කොට ගෙන චෝදනාවට ලක්ව ඇත.
මෙගුම් ඉගරශි නම් වූ 42 හැවිරිදි මෙම කාන්තාව තම අසභ්‍ය නිර්මාණ ටෝකියෝවේ ලිංගික අංගෝපාංග වෙළඳ සැලක ප්‍රදර්ශනය කර ඇත.එසේම තම ස්ත්‍රී ලිංගයේ ත්‍රිමාණ දත්ත පුද්ගලයන් වෙත යවා ඇති බවත් සඳහන් වේ.

මැය මුල් වරට ජූලි මාසයේ දී  අත්අඩංගුවට පත් විය. ඇය නිදහස් කරනු ලැබූවේ ජනතා බලපෑම සහ නීතිමය අභියායචනයක් සාර්ථක වීමෙනි.

පසුගිය 24  දින ඇය චෝදනා ලබා ඇත්තේ තම ස්ත්‍රී ලිංගයේ අනුරුවක් ප්‍රදර්ශනය කිරීම සහ අන් අයටත් ත්‍රිමණ පිටපත් සකසා ගත හැකි ලෙස තම ස්ත්‍රී ලිංගයේ ත්‍රිමණ දත්ත බෙදා හැරීම සම්බන්ධයෙන් බව විදෙස් පුවත් පත් වාර්ථා කර සිටී.

රෝකු දෙනෂි-කො එසේත් නැතිනම් “නරක ගැහැණු ළමයා“ ලෙස පෙනී සිටින ඉගරශි චෝදනාවට නිවැරදිකාරිය වන බවටද තීරණය වී ඇත.

“ඉතා හුරු බුහුටි ලෙස සැරසිලි මගින් අලංකාර කර ඇති ලිංගේන්ද්‍ර වන මගේ නිර්මාණ සියල්ලේම අරමුණ හුදු හාස්‍ය රසයක් ලබා දීම එහි ඇති කිසිම අසභ්‍ය බවක් නැහැ. යනුවෙන් ඇය අධීකරණය හමුවේ කියා ඇත.“ යනුවෙන්ද එම පුවත්  පත වර්ථා කර සිටී.

අසභ්‍ය දේ පිලිබද ජපාන නීතිය මගින් ලිංගේන්ද්‍ර ප්‍රතිනිර්මණය කිරීම  තහනම් කර තිබෙන අතර, රූපවාහිනී මධ්‍ය සහ ඡායාරූපවල  බොදවී ගිය ආකාරයෙන් ප්‍රදර්ශනය කළ යුතු බව දැක්වේ.

ඇය මෙම චෝදනාවට වැරදිකාරිය වූවා නම් වසර දෙකක සිර දඩුවමක් ජපන් යෙන් මිලියන 2.5 ක මුදලක් ගෙවන්නට සිදු වන බවත් පැවසේ.

ස්ත්‍රී ලිංග හැඩඩය ගත් කුඩා ඔරුවක ආකෘතිය ඉගරෂි ප්‍රසිද්ධියට පත් කල නිර්මාණයකි.

http://www.lapatilla.com/site/wp-content/uploads/2014/07/2014-07-16T124023Z_348957296_GM1EA7G1IGR01_RTRMADP_3_JAPAN-OBSCENITY.jpg

0 comments:

Post a Comment