Thursday, January 8, 2015

Tagged Under: ,

Wedding couple vote for select president

By: Prosperity Tech On: 4:13 AM

විවාහ වුනත් ඡන්දය අමතක කරපු නැති යුවල

ජනාධිපතිවරණයට ඡන්දය භාවිතා කරමින් මංගල ගමන් යන්නට මාරවිල යුවලකට හැකියාව උදා විය.ඔවුන් තම විවාහ මංගල උත්සවය කටුනේරිය දේවස්ථානයේදී සිදු කිරමෙන් අනතුරුව කටුනේරිය මහා විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය භාවිතා කිරීමෙන් පසුව පිටවී ගිය ආකාරය ඡායාරූපයේ වේ.





 

0 comments:

Post a Comment