Showing posts with label Women. Show all posts
Showing posts with label Women. Show all posts

Saturday, April 8, 2017

World's Top 10 Most Expensive Virginities Ever Sold

By: Prosperity Tech On: 11:54 PM

ලොව වැඩිම මුදලකට කන්‍යාභාවය විකිණූ තරුණියන් 10 දෙනා මෙන්න (VIDEO)

මිනිස්සු සල්ලිවලට නොකරන දෙයක් නෑනේ. ඉතින් අපි මේ කියන්න යන්නේ සල්ලි නිසා කරපු අමුතුම ආකාරයේ වැඩක් ගැන. ඒ තමයි ලෝකයේ වැඩිම මිළකට තමන්ගේ කන්‍යාභාවය විකුණපු කාන්තාවන් ගැන.
ඉතින් මෙහෙම කන්‍යාභාවය විකුණපු කාන්තාවන් දස දෙනෙකු ගැන වාර්තා වෙනවා..
මේ ඔවුන් ගැන දැක්වෙන වීඩියෝවක්.

Thursday, March 16, 2017

Men Marry Much Younger Women

By: Prosperity Tech On: 9:45 PM

සැමියාට වයස 75 යි බිරිඳට වයස 33 යි විවාහය හරියයිද?  

ඕනෑම සමාජයක උණුසුම් ආන්දෝලනාත්මක කතාබහ ඇති වනුයේ එම සමාජයට සෘජුව බලපාන සමාජ, ආර්ථික සහ දේශපාලනික කරුණු මුල් ‍කොට ගනිමිනි. නමුදු එසේ නොවන ආන්‍යයන් ගේ පෞද්ගලිකත්වයන් හා සබැඳුණු කරුණු සම්බන්ධයෙන් ද උණුසුම් ආන්දෝලනාත්මක කතා බහ ඇතිවනු පෙනේ.


ඒ මාධ්‍යය මගින් සංනිවේදනය කරන යම් යම් පුද්ගලයන් සම්බන්ධ‍ කරුණු මුල් කර ගනිමිනි. වයස අවුරුදු හැත්තෑ පහක් වන පිරිමියකු හට වයස අවුරුදු තිස් තුනක කාන්තාවක විවාහ කර ගත නොහැකිද? යන්නද මේ දිනවල සමාජය පුරා පැතිර යන එවන් විවාදාත්මක මාතෘකාවකි.

Friday, January 20, 2017

10 Lessons About Women

By: Prosperity Tech On: 11:17 PM

කාන්තාවක් සුරතාන්තයට පත්කිරීමට පිරිමියෙක් දැනගෙන සිටිය යුතුම කරුණු දහය - 10 Lessons About Women

10 Lessons About Women

Gampaha New culture among tutition students

By: Prosperity Tech On: 7:21 AM

ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් අතර ලිංගික උප සංස්කෘතියක් 

ගම්පහ මහ නගර සභා සීමාව තුළ ඇති ඔසුසල් වලින් පවුල් සැලසුම් උපකරණ සහ ලිංගික උත්තේජන සඳහා වන පෙති වර්ග වැඩිපුර අලෙවි වන බව කලක සිට තමන්ට දැනගන්නට ලැබුණු බවත් ඒ පිළිබඳව කළ වැඩිදුර විමසීමක දී ඒවා වැඩි වශයෙන් අලෙවි වනුයේ උපකාරක පන්ති සඳහා ගම්පහ නගරයට පැමිණෙන තරුණ සිසු සිසුවියන් හට බව අනාවරණය වූ බවත් ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතා කීය.

Tuesday, January 17, 2017

Chat with Mrs Srilanka 2016 Udari Perera

By: Prosperity Tech On: 5:18 PM

මගේ සාර්ථකත්වයට ගොඩක් අය කතා හැදුවා

මේ දවස්වල උදාරි ගැන එක එක විදියේ කට කතා පැතිරෙනවා නේද?

මම නම් එහෙම දෙයක් ගැන දන්නේ නැහැ. ඒ මොනවා ගැනද?

උදාරිගේ පවුලේ ප්‍රශ්නයක් ගැන. මොනවද මේ කතා වෙන්නේ?

අනේ මම නම් දන්නේ නැහැ. මේ දැනුත් මම හස්බන්ඩ් එක්ක ගෙදර ඉන්න ගමන්. පුතාගේ වැඩ කරන ගමන්. අනිත් අයගේ වැරැදි අඩුපාඩු ගැන නිතර උනන්දු වෙන අයත් ඉන්නවනේ. ඒත් අපි නම් ඉන්නේ හරිම සතුටින්.

උදාරි නිළියක් නිසාද මේ තරම් කටකතා හැදෙන්නේ. සාමාන්‍ය කෙනෙක් වුණා නම් එහෙම වෙන්නේ නැති වෙයිද?

Thursday, January 5, 2017

Studies Show Peak Times

By: Prosperity Tech On: 5:24 PM

වැඩිම පිරිසක් එකවර ලිංගිකව එක්වන දිනය

ලොව විවිධ රටවල් කලින් කලට සිදුකෙරෙන අමුතුම සමීක්ෂණ වාර්තා එළි දක්වා තිබේ.
මේ අතර තවත් අමුතුම සමීක්ෂණ වාර්තාවක් පසුගියදා බ්‍රිතාන්‍යයෙන් අන්තර්ජාලයට එක් වෙයි.
අදාළ වාර්තාවෙන් ඔවුන් පෙන්වාදෙන්නේ එරට කාන්තාවන් වැඩිම පිරිසක් පිළිසිඳ ගැනීම සිදුවන දිනය පිළිබඳවයි.ඒ අනුව එහි දැක්වෙන්නේ එරට බොහෝ අඹු සැමියන් පිරිසක් මෙලෙස ලිංගිකව එක්වන්නේ ජනවාරි 02වන දා බවයි. බොහෝ පිරිසක් එළිමහන් කඳවුරු ඇතුළු විවිධ සංචාරයන් සිදුකිරීම අතරතුර මෙලෙස ලිංගිකව එක්වන බවට එම වාර්තාවේ වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

Wednesday, November 30, 2016

Sudu hansi child abuse

By: Prosperity Tech On: 4:21 AM

35 හැවිරිදි සුදු හංසි 15 හැවිරිදි සාමණේර නමක් ලිංගික ඇසුරකට පොළඹවාගෙන- වැඩේ අතේ පත්තුවෙලා


‘සුදු හංසි’ නමින් මුහුණු පොතේ පෙනී සිටිමින් වයස අවුරුදු 15ක සාමණේර හිමිනමක් චීවරයෙන්ද මුදාගෙන අඹු සැමියන් ලෙස ජීවත් වූ 35 හැවිරිදි විවාහක දෙදරු මවක් අවිස්සාවේල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන බාල වයස්කරුවකු අඹු සැමි ඇසුරකට පොලඹවා ගැනීම, බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම යන චෝදනා මත අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත සැකකාරිය මුදාහැර තිබේ. අවිස්සාවේල්ල, උඩුවිල ජනපදය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අවුරුදු 05 සහ 09 වයස්වල පසුවන දියණියන් දෙදෙනකුගේ මවක් වන ‘සුදු හංසි’ගේ සැමියා විදෙස් රටක රැකියාවක නියුතු වූවෙකි.

Wednesday, October 5, 2016

kim kardashian paris fashion week 2016

By: Prosperity Tech On: 9:15 AM

සරාගී නිරූපිකාව Kim Kardashian ඇඳගෙන පැමිණි විනිවිද පෙනෙන අමුතු ඇඳුම

ලොව පුරා සිටින නිරූපිකාවන් අතරින් සරාගී නිරූපිකාවක් වන Kim Kardashian හට සුවිශේෂත්වයක් හිමිවනවා.

දිනෙන් දින නැවත අලුත් වන ඇයගේ සරාගී ඇදුම් විලාසිතා හේතුවෙන් ඇයට මෙලෙස සුවිශේෂත්වයක් හිමිවන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් නැවතත් කරලියට එන Kim Kardashian පසුගියදා දිනක Paris Fashion Week සඳහා සහභාගී වූ නවතම විලාසිතාවක් වෙත ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහිදී ඇය දිනක් මුළුල්ලේ පැවති එම අවස්තාවට විවිධ ඇදුම් විලාසිතාවලින් සැරසී පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අතරින් ඇය ඇඳ පැමිණි උඩුකය විනිවිධ පෙනෙන ඇදුම් විලාසිතාවට සුවිශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

Tuesday, October 4, 2016

Chami Asanka Photos - Hot Model of Sri Lanka

By: Prosperity Tech On: 9:55 AM


ලංකාවේ නිරූපණ ක්‍ෂේත්‍රයේ චාමි අසංකා කියන නම මතුවුණේ පුංචි ආන්දෝලනාත්මක සිදුවීමක් සමගයි. රිවිසරසි පිටු අතරට චාමිගේ ලස්සන එකතුවන්නේ මේ අයුරිනුයි.

චාමි, නිරූපිකාවක් වුණු තැනින් කතාබහ අරඹමු?
නිරූපිකාවක් කියන හැඳින්වීමට වඩා මං ආසයි සරල කාන්තාවක් කියන හැඳින්වීම ලබන්න. මොකද නිරූපණ ක්‍ෂේත්‍රය හරිම අස්ථාවර තැනක්. හැමදාම නිරූපණයේ නියැළෙන්න අපට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

නිරූපිකාවක් වෙන්න තිබුණු ආසාවට දෙමාපියෝ විරුද්ධ වුණේ නැද්ද?
මගේ දෙමව්පියෝ කිසිම දවසක මට නීති දැම්මේ නැහැ. එයාලට මාව විශ්වාසයි. නිරූපිකාවක් විදියට මම බිකිනි ඇඳුමින් පින්තූර ගන්න අවසර ඉල්ලුවත් මට ඒකට අවසර ලැබෙනවා. මොකද මොන විදියේ නිරූපණ වැඩ කළත්, ඒවා ඉවරවෙලා ආපහු ගෙදරට එන්නේ එයාලගේ “දුව“ බව මගේ දෙමාපියෝ දන්නවා.

Tuesday, August 23, 2016

Kim Kardashian Looks Thinner Than Ever

By: Prosperity Tech On: 8:58 PM

බර අඩුකරගත් කිම් කාඩේෂියන්ගේ සරාගි සිරුර 

පහුගිය කාලය පුරාම ටිකක් මහත් වෙලා හිටපු ලෝක ප්‍රසිද්ධ  තරුව කිම් කාඩේෂියන් කොහොම හරි තමන්ගේ ශරීරයේ බර අඩු කරගෙන. ඇය රාත්තල් 70කින් පමණ තම සිරුරේ බර අඩු කරගෙන ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ නිසාම කිම් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින පැපරාසි කැමරා ඇස් තව දුරටත් වැඩි වැඩියෙන් කිම් දෙසට යොමු වෙලා.
නිවාඩුවකට මෙක්සිකෝව බලා ගොස් සිටින කිම් තම දරු දෙදෙනා සහ යෙහෙළියක් සමග කෙළිදෙලෙන් ගත කරන ආකාරය දැක්වෙන නවතම ඡායාරූප පෙලක් නිකුත් වුණේ මේ අතරේ යි.
ශරීරය හොඳින් නිරාවරණය වෙන ආකාරයට සැකසූ සුදු පැහැති නාන ඇඳුමකින් සැරසුණු කිම්ගේ සිරුර දෙස බැලූ විට ඇගේ බර අඩු කරගැනීම පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්.
එම ඡායාරූප පහතින්..



බර අඩුකරගත් කිම් කාඩේෂියන්ගේ සරාගි සිරුර - තව පින්තූර බලන්න පහතින් LIKE කරන්න

Hottest Athletes in Rio Olympics 2016

By: Prosperity Tech On: 4:16 AM


RiO ඔලිම්පික් උළෙලේ හිටපු සරාගිම ක්‍රීඩිකාවන්

බ්‍රසීලයේ රියෝ නුවර උත්කර්ශවත් අයුරින් පැවැත්වූ ඔලිම්පික් උළෙලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් ඇතැමුන් විවිධ හේතු කාරණා නිසා ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය අතරත් ජනප්‍රියත්වයට පත් උනා...

මින් ඇතැමුන් එම ජනප්‍රියත්වය හිමිකරගෙන ඇත්තේ ක්‍රීඩා දක්ෂතා නිසා පමණක්ම නොවෙයි. රියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරන ක්‍රීඩිකාවන් ගෙන බලද්දී ඔවුන් අතරින් රූමත්ම සහ සරාගීම ක්‍රීඩිකාවන් දෙස ලෝකයේම වැඩි අවධානය යොමු වී තිබෙනවා.
මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වූ  සරාගීම ක්‍රීඩිකාවන් දස දෙනා පෙළ ගැහෙන්නේ පහත ආකාරයෙන්.
නම – Darya Klishina
වයස – 25
රට – රුසියාව



නම – Michelle Jenneke
වයස – 23
රට – ඔස්ට්‍රේලියාව




නම – Hanna-Maria Seppala
වයස – 31
රට – පින්ලන්තය



නම – Zsuzsanna Jakabos
වයස – 27
රට – හංගේරියාව




නම – Alex Morgan
වයස – 27
රට – අමෙරිකාව




නම – Ingrid De Oliviera
වයස – 20
රට – බ්‍රසීලය




නම – Kassidy Cook
වයස – 21
රට – අමෙරිකාව




නම – Dafne Schippers
වයස – 24
රට – නෙදර්ලන්තය




නම – Morgan Mitchell
වයස – 21
රට -ඔස්ට්‍රේලියාව




නම – Aly Raisman
වයස – 21
රට – අමෙරිකාව



Sunday, August 21, 2016

Sexual Astrology, Women, Explore,

By: Prosperity Tech On: 3:48 AM

කාන්තාවන්ගේ ලිංගික ආශාවන් ජ්‍යෙතිෂ ඇසින්

විවාහය යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ ස්‌ත්‍රී පුරුෂ දෙදෙනකු එක්‌ව ජීවත්වීම සඳහා ගිවිස ගැනීමකි. විශ්වාසය, වාසනාව, හරි දැක්‌ම, යහපත යන පදනම මත සකස්‌ව ඇති විවාහය බොහෝ දුරට පවතින්නේ කාන්තාව අතය. විවාහය කටු පඳුරක්‌ සේ අඳුරු කරන්නටත්, මල් උයනක්‌ සේ සුන්දර කරන්නටත් භාර්යාව සමත් වන්නීය. ඇය සොඳුරු වන්නේ ඇගේ යහපත් චර්යාව මතය. ඕනෑම දරුණු පුද්ගලයකු වුවද යහපත් කරගන්නට හැකියාව ඇත්තේද කාන්තාවටයි.
මේ නිසා සෑම සාර්ථක මිනිසකු පිටුපසම සාර්ථක ගැහැනියකද, සෑම අසාර්ථක මිනිසකු පිටුපසම අසාර්ථක ගැහැනියකද සිටින බව අපට සමාජයේ අසන්නට ලැබෙන කියමනකි. යම් පුරුෂයෙකුට යහපත් බිරිඳක හමුනොවුණහොත් විවාහය කවදා හෝ කෙසේ හෝ කුමන ආකාරයකින් හෝ බිඳී යන්නට පුළුවන. විවාහයට පත් පුරුෂයකුට තම බිරිඳගෙන් ලැබෙන යහන් සුවය, සෙනෙහස තරම් දෙයක්‌ තවත් නොමැත. එය විවාහයක පදනමද වේ.
කෙසේ වෙතත් අද සමාජය දෙස බැලූ විට සැමියාට බොරු කියා අවිනීත ලෙස හැසිරෙන කාන්තාවන් ගැන අපට කොතෙකුත් අසන්නට ලැබේ. තම සැමියා රැකියාවට ගිය පසු දරුවන් මොන්ටිසෝරිවලට, පාසල්වලට රැගෙන යන කාන්තාව වෙනත් පුරුෂයකුගේ පහස පතා හෝටල්වලට, රෙස්‌ට්‌හවුස්‌වලට යන පුවත් ඕනෑ තරම් තිබේ. සමහරුන් මෙවැනි සම්බන්ධතා හොර රහසේම පවත්වා ගනිමින් තම ස්‌වාමියා රවටන අවස්‌ථාද නැතිවා නොවේ.
ඉතා අධික කාමරුචියෙන් අනූන වූ කාන්තාවන් සමඟ සම්බන්ධතාවට පත්වීමේදී ඇය සතුටට පත් කිරීම තරමක්‌ අපහසු බවක්‌ ඇති විය හැක. කොතෙක්‌ භෞතිකමය සැප සම්පත්වලින් පෝෂණය වී ඇතත් ඇගේ ආශාවන් සංසිඳ වීමට නොහැකි වන්නේ නම් යුගදිවිය අසාර්ථක වනු ඇත.
කාන්තාවන් තුළ පවත්නා මෙම ලිංගික ආශාවන් සහ ඒ කෙරෙහි දක්‌වන උනන්දුව උෙද්‍යාගය ඇගේ කේන්ද්‍රයේ ග්‍රහ තත්ත්වය තුළින් විනිශ්චය කිරීමේ හැකියාව පවතී. කාන්තාවගේ චරිතය විග්‍රහ කිරීමේදී කුජ සහ සඳුගේ තත්ත්වයද සිව්වැන්න හා සත්වැන්න පිළිබඳවද ඉතා සූක්‍ෂමව පරීක්‍ෂා කළ යුතුය. විවාහය සම්බන්ධයෙන් වැඩි බලයක්‌ ක්‍රියාත්මක වන හත්වැන්න හා අටවැන්න තුළ අඟහරු සමඟ සිකුරු සම්බන්ධ වුවහොත් තරුණ වයසට පා එසවීමට පළමුව ලිංගික ජීවිතය කෙරේ යොමුවේ. මෙවැනි කාන්තාවක කිසි විටෙක එක්‌ පිරිමියෙකුගෙන් සතුටට පත් නොවන අතර විවිධත්වය බලාපොරොත්තු වේ.
ස්‌ත්‍රී කේන්ද්‍රයක අඟහරුට අයත් මේෂ, වෘශ්චික නවාංශක වල සිකුරු තැන්පත් වීම හා සිකුරුට අයත් වෘෂභ තුලා නවාංශකවල අඟහරු තැන්පත් වුවහොත් ඇයගේ ලිංගික ආශාවන් බෙහෙවින් වැඩි කෙරෙන අතර එක්‌ පිරිමියෙකුගෙන් සතුටට පත් නොවේ.
මෙවැනි යෝගයන් ඇති කාන්තාවක ලාබාල වියේදීම අවකල් ක්‍රියාවට යොමුවීමට ඉඩ ඇති අතර සඳු, සිකුරු, කුජ යන දශා අන්තර් දශා කාලවල ඇයගේ ආශාවන් පාලනය කර ගැනීමට නොහැකි වනු ඇත.
උත්පත්තියේදී චන්ද්‍රයා රාහු සමඟ සම්බන්ධ වී ලග්නය, හතර, හත යන ස්‌ථානයක තැන්පත් කාන්තාව, ලිංගික සේවනය සම්බන්ධයෙන් වැඩි රුචිකත්වයක්‌ දක්‌වන්නීය. මෙවැනි කාන්තාවන් ඉතා පහසුවෙන් ලිංගික කාර්යයන් සඳහා යොමුකර ගත හැකි වේ.
චන්ද්‍රයා අඟහරු සමඟ සම්බන්ධ වූ කාන්තාව නිතරම ලිංගික ජීවිතය කෙරෙහි ආශාවක්‌, උනන්දුවක්‌ දක්‌වයි. මෙම යෝගයට විවාහයට සම්බන්ධ ස්‌ථානක යෙදී දුබල ආකාරයකින් යෙදී රාහුගේ දෘෂ්ටියට ලක්‌ වුවහොත් එවැනි කාන්තාවක එක්‌ පුද්ගලයෙකුගෙන් සතුටට පත් නොවේ. මෙය අති ධාවන කාම යෝගයක්‌ වේ.
වෘෂභ, වෘශ්චික, කුම්භ යන තිර රැසක්‌ ලග්නය වී උපත ලැබ පාපීන් බොහෝ සේ දැකීමෙන් කම්සුව පසු පස දුවන, සොර සැමියන් පතන අයෙකු වේ. එමෙන්ම කුජ, ශුක්‍ර, ශනි හත්වැන්නේ යෙදීමෙන් ඇය රහසේ කම්සුව පතා යන්නියක වේ. දෙක, හතර, හත, අට, දොළොස්‌ වැන්නට පැමිණි කුජ සමඟ පාපීන් සමඟ එක්‌වීමද අන්‍ය සැමියන් අතට පත්වන තැනැත්තියක්‌ වන අතර ඒ සඳහා ඉතා ඇලුම් කරන තැනැත්තියක්‌ වේ.
එසේම දොළහේ කුජ, රවි, රාහු සිටීමද, හය අධිපති දොළහේ සිටීමද චරිතය කෙළෙසා ගන්නා පර පුරුෂයන් ඇසුරට ලොල් වන සල්ලාල ගති ඇති කරන යෝගයයි. සඳු සහ කුජ ශුක්‍ර හත හෝ 4 වී එය බලවත් ගුරුට නොපෙනීම අනුව ඇයත්, ඇයගේ මවත් දෙදෙනාම ජීවත් වීමට සල්ලාල රැකියාවක නිරත වේ.
හත්වැන්නට බලවත් වූ ගුරුගේ තීරණ යොමු වීමෙන් අශුභ තත්ත්වයන් දුරු වීමට හැකියාව ඇති මුත් ගුරු ආරක්‌ෂකයා වුවත් හැම කෙනකුටම එය ඉටු කිරීමට ගුරුට හැකියාව නැත. ගුරු යෝග කාරක වුවහොත් සැමටම සලකයි. ශුභ පල ගෙන දේ. සිව්වැන්න පාප පීඩිත වීමද පහත් චරිත බිහිවීමට හේතුවකි.
කිසියම් කාන්තාවකගේ සිකුරු සමඟ චන්ද්‍රයා සංයෝග වූ විට ඇය තම ස්‌වාමියාට උසස්‌ ආකාරයේ සතුටක්‌ ලබාදීමට සමත් වේ. මෙවැනි කාන්තාවක්‌ සමඟ ඇසුරට පත්වූ පුද්ගලයෙක්‌ ඇගෙන් ඉවත් නොවේ. මෙවැනි ග්‍රහ පිsහිටීමක්‌ ඇති කාන්තාවන් එක්‌ පුද්ගලයකුගෙන් සෑහීමකට පත් නොවන අතර නිතරම වෙනත් පුද්ගලයන්ගේ පහස අපේක්‍ෂා කරයි.
කේන්ද්‍රය තුළ මෙවැනි ග්‍රහයෝග ඇතත් කොතරම් ආශාව තිබුණත් අනෙක්‌ භෞතික සාධක මත මනස පාලනය කරගත් අය මෙම තත්ත්වයෙන් මිදීමට ඉඩ තිබේ.
විවාහ වීමේදී විසි පොරොන්දම් ලකුණු මට්‌ටම සියයට ගණනක්‌ බැලීමකින් මෙවැනි චරිත ලක්‌ෂණ හඳුනා ගැනීමට නොහැකි වේ. විවාහාපේක්‍ෂකයන් මේ ගැන බුද්ධිමත්ව සොයා බලා විවාහයට පිවිසීම තුළින් විවාහ ජීවිතය යහපත් තත්ත්වයට පත්කර ගැනීමට අවස්‌ථාව උදාකර ගැනීමට පුළුවන.
ජ්‍යෙතිෂවේදිනී
තුෂාරා වික්‍රමසිංහ
උපුටාගැනීම – දිවයින පුවත්පත

Tuesday, August 2, 2016

Monster mum jailed for filming home-made porn films with her own

By: Prosperity Tech On: 9:21 PM

mq;d iu. uj wiNH o¾Yk ùäfhda lr,d udÜgq jqk yEá

14 yeúßÈ ;u mq;=j wiNHh l%shd i|yd fmd,Ujd .ekSfuka wk;=rej Tyq iuÛ wiNH o¾Yk rE.; l< ldka;djlg wjqreÿ 5l isßoඬqjï kshu l< mqj;la tx.,ka;fhka jd¾;d jkjd'

36 yeúßÈ wod< ldka;dj úiska lsysm wjia:djl§u fufia ;u mq;= iuÛ wiNH l%shd isÿ lr we;s njghs wêlrKfha§ fy<s ù we;af;a'

tu ldka;dj wêlrKhg mjid we;af;a mlsia:dkfha isák ;u {d;sfhl= i;=gq lsÍu Wfoid fuf,i mq;= iuÛ tla ù cx.u ÿrl:kfhka wiNH o¾Yk ùäfhda lr Tyqg hejQ njghs'

;u nd, fidfydhqrdf.a cx.u ÿrl:kh mÍlaId lsÍfï§ tu ldka;djf.a jeäuy,a ÈhKsh úiska wod, o¾Yk oelSfuka wk;=rej fï ms,sn|j fmd,sishg meñKs,s lr ;sfnkjd'

tu ldka;djf.a 14 yeúßÈ mq;=f.a fukau ;=ka yeúßÈ ÈhKshf.ao wiNH PdhdrEm tu cx.u ÿrl:kfha ;sî fidhd.;a njghs fmd,sish wêlrKhg m%ldY lf<a'

fuu 14 yeúßÈ l=vd orejd wêlrKh fj; m%ldY lr we;af;a wod< o¾Yk ms<sn|j ;uka oeä f,i lïmd jk nj;a fï jk úg ;uka oeä ,eÊcdjlska miq jk nj;ah'

wod< ldka;dj iïnkaOfhka isÿl< úu¾Ykhkays§ fy<s ù we;af;a fouõmshka úiska weh 13 yeúßÈ úfha§ újdy lr§ we;s nj;a'

tu mqoa.,hd w;ska b;d wudkqIsl wkaoñka weh lsysm úgla ÿIKh ù we;s nj;ah'

ishÆ lreKq úuid ne¨ wêlrKh wod< ldka;djg wjqreÿ myl isroඬqjï kshu lr ;sfnkjd'

tys§ úksiqrejßh úiska tu ldka;djg m%ldY lr we;af;a l=vd ld,fha§u wod, ldka;djo ysxikhg ,la ù we;s neúka wehf.a j.lSu ù ;snqfka ;u orejka wdrlaId lsÍu njhs'

kuq;a tys§ tu ldka;dj iïmQ¾Kfhka mrdch ù we;s njhs'

flfia fj;;a wod, kvq ;Skaÿj ,nd ÿka Cardiff wêlrKfha úksiqrejßh jk Eleri Rees m%ldY lr we;af;a fuu isoaÈh ms<sn|j ;uka uy;a lK.dgqjlg ,la jQ njhs'

ñ;=rkag;a n,kak Share lrkak'''

Thursday, July 28, 2016

Gampaha Clz Girl Super Work

By: Prosperity Tech On: 12:02 PM

Gampaha Clz Girl Super Work

Chastity belt

By: Prosperity Tech On: 11:46 AM

එදා කාන්තාවන්ට ඇන්ඳවූ පතිවත පටි අද කාන්තාවන්ටත් ඕනද?

 Funny, Women,

Friday, July 22, 2016

Interest of Beautiful Women

By: Prosperity Tech On: 11:35 PM
rEu;shka ldñkshka jkafka wehs@

fï ldka;dj wNsidßldjla fkdfõ' wogo b;du by< iudc uÜgul Ôj;ajk jhig .sho iqkaor;ajh uelS.sh ldka;djla fkdfõ' wjq,a fkdue;sj iudcfha ;ekl Ôj;ajk ldka;djls'
wêl ldudYdj we;s wh ìysùu iajNdjO¾ufha jrm%idohla ñi wjq,la fkdfõ' fidnd oyfï fï kshuh ia;%S mqreI fomlaIhgu fmdÿh' rEm iïm;a;sh;a" wêl ldu wdYdj;a we;s ldka;dj fudayskshl f,i ye¢kaùuo mqÿuhg lreKla fkdfõ'
b;sydih úuik úg tod mgka wo olajdu m%isoaêhg m;a ldñkshka /ila .ek wikakg ,efí' la,sfhdameÜrd" wkq,d ìij" nqÿka l, úiQ ud.kaê" l%siaàka ls,¾ hk fï ia;%Ska m%isoaO ldka;djka lSmfofkls' fï w;r ryfia Ôj;ajk fujka
ldka;dfjda wkka; wm%udK .Kkla isá;s' 
rcjre" isgqjre" m%N+jre muKla fkdj wjfYaI we;af;dao fuu ldñkshka bÈßfha o‚ka jegqfKah' ld,sodi m¾ä;=ud mjd jrla fujka ldñkshl ksid ysi uqvqlr.;a mqj;la b;sydifha i|yka fõ' rEm fidankS k.r fYdankS jeks by< kduhlska Tjqka y÷kajk ,o w;r wfkla wjfYaI we;af;da wNsidßldfjda jQy'
fujka ldka;dfjda rEm fidndfjka b;du;a iqkaor jQfjdah' Tjqkf.a foay ,laIK uy nUd úiska ujd we;af;ao tjka iqkaor f,igh' ÿgqjka ;ud fj;g weo .kakd wkaough' fudkr ms,lajka flia l<U" È.= ks¨mq,a fofk;a hq." Tjqkg wdNrK fjhs'
isisjk Wjk bÕiqÕ .; yels ñák
ksis mq¿¨l=, ßhil hqr ;sir ;k
Èis rK<sfhõ rEisßhq;a fumr Õk
weismsh fy<k mu‚ka fkdfj;s fojÕk
uf.a ud;Dldjg wod< ldka;djf.a rEm fidndj .ek lSug Y%S rdyq, ysñhkaf.a fï lj muKla we;shehs  is;ñ' fudjqka iïnkaO fcHd;sIHu idOl úia;r lsÍug ñka u;=jg W;aidy lrñ' fujka rEm fidandfjka hqla;jQfjda fndfyda ÿrg ldñkshka jkafka wehs oehs fidhd n,uq'
idïm%odhsl fcHd;sIfha fujekakla ìyslrjk fhda. y÷kajkafka jHdNspdÍ fhda. f,isks' fndfydaúg wm by; olajk ,o ldka;djkaf.a flakaor úuik úg fuu ;;a;ajh wmg jgyd .; yelsfjhs'
u;aiH fhda.h" l,dksê fhda.h" uoH fhda.h" wj;dr fhda.h fuhska lSmhls' .%yfhda. ix.%yj hk .%ka:h f.k ú.%y lr n,d.kak' fujka ;j;a .%yfhda. .Kkdjla fidhd.; yelsfjhs'
·       u;aiH fhda.h fhfokqfha 1"9"8"4 ia:dkj, mdmhkao" miajekafka mdmhka iu. iqnhkao isàfuka fhfok fhda.hls' fuh ldudêl nj YÍr Yla;sh we;s lrjk fhda.hla f,i .efkhs' tfy;a 1"5"9 ia:dk wh;a jkafka ,.ak ;%sfldaKh f,ighs' tfyhska 1"5"9 ;%sfldaKhg mdmhka we;=¿ùfuka YÍr Yla;sh" ldudêl nj we;sjkafka flfiao hkak is;kakg ÿIalr ldßhls'
·       l,dksê fhda.h fhfokqfha .=re fojekafka fyda miajekafka isáh§ nqÿf.a fyda isl=ref.a oDIaáhg wiqùu  fyda .=re tu Ndjj,§ Tjqkaf.a rdYshl ;ekam;aùu ksidh' fuu fhda.j, m%;sM,h ffu:qkhg b;d by< we,aula olajk ksfrda.S Yla;su;a flfkl= ìyslrùug n,mdk fhda.hls' fuho ;rula úfõpkhg ,lajk fhda.hls' .=re idudkHfhka ;dmi .=K we;s .%yfhls' i,a,d, .;s iys; nqO;a isl=re;a iu. .=re tl;=ùu mdm l¾u lsÍug fmd,Ujk  fhda.hla f,i y÷kajkq ,nhs' tfiau fojekak iy miajekak wdYdj jvj;s' Ndj f,i y÷kajhs'
·       uok fhda.h kfï w¾:fhkau ldu fhda.hla f,i .kq ,nhs' 10 jekak wêm;shd isl=re iu. ,.akfha isàu;a 11 jekak WÉp ùu;a ksid we;sjk fhda.hla f,i fuh fmkajd § ;sfí' fuu fhda.h ia;%Skag fh§u mqreIhka miqmihdula' mqreIhkag fh§u ia;%Ska miqmi hdug;a n,mdk fhd.hls'
·       wj;dr fhda.h wêl ldudYd we;a;jqka ìyslrk fhda.hla f,i fmkajd fohs' ,.akh pr rdYshla ùu;a tys .=re isl=re flakaor.;ùu;a Yks WÉp fyda flakaor.; n,h ,eìu;a ksid ffu:qkhg n,j;a leue;a;la iy wdYdjla msreKq flfkl= ìyslrjk nj;a ldufNda.S flfkl= lrjk nj;a fmkajd § ;sfí'
fuu fhda. foflys tl;=fjka uok ldu wj;drhla ìysùug Yla;sh ;sfí' we;af;kau úuik úg fuh i;H oehs fidhd ne,Su b;du jeo.;ah'
idudkH fcHd;sIfha fmkajk ldu fhda. lSmhla .ek fufia igyka lruq'
óf.dv ã'weï' O¾ufiak

Sunday, May 8, 2016

Charuni Pasquel (Keerthi Pasquel's Daughter)

By: Prosperity Tech On: 6:01 PM
Charuni Pasquel (Keerthi Pasquel's Daughter)

;d;a;d leue;shs uu f,dah¾ flfkla fjkjdg - pdreks meial=j,a

weh pdreks meial=j,a" ku Tng ;rula kqyqre we;s' kuq;a fï bkafka lS¾;s meial=j,af.a ÈhKsh hehs lsfjd;a Tn weh tlajru y÷kd .kakd n‍j iy;slhs' b;ska weh m<uq jrg mqj;a m;lg ish yv wjÈ
lrkakg ri÷k iu. tl;= jqKd'
pdreks fldfyduo tlmdrgu l,t<s neiafia@
myq.sh ldf,a à'ù fmda.%Eïia j.hlg iyNd.s jqKd' tysÈ ;uhs udj y÷kd .kak we;af;a'

kuq;a pdreks ku kqyqrehs@

Tõ' lS¾;s meial=j,a f.a ÿj pdreks meial=j,a lsõjyu ;uhs y÷kkafka'

;d;a;df.a wä mdf¾ hkako oeka fï fodaKsf.a iQodku@

ñhqisla j,g uu leue;shs' kuq;a ta me;a;g uq¿ ld,hu fhdokak ;ju n,dfmdfrd;a;=jla keye'

ta lshkafka pdrekS f.a leue;a; fjk fohlg jf.hs@

f,dah¾ flfkla fjkak leue;shs' fï jk úg;a Wiia wOHdmk lghq;= lrkafka ta wxYfhka'

mshdf.a ySfka iene lrkak fodaKs f.a leue;a;la ke;so@

uu f,dah¾ flfkla fjkjg ;d;a;;a f.dvla leue;af;ka bkafka' Tyq wmsg ljodj;a n,lf<a keye ix.S;h f;dar .kak lsh,d'

mqxÑ ldf,a isxÿ lshkjd wms wy,d ;sfhkjd@

ug wjqreÿ 12§ ~ÿfõ n,kakflda~ .S;h ;d;a;d tlal m%‍ix. j,È .dhkd l<d'

oeka .S; .hkak wdrdOkd ,efnkafka ke;so@

md¾áia j,È lÜáh tl;= jqKyu iskaÿ lshkjd'

oeka tfyu lsõjg fmdä ldf,a yßu ,eÊcldßhlaÆ fkao@

fmdä ldf,a ;d;a;s tlal md¾áia j,g .syska ,ÿfõ iskaÿ lshkak, lsõjg lshkafkau keye' b;ska f.or weú;a ;d;a;sf.ka fyd|gu nekqï wykjd'

mshd f.a .S; w;ßka Tn jvd;a leue;s .S;h@

~;j ojila~ lshk .S;hg

pdreksf.a leue;a; fudk wdf¾ .S; j,go@

la,eisl,a ñhqisla j,g leue;shs' uf.a f*daka tfla jqK;a od f.k ;sfhkafka me/Ks .S;'

leue;su .dhsldj ljqo lsh,d uu weyqfjd;a@

Wudßhd''.dhlhd kï uf.a ;d;a;d ;uhs'

;d;a;df.a kñkau bÈßhg hkako n,dfmdfrd;a;=j@

wog;a wms hk ;eka j,È fï bkafka lS¾;s meial=j,af.a ÿj lsõõu ;d;a;dg olajk ie<ls,a, fkdwvqj wmsg;a ,efnkjd' th jdikdjla' kuq;a fmdä ldf,a b|,d ;d;a;d wmsg lsh,d ÿkafka wfma kñka wfma yelshdfjka ;uqkaf.au wkkH;djla f.dv k.d.kak lsh,hs'

pdreks f.a yelshdj .dhkhg muKo@

keye' mshdfkda iy .sgd¾ jdokh;a mq¿jka'

pdreks ks;ru wyk .S;hla ;sfhkjd fkao@

liqka l,aydrf.a wdof¾ is;=ï .S;hg fndfydu leue;shs'

pdrekS f.au .S;hla wykak fldmuK ld,hla n,ka bkak fjhso@

fï jif¾ fndfyda fj,djg wykak ,efnhs' ä.%s tl bjr jqKdg miafia ;j;a .S; t<

Charuni Pasquel (Keerthi Pasquel's Daughter)
s olsú'
Charuni Pasquel (Keerthi Pasquel's Daughter)

Saturday, May 7, 2016

Chris Gayle says Yes to date with Delhi girl but not without a condition

By: Prosperity Tech On: 6:24 PM


l%sia f.a,a tlal rd;%shla .; lrkak b,aÆ iqrEmskshg jefâ yß hhs - pdhdrEm



cefuhsldkq fhdaO YÍrhla we;s l%sia f.a,ag f,dj jfÜ úYd,d wdorh lrk fma%laIlhska msßila isák nj fkdryils'

ta w;r .eyeKq md¾Yjfha Woúh jeä jYfhka Tyq yg wdorh lrk njo wms okakjd'

Tkak l%sia f.a,a‍f.ka ta w;r isák iqÍmS ;re‚hla miq.sh Èkl fhdackdjla lr,d ;sfhkjd‍' —;uka iuÕ rd;%shla .; lsÍug meñ‍fKk f,i˜ weh úiska l%sia f.a,af.ka fufia b,a,Sula lr ;sfnkjd'

Tkak fï wdrdOkhg l%sia f.a,a úiska wmQre W;a;rhl=;a §,d ;sfhkjd'

l%sia f.a,a lsh,d ;sfhkjd ˜ ì, f.jkak mq¿jkakï˜ lsis m%Yakhka kE lsh,d'

fï b,a,Su lr,d ;sfhgkafka f.a,af.a Üúg¾ .sKqu yrydhs'

tu .sKqfï igyka my;ska n,kak'




Monday, April 25, 2016

mating everyday

By: Prosperity Tech On: 6:20 PM

yeuodu filaia lrkak @''

,sx.sl ixi¾.h iy ta yd iïnkaO foaj,a .ek fndfyda fokdg we;af;a b;d wúêu;a oekqula' flfia kuq;a Èkm;d ,sx.sl ixi¾.fha fh§u isrerg úúOdldrfha jdis /ila f.k tk nj fidhd f.k ;sfnkjd'

ixi¾. l%shdj,sfha§ hqj,la w;r we;s jk udkisl iïnkaOh Tjqkaf.a fud<fha hy meje;aug fya;= jkjd' i;=áka isàug fya;= jk tkafvd*ska kï øjHh ,sx.sl ixi¾.fha§ Y%djh jk w;r th Tnj i;=áka ;nkjd'

ixi¾. l%shdj,sfha§ YÍrfha l%shdldß;ajh jeä jk w;r fydafudak Y%djh jeä jkjd' fï fydafudak ksid Tn jHdhdu lrkjdg iudk jdishla isrerg ,efnkjd'

iólaIK j,ska Tmamq ù we;s mßÈ Tn msyskqï jHdhdu úkdä 20la mqrd isÿ lrkjd yd iudk ldhsl iqjhla yd YdÍßl fhda.H;djhla tl jrl ,sx.sl ixi¾.hlska ,efnk njhs'

tfukau ixi¾. l%shdj,sfha§ isÿ jk oyäh oeóu iy ifï W;af;ack ksid iafõo .%kaÓ j, l%shdldß;ajh we;s ù ifï frda. wjodku;a wvq lrk nj mejfikjd'

ixi¾. l%shdj,sh isÿ lsÍfï§ fndfyda fokd ;=, mj;skafka ìhla' ;ud .ek ;u iylrejd fyda iyldßh ;Dma;su;ao hkak ms<sn|j ielhlska miq ùu ksidu ,sx.sl ;Dma;sh wvq ùu iy újdy ðú;fha úúO .eg¿ Woa.; jkjd'

fï ish¨‍ .eg¿ i|yd fyd|u úi÷u f,i ffjoHjreka ks¾foaY lrkafka wju jYfhka i;shlg ;=ka y;r j;djla fyda ixi¾.fha §uhs'

,sx.sl l%shdj,sh ikai¾.hgu muKla isud fkdúh hq;= nj;a Bg fmr yd miq isÿ jk iEu wdor‚h yeisßulau yd l;dnylau iEu flfkl=f.au ðú;fha udkisl iy YdÍßl fi!LHhg fhda.Hjk nj;a Tjqka lshd isákjd'

Thursday, April 21, 2016

Female police officer snaps shares topless selfie

By: Prosperity Tech On: 9:50 AM

Wvqlh ksrej;a PdhrEm .;a rEu;a fmd,sia ks,Odßkshlg jev jr§

fulaisldkq fmd,sia ks,Odßkshla úiska wehf.a ks, r:fha§ ,nd.;a Wvqlh ksrej;a PdhdrEmhla wehf.au f*ianqla .sKqfï m<lsÍu ksidfjka fiajfhka mylr ;sfnkjd

rEu;a fmd,sia ks,Odßksfhla jQ weh fuf,i PdhdrEmh ,ndf.k we;af;a rdcldÍ fõ,dfõu jk w;r miqj th f*ianqla ys m<lsÍfuka wk;=rej m%;spdr /ila ,eî ;sfnkjd'miqj lrk ,o mÍlaIKj,§ fy<sj we;af;a fuu PdhdrEmh ,ndf.k we;af;a ksähd kï fuu rEu;a fmd,sia ks,Odßksh fkdj tu ia:dkfha isá fjk;a wfhla njhs'

weh újdyl fmd,sia ks,Odßkshla jk w;r mjqf,a ¥jreka fofofkl=o isákjd'

f*ianqla ys PdhdrEm m<ùu iïnkaOfhka iudjo b,a,d we;s kuq;a wehf.a fiajh ,nd fkdf.k fulaisldkq fmd,sisfhka ksähdj bj;a lsÍug trg n,OdÍka ;SrKh lr ;sfí'

1