Tuesday, January 6, 2015

Tagged Under: , , ,

Hailey Baldwin Responds to Justin Bieber Dating Rumors!

By: Prosperity Tech On: 8:46 PM

ජස්ටින් බීබර්ගේ අලුත් පෙම්වතිය 

නව වසරේ ජස්ටින් බීබර් සහ සෙලීනා ගෝමස් වෙන් වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. 2015 නව වසර සැමරීමට සෙලීනා තනිවම ඩුබායි සංචාරයක නිරත වී ඇත. බීබර්ද තුර්කියේ සංචාරයක නිරත වී ඇත. සෙලීනා තනිව නව වසර සමරා ඇතත් බීබර් ඔහුගේ යෙහෙළියක බව පවසන හෙයිලි බ්ලැඩ්වින් නම් නිරූපිකාවක සමගින් නව වසර සමරා ඇත. බීබර්, තුර්කියේ සංචාරයේ යෙදුණු හෙයිලි සමග 31 දිනය සමරමින් ඡායාරූපයක් අන්තර්ජාලය වෙත මුදාහැර ඇත. එමෙන්ම ජස්ටින් බීබර් ඔහුගේ ට්විටර් අඩවියේ ඇයත් සමග සිටින ඡායාරූපයක් පළකරමින් තම මිතුරන් සහ රසිකයින් සදහා නව වසරට සුබ පැතීමට '#‎happynewyear' යනුවෙන් සුබ පැතුමක්ද එක්කර තිබෙනවා.

biber www.sirasagossip.com 02 biber www.sirasagossip.com 03 biber www.sirasagossip.com 01

0 comments:

Post a Comment