Wednesday, January 7, 2015

Tagged Under: ,

Is this the first leaked Instagram from the Obama family?

By: Prosperity Tech On: 1:01 AM
මලියා ඔබාමාගේ ඡායාරූපය ධවල මන්දිරය කළඹයි

ඇමරිකාවේ ජනාධිපති බැරක් ඔබාමාගේ පළමු දියණිය වන මලියා ඔබාමාගේ අද්භූත ඡායාරූපයක් අන්තර් ජාලයේ ප්‍රචාරය වෙමින් පවතී.

මෙම ඡායාරුපය ඉන්ස්ටග්‍රෑම් සමාජ වෙබ් අඩවියේ පළ කර ඇත්තේ කවුරුද යන්න සොයා ගැනීමට හැකි වී නොමැති අතර මෙය අන්තර් ජාලයට යාමෙන් ඇමරිකාවේ ධවල මන්දිරයේ ආරක්ෂාවට තර්ජනයක් වී තිබේ.

තවමත් අවුරුදු 16ක් වන මලියාගේ මෙම ඡායාරුපය නිසා ඇයගේ පුද්ගලිකත්වයටද ප්‍රශ්නයක් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම ඡායාරූපය......



ඇයගේ වෙනත් ඡායාරූප.....








 



 


(hirunews.lk)

0 comments:

Post a Comment