Showing posts with label Musician. Show all posts
Showing posts with label Musician. Show all posts

Monday, February 20, 2017

Kavindya Adikari and Her Boyfriend Gayan Gunawardana

By: Prosperity Tech On: 9:59 PM

මම ආදරවන්තියක් තමයි අම්මා වගේම එයාගෙන් ආදරයක් ලැඛෙනවා

කවින්ද්‍යා මේ දවස්වල ටිකක් වැඩ වැඩියිනේ නිවේදන කටයුතු රියැලිටි ෂෝවල කටයුතු සංගීත කටයුතු මේ හැම දෙයක්ම එක්ක. මේ දේවල් එක්ක අම්මා, මල්ලී එක්ක ගතකරන කාලය හරි අඩුයිද?

මල්ලියා එහෙම ගොඩක් කතා කරන්නේ නැති තරම්. ගොඩක් වෙලාවට රෑට තමයි අපි තුන්දෙනාම එකතු වෙන්නේ. ඒ වෙලාවට අපි එදිනෙදා දේවල් ගැන කතාබහ කරන්නේ.

කවින්ද්‍යාට ඔයාගේ අම්මගේ ආදරය තදින්ම දැනුණු දවසක් මතකද?

ගොඩක් අයට ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න දවස් තියේවී. ඒත් මට මගේ අම්මි එකවගේම ආදරෙයි. ඒක මටයි මල්ලිටයි දෙන්නටම පොදුයි. ඒ ආදරේ කවදාවත් අඩුවෙන්නේ නෑ. විශේෂ දවසක් නෑ. හැමදාකම ඒ ආදරේ එක හා සමානව තියෙනවා.

Thursday, December 22, 2016

Raini Charuka Gunathilaka's wedding photos

By: Prosperity Tech On: 10:58 PM

රූකාන්ත දියණිය රයිනි යුගදිවියට

රූකාන්ත හා චන්ද්‍රලේඛා ගායක යුවලගේ වැඩිමහල් දියණිය වන නව පරපුරේ ගායිකා රයිනි චාරුකාගේ විවාහ උත්සවය ලබන 26 වනදා ගල්කිස්ස හෝටලයේදී පැවැත්වෙනවා.
ඇය අතගත් පෙම්වතා අකිලයි. ඔහු රූකාන්ත සමග එක්ව ඇමරිකාවේ සංගීත බෑන්ඞ් එකක කටයුතු කරන අතරවාරයේ මින් අවුරුදු හතකට පමණ පෙර රයිනි සමග පෙම් සබඳතාවක් අරඹා තිබුණ බවත් සැලවුණා. 2015 මාර්තු මස ඇමරිකාවේදී විවාහ ගිවිස ගැනීමෙන් පසු පසුගිය මාස කිහිපයේ ලංකාවේ ගතකළ ඔවුන් මෙම විවාහ උත්සවයට පෙර ඡායාරූප ගැනීම ඊයේ සිදුකර තිබුණි. විවාහයේ නිල ඡායාරූප අතරින් රයිනි හා අකිලගේ ඡායාරූප එකතුවක් පහතින්

Thursday, October 27, 2016

La Isla Bonita | O Mere Sona Re || Mashup Cover - Saheli Gamage

By: Prosperity Tech On: 3:20 AM

කොටට ඇන්ද සහේලි ගමගේ Mix එකකින් යළි කරළියට


Monday, October 3, 2016

Nelu adikari - 15 years in music field

By: Prosperity Tech On: 2:05 AM

රැල්ලට දුවලා හති වැටෙන්න මං ආස නැහැ

නෙලූගේ සංගීත දිවියට වසර 15 ය
නෙලූ ලයිව් ඉන් කොන්සර්ට් ප්‍රසංගය 9 වැනිදා

සහස්‍රකය (2000) ආරම්භක සමයේදී වෘත්තීය ගායන ක්ෂේත්‍රයට පිවිසි නෙලූ අධිකාරි ඉතාම නිහඬව සාර්ථක ගමනක් සපැමිණි ගායිකාවක් හැටියට හැඳින්විය හැකිය. ගායන දිවියේ සුවිශේෂ කඩඉමක් සනිටුහන් කරමින් වෘත්තිය ගායන දිවියට වසර 15ක් පිරීම නිමිතිකොට ‘නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්’ නමින් සංගීත ප්‍රසංගයක් සංවිධානය කිරීමට ඇය මේ දිනවල සූදානම් වේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) මේ මස 9 වැනිදා සවස 6.30 ට පැවැත්වීමට නියමිත එම ප්‍රසංගයේ තොරතුරු ගැනත් නෙලූ අධිකාරිගේ ගායන දිවිය ගැනත් කළ පිළිසඳරකි මේ.
 • ඔබ මේ පවත්වන්නට යන ප්‍රසංගය ගැන මුලින් කතා කළොත්...
මේ මස 9 වැනිදා බීඑම්අයිසීඑච් පරිශ්‍රයේදී ‘නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්’ නමින් මගේ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට මා අදහස් කළා.

• ඇයි මෙවැනි ප්‍රසංගයක් ඔබ පවත්වන්න අදහස් කළේ...
මෙහෙමයි, මම වෘත්තීය ගායන ක්ෂේත්‍රයට පිවිසිලා මේ වසරට අවුරුදු 15ක් වෙනවා. එම නිසා මම හිතුවා දැන් මම ගායන ක්ෂේත්‍රයට දායාද කරලා තිබෙන මගේම කියන නිර්මාණ එකතු කරලා ප්‍රසංගයක් පැවැත්වීමට මට දැන් ශක්තිය තියෙනවා කියලා. ඒ වගේම තවත් සුවිශේෂ වූ කරුණු කාරණා කිහිපයකුත් ඊට හේතු වුණා.

Friday, September 23, 2016

Giniyam Ra - Shermaine Willis Ft. IRAJ & Kaizer

By: Prosperity Tech On: 10:28 AM

සමලිංගික පෙමින් ගිනිගත් ඉරාජ්ගේ ගිනියම් රෑ එළිදකී – වීඩියෝව මෙන්න!

ඉරාජ් වීරරත්නගේ නවතම මියිසුක් වීඩියෝව මීට සුළු මොහොතකට පෙර එළි දක්වනු ලැබුවා.
මේ ගීතය නම්කොට ඇත්තේ ගිනියම් රෑ ලෙසින්. මෙය ගායනා කරනු ලබන්නේ Shermaine Willis, ඉරාජ් හා පසුගිය දිනවල මවට කුනුහරපයෙන් බැන්නා යැයි දැඩි කතාබහට ලක්වූ කයිසර් කයිස් විසිනුයි. සමලිංගික ආදරයක් ගැන කියැවෙන මෙම වීඩියෝවද මේ වන විටත් සමාජ ජාලා වෙබ් අඩවි වල ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

Friday, August 26, 2016

Taylor Swift shows noticeably fuller chest in after boob job rumours

By: Prosperity Tech On: 5:41 AM

Taylor Swift ඇගේ නව පියයුරු පෙන්වයි

Taylor Swift පියයුරු බද්ධයෙන් පසු සැලකිය යුතු පූර්ණ පපුවක් විදහාපායි. 26 හැවිරිදි ගායිකාව පියයුරු බද්ධයකින් පසු තම පපු පෙදෙස විශාල කරගෙන ඇත. මේ පිළිබඳව twitter හරහා රසික රසිකාවින් නැඟූ ප්‍රශ්ණ වලට ඇය දී උත්තර දී තිබුනෙ දිව දික් කිරීමෙනි. එහෙත් ඇයගේ නව පින්තූරවල ඇයගේ පපු පෙදෙසේ සැලකියයුතු වෙනසක් දක්නට ලැබේ.

පින්තූර සහ වීඩියෝව පහතින් ...



පින්තූර සහ වීඩියෝව බලන්න පහතින් PAGE එකට LIKE කරන්න

Pics Of Kavindya Adikari and Her Boyfriend Gayan Gunawardana

By: Prosperity Tech On: 2:25 AM

Kavindya Adikari Boyfriend gayan gunawadena
Kavindya Adikari Boyfriend Gayan Gunawardana

සමිතාගේ දියණිය නුවන් ගේ පුතා සමඟ හුටපටයක  පැටල‍ේ (මෙන්න පින්තූර)

පසුගිය කාල‍ෙ කට කථාවට ලක්වූ නුවන් ගුණවර්ධනග‍ේ පුත් ගයාන් ගුණවර්ධන හා අතුල අධිකාරී හා සමිතා මුදුන්ක‍ොටුවග‍ේ දියනිය වන කාවින්ද්‍යා
අධිකාරී අතර ප‍ේම සම්බන්ධය පිලිබද නැවතත් කථාබහ ඇරඔී ඇත. මීට හ‍ේතුව ඇත්ත‍ේ ඉකුත්දා පැවත්වූ න‍ෙක්ස්ට් ජ‍ෙන් "Next Gen" සංගීත ප්‍රසංගය‍ෙන් පසු ඔවුන් හැසිරුන ආකාරයයි.





Tuesday, August 23, 2016

Lanwee - Rohitha Rajapaksa

By: Prosperity Tech On: 9:27 PM

රෝහිත රාජපක්ෂ පෙම්වතියත් එක්ක අලුත්ම වීඩියෝවකින් කරළියට එයි..!!


Victor Rathnayeka's Daughter Passes Away

By: Prosperity Tech On: 3:54 AM

වික්ටර් රත්නායකගේ වැඩිමල් දියණිය සමුගනී

ප‍්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායකග් වැඩිමහල් දියණිය චාන්දනී රත්නායක කලක් තිස්සේ පැවති පිළිකා රෝගය නිසා අභාවප‍්‍රාප්ත වුණා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 46 කි.

ඇයත් ගායනයට දස්කම් දැක්වූ අතර ‘මට මව් පදවිය ලැබුණ දිනේදී නුඹේ අගේමට දැනුනේ’ඇතුළු ගීත ගයා ඇත.අතුරුගිරිය සමනළ මාවතේ පිහිටි නිවසේ දේහය තැන්පත් කර තිබේ.

දේහයට ගෞරව දක්වන්නට ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද ඊයේ පැමිණියේය.









Saturday, July 23, 2016

Gossip Chat with Dr. Pradeep Rangana

By: Prosperity Tech On: 7:25 PM

2004 ffjoH úoHd,hg f;aÍ m;ajq oji uf.a Ôúf;a iqúfYaI ojila

 m‍%§ma rx.k yo l<Uk WÉp iajrfhka risl is;a m‍%fudaohg m;a l< isri iqm¾ iagd¾ iSika 2 iqmsß ;rejhs' tu lsre< orkakg Tyqg yelsjQfha ;shqKq yඬ fm!reIhla ysñ .dhk Ys,amsfhl= ùu ksihs'

jD;a;sfhka ffjoHjrfhl= jqj;a Tyq ksrka;rfhka ix.S; f,da,Ska w;r l;dnyg ,la jQ pß;hla' uE;l§ t<soelajQ ”udhdù” .S;h iy isri kd<sldfõ úldYh jk ”fma‍%u ovhu” fg,s jD;dka;fha f;aud .S;h .dhkd lsÍu ksid Tyq fï Èkj, jeämqr fma‍%laIl wjOdkhg ,laj ;sfnkjd'

fujr ”Ôúf;a u,a” fjkajkafka Tyq fjkqfjka'

uf. fmïj;sh ug uq,skau yuqjqK oji uf.a ðúf;a uu ,nmq f,dl= i;=gla' weh yuqfj,d wjqreÿ follska jf.a ;uhs ug leue;a; ,enqfK' uq,Èu wehj yuqjqfKa mdá tllÈ' ta yuqjqKq uq,a ojfiu leue;a; weyqfj kE' wehf. ifydaorfhd fokafkla ysáhd' uq,skau ta fokakj ñ;‍% lrf.k ta yryd ;uhs wehg ,shqula heõfj' ta jqK;a ta fjoaÈ weh wOHdmkh yodrñka ysgmq ksid wOHdmkh wjika jqKdu W;a;rhla fokakï lsõjd' uu;a ys; fjkia fkdlrf.k wjqreÿ 2 la" 3 la ta fjkqfjka n,df.k ysáhd' b;ska weh wOHdmk lghq;= wjika jqKdu ug leue;a; ÿkakd' ,shqula yryd ;uhs ta leue;a; m‍%ldY lf<a' ta oji yßu iqkaor ojila' ta óg wjqreÿ 12 lg muK fmr cq,s 28 jeksod'

uu 2004 ffjoH úoHd,hg f;aÍ m;a jqKq oji uf.a Ôúf;a iqúfYaI ojila' A$L fojk jrg lr,d ;uhs uu ffjoH úoHd,hg f;arefKa' mqÿu úÈhg ta fjkqfjka uykais jqKd' f.dvla ;r.ldÍ úNd.hla A$L lshkafka' wfma ldf, ffjoH úoHd,hg f;dard .;af;a wjqreoaolg 900 la jf.a m‍%udKhla' b;ska ta w;rg ud;a f;aÍ m;a jqKd lSju yßu i;=gla ys;g oekqKd'

wms ;=ka fofkla tl;= fj,d ;uhs mdvï lf<a' wks;a fokakd ue;aia lf<a' b;ska ta fokakd bxðkshßka .shd fmardfoKs *el,aá tlg' uu fuäiska *el,aá isf,laÜ fj,d lrdmsáhg .shd' we;a;gu ta úYd, i;=gla we;sjqK ojila uf.a Ôúf;a' t;fldg .dhk Ys,amsfhla fyda ix.S;fõÈfhla ùfï isysk kE' ;snqfK bf.k .ekSfï iy ffjoHjrfhl=ùfï isyskh muKhs' b;ska ta wjYH lrmq ;ekg mshjr ;enqjd' ta .ek lshkak neß ;rfï i;=gla ;uhs oefkkafka'

ffjoHjrfhla fjkak wjidk úNd.h iu;ajqK oji uf.a Ôúf;a f.dvlau i;=gq jqKq ojila' tal f.dvdla wudre úNd.hla' ta;a m<uq úNd.fha mgka uu lsisu úNd.hla wiu;a fj,d kE' ffjoH úoHd,h ;=< fudk lghq;= ;snqK;a mdvï jev fyd¢ka l<d' jirl muK ld,hla ffjoH úoHd,fha wOHdmk lghq;=j,ska wE;afj,;a ysáhd iqm¾ iagd¾ ksid' miqj kej;;a uu ffjoH úoHd,hg .sfha iqm¾ iagd¾ yryd ,xldju okakd y÷kk flfkla fj,d' ta .syska fldfyduyß uf.a .uk ffjoH isyskh id¾:l lr .;a;d' tl úNd.hlaj;a ßmSÜ lr .kafka ke;sj wjidk úNd.h;a fyd¢kau iu;a jqKd' ta .ek yßu i;=gqhs'

uu iqm¾iagd¾ jqK oji kï w;s úYd, i;=gla ,nmq ojila' ug fjku f,dalhla ,enqKd jf.a oekqfK ta fudfydf;È' ta i;=g fufyuhs lsh,d jpkj,ska lshkak nE' fudlo fndfydu ;r.ldÍ wjia:djla' uu ys;kafka iqm¾ iagd¾ ;r.j,ska by<gu .sh jev igykla ;uhs iqm¾ iagd¾ iSika 2 lshkafka'

wfma wjidk ;rf. ojfi rd;‍%S mdf¾ jdykhlaj;a ke;s ;rï ¨' ta ;rug ,dxlSh fma‍%laIlhkaf.a wjOdkhg ,lajqK jev igykla jqKd' tjeks jevigyklska ug m‍%:uhd fjkak ,eîu f,dl=u f,dl= i;=gla'

wfma fjäka tlg l,ska uu;a" ìß|;a idlÉPqd lr,d weia ldp oka§ula l<d iSÿj wlaIs Y,H lghq;= lrk ia:dkhla jk úch l=udr;=x. frday,g' ta oji wms f.dvlau i;=gq jqK ojila' fudlo ta ldp ,ndÿka foudmshkaf.a iy t;k ysáh whf. ys;aj, ;snqKq i;=g wms oelald' b;ska Tjqkag ta ldp ,nd§,d fmkqu ,nd §ug odhljkakg ,eîu f,dl= mskla' ta jf.au Bg miqj uu iyNd.SjqKq m‍%ix.j,§ lSm fofkla l;d lr,d lsõjd" ”fvdlag¾ Thd ÿkakq weia ldp ;uhs fï odf.k bkafka lsh,d” b;ska ta fudfydf; ug f,dl= i;=gla we;s jqKd'

fmï isysfka .S;h udj kej;;a lafIa;‍%hg f.kdjd' ta .S;fh ix.S;h" mo rpkh Tlafldu uf.uhs' b;ska ta .S;hg ,xldfjka ,efnkak mq¿jka Wmßu m‍%;spdr ug ,enqKd' ta jf.au forK kd,sldfjka mj;ajk 2015 forK ñhqisla wfjda¾Ùys§ ckm‍%shu ùäfhdajg ysñ iïudkh ug ,enqKd' th;a úYd, jYfhka i;=qgg m;ajqK ojila' fudlo we;a;gu tal uf. ix.S; .uk wdfh;a mgka .;a;d jf.a' ld,hla ksyඬj b|,d wjqreÿ 5 lska muK uf.a wOHdmk lghq;= wjika jk ;=reu fudl=;au lf<a kE' ta jf.a kej;=ula ;sh,d kej; lafIa;‍%hg tkjd lshkafka yßu wudre fohla' fudlo ta fjoaÈ lafIa;‍%hg f.dvla lÜáh weú,a,d ysáhd' kuq;a ud ;=< ìysjqKq iy uf.a yelshdjkq;a ck;dj ms<s wrka ta i|yd ,efnkak ;sfhk Wmßu m‍%;spdr ,enqKd' ta .ek f.dvla i;=gqhs'

újdyh lshkafka yeu fokdgu i;=gqu ojilafk' wdof¾ m‍%ldY lr,d ta wdof¾ ,eì,d wdof¾ u,aM, .ekafjk oji ;uhs újdyh lshkafka' b;ska yeu fokdgu jf.a ug;a úYd, i;=gla f.k ÿka ojila ;uhs ta oji' we;a;gu újdyh ojig;a jvd ta jevlghq;= wjika jqKdu ;uhs i;=g ;sfhkafka' fudlo újdyh ojfi wmsg ;sfhk jev lghq;=;a tlal wms l,n, ys;lska bkafka' kuq;a újdy jqKdg miafi ;uhs ta i;=g fyd¢kau oefkkafka'

OkQ úf–r;ak 

Wen Weela Giyada Patan(Ruwan Hettiarachchi)

By: Prosperity Tech On: 2:01 AM

Èhjkakdfõ wh Tng i;=gqhs lshkjg rejka whshd nhhsÆ

rejka fyÜáwdrÉÑ .dhk Ys,amshd úiska .hk ,o fï .S;h fï jk úg foaYmd,k fõÈldfõ jvd;a ckm%sh ù ;sfnkjd'

uyskao rdcmlaI uy;d o miq.sh Èkl udOHfõ§kaf.ka wid isáfha “Tng i;=gqhso oeka” hkqfjkqhs'

“Tng i;=gqhso oeka” .S;h foaYmd,kfha ckm%sh .S;hla njg m;aùu iïnkaOfhka rejka fyÜáwdrÉÑ .dhk Ys,amshd i;s wka; mqj;am;lg ish woyia olajd ;sfnkjd'

Tyq tys§ i|yka lr we;af;a ;ukag i;=gla fukau ìhla oefkk njhs'rejka tys§ oelajQ woyia my;ska oelafjkjd'

“Tng i;=gqhso oeka” .S;h Tng;a jvd oeka lshkafka foaYmd,k{hka fkao@


uq,§ fï .S;h .hoa§ uuj;a ys;=fõ keye fï ;rï wdkafoda,khg ,lafjhs lsh,d' fï .S;h .ehSu;a wyUq isÿùula' fï wdkafoda,kh;a ta jf.au wyUq isÿùula'

.S;h .ehSu;a wyUq isoaêhla jqfKa fldfyduo@

uu fjk;a .S;hla ks¾udKh lr.kak pu;a wix. <Ûg .shd' ta fj,dfõ ið;a p;=rx. ,sh,d pu;a wixl lrmq .S;hla ;snqKd' kslug jf.a ta .S;h .dhkd lr,d neÆjdu ug ys;=kd uu l,ska .dhkd l< .S;j,g jvd fjkila fï .S;fha ;sfhkjd lsh,d' Bg miafia ta .S;h .hkak ;SrKh l<d' ta .S;h ;uhs “Tng i;=gqhso oeka” .S;h'

ysgmq ckm;s uyskao rdcmlaI uy;d we;=¿ úmlaIfha uka;%Sjreka fï wdKavqj .ek m%Yakhla weyqjdu W;a;r fokafka Tng i;=gqhso oeka lsh,d' ta .ek rejkag i;=gqo@

i;=gqhs nhhs

i;=gqhs nhhs lsjqfõ@

uf. .S;hla f,dl= l;d nylg ,laùu .ek ug f,dl= i;=gla ;sfhkjd' ta;a foaYmd,k{hka th fhdod .ekSu .ek kï nhla ;uhs uf.a ysf;a ;sfhkafka' iuyre fï .ek úúO u; orkjdfka'

ñ;=rkag;a n,kak Share lrkak'''

Friday, July 22, 2016

Umara back in Sri Lanka

By: Prosperity Tech On: 8:04 PM

úfoia .; jQ Wudrd h<s ujqìug weú;a - kx.shs uuhs bÈßfha§ f,dl= fjkila lrkjd - Wudrd isxyjxY

Wudrd iy Wudßhd kQ;k ix.S; mrmqf¾ mEhQ olaI ;drld hqj<la' kuq;a lf,l§ Wudrd isxyjxY ,dxflah ix.S; lafIa;%fhka úrduhla .kafka újdyfhka miq wehg úfoia .;ùug isÿ jQ ksidhs' tfia úfoia .; jQ Wudrd Tkak oeka ia:sr mÈxÑhg ,xldjg weú;a lsh,d wmg oek .kak ,enqKd'

fldfyduo Wudrd iEfyk ldf,lska fkao yuqjqfKa@

fndfydu fyd¢ka ldf,a f.fjkjd' fï ojiaj, álla ld¾hnyq,hs'

,xldjg wdmQ .uka ld¾hnyq, fj,dfka@

wdmQ .ukau fkfuhs''' ux ,xldjg weú;a oeka udi folyudrla fjkjd' mjqf,a <Ûu ys;j;=ka yer ljqre;a ta nj oekf.k ysáfha keye'

fudlo yex.s,d bkak ys;=fKa@

ug wjYH jqKd uf.a mjqf,a wh iuÛ jeä ld,hla .; lrkak'' b;ska ta ldf,a ux fhduq lr,d ;snqfKa mjqf,a wh fjkqfjka'

fldÉpr ldf,lg miafio ,xldjg wdfõ@

wms ießka ief¾ ,xldjg weú;a .shd' fuod mdr wjqreoaolg miafia ;uhs wdfõ'

Wudrd tfya mÈxÑhg .syska fldmuK l,la jqKdo@

jir myla'

fuod mdr mÈxÑhgu wdjd lsh,hs wdrxÑ@

Tõ' jir mylau tfya ysáhd' mq;d;a oeka álla f,dl=hs' b;ska fmdä ldf,a wmsg wïu,d ;d;a;d,d ÿkak ksoyi" wms ta ú|mq ta úfkdaoldó <ud ld,h oeka uf.a mq;dg fokak ´fka''',xldj ;uhs Bg fyd|u ;ek' wfkl kej; uf.a ix.S; lghq;= mgka .kak fyd|u ld,h ;uhs fï lsh,d ys;=Kd'

ieñhd;a fufy mÈxÑ fõúo@

jHdmdr lghq;= tlal Tyqg tfy /fËkak fjhs' kuq;a úfõlhla ,enqKq .uka Tyq fufya tkjd'

iEfyk ld,hla .dhkfhka wE;a fj,d ysáhd fkao@

uu újdy fj,d úfoia .; fjkak isÿjqKd' b;ska ug ys;=Kd fmdä fí%la tll=;a ;snqfKd;a fyd|hs lsh,d' kuq;a ,xldfõ .dhk lafIa;%fhka fmdä fí%la .;a;g uf.a ix.S; lghq;= kej;=fka keye' myq .sh ld,h mqrdjg ~cEia~ lshk ix.S; ffY,Sh .ek jeäÿr yodrñka uf.a oeKqu ;j;a jeä lr.kak ug mq¿jka jqKd'

ckm%shu ;,fha bkak ldf,l ,xldj od,d hkak ÿlla ys;=fK keoao@

ÿl ys;=Kd' uu újdy jqfK;a mSla tfla ysgmq ldf,auhs' kuq;a ta fjoaÈ kx.s;a uu jf.au ckm%sh fjkak mgka wrf.khs ;snqfKa' b;ska wehj olsoaÈ uf.a ÿl ;=kS jqKd'

<ÛÈu Wudßh kej; lr,shg tkjd lsh,hs wdrxÑh @

Tõ' ,nk udfia fjoaÈ ta wÆ;a w;aoelSu wfma rislhkag riú¢kak mq¿jka fjhs'

fudloao ta wÆ;a jefâ@

wfma wÆ;au fm%dfclaÜ tl'' Ñ;%d,a iy uu fjkqfjka wreK .=Kj¾Ok l< ks¾udKhla' OkqIal rdudkdhl ;uhs mo rpkh lf<a' oeka fjdhsia lr,d bjrhs' fï ojiaj, ùäfhda tl lrf.k hkjd'

bÈßfhaÈ ;j;a ld¾hnyq, fõú@

fldkai¾Üia lsysmhla oekgu;a ,eì,d ;sfhkjd' ßhe,sá jevigyklg;a lfukag flfkla úÈyg wdrdOkd lr,d ;sfhkjd' bÈßfhaÈ ta foaj,a iuÛ ld¾h nyq, ‍fjhs'

ieñhdf.ka ,efnk iyh@

Tyq ;uhs uf.a fyd|u rislhd' ñhqisla j,g Tyq iïnkaO kï keye' kuq;a Tyqf.ka ,efnk iyh lsh,d ksu lrkak neye'

wo kx.S Tg jvd ÿr .syska @

Tõ' weh .ek ug f.dvla wdvïnrhs' biair weh biairyg weú;a isxÿjla lshkak;a ,eÊchs' kuq;a wo f,dl= ÿrla .syska ;sfhkjd ta .ek wjxlju ug i;=gqhs'

Nd;sh iy ix;=Ia lKavdhfï kej; Wudrd olskak ,dfíúo@

wksjd¾fhkau' Tjqka uf.a fojeks mjq, lsõfjd;a ksje/Èhs'

Wudrd )Wudßhd ixl,khla fõúo@

Tõ' uuhs kx.shs tl;= fj,d fm%dfclaÜ tlla lrkak ysáfha' kuq;a uf.a nndf. iy ieñhdf.a jHdmdßl lghq;= tlal uf.a ;snqKq ld¾hnyq,;ajh ksid wfma woyi ál ldf,lg l,a .shd' kuq;a kx.shs uuhs wksjd¾fhka bÈßfha§ f,dl= fjkila lrkjd'

gdkshd fudaiia

PdhdrEm ) Yhska yis;a úl%ukdhl

Sunday, May 8, 2016

Amaya Adhikari Speaks About Her Daughter

By: Prosperity Tech On: 6:26 PM

w;=, ksid ux orejf. T¨j iafmdhs,a lrkakE- wudhd wêldß

;udf.a;a w;=,f.a;a fjkaùu orejdg n,mdk yeá .ek wudhd

wêldÍ miq.shod msfhdaàù peÜ jevigyklg tlafjñka l;dlr ;sfnkjd' weh lshd isákafka ;ud orejdf.a mshd fjkaj .shd lshk mKsúvh orejdg fokafka ke;s nj;a orejdf.a uki ziafmdhs,aZ lrkafka ke;s nj;ah'

 yeuúgu orejdg Okd;aulj ta .ek lshdfok nj lshk wudhd ;ud ;ukaf.a foudmshkaf.a lfkka ßx.d fï wudrefõ jegqK tl l,amKd lr miq lf,l ;udf.a orejdg ta foh fjkakg fkdfok nj;a ta ksid yeñúgu iudch .ek wmafâÜù isák nj;a lshd isáhd'

Charuni Pasquel (Keerthi Pasquel's Daughter)

By: Prosperity Tech On: 6:01 PM
Charuni Pasquel (Keerthi Pasquel's Daughter)

;d;a;d leue;shs uu f,dah¾ flfkla fjkjdg - pdreks meial=j,a

weh pdreks meial=j,a" ku Tng ;rula kqyqre we;s' kuq;a fï bkafka lS¾;s meial=j,af.a ÈhKsh hehs lsfjd;a Tn weh tlajru y÷kd .kakd n‍j iy;slhs' b;ska weh m<uq jrg mqj;a m;lg ish yv wjÈ
lrkakg ri÷k iu. tl;= jqKd'
pdreks fldfyduo tlmdrgu l,t<s neiafia@
myq.sh ldf,a à'ù fmda.%Eïia j.hlg iyNd.s jqKd' tysÈ ;uhs udj y÷kd .kak we;af;a'

kuq;a pdreks ku kqyqrehs@

Tõ' lS¾;s meial=j,a f.a ÿj pdreks meial=j,a lsõjyu ;uhs y÷kkafka'

;d;a;df.a wä mdf¾ hkako oeka fï fodaKsf.a iQodku@

ñhqisla j,g uu leue;shs' kuq;a ta me;a;g uq¿ ld,hu fhdokak ;ju n,dfmdfrd;a;=jla keye'

ta lshkafka pdrekS f.a leue;a; fjk fohlg jf.hs@

f,dah¾ flfkla fjkak leue;shs' fï jk úg;a Wiia wOHdmk lghq;= lrkafka ta wxYfhka'

mshdf.a ySfka iene lrkak fodaKs f.a leue;a;la ke;so@

uu f,dah¾ flfkla fjkjg ;d;a;;a f.dvla leue;af;ka bkafka' Tyq wmsg ljodj;a n,lf<a keye ix.S;h f;dar .kak lsh,d'

mqxÑ ldf,a isxÿ lshkjd wms wy,d ;sfhkjd@

ug wjqreÿ 12§ ~ÿfõ n,kakflda~ .S;h ;d;a;d tlal m%‍ix. j,È .dhkd l<d'

oeka .S; .hkak wdrdOkd ,efnkafka ke;so@

md¾áia j,È lÜáh tl;= jqKyu iskaÿ lshkjd'

oeka tfyu lsõjg fmdä ldf,a yßu ,eÊcldßhlaÆ fkao@

fmdä ldf,a ;d;a;s tlal md¾áia j,g .syska ,ÿfõ iskaÿ lshkak, lsõjg lshkafkau keye' b;ska f.or weú;a ;d;a;sf.ka fyd|gu nekqï wykjd'

mshd f.a .S; w;ßka Tn jvd;a leue;s .S;h@

~;j ojila~ lshk .S;hg

pdreksf.a leue;a; fudk wdf¾ .S; j,go@

la,eisl,a ñhqisla j,g leue;shs' uf.a f*daka tfla jqK;a od f.k ;sfhkafka me/Ks .S;'

leue;su .dhsldj ljqo lsh,d uu weyqfjd;a@

Wudßhd''.dhlhd kï uf.a ;d;a;d ;uhs'

;d;a;df.a kñkau bÈßhg hkako n,dfmdfrd;a;=j@

wog;a wms hk ;eka j,È fï bkafka lS¾;s meial=j,af.a ÿj lsõõu ;d;a;dg olajk ie<ls,a, fkdwvqj wmsg;a ,efnkjd' th jdikdjla' kuq;a fmdä ldf,a b|,d ;d;a;d wmsg lsh,d ÿkafka wfma kñka wfma yelshdfjka ;uqkaf.au wkkH;djla f.dv k.d.kak lsh,hs'

pdreks f.a yelshdj .dhkhg muKo@

keye' mshdfkda iy .sgd¾ jdokh;a mq¿jka'

pdreks ks;ru wyk .S;hla ;sfhkjd fkao@

liqka l,aydrf.a wdof¾ is;=ï .S;hg fndfydu leue;shs'

pdrekS f.au .S;hla wykak fldmuK ld,hla n,ka bkak fjhso@

fï jif¾ fndfyda fj,djg wykak ,efnhs' ä.%s tl bjr jqKdg miafia ;j;a .S; t<

Charuni Pasquel (Keerthi Pasquel's Daughter)
s olsú'
Charuni Pasquel (Keerthi Pasquel's Daughter)

Sunday, April 10, 2016

Shashika Nisansala, Musician, Gossip

By: Prosperity Tech On: 6:00 PM

wkqkaf.a /,s ug wod< kE  

tod ;=reKq Yla‌;s fõÈldj ch.ksñka .dhk wUrg mEhQ weh wo ckm%sh ;rejla‌' th ;yjqre lrñka miq.sh od oijeks mSm,aia‌ wfjdaâ ;r.dj,sfha§ ckm%shu .dhk Ys,ams‚hg ysñ iïudkh ;ud i;= lr .ekSug weh iu;ajQjd' ta WKqiqu;a iu. m%ix. fõÈldfõ ke;sju neß ta lgy~g Wreulï lS YIsld ksixi,df.a w¨‍;au f;dr;=rehs fï'''

YIsld ck;d iïudkfhka msÿï ,enqfõ lSjeks j;djgo@
wjqreÿ y;la‌ ú;r tl È.g fkdñfkaÜ‌ fj,d mSm,a wfjdaâ oijeks iïudk Wf<f,a§ ;uhs ckm%sh;u .dhsldjg ysñ iïudkh m%:u j;djg ug ,enqfKa'


fujeks ck;d m%idohla‌ ,eîu .ek fudlo ysf;kafka@
fï fjoa§ ug iïudk oyhla‌ ú;r ,eì,d ;sfhkjd' fï iïudkfha úfYaI;ajh fjkafka ck;djf.a leue;a; u; ,enqKq iïudkhla‌ ùuhs'

we;a;gu YIsld ck;dj w;r isák .dhsldjla‌o@
wksjd¾ fhkau' uu la‍fIa;%hg wdjod b|,d t<suyka m%ix.j,g jf.au .Dyia‌: m%ix.j,g iyNd.S fjñka risl m%;spdr iÔùj ú¢ñka fï .uk wdj flfkla‌' talg fyd|u idla‍Ish ;uhs uu l,skq;a u;la‌ l<d jf.au óg fmr y;a j;djl £u ck;d iïudkh fjkqfjka fkdñfkaÜ‌ ùu'

la‍fIa;%fha jevj,g mjqf,a whf.ka ,efnk iyfhda.h@
;d;a;d ;uhs fï ;;a;ajhg tkak ug u. fmkajQfha' wdrïNfha§ uf.a mjqf,a wïud ;d;a;d u,a,sf.ka ,enqKq /ljrKh wo ug fokafka uf. ieñhd iqrx.f.ka' ta ú;rla‌ fkfuhs uf. mq;d,d fokakd n,d.kafka uf. wïud'

ta lemlsÍu .ek lshkak ug jpk keye' we;a;gu wïud ;d;a;d ud <Õ fkdysákak ug fï ;rï ÿrla‌ tk tl ySkhla‌'

orejka iu. f.jk Ôú;h@
ldka;djlg ore iïm; ;rï jákd iïm;la‌ ;j;a keyefka' uf.a mq;d,d fokak;a ug ta jf.a' f,dl= mq;d ñyska thdg oeka wjqreÿ yhhs' fmdä mq;d ysreka ;du wjqreÿ folhs'thd,f. yqr;,a olsoaÈ ld¾h nyq,;ajhla‌ fkdoefkk ;rï'

YIsld la‍fIa;%fha ld¾h nyq, .dhk Ys,ams‚hla‌o@
keye' fudlo uu wjqreoaolg tl .S;hla‌ jf.a ;uhs lrkafka' ta jf.au ta .S; b;d bla‌ukska rislhka w;f¾ ckm%sh fjkjd'

fndfyda fokd w;r u;hla‌ ;sfhkjd YIsld .S;hla‌ .ehqfjd;a tl /hska ckm%sh fjkjd lsh,d@
uu ks;ru W;aidy .kafka .=Kd;aul núka Wiia‌ jf.au tllg tlla‌ fjkia‌ fyd| .S; rislhka w;rg fokakhs' jdikd .=Kh;a talg fya;=jla‌ fjkak we;s'

iuyre lshkjd YIsldg úfYaIs; jQ ryila‌ ;sfhkjd lsh,d@
uykaisfj,d .S; f;dard fírd .ekSu ;uhs uu olsk ryi'

wo ñhqisla‌ ùäfhda /,a,la‌ ìysfj,d lsõfjd;a@
yeu la‍fIa;%hlu ;dla‌IKfha ÈhqKqj;a tla‌l úúO foaj,a tl;=fj,d ;sfhkjd' remjdyskS kd,sld jeä m%udKhla‌ ìysfj,d ;sfhkjd' tajg iudkj rislhka w;rg .S; f.khk udOHhla‌ yeáhg rEmpkd^ùäfhda& wo fndfyda fokd Ndú;d lrkjd'

fï /,sj,g wyqfj,d YIslj;a .yf.k hhso@
uu ljo;a ckm%sh /,a,g .S; .dhkd lrk flfkla‌ fkfuhs' /,s tkjd hkjd' uf.a .S; /,a,g by<ska Tijñka hk .ukla‌ ksid ug ta /,s wod< fjkafka keye'


m%ix.hla‌ lrkak n,dfmdfrd;a;=jla‌ keoao@
uu ;du la‍fIa;%fha yeu me;a;lgu w;= úysÿjkak W;aidy lrk flfkla‌' talg Ydia‌;%Sh" le,sl,a" ck.dhkd" fg,skdgH" Ñ;%má wdÈ fï yeu .S;j,u ixfhda.hla‌ wjYHhs' ta foaj,a id¾:l jqKdg mia‌fia ,hsõ m%ix.hla‌ lrkjd'

miq.sh ojia‌j, nx.,dfoaY .S;hla‌ fldms l<d lsh,d YIslg fpdaokdjla‌ t,a, jqKd@
we;a;gu uu tal fldmshla‌ lsh,d oekf.k ysáfha keye' fjkila‌ oelmq ksid f;dar.;a;d' kuq;a ta .S; fol riú¢oa§ f,dl= fjkila‌ ;sfhkjd' fï fjoaÈ ta .S;hg;a uf.a wks;a .S;j,g jf.au úYd, risl m%;spdrhla‌ ,efnñka mj;skjd'

w¨‍;a wjqreoao;a tla‌l bÈß ld,h m%ix.j,ska wvqjla‌ ke;sj we;s@
f.jqKq jir j,§ jf.au fï jifrÈ;a m%ix. .Kkdjlg wdrdOkd ,eì,d ;sfhkjd' we;a;gu uu wo fï ckm%sh;ajh ,nkafka uf.a wdorŒh risl msßi ksihs' thd,f.a wdorh ksid ;uhs uu fï ;rï ld,hla‌ /¢,d bkafka' we;a;gu uu thd,dg ia‌;+;sjka; fjkjd'

Thursday, March 31, 2016

Natasha rathnayake and muralidharan

By: Prosperity Tech On: 7:33 PM

Natasha rathnayake and muralidharan
Natasha rathnayake and muralidharan
kgdId r;akdhl uqr,s tlal *s,aï fyda,a tll

,xldfõ lsï lvEIshka lsh,d ;uhs k;dId r;akdhlg wfma wh lshkafk'

kgdId myq.sh ojil 
Arcade Independence Square tfla ;sfhk iskud Yd,dfõ Batman Vs' Superman Ñ;%mgh n,kak .sysx ;sfhkjd' *s,aï tl n,,d t<shg wdjg miafi ;uhs kgdId oel,d ;sfhkafk ,xldfõ ysgmq iqmsß oÛ mkaÿ hjk l%Svl uqr,s;a ta *s,aï fyda,a tflau *s,aï tl n,kak weú,a,d lsh,d'
kgdId fmdä ldf,a b|,

u wdiu l%slÜ ;rej uqr,sÆ' b;sx kgdId ta fj,dfõ uqr,s tlal f*dfgda tlla .kak wu;l lr,d kE' 
Natasha rathnayake and muralidharan
Natasha rathnayake and muralidharan

Tuesday, March 29, 2016

Was Rasanga De Silva, Nadeesha Hemamali's boyfriend?

By: Prosperity Tech On: 10:53 AM

k§Idf.a ì÷Kq fmu fy,sfjhs ysgmq fmïj;d fukak 

k§Id fyauud,s miq.sh ojiaj, b;du;a ckm%sh pß;hla jqKdfka'

ta fudlo thd is,a ì|.;a;= ksid' thd is,a ì|.;af;a yenehs ienE Ôú;fha kï fkdfjhs' ta ñhqisla ùäfhdjla i|yd'

Tkak oeka k§Idf.a Ôú;fhka wÆ;au wdrxÑhla wm fj; jd¾;d fjkjd'
ta fudllao okakjdo@ thdg miq.sh ojiaj, fmïjf;la ysáhdfka' fldfydu yß is,a ì|.;a;= flaia tl ksid ta fmï yqgmgh ke;s jqKd lsh,;a wdrxÑhla wdjd'

yenehs ta l;dfõ we;a; ke;a; kï wms okafka kE'

wms okak úÈhgkï fï <.§ ;uhs thdf.a fmï yqgmgh ke;s jqfKa' Tkak wms fydh,d neÆjd thdf.a ysgmq fmïj;d ljqo lsh,d'

thdf.a fmïj;d ridx. lsh,d tlaflfkla' thd fjk ljqre;a fkfjhs fï fjkfldg ,xldfõ ckm%sh .dhlfhl= jk ridx. o is,ajd' fldfydu yß thd m<uq lidofhka Èlalido fj,d'

thd tlaore msfhla' yenehs fï fokakf.a fmï m,ys,õj oeka kï kE' ta nj ikd: fjkjd' ridx.f.a f*ia nqla msgqfõ

tu f*ianqla igyk my;ska n,kak'


fï fjk úg k§Id iy ridx.f.a PdhdrEm wm fj; ,eî ;sfnkjd' yenehs Tkak fldfydu yß fï isoaêfhka k§I;a oeä l<lsÍulska bkafka lsh,;a wmsg wdrxÑ jqKd' fldfydu yß k§Idg isÿjqKq l< lsÍu ksid fyd| fyd| foajÆ;a thd lrf.k ;sfhkjd
Was Rasanga De Silva, Nadeesha Hemamali's boyfriend?
Was Rasanga De Silva, Nadeesha Hemamali's boyfriend?

Rookantha Gunatilleke reveals sirarasa super star

By: Prosperity Tech On: 9:27 AM



සිරස "සුපර් ස්ටර්" රෙදි ගැලවෙයි තරගාවලියේ තිරය පිටුපස තිත්ත ඇත්ත රූකාන්ත ප්‍රසිද්ධියේ හෙළිකරයි

ඔබගේ යහලුවන්ටත් බලන්න [SHARE] කරන්න


Condom Challenge Compilation

Thursday, March 10, 2016

Natasha Rathnayake Hot photo shoot

By: Prosperity Tech On: 2:21 AM

kdgdIdf.a r;= .jqfï yev ^PdhdrEm&

kgdId r;akdhl kï jQ fï jk úg  wka;¾cd,h mQrd m%isoaO ù isák .dhsldjf.a  kj;u PdhdrEm fm<la wehf.a f*ianqla msgqfõ fhdojd ;sfí'

tu PdhdrEm my;ska krUkak''



Tuesday, February 16, 2016