Tuesday, December 16, 2014

Tagged Under: , ,

Teenage girl collapses and dies after first kiss

By: Prosperity Tech On: 3:29 AM

ප්‍රථම හාදුව දෙන්නට ගොස් යුවලක් මරුදකී

සිය ප්‍රථම හමුවිමෙන්ම පෙම්වතුන් වු තරූණ යුවළකට සිය ප්‍රථම හාදුවේ රසය විඳිමින් සිටියදි අනපේක්ෂිත ලෙස මිය යෑමට සිදුවු පුවතක් එංගලන්තයෙන් වාර්තා වේ.

එංගලන්තයේ ලන්ඩන් නුවර හෝටලයකදී මෙම තරුණ පෙම්වතුන් යුවළට තම ජීවිතයට සමුදීමට සිදුව ඇත්තේ එම හෝටලයේ හයවෙනි මහලේ සඳලු තලය මත සිට එකිනෙකා සිප ගැනීමට ගොස් පය ලිස්සා අඩි 60 පහළට ඇද වැටීමෙනි.

එම අවස්ථාවේ ඔවුන් දෙදෙනාම අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවද වර්තා වේ. ඔවුන් එම හෝටලයේ පැවති උත්සවයකට සහභාගී වී සිට ඇති බවටද වාර්තා වේ.

මිය ගිය තරූණයා නමින් (18) මිගෙල් රාමොස් නම් වන අතර ඔහු මෙක්සිකෝ දේශපාලකයෙකුගේ පුතෙකි. නමින් (19) ඇනාස්ට්‍රිෂියා ටුටීක් වන මිය ගිය යුවතිය රුසියනු ජාතික ශිෂ්‍යාවක් වන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.








0 comments:

Post a Comment