Monday, December 15, 2014

Tagged Under: ,

Miss South Africa Rolene Strauss crowned Miss World 2014

By: Prosperity Tech On: 9:35 PM

දකුණු අප්‍රිකාවේ ස්ට්‍රෝස් ලෝක රූ රැජිණ කිරුළ දිනා ගනී (PHOTOS)

දකුණු අප්‍රිකානු ජාතික රොලීන් ස්ට්‍රෝස් මෙවර ලෝක රූ රැජිණ තරගයේ කිරුළ දිනා ගත්තා ය.
ඊයේ ලන්ඩන් නුවරදී අවසන් මහා තරගය පැවැත්විය.
22 හැවිරිදි රොලීන් ස්ට්‍රෝස් මේ වන විට වෛද්‍ය සිසුවියක ලෙස අධ්‍යාපනය හදාරන්නී ය.
රූ රැජිණ තරගයේ දෙවන හා තෙවන ස්ථාන ජයග්‍රහණය කළේ, හංගේරියානු රූමතියක වන එඩ්නා කල්ස්කර් හා අමෙරිකානු රූමතියක වන එළිසබත් සෆ්රිට ය.



දකුණු අප්‍රිකාවේ ස්ට්‍රෝස් ලෝක රූ රැජිණ කිරුළ දිනා ගනී (PHOTOS)

article-bc5406aa-bc36-4512-8a8a-5b035b0aa1a6-6Up9seHxu-HSK1-539_634x430
National-finalists-perform-on-stage-during-Miss-World-2014 article-bc5406aa-bc36-4512-8a8a-5b035b0aa1a6-6Up9tM5PL-HSK1-107_634x405 EPA BRITAIN MISS WORLD ACE ENTERTAINMENT (GENERAL) GBR c018c41a04c73931680f6a706700469d_t730

(newsfirst.lk)9279b9a804873831680f6a706700edbf_t730

 

0 comments:

Post a Comment