Wednesday, January 11, 2017

No Pants Day in London 2017

By: Prosperity Tech On: 5:13 PM

හැමෝටම පේන්න කට්ටියක් යට ඇඳුමෙන් කෝච්චියේ ගිහින්

පසුගියදා ලන්ඩනයේ සිදුවූ වෙනස්ම ආකරයේ සිදුවීමක් පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.ලන්ඩනයේ උමං දුම්රිය මාර්ගය භාවිත කරන පිරිසක් විසින් මෙම අවස්ථාවට සම්බන්ධ වී ඇති අතර මෙම පිරිස තමන් ඇඳගෙන සිටින කලිසම් ගලවා යට ඇඳූමින් පමණක් දුම්රියේ ගමන්කර තිබේ.
එසේම පිරිමි පුද්ගලයන්ට අමතරව කාන්තාවන්ද මෙම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයකි.කෙසේ වෙතත් මෙම ක්‍රියාව ලන්ඩන් වැසියන් බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක්ව ඇති බව සදහන්ය.
එම අවස්ථාවට එක් වූවන් පවසන්නේ කාර්යබහුල ජිවිතයක් ගෙවන මිනිසුන්ගේ මුවගට සිනාවක් එක් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකළ බවයි.

Sunday, January 8, 2017

Thursday, January 5, 2017

Studies Show Peak Times

By: Prosperity Tech On: 5:24 PM

වැඩිම පිරිසක් එකවර ලිංගිකව එක්වන දිනය

ලොව විවිධ රටවල් කලින් කලට සිදුකෙරෙන අමුතුම සමීක්ෂණ වාර්තා එළි දක්වා තිබේ.
මේ අතර තවත් අමුතුම සමීක්ෂණ වාර්තාවක් පසුගියදා බ්‍රිතාන්‍යයෙන් අන්තර්ජාලයට එක් වෙයි.
අදාළ වාර්තාවෙන් ඔවුන් පෙන්වාදෙන්නේ එරට කාන්තාවන් වැඩිම පිරිසක් පිළිසිඳ ගැනීම සිදුවන දිනය පිළිබඳවයි.ඒ අනුව එහි දැක්වෙන්නේ එරට බොහෝ අඹු සැමියන් පිරිසක් මෙලෙස ලිංගිකව එක්වන්නේ ජනවාරි 02වන දා බවයි. බොහෝ පිරිසක් එළිමහන් කඳවුරු ඇතුළු විවිධ සංචාරයන් සිදුකිරීම අතරතුර මෙලෙස ලිංගිකව එක්වන බවට එම වාර්තාවේ වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

Wednesday, January 4, 2017

Nilukshi Madushika wedding

By: Prosperity Tech On: 5:16 AM

ආදරේ සුවඳ අරන් නිලුක්ෂිව හොයාගෙන ආ ෆේස්බුක් කුමාරයා කොහොමද නිලුක්ෂි?

හොඳින් වැඩ කරගෙන ඉන්නවා. මේ දවස්වල කළු කුරුල්ලා, ආදරේ සුවඳ අරන් කියන නාට්‍ය දෙක විකාශය වෙනවා. අලුත් ටෙලි නාට්‍යවලටත් ආරාධනා ලැබිලා තියෙනවා.

මේ දවස්වල නිලුක්ෂි දීර්ඝ නාට්‍ය ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ඇත්තද?

මම දීර්ඝ නාට්‍යවලට අකැමැත්තක් නැහැ. හැබැයි මම තව ටික දවසකින් අවුරුදු දෙකකට විතර ලංකාවෙන් යන්න ඉන්නේ. ඒ නිසා දීර්ඝ නාට්‍යවලට වැඩිපුර සම්බන්ධ වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා.
අවුරුදු දෙකක් රටින් පිට වෙන්න තීරණය කරපු හේතුව දැන්වත් කියමු?

මම ගිය අවුරුද්දේ විවාහ ගිවිස ගත්තා. ඉතින් මේ අවුරුද්දේ මගේ විවාහය සිද්ධ වෙනවා. හස්බන්ඩ් ඉන්නේ විදේශ රටක නිසා විවාහයෙන් පස්සේ අවුරුදු දෙකකට විතර එයා ජීවත් වෙන රටට යනවා.

Tuesday, January 3, 2017

Upul Shantha Sannasgala speks about sperm of Prabhakaran

By: Prosperity Tech On: 5:59 PM

ප්‍රභාකරන්ගේ ශුක්‍රානුව ගැන අහන්න ගිහින් දෙරණේ සංඛ සන්නස්ගලගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගනි

Upul Shantha Sannasgala speks about sperm of Prabhakaran

Sunday, January 1, 2017

Saddarma Makaranda 02.01.2017

By: Prosperity Tech On: 6:07 PM
Saddarma Makaranda 02.01.2017

Ishara Sandamini New Baby

By: Prosperity Tech On: 1:01 AM

තුන්වැනියෙක් ගැන නොහිතා කොහොමද?

ඇය - ඉෂාරා සඳමිණි. 2011 දී කලා ක්ෂේත්‍රයට ආව ඉෂාරා ඒකාකාරී ජීවිතයකට අකමැතියිලු. ඒ නිසාම ජනප්‍රිය නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම ආයුර්වේද වෛද්‍යවරියක් විදිහටත් කටයුතු කිරීම ඇයට ඇත්තටම සතුටක්ලු.
 
ඉෂාරා ඇත්තද මේ වසරේ වැඩි කාලයක් රෝහලේ කියන්නේ?
2016-12-29-ent-14ඔව්, මොකද මම වෛද්‍යවරියක් විදියට මේ අවුරැද්දේ වැඩ පටන්ගත්තා
 
ඒ කියන්නේ කලාවෙන් ඈත් වෙනවද?
ඈත් නොවුණත් වෙනදා තරම් කාලයක් නම් යොදවන්න බැරි වෙයි
 
ඔබ සම්මානනීය වුණ අවස්ථා
ඔව්, මට අවස්ථා දෙකකදී ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලැබුණා.
 
ගොඩක් ප්‍රේක්ෂයින් ඔබට ආදරෙයි
ඔව්, මටත් එහෙම හිතෙනවා. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක
 
ජනප්‍රිය කෙනෙක් වීම තුළ කරදරයට ලක් වුණු අවස්ථා තියෙනවාද?
ගොඩක් කාර්ය බහුල වෙලාවට ලැබෙන සමහර දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන්න ලැබෙන්නේ නැහැ. ඒත් මම ආඩම්බර නැහැ. මගේ ප්‍රේක්ෂකයන්ට මම ආදරෙයි.
 
සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
ආරාධනා කිහිපයක් ලැබුණා. තාම ඒ ගැන කතා කරමින් යනවා. කොහොමත් මේ වසරේදී සිනමාවට සම්බන්ධ වෙන්න ඉන්නවා. ඒ වගේම හොඳ සිනමා නිර්මාණයකට දායක වෙන්න අාසාවෙන් ඉන්නේ.

Saturday, December 31, 2016

Most famous things in 2016 in Sri Lanka

By: Prosperity Tech On: 4:22 PM

Tuesday, December 27, 2016

Gossiplanka chat with Maheshi Madushanka, Sri Lankan Actress

By: Prosperity Tech On: 5:04 PM

මම කියන්න තියෙන දේ මූණට කියනවා. සමහරු ඉන්දියාව ගැන මහ ලොකුවට හිතන් ඉන්නෙ. මහේෂි මධුසංඛා

මහේෂි මේ දවස්වල සෑහෙන්න කාර්යබහුලයි නේද?

ඔව්. ගොඩක්. මේ දවස්වල හිරු ටී.වී, මෙගා ස්ටාර් නිසා සෑහෙන්න කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ වගේම සිතැත්තී සහ පැහැසරා කියලා අලුත්ම ටෙලි නාට්‍ය දෙකක වැඩ පටන්ගත්තා.

මෙගා ස්ටාර් වේදිකාව නිසා ලැඛෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර හොඳයි. අපේ අය ඉන්දියාව ගැන හරි ලොකුවට හිතාගෙනනේ ඉන්නේ. එයාලා ලස්සනට නටනවා, ලස්සනට රඟපානවා වගේ කතා ගොඩක් අපේ අය කියනවා. නමුත් ඒ අය ඉදිරිපත් කිරිමකදී එක තැන කට් ගොඩක් ගන්නවා. අපි මේ වේදිකාවේ වන් ටේක් ඉදිරිපත් කිරීම් කරන්නේ. ඉතින් ප්‍රතිචාර හොඳයි.

Sunday, December 25, 2016

Nehara Peris dancess in America

By: Prosperity Tech On: 3:43 PM

ප්‍රේක්ෂකයින් උමතු කළ නෙහාරාගේ අමෙරිකානු නැටුම මෙන්න

නෙහාරා පිරීස් කියන්නේ පසුගිය කාලයේ ලංකාවේ ඉතා ප්‍රසිද්ධ චරිතයක්නේ. කොහොම හරි මේ යුවළ ලංකාවේ නම් නෑ. ඉන්නේ අමෙරිකවේ. අමෙරිකාවට ගිහින් ඉන්න නෙහාරා පීරිස් උත්සවයකදී පට්ට ඩාන්ස් එකක් දාලා තියෙනවා. එම වීඩියෝව පහතින් බලන්න