Wednesday, August 24, 2016

Usain bolt share bed with 20 years old girl

By: Prosperity Tech On: 3:54 AM

ඔහු ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා වුනත් ඇඳේදිනම් එහෙම නෙවෙයි


උසෙන් බෝල්ට් කියන ඒ අසහාය ක්‍රීඩකයා ගැන අලුතින් කියන්න දෙයක් නෑ. මොකද ඔහු තමයි ලෝකේ මේ වෙද්දි ඉන්න සුපිරිම ධාවකයා. රියෝ ඔලිම්පික් උළෙලදි රන් පදක්කම් ගත්ත වගේම තරුණියක් එක්ක එකට ඉන්න ෆොටෝ එළියට ඇවිත් ඔහුට කතා ගොඩක් හැදුණා.

ඒත් මේ තරුණිය කවුද ? එදා මොකද වුණේ කියලා ලෝකෙම හොයන්න ගත්තා. ඒ අතරේ මේ වෙනකොට එදා බෝල්ට් එක්ක හිටපු තරුණිය ලෝකප්‍රසිද්ධ වෙබ් අඩවියකට සිදුවීම ගැන කියලා තියෙනවා. ඒ ගැන ඔවුන් වාර්තාකරලා තිබුණේ මේ විදියට.



වයස අවුරුදු 20ක් වෙන මේ කෙල්ලගේ නම ජේඩි. ඇය කුඩා කාලෙදිම අම්මාගේ සෙනෙහස අහිමි වෙලා නැන්දා කෙනෙක් ළඟ තමයි හැදිලා වැඩිලා තියෙන්නේ. ඒ වගේ ඇයට ළමයි දෙදෙනෙකුත් ඉන්නවා කියලා වාර්තා වෙනවා.

මේ සිද්ධිය වුණු දවසේ ජේඩි ඉඳලා තියෙන්නේ ඇයගේ යාළුවෝ එක්ක ක්ලබ් එකක විනෝද වෙන්න ඇවිත්. ඒ දවසේම බෝල්ට් ඔහුගේ ආරක්ෂකයින් එක්ක ඔය කියන ක්ලබ් එකට ගිහින් තියෙනවා. එත් ජේඩි දැනගෙන ඉඳලා ඔහු ප්‍රසිද්ධ චරිතයක් කියලා.

යාළුවෝ එක්ක ඩාන්ස් කරකර ඉන්න ජේඩිව දැකපු බෝල්ට් ඒ තැනට ඇවිත් ඇය දිහා බලලා යන්න ගිහින්. පස්සේ බෝල්ට් ගේ ආරක්ෂකයෙක් ඇවිත් ඇයට කියලා තියෙනවා ඔයා බෝල්ට් එක්ක යන්න එන්න කියලා. එත් ජේඩි ඔහුව ගණන් අරගෙන නැහැ. දෙවන පාරත් ආරක්ෂකයා ඇවිත් කියපුවාම තමයි ජේඩි බෝල්ට් කියන්නේ කවුද කියලා දැනගෙන තියෙන්නේ.

ඇයගේ නැන්දත් බෝල්ට් කියන ක්‍රීඩකයාට ආදරෙයි කියලා ජේඩි කියලා තියෙනවා. පස්සේ ඉතින් ටැක්සියක නැඟලා ජේඩි බෝල්ට් එක්ක යන්න හිතන් පාරට ඇවිත්. ඒ ඉද්දි බෝල්ට් එළියේ ඉඳලා. ඔහු හැමදාම වගේ විහිළුවෙන් වගේ හිනාවුණා විතරයි කියලා තමයි ජේඩි කියලා තියෙන්නේ.

ඊට පස්සේ පාරේ ගියපු ටැක්සි එකකට නැඟපු වෙලාවේ ජේඩි හිතලා තියෙන්නේ ඔහු ඇයව තරු පහේ හෝටලයක අරගෙන යයි කියලා. ඒත් සිද්ධවෙලා තියෙන්නේ ඇය හිතුවෙවත් නැති දෙයක්. බෝල්ට් ඇයට අරගෙන ගියේ රියෝ ඔලිම්පික් ගම්මානයට. නීතිමය වශයෙන් ක්‍රීඩකයෙකු හෝ අවසරයක් නැතිව මේ ගම්මානයට ඇතුල් වෙන්නට කාටවත් බෑ. ඒත් බෝල්ට් ආරක්ෂකයින්ට කියලා ඇයව ඇතුලට අරන් ගිහින්. ඔවුන් දෙන්නා නතර වෙලා තියෙන්නේ බෝල්ට් හිටිය කාමරේ.

ජේඩි බ්‍රසීල ජාතික කාන්තාවක් නිසා ඇයට ඉංග්‍රීසි වචන හරියට කතා කරන්න බෑ. ඔවුන් දෙන්නා ලොකු අමාරුවකට වැටිලා තියෙන්නේ මේ වෙලාවේ. ඒත් තාක්ෂණය ප්‍රයෝජනයට ගත්තු මේ දෙන්නා හැමදේම ගැන කතා බහ කරලා තියෙන්නේ Google Translate භාවිතයෙන්.

ඇය වැඩිදුරටත් පවසා තිබුණු කතාව පහතින්....

ඒ කාමරය හරිම පිරිසිදුයි. ඒකේ ඇඳන් දෙකක් තිබුණා, මාව ඇතුලට අරන් එන්න හදපු වෙලාවේ ආරක්ෂකයෝ මගේ හැදුනුම්පතවත් බැලුවේ නෑ, මට හරි පුදුමයි, ඔහුට ඒ තරම් පිලිගැනීමක් තිබුණා,  බෝල්ට්ගේ කාමරයට ආවත් අපි කතා කරන්න හැදුවත් දෙන්නට දෙන්නා භාෂාව දන්නේ නෑ, පස්සේ අපි Google Translate එකෙන් තමයි කියන දේවල් තේරුම් ගත්තේ,

ඔහු ඒ වෙලාවේ ප්‍රසිද්ධ ගායිකාවක් වුණු රියානාගේ සින්දුවක් Play කළා, ධාවන පථයෙදි ඔහු ශූරයෙක් වුනත් හැබෑ ජීවිතේදී එහෙම නෙවෙයි කියලා මට තේරුම් ගන්න එච්චර වෙලාවක් ගියේ නෑ, අපි පොඩි දේවල් ටිකක් ගැන විතරයි කතා කලේ, ඒත් ඒ හැමදෙයක්ම ලොකු මතකයක්, මම ඔහුත් එක්ක විනාඩි 40ක් විතර හිටියා.

ඔහු මට පොරොන්දු වුණා තවත් දවසක මුණ ගැහෙනවා කියලා, ඒ නිසාම ඔහුගේ දුරකථන අංකයවත් මට දුන්නේ නෑ, ඒත් මේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරපු වෙලාව වෙද්දිත් ඔහු ගුවන්තොටුපලෙන් පිටත්වෙලා ගිහින් ඉවරයි.

එදා අන්තිමට ඔහු මට යුරෝ 100ක් දුන්නා. ඒ ටැක්සියක යන්න කියලා, අපේ රටේ යුරෝ භාවිතාකලේ නැතත් ටැක්සි රියදුරා ඒවා ගත්තා. මම සෙල්ෆි අරන් කාමරෙන් පිටතට ආවා,

ඔහු ලෝකයේ වේගයෙන්ම දුවන ක්‍රීඩකයා වුනත් ඇඳේදිනම් එහෙම නෙවෙයි කියලා හිතුණා, මම හිතාගෙන හිටියේ මේක දුරදිග යන සම්බන්ධයක් කියලා, ඒත් ඔහු ඔලිම්පික් රන් පදක්කම් ගන්නවා වගේ කෙල්ලෝ මාරු කරනවා කියලා මට දැන් තේරෙනවා.

Shalani Tharaka hospitlalized in japan

By: Prosperity Tech On: 3:12 AM

ජනප්‍රිය නිළි ශලනි තාරුකා ජපානයේදී අසනිප වෙලා

ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍යය නිළි ශලනි තාරකා ජපානයේදී අසනීප වූ පුවතක් අපිට වාර්තා වෙයි. කලා ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට ගොස් සිටියදී ශලනි මෙසේ අසනීප වූ බව සඳහන් වේ.

මෙම ප්‍රසංගය සඳහා ශලනි සමගින් ජනප්‍රිය නළුනිළියන් දෙනුවන් සේනාධීර, ධනංජි තාරුකා, ධම්මික අලුත්ගෙදර සහ ජනප්‍රිය ගායන ශිල්පි නාමල් උඩුගමද මෙම ජපානයේ පැවති ‘යුකී ස්ටාර්’ ප්‍රසංගයට සහභාගී විය.

දින කිහිපයක් තිස්සේ මෙම පිරිස ජපානයේ ගත කළ අතර, අවසන් දින කිහිපයේදී ශලනි අසනීප වී ඇත. මේ සම්බන්ධව එම ප්‍රසංගයට එක්වූ කණ්ඩායමේ සිටි ධනංජි තාරුකා පැවසුවේ ජපානයේ පවතින කලගුණික වෙනස්වීම් මත මෙසේ ශලනි අසනීප වු බවය. කෙසේ වෙතත්, ඇය වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාවට පැමිණෙන මොහොතේදී ශලනි තරමක් සුවය ලබා තිබුණ බවය.


මිතුරන්ටත් බලන්න Share කරන්න...


Tuesday, August 23, 2016

Lanwee - Rohitha Rajapaksa

By: Prosperity Tech On: 9:27 PM

රෝහිත රාජපක්ෂ පෙම්වතියත් එක්ක අලුත්ම වීඩියෝවකින් කරළියට එයි..!!


Kim Kardashian Looks Thinner Than Ever

By: Prosperity Tech On: 8:58 PM

බර අඩුකරගත් කිම් කාඩේෂියන්ගේ සරාගි සිරුර 

පහුගිය කාලය පුරාම ටිකක් මහත් වෙලා හිටපු ලෝක ප්‍රසිද්ධ  තරුව කිම් කාඩේෂියන් කොහොම හරි තමන්ගේ ශරීරයේ බර අඩු කරගෙන. ඇය රාත්තල් 70කින් පමණ තම සිරුරේ බර අඩු කරගෙන ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ නිසාම කිම් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින පැපරාසි කැමරා ඇස් තව දුරටත් වැඩි වැඩියෙන් කිම් දෙසට යොමු වෙලා.
නිවාඩුවකට මෙක්සිකෝව බලා ගොස් සිටින කිම් තම දරු දෙදෙනා සහ යෙහෙළියක් සමග කෙළිදෙලෙන් ගත කරන ආකාරය දැක්වෙන නවතම ඡායාරූප පෙලක් නිකුත් වුණේ මේ අතරේ යි.
ශරීරය හොඳින් නිරාවරණය වෙන ආකාරයට සැකසූ සුදු පැහැති නාන ඇඳුමකින් සැරසුණු කිම්ගේ සිරුර දෙස බැලූ විට ඇගේ බර අඩු කරගැනීම පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්.
එම ඡායාරූප පහතින්..



බර අඩුකරගත් කිම් කාඩේෂියන්ගේ සරාගි සිරුර - තව පින්තූර බලන්න පහතින් LIKE කරන්න

Hirunika Premachandra's husbund huggs her

By: Prosperity Tech On: 4:40 AM

හිරුනිකාගේ සැමියාට ඛෙහොත් විදින කොට බයේ හිරුනිකාව බදාගෙන හිටපු හැටි (වීඩියෝව)

හිරුණිකා ගේ සැමියා බෙහෙත් විදින විට හිරුණිකාව බදා ගන්නා අයුරු වීඩියෝවක් අන්තර්ජාලයට එක්වී ඇත.

වීඩියෝව බලන්න පහතින්..




වීඩියෝව බලන්න පහතින් LIKE කරන්න

Hottest Athletes in Rio Olympics 2016

By: Prosperity Tech On: 4:16 AM


RiO ඔලිම්පික් උළෙලේ හිටපු සරාගිම ක්‍රීඩිකාවන්

බ්‍රසීලයේ රියෝ නුවර උත්කර්ශවත් අයුරින් පැවැත්වූ ඔලිම්පික් උළෙලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් ඇතැමුන් විවිධ හේතු කාරණා නිසා ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය අතරත් ජනප්‍රියත්වයට පත් උනා...

මින් ඇතැමුන් එම ජනප්‍රියත්වය හිමිකරගෙන ඇත්තේ ක්‍රීඩා දක්ෂතා නිසා පමණක්ම නොවෙයි. රියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරන ක්‍රීඩිකාවන් ගෙන බලද්දී ඔවුන් අතරින් රූමත්ම සහ සරාගීම ක්‍රීඩිකාවන් දෙස ලෝකයේම වැඩි අවධානය යොමු වී තිබෙනවා.
මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වූ  සරාගීම ක්‍රීඩිකාවන් දස දෙනා පෙළ ගැහෙන්නේ පහත ආකාරයෙන්.
නම – Darya Klishina
වයස – 25
රට – රුසියාව



නම – Michelle Jenneke
වයස – 23
රට – ඔස්ට්‍රේලියාව




නම – Hanna-Maria Seppala
වයස – 31
රට – පින්ලන්තය



නම – Zsuzsanna Jakabos
වයස – 27
රට – හංගේරියාව




නම – Alex Morgan
වයස – 27
රට – අමෙරිකාව




නම – Ingrid De Oliviera
වයස – 20
රට – බ්‍රසීලය




නම – Kassidy Cook
වයස – 21
රට – අමෙරිකාව




නම – Dafne Schippers
වයස – 24
රට – නෙදර්ලන්තය




නම – Morgan Mitchell
වයස – 21
රට -ඔස්ට්‍රේලියාව




නම – Aly Raisman
වයස – 21
රට – අමෙරිකාව



Victor Rathnayeka's Daughter Passes Away

By: Prosperity Tech On: 3:54 AM

වික්ටර් රත්නායකගේ වැඩිමල් දියණිය සමුගනී

ප‍්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායකග් වැඩිමහල් දියණිය චාන්දනී රත්නායක කලක් තිස්සේ පැවති පිළිකා රෝගය නිසා අභාවප‍්‍රාප්ත වුණා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 46 කි.

ඇයත් ගායනයට දස්කම් දැක්වූ අතර ‘මට මව් පදවිය ලැබුණ දිනේදී නුඹේ අගේමට දැනුනේ’ඇතුළු ගීත ගයා ඇත.අතුරුගිරිය සමනළ මාවතේ පිහිටි නිවසේ දේහය තැන්පත් කර තිබේ.

දේහයට ගෞරව දක්වන්නට ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද ඊයේ පැමිණියේය.









Monday, August 22, 2016

Usain Bolt's Car Collection - 2016

By: Prosperity Tech On: 9:42 AM

සුපිරි බෝල්ට්ගේ සුපිරි කාර් එකතුව (PHOTOS/ VIDEO)

ලෝකයේ වේගවත්ම මිනිසා තමා බව, නොකඩවාම ඔලිම්පික් උළෙල තුනකදීම ජැමයිකානු කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් සනාථ කර තිබේ. බෝල්ට් දෙපයින් පමණක් නොව මෝටර් රථ වලින්ද වේගයෙන් යන්නට රුසියෙකි. ඔහු සතු SUV මෝටර් රථ එකතුවෙන් එය මොනවට පැහැදිලි වේ.

Ferrari 458, Ferrari F430, BMW M3, Nissan GT-R වැනි ඔහු හිමිකම් පානා මෝටර් රථ කිහිපයක ඡායාරූප සහ වීඩියෝ පහතින් දැක්වේ. මේ අතර රන් ආලේපිත මෝටර් රථයක්ද වීම විශේෂත්වයකි.