බැඳපු අලුතම අමර් මේනකා දාලා ගිහින්
විවාහ වුණ ගමන්ම නොර්වේ යන්න හීන දැකපු මේනකාගේ හීන තවම ඉටු වී නැහැ... විවාහයෙන් පස්සේ අමර් විතරක් තනියම නොර්වේ ගියා. ඒ නැවත මේනකාව එක්ක යන පොරොන්දුව පිට.නමුත් තවමත් මේනකාට වෙච්ච පොරොන්දුව ඉටු කරන්න අමර්ට නොහැකි වෙලා.. එහෙම වෙලා තියෙන්නේ අමර් එයාගේ රැුකියාව නිසා කාර්යබහුල වුණ නිසාලූ. කොහොම නමුත් මේ කාරණය නිසා වැඩියෙන්ම සතුටට පත් වෙලා තියෙන්නේ නිර්මාණකරුවෝ. ඒ තමන්ගේ නිර්මාණයට මේනකාව දායක කර ගන්න.
ඒත් නොර්වේ පදිංචියට යන්න බඩුමලූ පොදී බැදගෙන එක කකුලක් නොර්වේ තියාගෙන අනිත් කකුල ලංකාවේ තියාගෙන ඉන්න මේනකා කිසිම ආරාධනයක් පිළිගන්නේ නෑලූ.









































කයිරෝ උප ලේකම් පී කේ එම් ආර් එස් විජේරත්න , පරිශී උප ලේකම් පී ආර් බී ඩබ්ලිව් කුරේ, බර්ලින්හි උප ලේකම් රොෂාන් නලීන් විජේසිංහ, ෆ්‍රෑන්ක්ෆර්ට්හි තානාපති ප්‍රදීප් ජයවර්ධන., බැග්ඩෑඩ් හි තානාපති එල් එම් එස් ලියව්දීන්. චෙන්නායිහි තානාපති අනුෂ් ශිවරාජ් උප ලේකම් බී එම් යූ එන් බණ්ඩාරනායක, ජෝර්දාන්හි උප ලේකම් ප්‍රදීප් මද්දුම බණ්ඩාර . කුවේට් උප ලේකම් ජේ එම් එස් එල් බණ්ඩාර .