Thursday, February 19, 2015
Wednesday, February 18, 2015
Sabaragamuwa University girl's suicide
By:
Prosperity Tech
On: 6:29 PM
නවක වදය නිසා ගෙල වැළලාගත් තරුණිය මියයන්නට පෙර ලියූ සම්පූර්ණ ලිපිය
මගේ ලැප් එකයි ටැබ් එකයි තරින්දට දෙන්නපොත්වල සල්ලි වලින් මළගෙදර චාමෙට කරන්න
මගේ උරුමයන් ඔක්කොම පිළිකා රෝහලට දෙන්න
ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගත් අමාලි චතුරිකා නැමති සරසවි සිසුවියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ පන්නිපිටිය - මාබුල්ගොඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.
මෙම මරණය, සමාජයේ දැඩි කථාබහට ලක්වුණේ නවකවදයට මුහුණදීමට නොහැකිවීම නිසා තම දරුවා මියගිය බවට මෙම සරසවි ශිෂ්‍යාවගේ මව පශ්චාත් මරණ පරීක්ෂණයේදී ප‍්‍රකාශ කිරීම හේතුවෙන්.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට ඇතුළත් වූ 23 හැවිරිදි අමාලි චතුරිකා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන්. ඇය තම නිවසේදී පෙරේදා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබූ අතර දිවි නසාගැනීමට පෙර ලිපියක්ද ලියා තිබෙනවා.
එම සම්පූර්ණ ලිපිය පහතින්..

Tuesday, February 17, 2015
Sri Lankan cricket team fun with wives
By:
Prosperity Tech
On: 9:14 PM
ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයෝ බිරින්දෑවරුන් සමඟ විනෝද චාරිකාවක!- (ඡායාරූප)
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ දී කෙසේ තරග වදීදැයි බොහෝ දෙනා දැඩි විමසිල්ලෙන් බලා සිටිනවා. ඒ නවසීලන්තය සමඟ පැවති පළමු තරගයේදී ශ්‍රී ලංකාව දරුණු පරාජයකට ලක් වීමත් සමගයි.
ඒ අතරතුර අප මේ ගෙන එන්නේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු තරගාවලියට පෙර සිය පවුලේ සමීපතමයින් සමඟ නවසීලන්තයේ විනෝද චාරිකාවක නිරත වූ අයුරුය.
ඒත් සමඟින් අප තවත් පුවතක් සටහන් කරන්නෙමු. එනම්, මේ දිනවල පැවැත්‍වෙවෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණු උපදේශක තනතුරට පත්කළ රුමේෂ් රත්නායකගේ සේවය ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ තරග අවසන් වන තෙක් දීර්ඝ කර තිබෙනවා.
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ගත් මෙම නව තීරණයට අනුව පෙබරවාරි 04දා සිට 20දා දක්වා මින් පෙර එම තනතුරට පත් කළ රුමේෂ් රත්නායකගේ සේවා කාලය ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලානයේදී ක්‍රිඩා කරන අවසන් දිනය දක්වා දීර්ඝ වනු ඇත. තවද රුමේෂ් රත්නායක මහතාට දිනකට ඇමරිකානු ඩොලර් 400ක දීමනාවක් දෙන බවද පැවසේ ඔහු මේ වන විට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් සංවර්ධන නිලධාරියෙකු ලෙසද කටයුතු කරයි.
මාලිංග, සංගා, තිරිමාන්න, තිසර පෙරේරා වැනි ක්‍රීඩයින් කිහිප දෙනෙකු සිය පවුල් සමඟ නවසීලන්තයේ විනෝද චාරිකාවක නිරිත වූ අයුරු පහතින් බලන්න.
Suicidal Lovers Couple - Couple Hinted Family About Suicide
By:
Prosperity Tech
On: 8:18 PM
දැදුරු ඔයේ පැනලා දිවි නහගත් පෙම්යුවල පිටුපස සැගවුණු දීර්ග, දුක්මුසු පෙම්කතාව සොයා ගැනේ
ලේ වලින් ලියුමක් ලියා වේල්ලෙන් පැන්න සිසු පෙම් යුවළපසුගිය බදාදා දහවල් කුරුණෑගල වාරියපොළදී දැදුරු ඔයේ වේල්ලකින් පැන පාසල් පෙම් යුවළක් දිවිනසාගැනීමේ සිද්ධිය පෙම් සබඳතාවකට දෙමාපියන් එරෙහිවීම නිසා ඇතිවූ කලකිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවී ඇති බවට දැන් සාක්ෂි අනාවරණයවී තිඛෙනවා.
මියගිය සිසුවියගේ පාසල් පොත්පත් පරීක්ෂා කිරීමේදී ලේවලින් අත්සන් කර ලියා තිබුණ ලියුමක් පොතක් අස්සේ තිබී හමුවූ බවත් එහි zඔයා මගේ පණZ යනුවෙන් සිසුවාගේ අත්අකුරින් ලියා තිබුණ බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිඛෙනවා.
මියගිය සිසුවා මින් පෙර එක් අවස්ථාවක ආදර සම්බන්ධය නිසා කනේරු ඇට කා දිවි නසාගන්නට උත්සාහ කර තිබුණ බව හා මියගිය සිසුවියගේ සොයුරියකද මින් ටික කලකට පෙර ආදර සම්බන්ධයක් නිසා දිවි නසාගෙන තිබුණ බවද වාර්තා වුණා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ එච්. බි. සුභද්‍රා හා තරිඳු රත්නායක නමැති 16 හැවිරිදි වියේ සිසු පෙම් යුවළකි. ඔවුන් මේ වසරේ අපොස සාමාන්‍යපෙළ විභාගය ලිවීමට බලාපොරොත්තුවෙන් සිටි අයයි.
මෙම දෙදෙනාගේ මළ සිරුරු අවස්ථා දෙකකදී ගොඩගන්නා ලද අතර සිද්ධිය නිසා ඔවුන් පදිංචිව සිටි ගම්මානයම එකම මළගෙයක් බවට පත්ව තිබුණා.
කුඹුක්ගැටේ සහ කුලියාපිටිය ප්‍රදේශයේ පාසල් දෙකක ඉගෙනුම ලබන මෙම සිසුවා සහ සිසුවියගේ භාරකරුවන් මෙම පෙම් සබඳතාවය ගැන දැන සිටි නමුත් මෙය මේ තරම් ඛේදවාචකයකින් කෙළවර වන මට්ටමකට යාවි යයි සිතා නැත. මියගිය බවට සැක කෙරෙන සිසුවිය ඉගෙනුමට ඉතා දක්ෂ සිසුවියක් බවද පැවසේ.
පෙම් සබඳතා නිසා තමාගේ දරුවන් හතර දෙනාගෙන් දැරියන් දෙදෙනෙකුගේම දිවිනසාගැනීම් ඉවසන්නට සිදුවූ අවාසනාවන්ත මව
ලලිතා පද්මි‚ මහත්මිය හ~මින් කියා සිටියේ,
zමගේ කෙල්ල පොඩි එකී, ලස්සනට අඳින්න හරිම ආසයි. ලේවලින් ලියුම් ලියලා දුන්නට මගේ දුවගේ එහෙම අදහසක් තිබිලා නෑ. ඉස්කෝලේ මිස් කීවා ළමයාගේ හිතේ එහෙම අදහසක් නෑ. අරගෙන ගිහින් හොඳට හදාගන්න කියලා.
ළමයට හොඳට උගන්වන්න ඕන නිසා අක්කා ළඟ දාලා මං රට ගියා. දුවගේ තාත්තා අසනීපයෙන් ඉන්නේ. රට ගිහිල්ලා කන්න නැතිව අවුරුද්දක් දුක්වින්දා. ගුටිකකා බැණුම් ඇහුවා. දරුවෝ හතර දෙනා වෙනුවෙන් සේරම දුක්ගිනි ඉහිලූවා. ඒත් මට මගේ දරුවාව බේරා ගන්න බැරි වුණා.
මම අහනකොට කීවා, අම්මේ මම සම්බන්ධය නවත්තලා තියෙන්නේ කියලා. මැරිච්ච මගේ අනිත් දුවට කීවේ මගේ චූටි අම්මා කියලා. අනේ එහෙම හිටිය මගේ දරුවෝ දෙන්නම මට අද නැති වුණා.
ජලාශයට පැන මියගිය කුඹුක්ගැටේ මහා විද්‍යාලයේ තරිඳු රත්නායක පවුලේ එකම පිරිමි දරුවා වූ අතර ඔහුට එක් සොයුරියක් සිටියි.
සිසුවා හා සිසුවිය අතර පෙම් සබඳතාවය හටගෙන ඇත්තේ මීට මාස පහකට පමණ ඉහතදීය.
සිසුවියගේ මව විදේශ රැකියාවකට ගොස් සිටියදී ඇය කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචිව සිටින මවගේ වැඩිමල් සොයුරියගේ නිවසට ගිය අවස්ථාවක එම ප්‍රදේශයේම පදිංචිව සිටි මියගිය සිසුවා සමග පෙම් සබඳතාවයක් ඇතිකරගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මෙම සබඳතාවයට දෙපාර්ශ්වයේම වැඩිහිටියන් විරෝධය පළ කර ඇති අතර එම අවස්ථාවේදී ඉන් කෝපයට පත් සිසුවා කනේරු ඇට ආහාරයට ගෙන දිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇත.
දිවිනසාගැනීමේ සිදුවීමට දින දෙකකට පෙර තමන් දිවි හානිකර ගන්නා බවට සිසුවා නිවසේදී දෙමාපියන්ට තර්ජනය කර තිඛෙන බවටද තොරතුරු ලැබී ඇත.
පෙම්වතා දිවිනසාගෙන මියයන බව සඳහන් කර තම රුධිරයෙන් ලිපියක් ලියා තබා නිවසින් පිටත්ව ඇති අතර පෙම්වතිය නිවෙසින් පිටවී තිඛෙන්නේ බිංගිරිය නගරයට යන බව පවසමින්ය.
දෙදෙනාම වේල්ල අසළින් පැන දිවි නසාගන්නට ක්‍රියා කළේ ඉන් පසුවය.

Neth FM Thugs
By:
Prosperity Tech
On: 7:29 PM
නෙත් FM නිවේදක චණ්ඩි සැඟවෙන්නෙ ඇයි ? -GO RIGHTS COLLECTIVE
පසුගිය දා නෙත් නාලිකාවේ බැලුම්ගල නම් වැඩසටහන මගින් වැලිකඩ සමූහ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් වාර්ථා වැඩසටහනක් විකාශය වූ අතර ඒ වැඩ සටහන මගින් ඔවුන් කියන්නට උත්සහ කළේ මේ රැදවියන් ඝාතනය පිටුපස සිටින්නේ සිංහල කොට් බවත්,එන්.ජී.ඕ නඩයක් බවත් මේ නිසා මෙය රටට එරෙහි කුමන්න්‍රණයක් වන බවත්ය.
ඒ අනුව මේ වැඩටහන පුරා මෙය මෙහෙය වන මාධ්‍යෙව්දීන් දෙදෙනා මෙය රටට එරෙහි කුමණ්න්‍රණයක් බව ජනතාවට ඒත්තු ගන්වන්නට උත්සහ ගත්හ. එහිදී ඔවුන් දැනට සේවයේ සිටින බන්ධනාගාර නිළධාරියෙකු ගේ සහයද ලබා ගන්නා අතර එම වැඩසටහන පුරා ඔවුන් කියන්නේ එහෙන් මෙහෙන් අහුල්ලා ගත් තොරතුරය.අප සංවිධානය විසින් මෙම සමූහ මිනිස් ඝාතනයේ වරදකරුවන් නීතියේ රැහැනට හසුකර දී වරදකරුවන්ට අධිකරණය මගින් දඩුවම් ලබා දියයුතු බව මුල පටන්ම විශ්වාස කලෝය. ඒ අනුව මුල්නම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අප සමග සම්බන්ධ වී සිටින සුදේශ් නන්දිමාල් නම් ඇසින් දුටු සාක්ෂිකරුවා විසින් පැමිණිලි ඉදිරිපත් කරනු ලැබීය.
පසුව එම ඝානය මගින් අගතියට පත් රැදවියන්ගේ ඥාතී වින්දිතයන් සමග අප වට කිහිපයක් සාකච්ඡා කරනු ලැබුවේ ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවය. ඒ පිළිබදව මාධ්‍ය මගින් කිසිදු ප්‍රසිද්ධත්වයක් ලබා නොදුන්නේ එකී ඥාතීන්ගේ ආරක්ෂාව ගැන සලකාය. තවද නන්දිමාල්ට අමතරව අප සමග සිටින ඇසින් දුටු සාක්ෂිකරුවන් කිසිවකු මේ වන තුරු මාධ්‍ය මගින් ප්‍රසිද්ධ නොකලේ එකී සාක්ෂිකරුවන් ගේ ආක්ෂාව පිණිසය.
මේ මහා මිනිස් ඝාතනය යළි කිසිදු දිනක ඉතිහාසයේ ඇති නොවන්නට නම් අප එකී අපරාධයට සම්බන්ධ සියලු පාර්ශවයන්ට නීතියට අනුව දඩුවම් ලබා දිය යුතුය.
අප විසින් විධිමත්ව ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් යන අතරවාරයේ නෙත් නාලිකාවෙන් කිසිදු තාර්කික පදනමකින් තොරව කිසිදු සාක්ෂියක් නොමැතිව කොටි සටන් පාඨය කරලියට ගෙන වැඩ සටහන් දෙකක් කලෝය. අප එයට එරෙහිව බම්බලපිටිය පොලීසියට පැමිණිල්ලක් කරන ලද අතර අද දිනයේ එකී පැමිණිල්ල විභාගයට නියම වුණි. එම අවස්ථාට අප සංවිධානනයේ නීතීඥවරුන් පිරිසක් සහභාගි වූ අතර අප 2.30ට ලබා දුන් වේලාවට පොලීසියට පැමිණියද මෙම නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සහ නීතීඥවරියක පැමිණියේ 4.30 ටය. පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ මෙම නාලිකාවේ අය ඊට කිසිදු සූදානමකින් නොපැමිණි නිසා යළි පැමිණිල්ල විභාගයට ලබන 16 වනදාට දින ලබා දුනි.
අප මේ සම්බන්ධයෙන් කිසිදු සමථයක් බලාපොරොත්තු නොවන අතර විමර්ශන අවසානයේ අධිකරණයට කරුණු වාර්ථා කිරිමෙන් පමණක් ප්‍රශ්න නිමාකර ගන්නට අප බලාපොරොත්තු වන්නේමු. අධිකරණයට අපහාස කිරීම, සිවිල් අයිතිවාසිකම් සදහා වූ සම්මුති පනත උල්ලංඝණය කිරීම, සාක්ෂිකරුවන්ට අනිසා බලපැම් කිරීම සහ ඔවුන් බිය වැද්දීම, අපරාධයක් සගවන්නට සහය ලබාදීම, ජාතීන් අතර අසමගිය ගොඩ නගන්නට කටයුතු කිරීම ඇතුලු බරපතල චෝදනා රැසක් දැනටමත් මෙම නාලිකාවට විරුද්ධව අප විසින් ගොනුකර තිබේ.
අපට කුක්කන් යැයි කියමින් චන්ඩිපාට් දැමු මේ මහා මාධ්‍යවේදීන් පොලීසියට නොපැමිනෙන්නේ මන්ද යැයි අප නොදනිමු. කෙසේ නමුත් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂාකර දීම උදෙසා අප විසින් ඇරඹි අරගලය ජාතිවාදී බොරු සටන්පාඨ වලින් යටපත් කරන්නට කිසිවිටෙකත් අප ඉඩ නොතබන අතර ප්‍රශ්න අධිකරණයේ දී විසදා ගන්නට අප කැමතිය.
-GO RIGHTS COLLECTIVE-
(lankadaily.com)
Monday, February 16, 2015
This character is a challenge for me
By:
Prosperity Tech
On: 8:49 PM
උඩ පැන පැන හිනාවෙවි ඉන්න මට මේ චරිතය අභියෝගයක්
සිනහව අතරින් චිත්‍රපටයට ඔබ සම්බන්ධ වුණේ කොහොම ද?
ඒක කියන්නත් ගොඩක් සතුටු කතාවක්. මම ‘උත්තරා’ චිත්‍රපටයේ සනත් ගුණතිලකගේ දියණියගේ චරිතය නිරූපණය කළා. එදා මට ඔහු කිව්වා නැවත වරක් මෙවැනි චරිතයක් නිරූපණය කරන්න වුණොත් මාව දියණිය විදිහට තෝර ගන්නවා කියලා. ඒත් මම හිතුවේ නෑ ඒ චරිතයට මාව තෝර ගත්තා කිව්වාම මම ගොඩක් පුදුම වුණා. ඇත්තටම සතුටුයි.
මේ චිත්‍රපටයේ දියණියගේ චරිතය ගැන මොකද හිතෙන්නෙ.
‘උත්තරා’ චිත්‍රපටයේ චරිතයත් එක්ක බලනකොට මේ චරිතය ගොඩක් වෙනස්. මෙය මට අභියෝගාත්මක චරිතයක් වුණා. ප්‍රේක්ෂකයාව අඬවන්න පුළුවන් හැඟීම්බර චරිතයක් ඒක.
චරිතයට හැඩ ගැහුණේ කොහොම ද?
අධ්‍යක්ෂවරයා මේ චරිතය ගැන විස්තර කළා. ඒක අමුතුවෙන් ඇඟට ගන්නේ නැතුව මම ස්වභාවිකව ඉදිරිපත් කළා. ඒ නිසා චරිතයට හැඩ ගැහෙන්න ගොඩක් අපහසු වුණේ නෑ.
හෂිනිට රංගනයෙන් දායකත්වය ලබා දෙන්න වෙන්නේ රූප රාමු තුනකට පමණයි. ඒ රූප රාමු තුන තුළදී සාධාරණයක් කළා ද?
මම හිතනවා සාධාරණයක් ඉටුකළා කියලා. ඒත් ඒක හරියටම දැනගන්න වෙන්නේ චිත්‍රපටය රසිකයන් අතරට ගියාම තමයි.
අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණු උපදෙස් හා සහාය කොයි වගේ ද?
ඇත්තටම ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා. මට සිංහල කතා කරන්න ටිකක් අපහසු වුණත් ඒ වෙලාවේ දෙබස් කියනකොට පවා ඒවාට උදව් කළා. අපි හිතනවානේ ගොඩක් වේලාවට ප්‍රවීණ අය උදව් කරයි ද කියලා. ඒත් අධ්‍යක්ෂවරයා මට උපරිම සහාය දුන්නා. මට කිසිම බයක් තිබුණේ නැහැ. මම ඒකට ගොඩක් සතුටු වෙනවා වගේම ස්තූතිවන්ත වෙනවා.
‘ඩාන්සින් ස්ටාර්’ වැනි වැඩසටහන්වලින් ජනප්‍රිය වුණු දඟකාර චරිතයක් වූ ඔබ කොහොම ද ඔසරි ඇඳගත්ත සරල යුවතියකට පරිවර්තනය වුණේ?
ඇත්තටම ඒක ටිකක් අමාරු වුණා. ඒ චරිතය කලබල නැති චරිතයක්. වෙනදා ඉතින් උඩ පැන පැන හිනාවේවි ඉන්නවානේ. ඇත්තටම ඒකට අම්මා ගොඩක් උදවු කළා.
මෙවැනි චිත්‍රපටයකට දායකත්වය දැක්වීමට ලැබීම ගැන මොකද හිතන්නෙ...
සතුටුයි. විශේෂයෙන්ම ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන මේ අවස්ථාවේදී සනත් ගුණතිලක මහත්මයටයි, සුනිල් ටී. ප්‍රනාන්දු මහත්මයටයි. මට මේ අවස්ථාව ලබා දුන්න එකට. අභියෝගාත්මක චරිතයකට ආත්ම විශ්වාසයෙන් එය නිරූපණය කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරලා මාව තෝරගත්ත එකට සතුටුයි.
පියුමි කරුණාරත්න
(silumina.lk )
Chandula rambukwella, Keheliya rambukwella's daughter refuses to com back to Sri Lanka
By:
Prosperity Tech
On: 6:51 PM
ශවේන්ද්‍ර එක්ක පැටළු චමිත්‍රි නිව්යෝක් හැර එන්න බෑ කියයි
නානයක්කාරගේ ලේලිය ජනත්‍රි ද ඇමැති චන්ද්‍රාණි බණ්ඩාරගේ පුතා දිල්රුක්ෂාන් ද වේ.
කෙසේ වෙතත් කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන චමින්ත්‍රි රඹුක්වැල්ල තවදුරටත් නිව්යෝක් හි රැඳී සිටීමේ උත්සාහයක නිරතව සිටී. චමින්ද්‍රි රඹුක්වැල්ල ද 2011 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයන්ගේ දෙවන ලේකම් ලෙස 2013 වර්ෂයේ ලද සේවා දිගු කිරීමක් ද සමගින් සේවය කර ඇත.
ඇය විසින් තමන්ගේ සේවා කාලය අවසන් වන කාල සිමාව පිළිබඳ විදේශ අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියක් යොමු කර ඇත. එහිදී ඇය පවසන ආකාරයට දැනට ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියා ෆැසිපික් කණ්ඩායමේ සැසිවාර සංවිධානය කිරීමේ කමිටුවේ දරන උප සභාපති ධුර කාලය අවසන් වන්නේ 2015 ජූලි මාසයේදී යි.
මේ නිසා ධුර කාලය කල් ඉකුත් වීමට පෙර නැවත කැඳවීම හරහා ශ්‍රී ලංකාව එම කමිටුව සමඟ ඇති සබඳතා අත්හැර දැමීමක් බවත්, එම ධුරය ශ්‍රී ලංකාවේ වෙනත් විදේශ නියෝජිතයෙකුට පැවරිය නොහැකි අතර ඇගේ පෞද්ගලික දක්ෂතාව මත එම තනතුර හිමිව තිඛෙන බවත් ඇය පවසයි .
එහෙත් විදේශ සේවා නිලධාරීන් පවසන ආකාරයට මෙය එක් පුදගලෙකුට හිමි වූවක් නොව රටට හිමි වූවක් බවයි. එම නිසා මිට පසු පත්වන කවර නිලධාරියෙකුට හෝ මේ තනතුර ඉබේම හිමි වනු ඇත. චමිත්‍රි හා නිව්යෝක් නුවර සේවය කළ ශවේන්ද්‍ර සිල්වා අතර වූ හුටපටයක් ගැනද පසුගිය කාලයේ වාර්තා වූ අතර එමඟින් ශ්‍රීලංකාවට අපකීර්තියක් වූ බවට චෝදනාවක් එම කාර්යාල සේවකයන්ගෙන් එල්ල වී තිබිණි.
එමෙන්ම කැන්බරාහි උප තානාපති ලෙස සේවය කළ ලක්ෂ්මන් හුළුගල්ල, ඩී ජී එන් රඹුක්වැල්ල, ටී කේ චනිත්‍රා ශාලෙන්ද්‍රි, රත්න රණවීර, බන්දුල ජයසේකර. වියානාහි උප තානාපති ලෙස සේවය කළ ශ්‍රීමල් වික්‍රමසිංහ සහ වියනාහි උප ලේකම් ලෙස ක්‍රියාකළ නවෝද් හෙන්නායකද වේ. ටොරොන්ටෝහි තානාපති මොහාන් දී අල්විස්. බීජිංහි ලේකම් සේවය කළ එම අයි තුඩුවේවත්ත,ශ්‍රී ලංකාවට කැඳවන ලද නිළධාරීන් අතර හිටපු ඇමැති ගාමි” ලොකුගේ ගේ දියණිය බ්‍රසල්ස් පළමු ලේකම් දර්ශි ලොකුගේ, හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්න කෝන්ගේ සහෝදරයා දෙවන ලේකම් ටෝකියෝ ජේ.එම්.එස්.එල් බණ්ඩාර ද වේ.
කයිරෝ උප ලේකම් පී කේ එම් ආර් එස් විජේරත්න , පරිශී උප ලේකම් පී ආර් බී ඩබ්ලිව් කුරේ, බර්ලින්හි උප ලේකම් රොෂාන් නලීන් විජේසිංහ, ෆ්‍රෑන්ක්ෆර්ට්හි තානාපති ප්‍රදීප් ජයවර්ධන., බැග්ඩෑඩ් හි තානාපති එල් එම් එස් ලියව්දීන්. චෙන්නායිහි තානාපති අනුෂ් ශිවරාජ් උප ලේකම් බී එම් යූ එන් බණ්ඩාරනායක, ජෝර්දාන්හි උප ලේකම් ප්‍රදීප් මද්දුම බණ්ඩාර . කුවේට් උප ලේකම් ජේ එම් එස් එල් බණ්ඩාර .කත්මන්ඩු රාජ්‍ය නියෝජිත ඩික්සන් ජේ පෙරේරා, ජෙඩාහි කොන්සල් නියෝජිත අදම්බව උතුම්ලෙබ්බේ, අබු ඩාබිහි ප්‍රධාන ලේකම් ඩබ්ලිව් කේ එස් දිසානායක, ලංඩන්හි රාජ්‍ය නියෝජිත ලලිත් සේපාල රත්නායක, ලංඩන්හි රාජ්‍ය නියෝජිත හෂිනි කෝකිලා වෛද්‍යරත්න, ලන්ඩන්හි උප ලේකම් මුතූ පද්මකුමාර (බන්දුල පද්මකුමාර මහතාගේ දියණිය), නිව් යෝක් උප ලේකම් උමයංගනා නානායක්කාර, වොෂින්ටන්හි නියෝජිත තනුජා උස්ලියනගේ, වොෂින්ටන්හි නියෝජිත කේ ඩී රන්ජිත් හා වරුණ ඈපාසිංහ
එමෙන්ම ඕස්ට්‍රේලියාව තුල ශ්‍රී ලංක විදේශ සේවය සඳහා පත් කළ නියෝජිතයන් 6ක් ද මේ වනවිට ශ්‍රි ලංකාවට කැඳවා තිබේ.
Yasara Abeynayake Has to Leave from Foreign Service
By:
Prosperity Tech
On: 4:32 AM
යෝෂිතගේ හිටපු පෙම්වතියගේ ඕස්ටේ්‍රලියානු රැකියාව අහිමි වෙයි
ශ්‍රී ලංකා විදේශ සේවයට දේශපාලන හිතවත්කම් මත පත් කළ 36 දෙනෙකු නැවත මෙරටට ගෙන්වීමට විදේශ අමාත්‍යාංශය පසුගියදා කටයුතු කිරීමෙන් පසු හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ පෙම්වතිය වූ යසාරා අබේනායක මෙනවියටද එම රැකියාව අහිමිව ඇති අතර නැවත ලංකාවට ඒමට සිදුව තිබේ.හිටපු ප්‍රවීණ සිනමාවේදී ගාමිණී ෆොන්සේකාගේ මිණිපිරිය වන ඇය
සහ යෝෂිත රාජපක්ෂ අතර සම්බන්ධය පැවති කාලයේ ඇය සීඑස්එන් නාලිකාව භාරව කටයුතු කළ නමුත් එම සම්බන්ධය බිඳ වැටුණ පසු ඇය ඉන් ඉවත්විය. පසුව වාර්තා වූයේ ඇයට ඕස්ටේ්‍රලියාවේ තානාපති සේවයට අදාළ පත්වීමක් රජයේ අනුග්‍රහයෙන් ලැබුණ බවයි.
යෝෂිත රාජපක්ෂ සමග සම්බන්ධයට පෙර යසාරා සමග වසීම් තජුඩීන් නමැති හිටපු රගර් player පෙම් සබඳතාවයක් පැවත්වූ බවටත් පසුව ඔහු හදිසි අනතුරකින් මියයාම සැකයට භාජනය වූ බවටත් පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා පළවූ අතර ඒ ගැන අලූතින් පොලිස් පරීක්ෂණද දැන් ඇරඹී තිඛෙනවා.
කෙසේ වෙතත් මෙම ඝාතනය ගැන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මින් දින කිහිපයකට පෙර මාධ්‍ය වෙත නිවේදනයක් එවමින් යසාරා අබේනායක දන්වා තිබුනේ තමා වසීම් තජුඩීන් නමැත්තෙකු හඳුනන්නේවත් නැති බවත් ඒ වාර්තා අසත්‍ය බවත්ය.
තානාපති අංශයේ රැකියාව ගිලිහීමෙන් පසුව යසාරා ලංකාවට ඒවිද නැතහොත් ඕස්ටේ්‍රලියාවේම සිටීවිද යන්න තවම පැහැදිලි නැත.
Sunday, February 15, 2015
Subscribe to:
Posts (Atom)





















































