Thursday, January 22, 2015

Kumarasinghe Sirisena – Brother of President, New Telecom Chairman

By: Prosperity Tech On: 9:49 PM
President Maithripala Sirisena’s brother Pallewatta Gamaralalage Kumarasinghe Sirisena has been appointed as the Chairman of Sri Lanka Telecom and according to sources he has already assumed duties. Kumarasinghe Sirisena with President Maithripala Srisena
Kumarasinghe Sirisena was the CEO/General Manager of the State Timber Corporation from 2006 to December, last year. He was removed from the government job soon after Sirisena announced his candidature for the presidential election.
He has also worked as a Board Director at Land Reclamation & Development Company Ltd and L.R.D.C. Services (Pvt) Ltd. in addition to that, Kumarasingha Sirisena is working as Financial Consultant at Araliya Group of Companies (Pvt) Ltd, a company owned by his sibling Dudley Sirisena.
When Maithripala Sirisena was the Leader of the House in 2005, Kumarasinghe Sirisena was his Coordinating Secretary. He had also served as a board director of organizations such as Mahaweli Engineering Services Ltd, State Development & Construction Corporation.
Sirisena holds Bachelor of Science (Public Administration Management) and B.Sc (Management) degrees from the University of Sri Jayawardenapura. He also holds a Post Graduate Diploma in Accountancy and Financial Management from the same university.
- Asian Tribune

Justin Bieber's over-the-top Calvin Klein underwear ad campaign

By: Prosperity Tech On: 9:38 PM

"නැවතත් බීබර් ප‍්‍රසිද්ධියේ යට ඇඳුමෙන්" 

ජස්ටින් බීබර් මීට පෙර වේදිකාවේදී තම රසිකාවියන් පුදුමයට පත් කරමින් එකින් ඉවත් කරමින් යට ඇදුමින් සිට ගේත ගායනා කරපු අවස්තාව  පුරා විවිධ  මාධ්‍ය වාර්තා කර තිබුනා.


යොවුන් ගායක, ජස්ටින් බීබර් නිතරම කැමැතියි අසාමාන්‍ය ‘රඟපෑම්’වල යෙදෙන්න. පෞද්ගලික ජීවිතයේදී නම් ඔහුගේ මේ රංගනය සීමාව ඉක්මවා සිදු වෙනවා. ඒවා නම් බොහෝ දෙනෙකුට අනුමත කරන්න බැහැ. ඔහුගේ තිබෙන මේ දඩබ්බරකම් නිසාදෝ ඇතැම් අවස්ථාවලදී ඔහුට අසාමාන්‍ය නිරූපණ කිරීමටත් වැඩ කටයුතු පැවරෙනවා.

පසුගිය දා ජස්ටින් බීබර්ට සිදුවුණා, යට ඇඳුමක් පමණක් හැඳගෙන ඩ්‍රම් සෙට් එකක් වාදනය කරන අයුරු නිරූපණය කරන්න. ඒ, එක්තරා රූපවාහිනී වෙළෙඳ දැන්වීමකටයි.

පිරිමින්ගේ යට ඇඳුම් නිෂ්පාදනයන් වෙනුවෙන් නිර්මාණය වූ මේ වෙළෙඳ දැන්වීමෙහි ජස්ටින් ඉදිරිපත් කළ රංගනයට කාගේත් අවධානය යොමුවෙලා. ඔහු පසුගිය වසරේදී පෙනී සිටි වෙළෙඳ දැන්වීමක් ද ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තා. ජස්ටින් එහි පෙනී සිටියේ කමිසය අඩක් විවර කරගෙනයි. ඒ වුණත් මේ වතාවේදී ජස්ටින් ඉදිරිපත් කළ රංගනයට ලැබී ඇති ප්‍රතිචාරය වැඩි බවයි පැවසෙන්නේ.

 
(shaafm)

Maitree's daily expencess

By: Prosperity Tech On: 2:42 AM
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දිනක වියදම රුපියල් 2850 සිට 8000ක් පමණ දක්වා වන බව එම කාර්යාල ආරංචි මාර්ග පවසයි. පසුගිය සති දෙකේ වියදම ගනන් බැලීමේදී මේ බව හෙලිව ඇත. මෙම වියදමෙන් වැඩි ප්‍රමාණයක් ඉන්ධන වියදම් ලෙසද සටහන්ව ඇත. රුපියල් 2850 බැගින් වියදම සටහන් වූ දින තුන හතරක්ම ඇති බවත් එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.
කෙසේ නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දිනක වියදම රුපියල් ලක්ෂ 262 ක් විය. එමෙන්ම දිනක පලතුරු සඳහා වන වියද රුපියල් ලක්ෂ 5ක් වී තිබිණි. එවකට අරලිය ගහ මන්දිරයේ 2000 ක පමණ ජනාධිපති කාර්ය මණ්ඩලයක්ද වාහන 1800 ක් පමණ නඩත්තු කරමින් අති සුඛෝපභෝගී ජීවිතයක් රාජපක්ෂ පවුල ගත කර තිබුණි.
එමෙන්ම සුනඛයන් 85 දෙනෙකු වෙනුවෙන්ද අති විශාල වියදමක් දරා තිබුණු අතර ඇතැම් සුනඛයකු වෙනුවෙන් වායු සමීකරණය කළ කාමරද තිබී ඇත. මේ සියල්ලට වියදම් කර තිබුණේ ජනාධිපතිවරයා වෙනුවෙන් අයවැයෙන් වෙන් කෙරුණු මුදල්ය. මෙම මුදල මෙරට ජනතාවගෙන් අයකරගන්නා බදු මුදලින් කොටසකි.



SL eager to begin VW car plant with Germany

By: Prosperity Tech On: 2:11 AM

-අලුත් රජය යටතේ ප්‍රථම බහුජාතික ආයෝජනය-


ලොව දෙවැනි විශාලතම මෝටර් රථ නිශ්පාදන සමාගම වන ජර්මනියේ වෝල්ක්ස් වැගන් (volkswagen) සමාගම ශ්‍රීලංකාවේ කර්මාන්තශාලාවක් ඇරඹීමට තීරණය කර ඇත.
ඊයේ (19.01.15) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා හා ශ්‍රීලංකාවේ ජර්මානු තානාපතිතුමා අතර පවත්වන ලද සාකච්ඡාවේදී මේ බවට තීරණය කරන ලදී.

එහිදී, මාධ්‍යයට කතා කළ ජර්මානු තානාපතිතුමා, සිය ආයෝජන ව්‍යාප්තිය පසුගිය ආණ්ඩුව සමයේ ගෙනා බවත්, එහෙත් 'යම් යම් හේතූන්' නිසා, ව්‍යාප්තිය අත්හැරිය බවත්, පත්වුණු අලුත් ආණ්ඩුව, සිය ආයෝජන වලට හිතදායි බවත් පැවසීය.

පැකර්ගෙ කැසිනො වගේද ජර්මන් වාහන?

Wednesday, January 21, 2015

Why does jacqueline so close to salman khan

By: Prosperity Tech On: 8:37 PM

ජැකලින් සල්මන්ට ළංවුණේ ඇයි?

බොලිවුඩ් චිත්‍රපටවල රඟපෑවත් හින්දි භාෂාව නිවැරැදිව කතා කිරීමට අපහසුව සිටි නිළියක් තමයි, ජැකලින් ෆර්නැන්ඩස්. මේ අපහසුවට හේතුව කවුරුත් දන්නවා. ඇගේ පියා ශ්‍රී ලාංකිකයෙක්. මව, මැලේසියානු සහ කැනේඩියානු සම්භවයන්ට අයත් කාන්තාවක්. බහරේන් හිදී උපන් ජැකලින්ට හින්දි භාෂාව පිළිබඳ දැනුමක් තිබුණෙ නැහැ. ඇය බොලිවුඩ් පුරයට එද්දී හින්දි භාෂාව කතා කරන්න දැනගෙන හිටියේ නැහැ.
ටික කාලයක් ගත වෙද්දී ජැකලින් වරද්ද වරද්දා හින්දියෙන් කතා කරන්න උත්සාහ කළා. ඒ උත්සාහය අත් නොහැරිය නිසා මේ වන විට ජැකලින්ට හින්දි බස හොඳින් කතා කිරීමේ හැකියාව ලැබිලා. මේ හැකියාව ජැකලින් ලබා ගත්තේ තනිවම නොවෙයි. සුපිරි නළු සල්මන් ඛාන් ගේ නොමඳ සහායෙන්.
සල්මන් ඇයට හින්දි භාෂාවෙන් වචන උච්චාරණය කරන හැටි අඩුවක් නැතිව කියා දුන්න බවයි ආරංචි. දැන් ජැකලින් හොඳින් හින්දි බස කතා කරන බව සල්මන් පවසන්නේ ආඩම්බරයෙන්.
සල්මන් සහ ජැකලින් පහුගිය දිනවල වගේම මේ දිනවලත් නොයෙකුත් අවස්ථාවලට පැමිණෙන්නේ එකටයි. දෙදෙනා දැන් හරිම මිත්‍රයි. මෙය මිත්‍රකමක් ද එහෙම නැතිනම් වෙනත් සමීප කමක්දැයි තවමත් කියන්නට බැහැ. කොහොම වෙතත්, පහුගිය දවසක ‘රෝයි’ නම්වූ චිත්‍රපටයේ ප්‍රචාරාත්මක රූපවාහිනී වැඩසටහනකට ජැකලින් පැමිණ සිටියේ අර්ජුන් රම්පාල් එක්කයි. ළඟදීම තිරගත වීමට නියමිත, වික්‍රම්ජිත් සිං අධ්‍යක්ෂණය කළ ‘රෝයි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජැකලින්, රන්බීර් කපූර් සහ අර්ජුන් රම්පාල්.
මේ චිත්‍රපටයේ වතගොත හෙළි කරන කතාබහ ඇතුළත් වුණේ රියැලිටි වැඩසටහනකයි. මේ වැඩ සටහන ඉදිරිපත් කළේ වෙන කවුරුවත් නොවෙයි. සල්මන් ඛාන්. රියැලිටි වැඩ සටහනට අර්ජුන් පැමිණ සිටියත් සල්මන්, ඔහු සමඟ වැඩි කතා බහක් කළේ නැහැ. වැඩ සටහන පටිගත කරද්දී නම් ‘රෝයි’ චිත්‍රපටයට අදාළ කරුණු ගැන ඔහු අර්ජුන් එක්ක සාකච්ඡා කළේ වෘත්තිය මට්ටමින් පමණයි. ඒත්, ජැකලින් නම් වැඩ සටහන පටිගත වෙන්න කලින් සල්මන් එක්ක
බොහොම කුළුපඟව කතාබහ කළා.

Sinhala Funny Jokes

By: Prosperity Tech On: 8:28 PM

කොට්ට මාරු කිරීම

මගීන් පටවා ගෙන නියමිත වේලාවටම ධාවන පථය දිගේ ඉදිරියට ඇදුණු ගුවන්යානය ටික දුරක් ගොස් ඉන්පසු වේගය ටිකෙන් ටික අඩුකොට ආපසු හරවා ගෙනවිත් පිටත්වූ ස්ථානයේම නැවැත්වූයේය.
යානය නැවත පිටත්වූයේ හරියටම පැයක් ප්‍රමාදවය. යානය ගුවන්ගතවී ටික වේලාවකින් එය අහසේ වලාකුළු අතරින් ඇදී යද්දී ගුවන් මගියෙක් තමන් අසලින් යමින් සිටි ගුවන් සේවිකාවකගෙන් එම ප්‍රමාදයට හේතු විමසීය.
‘කලින් සැරේ පිටවෙලා ටිකක් දුර යද්දී පයිලට්ට ඇහිලා තියෙනවා ප්ලේන් එකේ එන්ජිමෙන් අමුතු සද්දයක්. ඒකයි එයා ගුවන් යානය ආපහු හරවාගෙන ආවේ.’ ගුවන් සේවිකාව ආචාරශීලීව පැහැදිලි කළාය.
‘ඉතින් ආපහු පිටත් වෙන්න පැයක් පරක්කු වුණේ මොකද? එන්ජිම මාරු කළා ද?’ මගියා නැවත ඇසුවේය.
‘නෑ එන්ජිම මාරු කළේ නැහැ. හැබැයි පයිලට්ව මාරු කළා.’ ගුවන් සේවිකාව කීවාය.

නොගහා පුළුවන් ද?

තම අසල්වැසියකු හට පහර දුන්නේ යයි චෝදනා කොට ජයවීර උසාවියට පමුණුවන ලද්දේය.
‘තමා, තම අසල්වැසියා හට පහර දුන්නාද?’ චෝදනාව කියැවීමෙන් පසු විනිශ්ච්යකරු විත්තිකරුවා දෙස තියුණු බැල්මක් හෙළමින් ඇසීය.
‘එයා මට දෙමටගොඩ තක්කඩියා’ කියල අපහාස කළා. ස්වාමීනී, ඔබතුමාට මෙයා, ‘අලුත්කඩේ තක්කඩියා’ කියලා අපහාස කළොත්, ඔබතුමා එයාට නොගහා ඉන්නවද?’ ජයවීර පෙරළා ප්‍රශ්න කළේය.-

අපේ ගෙදර ඉඳන්

සිල්වා එක් ඇම­ැතිවර‍යකුගේ ළඟම ආධාරකරුවෙක් විය. ඔහු හැම අවස්ථාවකම කටයුතු කළේ තමා එම ඇම­ැතිතුමාගේ ළඟම හිතවතෙකු බව අන් අයහට හැඟී යන අයුරිනි. දිනක් හේ කිසියම් අවශ්‍යතාවයක් සඳහා තම අසල්වැසියකු වූ පෙරේරා හට දුරකතන ඇමතුමක් දුන්නේය.
“හලෝ, ඔය මිස්ටර් පෙරේරා ද? මම මේ කතා කරන්නෙ සිල්වා, අපෙ ඇම­ැතිතුමාගෙ ගෙදර ඉඳන්.”
“ඔව්.... ඔව්.... මම පෙරේරා තමයි මිස්ටර් සිල්වා. හැබැයි මම කතා කරන්නෙ නං අපේ ගෙදර ඉඳන්.” පෙරේරා පිළිතුරු දුන්නේය.

එහෙම වෙන්නෙ කොහොමද?

ජගත් බස් නැවතුම් පළේ සිටි මැදි වයසේ කාන්තාව දෙස නෙත් කොනින් කීපවරක් බැලුම් හෙළවා දුටු එම කාන්තාව ජගත් දෙස රවා බලා, කෝපයෙන් ගස්සා අහක බලා ගත්තාය.
“සොරි මිස්, ඔයා හරියටම අපෙ අම්මා වගෙ. ඒ හින්දයි මම කීප සැරයක් ම බැලුවේ.” ජගත් ආචාරශීලීව සිනාසී ඇය හට කීවේය.
“අම්මා වගෙ? ඔහේට පිස්සුද? මම තවම බඳින්ඩ හිතලවත් නැහ. ඉතින් කොහොමද අම්මා කෙනෙක් වගෙ වෙන්නෙ?” ඇය උඩඟු එහෙත් කෝල බැල්මක් හෙළමින් කීවාය.

එතකොට ඇඟට ගුණයි

මාස තුනක දීර්ඝ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සංචාරකයාට අවශ්‍ය වූයේ කුලියට ලබා ගන්නා වාහනයක තමාම පදවමින් දවයින පුරා ස්ථාන නැරඹීමට යාමටය. ඔහුට වාහනය ලබා දුන් ආයතනයේ මාර්ගෝපදේශකයා සංචාරකයා හට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් මෙසේ කීවේය.
“මෙහේ ත්‍රීවීල් කාරයෝ එහෙන් මෙහෙන් වෙට්ටු දා තමයි පාරේ යන්නෙ. ඒ ගොල්ලන්ට ඉස්සර වෙන්ඩ ඉඩදීලා වාහනේ පදවන එක ඇඟට ගුණයි. ඒ වගේම ප්‍රයිවෙට් බස්කාරයෝ කඟ වේනා වගෙ එනවා දැක්කම වාහනේ පුළුවන් තරං අයින් කර ගන්න එක තමයි හොඳ... එතකොට කන්ටේනර් කාරයෙක් පස්සෙන් වේගයෙන් එනවා නං වාහනේ පේව්මන්ට් එකට හරි අරන් ඉඩ දෙන්ඩ ඕනෙ. වැද ගත්ම දේ නළා පිඹගෙන, කඩා බිඳ ගෙන ඇමැති කෙනෙක් එනවා නං වාහනේ වහාම නවත්තලා ළඟම තියෙන ගහකට නැග ගන්න එක ඉක්මනටම කරන්ඩ ඕනෙ.”

Tuesday, January 20, 2015

New Government is an experiment for the entire region; Says Prime Minister

By: Prosperity Tech On: 6:57 PM

Tn;=ud uyskao rdcmlaIj ke;s l


ckdêm;sjrKfhka miqj kj jir ioyd m<uq md¾,sfïka;= /iaùu wo meje;ajqKd' l;d kdhl pu,a rdcmlaI uy;df.a m%Odk;ajfhka kj jif¾ m<uq md¾,sfïka;= /iaùu wdrïN jqfKa wo miajre 1 ghs' ckdêm;s ffu;%Smd, isßfiak uy;do md¾,sfïka;= /iaùu ioyd tlaj isáhd'

iNdfõ fiiq lghq;= wdrïNhg fmr ckdêm;s  ffu;%Smd, isßfiak uy;d md¾,sfïka;= uka;%S Oqrfhka b,a,d wiaùfï ksfõokh iy w.%dud;H rks,a úl%uisxy uy;d úmlaIkdhl Oqrfhka b,a,d wiaùfï ksfõokh iNdjg oekqï ÿkafka l;dkdhl pu,a rdcmlaI uy;dhs'

bka wk;=rej l:dkdhljrhd úiska md¾,sfïka;=fõ fiiq ks,hka fjkia ùu ms<snoj iNdj oekqj;a l<d' w.%dud;H rks,a úl%uisxy uy;d ëjr yd c,c iïm;a mk;a flgqïm;la md¾,sfïka;=jg bÈßm;a lf<a bka wk;=rejhs'

tys§ woyia oelajq w.ue;s rks,a úl%uisxy uy;d

wo wfma rg m;afj,d we;af;a b;d ÿ¾j, ;;a;ajhl' wd¾:sl iy foaYmd,k jYfhka oejeka; w¾nqo rdYshlg wm isrù isákjd' foaYSh iy cd;Hka;r wNsfhda. .Kkdjla wms bÈßfha ;sfhkjd' tajd ch .; hq;=hs' Èk 100 jev igykg wkqj md¾,sfïka;=fõ§ wm iïu; lr .;a wk mk;a .Kkdjla ;sfnkjd' m<uqfjkau jHjia:d ixfYdaOkh' ta jf.au 18 jk jHjia:d ixfYdaOkh wfydais lrñka iajdëk fldñIka iNd ia:dms; flfrk 19 fjks ixfYdaOkh' ta jf.au ;sfhkjd cd;sl T!IO m%;sm;a;s mk;a flgqïm;' cd;sl ú.Kk mk;' fïjd oekg ilialrf.k hkjd' ta jf.au f;dr;=re oek .ekSfï mk;' ,nk 29 fjksod md¾,sfïka;=jg w;=re wh jeh fhdackd bÈßm;a lrkjd' tu.ska ck;d iyk /ila ,nd §u wfma wruqKhs' Bg wu;rj ¥IKh uev mj;ajkjd' wms úfYaI mshjr lsysmhla wr.kakjd ta .ek fï iNdjg B<. i;s fol ;=k ;=,§ oekqï fokjd' wms flfia fyda fï rfÜ uQ,sl cd;sl m%Yakhg úiÿula fydhkak ´k' Y%S ,dxlslhka yeáhg wfma m%Yak úiokak ´fka'

tfukau fuu wjia:dfõ§ rks,a úl%uisxy uy;d úu,a ùrjxYf.a m%ldYhla iïnkaOfhkao woyia oelajQjd'

‘‘uu mqÿu jqfKa uf.a ñ;% úu,a ùrjxY ue;s;=ud lr,d ;sfhk m%ldYh .ek' t;=udg tlla lshkakï Tn;=ud uyskao rdcmlaI ckdêm;s;=ud ke;s l<d' b;=re ál;a ke;s lrkak tmd' lreKdlr,d cd;sjdoh Tlafldu wu;l lr,d od,d wms n,uq fldfyduo ta m%Yakh úiokafka lsh,d'

(hirufm.lk)

Actress who broke up their studies

By: Prosperity Tech On: 3:42 AM
,rÛmEu ksid bf.kSu lvdlmam,a lr.;a; ks<sfhda,


කරිෂ්මා කපූර්



කරිෂ්මා තමන්ගේ මුල්ම රංගනයට දායක වෙනකොට ඇගේ වයස අවුරුදු 13 යි. ඒ කියන්නේ එතකොට ඇය පාසැල් ශිෂ්‍යවක්. පාසැල් ශිෂ්‍යවක් විදිහට රඟපෑමට ගිය නිසා ඇයව පාසලෙන් අස් කරලා. ඒනිසා රගපෑම නිසා පාසැල් වියේදීම කරිෂ්මාගේ අධ්‍යාපනය ඇණ හිටලා.

ඓශ්වර්යා රායි



ඓශ්වර්යා ඉගෙනීමට සාමාන්‍ය තරමින් දක්ෂ ශිෂ්‍යාවක්. ඇය මුලින්ම ගිහින් තියෙන්නේ  ජයි හින්ද් විද්‍යාලයටයි. ඊට පස්සෙ වාස්තු විද්‍යාව හදාරන්න ගිහින්. ඒත් ටික කාලයකින් ඇගේ ජීවිතයට නිරූපන ශිල්පය පැමිණීමත් එක්ක ඉගෙනීම සම්පූර්ණයෙන්ම මග හැරිලා.

ප‍්‍රියංකා චෝප්රා



ඉන්දියාවේ වගේම අමෙරිකාවේත් කුඩා කලදී අධ්‍යාපනය ලැබූ පි‍්‍රයංකාට ඕන වුනේ ලොකු වුනාම අපරාධ මනෝ විද්‍යාඥයෙක් වෙන්නයි. ඒ අරමුණින් මුම්බායිහි ජයි හින්ද් විද්‍යාලයට ඇය ඇතුළු වුනාට නිරූපනය නිසා අධ්‍යාපන සැලසුම් අතරමගදි නැවතිලා.
කරීනා කපූර්



කරිෂ්මා කපූර් වගේම කරීනා කපූර්ටද රංගනය නිසා ඉගෙනීම අත ඇරලා දාන්න වෙලා. මුලින්ම වාණිජ විෂයන් වලින් උපාධියක් සදහා පෙනී සිටි කරීනා ඊට පස්සෙ නීතිය ඉගෙන ගන්න ආසාවක් ඇතිවෙලා රජයේ නීති විද්‍යාලයට ඇතුළු වුනා. ඒත් නීති විද්‍යාලයේ පළමු වසරේදීම රංගන කටයුතු නිසා ඉගෙනුම අතරමග නතර කරන්න ඇයට සිදුවුනා.

 දීපිකා පදුකෝන්



දීපිකා කියන්නේ ශිෂ්‍යවකගේ චරිතය බොහෝ අවස්ථා වලදී නිරූපනය කල නිළියක්. ඒත් දීපිකා ඉන්නේත් මේ අනිත් තරු ගොඩේම තමයි. ඒ කියන්නේ ඇයටත් රංගනය නිසා තමන්ගේ අධ්‍යාපනය නතර කරන්න වුනා. බැංග්ලෝරයේ මවුන්ට් කැර්මල් විද්‍යාලයට ගිය දීපිකා අතරමග දීම නිරූපිකාවක් විදිහට එළියට ආවා.



හැබැයි ඉතිං කොහොම වුනත් මේ අයට තියෙන ප‍්‍රසිද්ධිය ආදායම ආදීය බලපුවාම අධ්‍යාපනය අතරමග නවත්වන්න ගත්ත තීරණයෙන් වැරදිලා නැති බව තමයි පේන්නේ.

Gappiya marries Lilly White

By: Prosperity Tech On: 3:29 AM
wka;¾cd,fha m%isoaO pß;hla jq .mamshd ",s,s" iu. újyd fjhs
iudc cd, fjí wvú ;=< fndfyda ckm%sh pß;hla njg m;a j isák ;ß÷ úfc–fialr "ku lsõju f.dvla wh okafk ke;sj we;"Tyq wka;¾cd,h ;=, m%isoaOhg m;aj we;af; .mamshd hk kñka" .mamshd hq.Èjhg t<n we;s nj Tyqf.a f*ianqla .sKqfuka jd¾;d lr we;s w;r f*ianqla Tiafia tlal< mKsúvhla u.ska .mamsh lshd we;af;a idïm%odhsl l%uhg ish fmïj;sh jQ úfoaYa ldka;djla jk ,s,s iu. újyd jq njhs'

ඡායාරූප කීපයක් පහතින් බලන්න


Related Posts Plugin for WordPress, Blogger...

Sunday, January 18, 2015

Cricket - AB De Villiers smashes 31-Ball Century - Fastest in ODI History

By: Prosperity Tech On: 7:03 AM
වේගවත්ම අර්ධ ශතකය මෙන්ම ශතකයත් ඩිවිලියර්ස්ගෙන්




tlaÈk l%slÜ msáfha fõ.j;au w¾O Y;lh fukau fõ.j;au Y;lh jd¾;d lsÍug ol=Kq wm%sldfõ kdhl ta'î' äú,sh¾ia  iu;a úh' ta fldfoõ lKavdhug tfrysj meje;s tlaÈk ;r.fha§h'

äú,sh¾ia tlaÈk w¾O Y;lh mkaÿ 16 lska jd¾;d l< w;r tlaÈk Y;lh mkaÿ 31lska jd¾;d lsÍug iu;a úh'

f,dj fõ.j;au w¾O Y;lhg óg by;§ ysñlï lSfõ Y%S ,xldfõ ik;a chiQßhhs' th mkaÿ 17lska jd¾;d lr ;snqKs'