Thursday, January 22, 2015

Tagged Under: ,

SL eager to begin VW car plant with Germany

By: Prosperity Tech On: 2:11 AM

-අලුත් රජය යටතේ ප්‍රථම බහුජාතික ආයෝජනය-


ලොව දෙවැනි විශාලතම මෝටර් රථ නිශ්පාදන සමාගම වන ජර්මනියේ වෝල්ක්ස් වැගන් (volkswagen) සමාගම ශ්‍රීලංකාවේ කර්මාන්තශාලාවක් ඇරඹීමට තීරණය කර ඇත.
ඊයේ (19.01.15) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා හා ශ්‍රීලංකාවේ ජර්මානු තානාපතිතුමා අතර පවත්වන ලද සාකච්ඡාවේදී මේ බවට තීරණය කරන ලදී.

එහිදී, මාධ්‍යයට කතා කළ ජර්මානු තානාපතිතුමා, සිය ආයෝජන ව්‍යාප්තිය පසුගිය ආණ්ඩුව සමයේ ගෙනා බවත්, එහෙත් 'යම් යම් හේතූන්' නිසා, ව්‍යාප්තිය අත්හැරිය බවත්, පත්වුණු අලුත් ආණ්ඩුව, සිය ආයෝජන වලට හිතදායි බවත් පැවසීය.

පැකර්ගෙ කැසිනො වගේද ජර්මන් වාහන?

0 comments:

Post a Comment