2015 ඉන්දීය රූ රැජින
ආදිති ආර්යා 2015 ඉන්දීය රූ රැජින බවට තේරී පත්වී ඇත. පෙරේදා පැවති 52 වැනි ෆෙමිනා ඉන්දීය රූ රැජින තේරීමේ තරඟයේදී ඇය මෙලෙස ඉන්දීය රූ රැජින ලෙස කිරුළු පළදින ලදී. මේ අනුව ඇය ඉන්දියාව නියෝජනය කරමින් ලෝක රූ රැජින තරගය සඳහා ඉදිරිපත් වීමට නියමිතව ඇත. දිල්ලියේ උපන් 21වැනි වියැති ආදිති පරියේෂණ විශ්ලේෂකයෙකු ලෙස පෞද්ගලික සමාගමක සේවය කරන්නියකි.




0 comments:
Post a Comment