Showing posts with label Movies. Show all posts
Showing posts with label Movies. Show all posts

Thursday, May 5, 2016

Priyanka Chopra/Alex Parrish - Quantico kiss scene

By: Prosperity Tech On: 2:54 AM

fyd,sjqvfha§ m%shxld fpdmard frÈ .,jd oud ksrej;a fjhs

iqmsß fnd,sjqÙ ks,s m%shxld fpdmard Quantico fyd,sjqÙ ud,d kdglh i|yd ksrej;a o¾YKhlg tlaj ;sfí'

wka;¾cd,hg uqod yer we;s tys tla cjksldjls fï''

Wednesday, April 6, 2016

Sinhaya Trailer ( Sinhala Film 2016 )

By: Prosperity Tech On: 10:37 AM

Sinhaya Trailer ( Sinhala Film 2016 )

Thursday, December 24, 2015

Miss Universe mega offer: Miss Colombia's $1 million proposal

By: Prosperity Tech On: 8:23 PM

jerÈ,d merÿKq ksid ks,a Ñ;%máhlg hkak pdkaia tl Èkd.;a;= ñia hqksj¾ia ) Photos

Miss Colombia 2015, Ariadna Gutierrez bikini
fujr úYaj rE /ðK ;r.h oeä f,i l;d nyg ,lajqfKa wjika uyd ;r.fha § ksfõolhd ~msiaiq fl<sh~ ksidfjka' ta wkqj  fofjks ia:dkh ysñlr.;a  fldf<dïìhdfõ ;rÛldßhg lsre< me<|jQjd'

flfia fj;;a wehg tys whs;sh ,nkakg jeä ld,fõ,djla ysñ jqfha keye' ksfõolhd iudj wrf.k jeroao ilia l<d'

wefußldfõ ,dia fõ.dia ys§  miq.sh 20 jkod  ñia hqksj¾ia ;r.dj,sfha§ wkqYqr;dj Èkq iqrEmskshg  Yqr;dj ,nd§fï isÿùu  .skakla fia  me;sr .shd' wka;¾cd,h we;=¿ f,dj  ishÆ  udOH mdfya  wdkafoda,kd;aulj jd¾;lr ;snqKd' fldf<dïìhdfõ wßhoakd .=gfria 
Ariadna Gutierrez )  ñia hqksj¾ia  wkqYqr;dj ks, jYfhka ysñlr  .;a;d'

ksfõolhdf.a jro ksid wßhoakd úYaj rE /ðKsh njg m;ajQfha úkdä  y;r yudrlg  muKhs' fï ksidu tys lsre< ch.;a ms,smSk ;r.ldßhg;a jvd weh .ek úYd, m%isoaêhla we;sjqKd' fï m%isoaêh ysñlr.;a f,dal iqremskshkaf.ka fofjkshd jqKq wßhoakd g wuq;= wdrdOkdjla ,eì,d' ta ks,a Ñ;%mghl rÛmdkakg'

tu wjia:dj ,nd .kafka kï fvd,¾ ñ,shkhl uqo,la f.jk nj ks,a Ñ;%mg iud.u mjikjd' wdrdOkdj  lr we;af;a f,dj m%lg úúâ tkag¾fÜkaukaÜ Vivid Entertainment  iud.uhs'

)úúâ tkag¾fÜkaukaÜ ^Vivid Entertainment& ysñlre Steven Hirsch)) wßhoakd wjika ;r.fha§ isÿjQ wmlS¾;sh fjkqfjka kS;sh yuqjg hkq we;ehs l;d me;sreKd' isoaêfhka miq  ksyeçhdjl isá weh Üúg¾ mKsúvhla ;nñka ;udj iekiQ ish,a,kag ia;+;slr kj rEm /ðKshgo iqn  me;=jd' fldf<dïìhdfõ ksrEmsldjl yd rEmjdyskS ksfõÈldjl f,i lghq;= lrk  
Ariadna Gutierrez )  ks,a Ñ;%mg fhdackdj .ek ;ju m%;spdr olajd keye'         




 

Saturday, October 17, 2015

Thailand Bans ‘Arbat’ Movie on Religious Grounds

By: Prosperity Tech On: 7:24 PM

බුදු දහමට නිගරුවන 'අර්බට්‌' චිත්‍රපටය මෙන්න..

මෙවැනි දේ ලොව පුරා තහනම් කිරීමට හැමෝම දැනුවත් කරන්න Share කරමු..



Monday, September 21, 2015

Flying Fish (Igillena Maluwo) Sinhala Movie

By: Prosperity Tech On: 8:43 PM

.fhaId fmf¾rd ksrej;ska r.me b.s,af,k udÆjkag wjirh ,eì,d ''<.§u m‍%o¾Ykhg

u;fNaohg ,laj ;sr.; lsÍu iSudlr ;snQ *,hska *sIa iskudmghg uyck m‍%o¾Ykh ioyd <.§u wjirh ysñjkq we;ehs f;dr;=re jd¾;djkjd'tys wOHlaI iy iu ksIamdol ixÔj mqIaml=udr uy;d udOH fj; woyia olajñka fua nj m‍%ldY lr ;sfnkjd' fuu iskud mgfha f;audj yd we;eï o¾Yk iïnkaOfhkqhs miq.sh rch iufha úfrdaOhla u;=j ;snqfKa' tys mQ¾j m‍%pdrl mgh my;ska' 

Thursday, August 20, 2015

Calendar Girls | Official Trailer

By: Prosperity Tech On: 6:25 AM

කැලෙන්ඩරයකට පෙනී සිටි තරුණියන් 5කට වෙච්චි දෙයක්

Wednesday, March 4, 2015

Buddhika's jobs available for pretty girls

By: Prosperity Tech On: 9:34 PM

බුද්ධික කුලසේකරගේ හිත යන ගැටිස්සියන්ට ස්වර්ණවාහිනියේ ඇබෑර්තු ඇත




ස්වර්ණවාහිනියේ වැඩසටහන් අංශයේ ප්‍රධානියා වන බුද්ධික කුලසේකරට රුවැති ගැටිස්සියන් පේන්නට  බැරි යැයි එහි අභ්‍යන්තර තොරතුරු කරුවන් අනාවරණය කරති. කිසියම් වෙළෙද දැන්වීමකට පෙනී සිටින හෝ වෙනත් නාළිකාවක විකාශය වන ටෙලි නාට්‍යයක රගපාන හෝ රූමත් තරුණියක වෙත බුද්ධික කුලසේකරගේ හිත ඇදී ගියහොත් ඔහු ඊට පසුදාම ඒ තරුණියගේ නම, ගම හා දුරකථන අංකය සොයා ගන්නා බවත්, පසු දිනයේදී  ස්වර්ණවාහිනියේ තිර පරීක්ෂණයක් සදහා පැමිණෙන ලෙස එවන් රූබරියන් වෙත දන්වා යැවෙන බවත් සඳහන්.


එමෙන්ම ඊළග සතියේ දී ස්ථීරවම එකී රුවැත්තියන්ට ස්වර්ණවාහිනියේ පූර්ව ප්‍රචාරක පටයකට පෙනී සිටීමට හෝ ටෙලි නාට්‍යයක රගපෑමට හෝ නොඑසේ නම් ස්වර්ණවාහිනියේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම සදහා හෝ අවස්ථාව හිමිවන්නේ යැයි දැනගන්නට තිබේ.


මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ රූමත් තරුණියන්ට රූපවාහිනී මාධ්‍යයෙන් මුහුණ පෙන්වා ප්‍රසිද්ධියට පත්වීම සදහා නිර්ලෝභීව අතහිත දෙන්නන් ලෙස කුප්‍රකටව සිටි සිරස ටී.වී. නාලිකාවේ හිටපු නාලිකා ප්‍රධානියා වූ සුසාර දිනාල් හා  හිරු ටී.වී. නාලිකාවේ වත්මන් වැඩසටහන් අංශ ප්‍රධානියා බව කියන වැලිවත්ත නමැත්තාටත් වඩා රූමතියන්ට උදව් කිරීම සම්බන්ධයෙන් ස්වර්ණවාහිනියේ බුද්ධික කුලසේකරට හිමිවන්නේ ප්‍රධාන තැනකි.

බුද්ධික කුලසේකර තම නාළිකාවේ වැඩසටහන් නිෂ්පාදකවරුනට ලබා දී තිබෙන උපදෙස්වලට අනුව එහි සියළු වැඩසටහන් ඉදිරිපත්කිරීම සදහා යොදාගත යුත්තේ ආකර්ශණීය පෙනුමකින් යුත් තරුණියන් පමණකි.

එමෙන්ම ඔහු විසින් ස්වර්ණවාහිනි නාලිකාවේ දෛනිකව විකාශය කෙරෙන විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ වගකීම වැඩි වශයෙන්ම පවරා ඇත්තේද ටෙලි නාට්‍ය නිළියන්ට ය.


බුද්ධික කුලසේකරගේ මතයට අනුව ප්‍රේක්ශකයින් වැඩි ප්‍රියතාවයක් දක්වනුයේ රූමත් තරුණියන් දෙස බලාසිටීමට ය.

මීට කලකට පෙර කිසියම් මල්පැල ප්‍රදර්ශනයකට ස්වර්ණවාහිනියේ ප්‍රචාරක අනුග්‍රහය ලබාගැනීම සදහා බුද්ධික කුලසේකර හමුවීමට පැමිණි එක්තරා රූමත් කාන්තාවකගෙන් ; “ ඔයා අපේ Live@8 (ලයිව් ඇට් එයිට්) එකේ නිවුස් කියන්න කැමතිදැ යි ” කියා බුද්ධික අසා ඇති බවට වන කටකතාවක් ද විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රකටව තිබේ.




eGossip.lk

Thursday, February 12, 2015

Trailer - 'Ek Paheli Leela' | Sunny Leone | T-Series

By: Prosperity Tech On: 9:13 PM

සනී ලියෝන්ගේ කිරි නාන වීඩියෝව


සනී ලියෝන් රංගනයෙන් දායකවන ඇයගේ අලුත් ම චිත්‍රපටයවන “Ek Paheli Leela” අප්‍රේල් මස 10 වැනි දා තිරගතවීමට නියමිතයි.

එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය (Trailer) සඳහා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී ඇති අතර මේ වනවිට මිලියන 0 7ක් පමණ
මෙය නරඹා තිබේ.

සනී ලියෝන් මෙම චිත්‍රපටයේ වර්තමාන නැටුම් ශිල්පිනියක්, පැරණි කාලයේ විසූ ජනපද කල්‍යාණියක් හා කුමාරිකාවක් ලෙස චරිත 03ක් නිරූපණය කරයි.

බොබී ඛාන්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් Ek Paheli Leela චිත්‍රපටය සඳහා ජේ භනුශාලි, රජ්නිෂ් ඩගල්, රාහුල් දෙව් යන රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වෙති.

ඡායාරූප සහ එම වීඩියෝව පහතින් නරඔන්න

Sunny Leone  (1)
Sunny Leone  (1)
Sunny Leone  (2)

Wednesday, January 28, 2015

Tharuka Wanniarachchi young viharamaha devi in Maharaja gemunu movie

By: Prosperity Tech On: 7:39 PM

තුරුණු වියේ විහාරමහා දේවිය වූ තාරකා
2015 ජනවාරි මස 27 12:24:30 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

Tharuka Wanniarachchi


SAN_3266
SAN_3206
 
  • විහාරමහාදේවිය ඔබ දන්නේ මොනවිදියටද?
ඉතිහාසයේ සිටි වීර කාන්තාවක ලෙස.
 
  •  විහාරමහාදේවිය ගැන ලියැවුණු කතා කියවලා තියෙනවද?
මුහුද ගොඩගලද්දී තම ජීවිතය පරදුවට තබා බිලිවූ වීර කාන්තාවක ලෙස, රට දැය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළ කාන්තාවක ලෙස අහලා තියෙනවා, කියවා තියෙනවා.

 
  • ඇය රූපයෙන් මොනවගේ කියලද ඔබ දැන සිටියේ?
රජ බිසවක්වූ නිසා අනිවාර්යයෙන් රූප සම්පත්තියෙන් අගතැන්පත් වෙන්න ඇති.

 
  • ඒ චරිතය රඟපෑමට ඔබට අවස්ථාව ලැබුණෙ කොහොමද?
ඇත්තටම මහරජ ගැමුණු චිත‍්‍රපටයේ විහාරමහාදේවියගේ තුරුණුවියේ චරිතය තමයි මට රඟපාන්න ලැබුණේ. මෙය මගේ පළමු චිත‍්‍රපට රංගනයයි. ජයන්ත චන්ද්‍රසිරි වැනි ප‍්‍රවීනයකුගේ චිත‍්‍රපටයක රඟපාන්න ලැබීමම වාසනාවක්. මෙම චරිතය සඳහා බොහෝදෙනෙකු ගැන ජයන්ත මහතා විමසුම් කර තිබුණා. නමුත් අවසානයේ මා ගැන අවධානය යොමුවෙලා. ඇත්තම කිව්වොත්, එය ලෙහෙසියෙන් ලැබුණු අවස්ථාවක් නොවෙයි. පවුලේ වතගොත වගේම පුද්ගලිකව චරිතය ගැනත් හොයලා තිබුණා. මම පාසල් අධ්‍යාපනය ලැබුවේ සපුගස්කන්ද විශාඛාවෙන්. ඉතින් ඒකම එක්තරා අවස්ථාවක් වුණා.

 
  • විහාරමහාදේවියගේ තුරුණු විය වෙනුවෙන් ඔබ හැඩගැන්වූ පසු මොකද හිතුණේ?
පුදුම ආඩම්බරකමක් වගේම අමුතු ගැම්මක් ඇතිවුණේ. මේ චරිතය හොඳටම කරන්න  ඕනෙ කියලා හිතුණා. මේ විදියට ඒ හැඩතල මවන්න, සෞන්දර්යය සරසවියෙ, අක්කලා, අයියලාගේ නිර්මාණ දායකත්වය ලැබුණා. එයාලවත් මේ මොහොතේ මතක් කළ යුතුමයි.

 
  • ඒ විදියට හැඩවෙලා රඟපාන්න ගියාම වෙච්ච දේවල් මොනවද?
මේ චිත‍්‍රපටයේ රූගත කිරීම් ඇරඹුණේ මා සහභාගී වූ දර්ශන පෙළකින්. එදා මම අශ්ව කරත්තයෙන් ඇවිත් බහින දර්ශනයකට රූගත කිරීම් කළ යුතු වුණා. ශිව හාමුදුරුවන් හමුවට යන දර්ශනයක්. එය අවස්ථා දෙකකදී රූගත කළා. දෙවන වතාවේදී ඉස්සරහින් ගිය අශ්වයින්ගෙන් එක් අශ්වයෙක් එකපාරටම ඇවිත් මා සිටි දෝලාවට ඔලූව එබුවා. පිඹගෙන ඇවිත් එහෙම කළේ. එක් වතාවක් ඔලූව දාලා, ආයෙත් IMG_3237පිඹගෙන එහෙම කළා. කොච්චර හයියෙන් මම කෑගැහුවද කිව්වොත්, මුළු පළාතටම ඇහෙන්න ඇති. ඒ පළාතේම මිනිස්සු ඒ සද්දයට දුවගෙන එන්න ඇති. ඒ මොහොත නම් මට කවදාවත් අමතක වන්නෙ නැහැ. මාවනැල්ල ප‍්‍රදේශයේදී තමයි මේ රූගත කිරීම් සිදුකළේ.

 
  • ඒ අශ්වයා කළබල වුණේ ඔබ දුටු නිසාලූ නේද?
කට්ටියම මට විහිළු කරන්න පටන්ගත්තෙ ඒ විදියට තමයි.

 
  • මෙහි කාවන්තිස්ස රජුලෙස රඟපාන්නෙ ශ‍්‍රියන්ත මෙන්ඩිස්. තරුණ වියේ බිසව ලෙස ඔහු හා රඟපාද්දි ඔබට ඇතිවූ හැඟීම?
ශ‍්‍රියන්ත අයියා එක්ක මීට පෙර මම රඟපාලා තියෙනවා. මෙහි විහාරමහාදේවිය ලෙස රඟපාන්නෙ ඔහුගේම බිරිඳ කුසුම් රේණු අක්කායි. මෙහි පළමු දර්ශනයට පෙනී සිටීමට ප‍්‍රථම කුසුම් රේණු අක්කා, හොඳට කරන්න පුතේ කියලා මට සුබ පැතුවා. කාවන්තිස්ස රජු සමඟ මට දෙබස් තිබුණෙ නැහැ. නමුත් ඒ ප‍්‍රවීනයින් එක්ක රඟපාද්දී පුදුම ගෞරවයක් ඇතිවුණේ.

 
  • මෙම චිත‍්‍රපටයේ පළමු දර්ශන පෙළ රූගත කළ අවස්ථාවේ ඔබ ඇත්තටම හැඬුවා කියලා ආරංචියි?
SAN_3260ඒ දර්ශන පෙළේ හැටියට ඇත්තටම ඇඬුණා. ගොඩාක් තාත්වික අවස්ථාවලදී එහෙම වෙනවා. එය නිරායාසයෙන්ම වෙන දෙයක්. මේ වගේ අලූත් කෙනෙකුගෙන්, එවැනි දෙයක් දැකීම සතුටට කරුණක් කියලා ජයන්ත චන්ද්‍රසිරි මහතා කිව්වා. උද්දික අයියා සහ කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තා ඇතුළු බොහෝදෙනා මට සුබ පැතුවා.

 
  • මීට අමතරව අද දවසේ ඔබ රඟපාන තවත් නිර්මාණ මොනවද?
ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරෙන අකඩවාරිය සහ ටීඑන්එල් එකේ විකාශය වන ඇහැලමහ නිකිණිය නාට්‍ය වෙතින් දැකගන්න පුළුවනි.

 
  • සැබෑ ජීවිතයේ ඔබගේ පේ‍්‍රම රාජයා කවුද?
රජෙක් කියලාම කියන්න බැහැ. එහෙම කෙනෙක් කවදාහරි ලැබේවි. ආදරය කියන දේ හරි පුදුම දෙයක්නෙ. සමහරවිට එක් මොහොතකින් නිමේෂයකින්, ආදරයක් ඇති වෙන්නත් පුළුවනි.
 

හැඩගැන්වීම් - චන්දිමා රාජපක්ෂ
 
SAN_3267
(lankadeepa.lk)
sadun-gamage
 

Monday, October 20, 2014

Jaqualine in a New british movie

By: Prosperity Tech On: 7:59 PM

ජැක්ලින් ෆර්නැන්ඩස්ට බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් (PHOTOS & VIDEO)



ශ්‍රී ලාංකික සුපිරි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා ඇරයුම් ලැබී තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, The Definition of Fear නමැති බ්‍රිතාන්‍ය චිත්‍රපටය සඳහා එලෙස ඇයට ආරාධනා ලැබී ඇති බව ය.
තමන් රඟපෑ බොලිවුඩ් චිත්‍රපට නැරඹීමෙන් පසුව එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගෙන් තමන්ට ඇරයුම් ලැබුණු බව ජැක්ලින් පවසා තිබේ.
ඇය සඳහන් කළේ, බොලිවුඩ් චිත්‍රපට කෙරෙහි බටහිර රටවල විශේෂ අවධානයක් පවතින බව ය.
සල්මන් ඛාන් සමග රඟපෑ Kick චිත්‍රපටයේ සාර්ථකත්වය ඊට බොහෝ දුරට බලපාන්නට ඇතැයි ඇගේ විශ්වාසය යි.
ඇය ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතය සඳහා තමන්ට ඇරයුම් ලැබීම ඇදහිය නොහැකි තරම් සතුටට කරුණක් බව ය.
Jacqueline-Fernandez2
Jacqueline-Fernandez3
Jacqueline-Fernandez4
Jacqueline-Fernandez5
Kick චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝවක්…
(newsfirst.lk)

Monday, October 6, 2014

Sampath Jayaweera speak about flying fish movie

By: Prosperity Tech On: 6:36 PM

ලිංගික දර්ශන සහිත චිත්‍රපටයකට ආයෙත් ආරාධනා ලැබුණොත් දෙපාරක් හිතනවා - සම්පත් ජයවීර

ශ්‍රී ලංකාව තුළ විකාශනයට වාරණය වූ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය තරමටම එහි ප්‍රධාන චරිතයට පණ දුන් සම්පත් ජයවීරත් පසුගිය කාලය පුරාවට ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණා. පුංචි තිරයෙන් හා වේදිකාවෙන් විවිධ චරිත ඔස්සේ නිතර දකින  සම්පත් රංගන ශිල්පීන් අතර දක්ෂ රංගන ශිල්පියෙක්. මේ ඔහු සමග කළ සංවාද සටහනයි.
සම්පත් මේ දිනවල වේදිකාව නිසා කාර්ය බහුල වෙලා නේද?
‘ලෝරන්ස්ගේ මනමාලි’ එක්ක කාර්යබහුල වෙනවා සති අන්තයේ දී. ඊට අමතරව ටෙලි නාට්‍ය කිහිපයක රූපගත කිරීම් කරනවා. රූපගත කළ ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙනවා.

සම්පත් ජයවීරව රිදී තිරයෙන් දැන් ප්‍රතික්‍ෂේප වෙලාද?
‘සුළඟ අප රැගෙන යාවි’ ළමා චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඊට අමතරව චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැහැ. මට ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. කිසිම නිර්මාණයක් මම ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ. ඒ සඳහා කොහොම හරි කාලය හදාගන්නවා. රිදී තිරයෙන් මාව ප්‍රතික්‍ෂේප වෙලා නැහැ.

ඔබ කලාව තුළ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණේ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය නිසා කිව්වොත්?
ඊට කලින් ඉඳලා සම්පත් ජයවීර කියන්නේ කවුද, මොනාද කළේ කියන කාරණා හා මගේ දක්ෂතා ප්‍රේක්ෂකයන් දන්නවා. ඉගිලෙන මාළුවෝ නිසා මම ජනප්‍රිය වුණේ නැහැ. නමුත් කතාබහට ලක්වුණා.

ඒ සඳහා ලැබුණු ප්‍රතිචාර ගැන දැන් මොකද හිතන්නේ?
ප්‍රතිචාර විවිධයි. මේ චිත්‍රපටය නිර්මාණයක් විදියට බැලුව අයගේ ප්‍රතිචාර හොඳයි. කිසි දෙයක් නොදන්න අය විවිධ මත පළ කළා. ඒ ප්‍රතිචාර නිසා ඇත්තටම මම කරදර ගොඩකට මුහුණ දුන්නා. දැන් නම් කතා කරන්න අකැමැති නීරස අත්දැකීමක් ඒක.

නැවතත් ලිංගික දර්ශන සහිත චරිතයක් ලැබුණොත් ඔබ එය භාරගන්නවාද?
රංගන විෂය තුළ මම වාරණ දාගෙන නැහැ. ඒත් මම හිතනවා ඒ වගේ චරිතයක් ලැබුණොත් සැලකිලිමත් වෙන්න ඕන චරිත තෝරා බේරාගැනීම ගැන. මීට පස්සේ එවැනි චරිත ලැබුණොත් ඒ ගැන හොඳින් හිතලා බලනවා. හොඳයි කියලා හිතුණොත් විතරක් භාරගන්නවා. නැත්නම් ප්‍රතික්‍ෂේප කරනවා.

ඔබ විවාහකයෙක්. ඔබේ බිරිඳ ඔබට දැක්වූ ප්‍රතිචාර කොයි වගේද?
එයත් හුඟක් අපහසුතාවට ලක් වුණා. නමුත් මම ඔය චරිතය භාරගන්නකොට ඇය මගේ පෙම්වතියවත් බිරිඳවත් නමෛයි. චිත්‍රපටය රූගත කරලා කාලයක් ගියාට පස්සේ තමයි මට මගේ බිරිඳව මුණගැහෙන්නේ. චිත්‍රපටය නිසා එයා අපහසුතාවකට පත් වුණත් මට දොස් කීවේ නැහැ. එය නිර්මාණයක්, නිර්මාණ දායකත්වයක් කියන එක තේරුම් ගත්තා.

එතකොට ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය නිසා ඔබේ පවුල දෙකඩ වුණා කියන කතාව බොරුවක් ද?
ඒක බොරුවක්. මට අද වෙනතුරු අනවශ්‍ය විදියට කටකතාවක් හැදිලා නැහැ. එහෙම කටකතාවක් තිබුණා කියලත් මම ඇහුවමයි. ඔය කටකතාවක් මිසක ඇත්තක් නමෛයි. මගේ පුංචි පවුල තවම සුරක්ෂිතයි.

ඔබේ බිරිඳ මාධ්‍යයට සම්බන්ධයි. ඒ ගැනත් කියමු..
මගේ බිරිඳ රුවිනි හේවගේ. ඇය සිරස ගුවන්විදුලියේ නිවේදිකාවක්. එයාව මට මුණගැහෙන්නේ 2012 අවුරුද්දේ සිරසට ගිය වෙලාවක. එතැන දී හඳුනාගෙන ආදරය කළා. 2013 අවුරුද්දේ අපි විවාහ වුණා. අපිට දැන් පුංචි පුතෙක් ඉන්නවා. අපේ පුතා මේඝන ආදිත්‍ය ජයවීර. වයස මාස නවයයි.

දරු සුරතල් බලන්න සම්පත්ට වෙලාවක් නැතිව ඇති නේද?
අපි දෙන්නම කාර්ය බහුලයි. ඒත් බිරිඳ රුවිනි හවස් වරුව  පුතා එක්ක කාලය ගත කරනවා. මමත් පුළුවන් හැම වෙලාවකම දරුවා එක්ක ඉන්නවා. එයා හුරතල් වයසක ඉන්නේ. ඒ හුරතල් බලන්න කොහොම හරි වෙලාව හදා ගන්නවා. වැඩි කාලයක් දරුවා එක්ක ඉන්න ලැබෙන්නේ නැති එක ගැන නම් දුකක් තියෙනවා.

සම්පත් නිර්මාණයක් භාර ගනිද්දී නිර්මාණයේ හා චරිතයේ ගුණාත්මක බව බලනවද?
මීට පෙර බිහි වුණ නිර්මාණවලට සාපේක්ෂව හොඳ නිර්මාණ බිහිවෙනවා අඩුයි. නමුත් මම නම් නිර්මාණයක හොඳ නරක බලනවා අඩුයි. ලැබෙන ඕනෑම නිර්මාණයක් භාරගන්නවා. මොකද මම දන්න කර්මාන්තය මේක. මෙයින් පිට පනින්න මට බැහැ. මට මුදල් ඕන නම් තෝරාබේරා ගැනීම් කරන්න බැහැ. නිර්මාණයේ ගුණාත්මක බව තේරුම් අරගෙන මම මගේ චරිත කොලිටියට කරනවා. මම මුල්තැන දෙන්නේ චරිතයට

නිර්මාණයට වඩා මුදලට මුල්තැන දෙන නිසා ගාස්තුව වැඩි ඇති?
නළුවන් අතර ඉහළ මිලක් අය කරන අයගේ නම් ලැයිස්තුවට මගේ නම තියන්න මම හීන දකින්නේ නැහැ. මම සාධාරණ මුදලක් අය කරන්නේ. අපිට වටිනාකමක් නිකම් ලැබෙන්නේ නැහැ. ඒක ඇති කරගන්න ඕන. මම මගේ වටිනාකම රඳවාගන්න උත්සාහ ගන්නවා.
හර්ෂණී වීරරත්න
ඡායාරූප-ප්‍රදීප් දඹරගේ
http://www.rivira.lk/online/images/2014/09/28/img_7067.jpg

(rivirahttp://www.rivira.lk/online/images/2014/09/28/img_7107.jpg.lk)

 

Wednesday, September 17, 2014

Arnold Schwarzenegger says he can work in Bollywood

By: Prosperity Tech On: 2:00 AM

ආර්නල්ඩ් ස්වොට්සනේගර්ගේ කොලිවුඩ් සිහිනය

ඉන්දීය සිනමා පටයකට රංගනයෙන් දායක වීමට තමන් කැමැත්තෙන් පසුවන බව හොලිවුඩ් සුපිරි නළු ආර්නල්ඩ් ස්වොට්සනේගර් (Arnold Schwarzenegger) පවසා තිබේ.
ඔහු මේ බව සඳහන් කළේ, ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණ සිටින අවස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදී ය.

ඔහු ප්‍රකාශ කළේ, ශංකර් (Shanmugam Shankar) නමැති දෙමළ සිනමා‍ අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයකට දායක වීමට වඩා ත් කැමති බව ය.
ඊට අමතරව, ඉන්දීය නළු නිළියන් සමග රඟපෑමට ද තමන් විශේෂ කැමැත්තක් බව දෙවරක් කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධුරය හෙබවූ ආර්නල්ඩ් ස්වොට්සනේගර් පැවසීය.
තමන්ගේ දේශපාලන කටයුතු හේතුවෙන් සිනමාවෙන් ඈත්ව සිටි බව ත්, Terminator 5 චිත්‍රපටය හරහා යළි ත් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ඉඩ සැලසුණු බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
SOURCE: NDTV




Upeksha and Akalanka hot dance in Cinderella

By: Prosperity Tech On: 12:15 AM

උපේක්ෂා හා අකලංකගේ අනුරාගී රැඟුම 

ඉනෝකා සත්‍යාංගනී විසින් අධ්‍යක්ෂණය කරන ලද “සින්ඩරෙල්ලා” චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතය. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අකලංක ගනේගම විසිනි.

මෙම චිත්‍රපටයේ බොහෝ අදාර ජවනිකා හේතුවෙන් චිත්‍රපටය රූගත කරන සමයේම උපේක්ෂා සහ අකලංක පෙම්වතුන් බවට රාවයක් පැතිරී ගොස් තිබුණි. 

රූගත කිරීම් අතරතුරදී උපේක්ෂා මුහුදට ගසාගෙන ගොස් තිබූ අතර මුහුදු රැලේ සරට ඇගේ ඇඳුම් පවා ගැලවී ගොස් තිබූ අවස්තාවක ඇයව බේරාගෙන තිබුනේ අකලංක විසිනි. 

එම චිත්‍රපටයේ උපේක්ෂා හා අකලංක රඟන අනුරාගී වීඩියෝවක් බලන්න පහතින්