මෛත්‍රිපාල සිරිසේන ඡන්ද ප්‍රතිඵල බැලුූ හැටි (ඡායාරූපයක්) ඊයේ රාත්‍රියේ ජනපතිවරණ ප්‍රතිඵල රූපවාහිනියෙන් විකාශය වෙද්දී දැනට එහි ජයග්‍රාහකයා බවට පත්ව සිටින මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් එම ප්‍රතිඵලය ඔහු සිටි කාමරයේ රූපවාහිනී තිරයෙන් නැරඹූ හැටි දැක්වෙන ඡායාරූපයක් මේ සමග පළ වෙනවා. මෛත්‍රිපාල සිරිසේන නව ජනපති ලෙස දිවුරුම් දීම අද සවස සිදුවන බවට වාර්තා පළවෙනවා.
Friday, January 9, 2015
Tagged Under: People, Politics
මෛත්‍රිපාල සිරිසේන ඡන්ද ප්‍රතිඵල බැලුූ හැටි (ඡායාරූපයක්) ඊයේ රාත්‍රියේ ජනපතිවරණ ප්‍රතිඵල රූපවාහිනියෙන් විකාශය වෙද්දී දැනට එහි ජයග්‍රාහකයා බවට පත්ව සිටින මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් එම ප්‍රතිඵලය ඔහු සිටි කාමරයේ රූපවාහිනී තිරයෙන් නැරඹූ හැටි දැක්වෙන ඡායාරූපයක් මේ සමග පළ වෙනවා. මෛත්‍රිපාල සිරිසේන නව ජනපති ලෙස දිවුරුම් දීම අද සවස සිදුවන බවට වාර්තා පළවෙනවා.
Maithripala Sirisena watches election results on TV
By:
Prosperity Tech
On: 2:41 AM
මෛත්‍රිපාල සිරිසේන ඡන්ද ප්‍රතිඵල බැලුූ හැටි (ඡායාරූපයක්) ඊයේ රාත්‍රියේ ජනපතිවරණ ප්‍රතිඵල රූපවාහිනියෙන් විකාශය වෙද්දී දැනට එහි ජයග්‍රාහකයා බවට පත්ව සිටින මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් එම ප්‍රතිඵලය ඔහු සිටි කාමරයේ රූපවාහිනී තිරයෙන් නැරඹූ හැටි දැක්වෙන ඡායාරූපයක් මේ සමග පළ වෙනවා. මෛත්‍රිපාල සිරිසේන නව ජනපති ලෙස දිවුරුම් දීම අද සවස සිදුවන බවට වාර්තා පළවෙනවා.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment