Sunday, January 4, 2015

Tagged Under: ,

President Mahinda's supporters

By: Prosperity Tech On: 8:56 PM

ජනපතිගේ ඡන්ද කටවුටයක් සමග දෑත් හා දෙපා ගැට ගසා මා ඔයේ

මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද කටවුටයක් රැගත් පුද්ගලයෙක් (72)  දෑත් හා දෙපා ගැට ගසා මා ඔයේ තෝප්පුව පාලම අසලින් ඔයට බැස පාවෙමින් සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දැක්වීම සදහා මෙලෙස සිදුකර ඇතිබව දැනගන්නට ලැබිණ. මොහු දංකොටුව යෝගියානේ පදිංචි පුද්ගලයකු බව සදහන්වේ.

01  03 05

 

0 comments:

Post a Comment