Sunday, January 25, 2015

Tagged Under:

Namal Udugama in ICU

By: Prosperity Tech On: 6:55 AM

නාමල් උඩුගම දැඩි සත්කාර ඒකකයේ


ජනප්‍රිය ගායක නාමල් උඩුගම රෝහල් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

නාමල්ගේ බිරිය ටෙලි නිළි රුවන්ති මංගලා පවසන ආකාරයට වෛද්‍යවරු දන්වා තිඛෙන්නේ සති කීපයක් ඇතුළතදී නාමල්ට අක්මාවක කොටසක් බද්ධ කළ යුතු බවයි.
නාමල්ගේ රුධිර වර්ගය ඒ’පොසිටිව් වන බවත් ඒ සඳහා උපකාර කරන්නට ඉදිරිපත්වන්නෙකු සොයන බවත් ඇය පවසනවා.
රුවන්තිගේ දුරකථන අංක
0777281513
0773936555

0 comments:

Post a Comment