Friday, January 9, 2015

Tagged Under: ,

Dilan Perera has resigned from his ministerial posts

By: Prosperity Tech On: 4:14 AM
ඇමති ඩිලාන් අස්වෙයි - විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. අද (09) පස්වරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප‍්‍රකාශයට පත් කරනු ඇති බවයි එම ආරංචි මාර්ග සදහන් කළේ.

0 comments:

Post a Comment