Sunday, December 14, 2014

Tagged Under: ,

Bery was killed

By: Prosperity Tech On: 9:20 PM

බර්ටි මැරුනෙ නෑ හිටන්.. බර්ටි මැරුවා හිටන්..

උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහත මරුණා නොව මරා දමූ බව ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මෙසේ සඳහන් කලේ අනුරාධපුරයේ පැවති මැතිවරණ ප‍්‍රචාරක රැුළියක් අමතමිනි.
ඔහු එහිදී මෙසේද කීය.
‘මහින්ද රාජපක්ෂ ජනාධීපතිතුමා දිනවන්න 2005, 2010 මැතිවරණවල බර්ටි දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ කැපවීම මට වඩා හොදින් තමුන්නාන්සේලා දන්නවා. නමුත් මේ ඓතිහාසික පුරව‍රයේදී මම වේදනාවෙන් හා කණගාටුවෙන් කියනවා මා මිත්‍ර බර්ටි මැරුණේ නැහැ බර්ටිව මැරුවා කියලා හිටන්’
(lankacnews.com)

 

0 comments:

Post a Comment