Friday, October 10, 2014

Tagged Under: , ,

Monk playing guitar with a beauty model

By: Prosperity Tech On: 8:17 PM

හිමි නම සමඟ රිතිකා ගිටාර් ගැසූ මියුසික් වීඩියෝව

එක්තරා තරු‚යක් සමඟ හිමිනමක් ගිටාර් වාදනයේ සිටින ජායාරූප කිහිපයක් පසුගිය ජනවාරි මාසයේ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ වූ අතර එය තරමක් ආන්දෝලනාත්මක පුවතක්ද වියග
එම අවස්ථාව පිළිබඳ සොයාබැලු අපට දැනගන්නට ලැබුනේ එක්තරා මියුසික් වීඩියෝවක් රූගත කරනා අවස්ථාවේ එම ජායාරූප ගෙන ඇති බවයිග
එම ජායාරූප වල සිටි තරු‚ය රිතිකා කොඩිතුවක්කු වන අතර ගිටාර් ගැසූ හිමියන් වූයේ ගිගුම්මඩුවේ විමලබුද්ධි හිමියන්යග
එම ගිටාර් ගැසීම සිදුවූ අවස්ථාවේ රූගත කරමින් පැවති මියුසික් වීඩියෝව මේ වනවිට නිකුත්වී තිඛෙන අතර එහි පසුබිම් රංගනයෙන් දායක වන්නේ රිතිකායග
එම වීඩියෝව පහත


 



 චීවරය දරා සිටින චායාරූපයක්

0 comments:

Post a Comment