ආණ්ඩුවේ ප‍්‍රධානීන් මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වා නැති නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී තම ඉල්ලීම් පිලිගන්නා අපේක්‍ෂකයෙකුට සහාය දැක්වීමට තීරණය කර ඇති බවත් පවසන එහිමියෝ මේ පිළිබඳ අවසන් තීරණය අඟහරුවාදා දිනයේ ප‍්‍රකාශයට පත් කරන බවද කීහ.
ව්‍යවස්ථාවේ පවතින ස්වරූපය වෙනස් කිරීම දාහත් වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම, මනාප ජන්ද ක‍්‍රමය අහෝසි කිරීම, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනකදී පැවැත්වීම, ආණ්ඩුවේ බලය අගමැතිට පැවරීම, ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමතිකම පමණක් භාරදීම සහ ඥාති හිත මිතුරන්ට තනතුරු දීම අහෝසි කිරීම යන යෝජනා මේ අතර වෙයි.
ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වෙයි..
(lankacnews.com)
0 comments:
Post a Comment