Saturday, October 11, 2014

Tagged Under:

Will remove all buddha statues from North as soon as Sri Lanka army withdrawal sivajilingam

By: Prosperity Tech On: 10:07 AM
උතුරු පළාතේ රඳවා සිටින හමුදා බල ඇණි ඉවත් කළ පසුව, ඒ සමග බුදු පිලිමද ඉවත් වන බව උතුරු පළාත් සභා TNA මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

"හමුදා කෑම්ප් තියෙන ගමක් ගමක් පාසා ගෝඨාභය රාජපක්ෂ විසින් බුදු පිළිම හදලා. මේවට ඉඩ දෙන්න බෑ. ජනපතිවරයෙන් අපි දින්නට පස්සේ ගෝඨාභයව ගෙදර යවනවා. එවිට දෙමළ නිජබිමේ තීරණ ගන්නේ අපි." යයි ඔහු වැඩිදුරටත් පවසයි.

ඔහු මෙසේ පැවසුවේ උතුරු පළාත් සභාවේදී පැවති රැස්වීමක් අමතමිනි.

මෙම වසර අවසන් වනවිට උතුරේ සිටින හමුදාව ඉවත් විය යුතු බව අවධාරණය කරමින් මෙහිදී යෝජනාවක් සම්මත කරගෙන ඇත.

දෙමළ ඊළාම් මාතෘ භූමිය නිසැකවම පිහිටුවනවා - මාවෙයි සේනාධිරාජා

තමනට ප්‍රභාකරන් මල්ලී පෞද්ගලිකව හමු වූ ඓතිහාසික දින කිහිපය අමතක කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන පක්‍ෂය වන තමිලරසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කරයි.

ස්විට්සර්ලන්තයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු පවසා ඇත්තේ තම අරමුණ දෙමළ ඊළාම් මාතෘ භූමියේ දෙමළ පාලනයක් පිහිටුවීම බවයි.

0 comments:

Post a Comment