Monday, February 20, 2017
Thursday, February 16, 2017
Time Heals All Purnika's Wounds
By:
Prosperity Tech
On: 1:27 AM
නංගිගෙ ප්‍රශ්න කාලය විසඳයි සමහරු මේ වෙලාවේ බොර දියේ මාළු බානවා
මේ දවස්වල ටිකක් විවේකයෙන් ඉන්නවා.
ඒ කියන්නේ මේ දවස්වල වැඩ නෑ?
තිබුණ ඒවා ඔක්කොම ඉවර කළා. නොවැම්බර්, දෙසැම්බර් නම් හුස්මක් කටක් ගන්න බැරි තරමට වැඩ කළා. ඊට පස්සේ ආයෙමත් වැඩ පටන්ගන්නේ මාර්තු. එතකන් ව්‍යාපාර කටයුතුවලට ටිකක් වැඩි අවධානයක් දීලා තියෙනවා. මොකද පසුගිය කාලේ කාර්ය බහුලකමයි ඇතිවෙච්ච ප්‍රශ්නයි එක්ක ව්‍යාපාර කටයුතු සෑහෙන්න මග ඇරුණා.
Saturday, February 11, 2017
salman khan jacqueline fernandez
By:
Prosperity Tech
On: 2:17 AM
‘‘මගේ ජීවිතේ වෙනස් කළේ සල්මන් ඛාන්“ සුරූපී ජැකලින් ජීවිතය ගැන හෙළිකළ රහස - Photos
‘‘මුල් දවස්වල මම වැඩිය ඔහු සමඟ කතා කළේ නෑ..“
‘‘මම මොඩ්ලර් කෙනෙක් වෙන්න කැමති වුණේ මුදල් නිසා..“
ජැකලින් ෆර්ඩිනැන්ඩස් කියන්නේ ලංකාවෙන් ගිහින් බොලිවුඩ් පුරය හොල්ලපු නිළියක්. සුරූපී ජැකලින් මේ වෙද්දි බොලිවුඩ් සිනමාවට නැතිවම බැරි තාරකාවක් වෙලා. රෝයි මූවි යූ ටියුබ් නාළිකාව ජැකලින් සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ඇගේ ජීවිතේ මෙතෙක් නොකී රහස් කිහිපයක් ජැකලින් හෙළිකර තිබුණා.
එම සාකච්ඡාව පහතින් බලන්න...
ළමා කාලය ගැන ඔබේ මතකයෙන් කතාබහ පටන් ගනිමුද ?
Friday, February 10, 2017
SAITM campus rohitha abeygunawardena daughter
By:
Prosperity Tech
On: 3:20 AM
රෝහිතගේ දුව සයිටම් එකට දාන්න නාමල් එක්ක ගිය හැටි..!
ආන්දෝලනයට ලක්ව තිබෙන මාළඹේ පුද්ගලික වෛද්‍ය පීඨය සයිටම් ආයතනයට දිගුකලෙක සිට විරෝධතා පැවතුණද පසුගිය රජය සමයේ විවිධ ආධාර අනුබල ලැබිණි.පහතින් දැක්වෙන්නේ එවක ජාතිය ගොඩනැංවීමේ ඇමති රෝහිත අබේගුණවර්ධනගේ දියණිය සයිටම් ආයතනයට ඇතුලත් කිරීමට රෝහිත අමාත්‍යවරයා සමග එදින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද සයිටම් ආයතනය වෙත ගොස් තිබෙනවා.වැඩි දුරටත් සයිටම් විශ්ව විද්‍යාලයේ සිසුන් සදහන් කරන්නේ නිතිණි අබේගුණවර්ධන සයිටම් විශ්වවිද්‍යාලය තුල ඉහල අවධානයක් ලබාගැනීමේ අරමුණින් විශ්ව විද්‍යාලයට ඇතුල් වන දිනයේ නාමල් මන්ත්‍රීවරයාට කල ඉල්ලීමකට අනුව නාමල් රාජපක්ෂ පැමිණි බවයි.ඉන් අනතුරුව නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ සයිටම් විශ්ව විද්‍යාලය නාමල් මන්ත්‍රීවරයාට සයිටම් ආයතනයේ කාර්යමණ්ඩල විසින් නිරීක්ෂණ චාර්කාවද රැගෙන ගොස් තිබෙනවා. එම චාරිකාවට එවක සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායකද එක්ව සිටියහ.Saturday, February 4, 2017
Upeksha Swarnamali, Gossip, Sri Lankan Actress, Actress,
By:
Prosperity Tech
On: 2:44 AM
ජීවිතේ ලද අත්දැකීම්
නිසා ආදරය විවාහය වෙනස්‌ම විදිහට දුටුවා...
උපේක්‌ෂා ස්‌වර්ණමාලි
හීන
පිරුණ සමනල අවධිය ඉවර වුණා විතරමයි ඔයා ඇවිත් මගේ හිත පාමුලින්
හිටගත්තා. මම හිටියෙ නොදැක්‌ක ගානට . මගේ ගැහැනු හිත
හිරිවට්‌ටන උණුසුම් ලෙංගතුකම ඔයා ළඟ දැනුණ නිසයි මම ඔයාට යන්න
නොකිව්වෙ. අනිත් කාරණේ ඔයත් මම යන්න කිව්වත් මගේ දැක්‌ම
මායිමෙන් පිටවෙන්න කිසිම සූදානමකුත් නැතිබව මට හොඳටම තේරුණා.
ඉතින් යන්න අකමැතියි කියන්නේ හැමදාටම ළඟ ඉන්න කැමැතියි කියන එක
කියල මම හිතන්න පටන් ගත්තා. ඔබේ ලෝකයේ පබා අද හිත පුරා ආදරය
කරන හිතපුරා ආදරය විඳින ජීවිතයක අයිතිකාරියක් කළේ ඔහුගේ
ආදරයයි. ආදරණීය කෙනෙකුගේ ආදර ලෝකය ආදර හැන්දෑව මත සිත්තම් වුණේ
හරියටම හිතුවක්‌කාර සිත්තරකුගේ සිතුවමක් වගෙයි.
උපේක්‌ෂා ඔබට සමන්තව මුණ ගැහෙන්නෙ?
20012 අවුරුද්දේ මගේ දේශපාලන කටයුතුවල උදව්කරුවෙක් විදිහට මීරිගම සෙත් සෙවණ කියන පදනමත් එක්‌ක අපි වැඩසටහන් කිහිපයක් සංවිධානය කළා.
මේ වැඩ අතරෙ ආදරයටත් ඉඩක් තිබුණාද?
නැහැ. විශේෂයෙන් අපේ වෘත්තියේ හැටියට එක පාරට කෙනෙක් උදව්වක් කළාට කතාබහ කළාට ඒ කෙනාව තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. විශේෂයෙන් කාන්තාවක් දේශපාලනය කරද්දි ගොඩක් පරිස්‌සමෙන් මිනිස්‌සු තේරුම් අරන් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව මට සමන්ත ගැන විශේෂ අවධානයක් තිබුණේ නැහැ.
උපේක්‌ෂා ස්‌වර්ණමාලි
උපේක්‌ෂා ඔබට සමන්තව මුණ ගැහෙන්නෙ?
20012 අවුරුද්දේ මගේ දේශපාලන කටයුතුවල උදව්කරුවෙක් විදිහට මීරිගම සෙත් සෙවණ කියන පදනමත් එක්‌ක අපි වැඩසටහන් කිහිපයක් සංවිධානය කළා.
මේ වැඩ අතරෙ ආදරයටත් ඉඩක් තිබුණාද?
නැහැ. විශේෂයෙන් අපේ වෘත්තියේ හැටියට එක පාරට කෙනෙක් උදව්වක් කළාට කතාබහ කළාට ඒ කෙනාව තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. විශේෂයෙන් කාන්තාවක් දේශපාලනය කරද්දි ගොඩක් පරිස්‌සමෙන් මිනිස්‌සු තේරුම් අරන් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව මට සමන්ත ගැන විශේෂ අවධානයක් තිබුණේ නැහැ.
Monday, January 30, 2017
I can do everything a little - Shanudrie Priyasad
By:
Prosperity Tech
On: 3:42 AM
මට හැමදේම පොඩ්ඩ පොඩ්ඩ පුළුවන්
යොවුන් රංගන ශිල්පිනියක සේම ගායිකාවක ලෙසද එකසේ ජනප්‍රිය ශනුද්‍රි ප්‍රියාසාද් සමගින් කතාබහ අරඹන්නට අපි සිතුවෙමු. පසුගිය කාලයේ සිය අධ්‍යාපන කටයුතු නිසාම කලා ක්ෂේත්‍රයෙන් ඈත්ව සිටි ශනුද්‍රි මේ වනවිට නැවතත් සුපුරුදු පරිදි කලා කටයුතුවලට දායකව සිටින්නීය. ඇයගේ අලුත්ම ටෙලි නාට්‍යයක් පෙබරවාරි 06 වැනිදා විකාශය වීමට නියමිත අතර, ශනුද්‍රි පළමු වතාවට එහි ප්‍රධාන චරිතයකින් සිය රසික පිරිස් හමුවීමට සූදානමින් සිටියි.
අලුත් වැඩකටයුතු කොහොමද?
අධ්‍යාපන කටයුතු ඉවර හින්දා ආයෙත් මම කලා කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දිනවලත් අලුත් ටෙලියේ රූපගත කිරීම්වලට සම්බන්ධ වෙලා වැඩ කරනවා.
කියමුකෝ අලුත් ටෙලියේ විස්තර?
"දෙවැනි ඉනිම" තමයි මම රඟපාන අලුත් ටෙලියේ නම. සරංග මෙන්ඩිස් මහත්මයා තමයි එය අධ්‍යක්ෂණය කරන්නේ. මම "ෂමල්කා" කියන ප්‍රධාන චරිතයට දායක වෙනවා. මේක තමයි මා පළමුවෙන්ම දායක වෙන ප්‍රධාන චරිතය. මා සමගින් දෙරණ "ඩ්‍රීම් ස්ටාර්" තරුවක් වුණ රවීන් කණිෂ්ක තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.
Saturday, January 28, 2017
Hirunika Premachandra moves to new residence
By:
Prosperity Tech
On: 5:14 PM
මේ ටිකේ මම ඉන්නෙ අසනීපෙන් හිරුණිකා නොකියා කියන රහස ?
දේශපාලන ලෝකයේ පෙරළිකාර චරිතයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පිළිබඳ ලැබුණු අලුත්ම ආරංචියක් ගැන අහන්න හිතාගෙන තමයි ඔන්න කතාව පටන් ගත්තේහැමෝම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියලා කතා කෙරුවට සම්පූර්ණ නම දැනගන්න කැමතියි?
මගේ සම්පූර්ණ නම හිරුණිකා එරංජලි ප්‍රේමචන්ද්‍ර.
ඔයාගේ සහකරුගේ නමත් මතක් කෙරුවොත්. අපි දන්න තරමින් නම් දෙකත් බොහෝ සමානයි.?
එයා හිරාන් එරන්ද යටෝවිට.
Tuesday, January 24, 2017
Volga Kalpani's secrets
By:
Prosperity Tech
On: 4:24 AM
වොල්ගා ගැන නොදන්න දේවල්
වොල්ගා කල්පනී කියන්නේ තාරුණ්‍යයේ කාගේත් හද දිනු රංගන ශිල්පිනියෙක්නේ. ඉතිං ඇය ගැන නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ ගැන තමයි අපි අද කතා කරන්නේ.- කැමතිම කෙනා - දෙන්නෙක් ඉන්නවා .තාත්තයි හර්ෂණයි
- කැමතිම නගරය - නුවර
- කැමතිම කෑම - බත්
- කැමතිම රට - ශ්‍රී ලංකාව
- කැමතිම හෝටලය - කණ්ඩලම
- කැමතිම ඇඳුම - ඩෙනිමයි, ටී ෂර්ට් එකයි
- කැමතිම වාහනය - කාර් එක
- කැමතිම පොත - පොලියානා
- කැමතිම ෆිල්ම් එක - සනම් තේරී කසම්
- කැමතිම සින්දුව - සඳකඩ පහණක කැටයම් ඔපලා
- කැමතිම නළුවා නිළිය - රන්වීර් සිං, අනුෂ්කා ෂර්මා
- කැමතිම ගායකයා ගායිකාව - අමල් පෙරේරා, උමාරියා සිංහවංශ
- කැමතිම පූජනීය ස්ථානය - ගලේ දේවාලය
- කැමතිම ෆෝන් එක - ඇපල් i7
- කැමතිම ආභරණ - මුදු
Monday, January 23, 2017
Subscribe to:
Posts (Atom)




