
Saturday, August 20, 2016
Kim Kardashian Shows Off Hot Beach Body In Bikini
By:
Prosperity Tech
On: 4:15 AM
Kim Kardashian මෙක්සිකානු වෙරළදී උණුසුම් බිකිනිය පෙන්වයි (පින්තූර)
දෙදරු මවක් වන කිම් දරුවන්ද සමඟ විනෝද ක්‍රීඩා කරන අයුරු මෙක්සිකෝ වෙරළක දක්නට විය.35 හැවිරිදි දෙදරු මවක් වන කිම්ට අවුරුදු 3 ක් සහ මාස 8 ක් වයසැති දරුවන් සිටි
Usain Bolt’s Secret Jamaican Girlfriend Kasi Bennett Exposed
By:
Prosperity Tech
On: 2:21 AM
![]() |
| Usain Bolt’s Girlfriend Kasi Bennett |
උසේන් බෝල්ට් ගේ ජැමෙයිකානු පෙම්වතිය Kasi Bennett බව හෙලිවේ (පින්තූර)
උසේන් බෝල්ට් නිරන්තරයෙන් ඔහු තම 'ජනාධිපති ආර්යාව' ලෙස හඳුන්වන්නේ තම ජැමෙයිකානු පෙම්වතියයි.
මෙම වසරේ ජනවාරි මස ඇය සමඟ සම්බන්ධයක් ඇති බව හෙළි කර තිබේ.
ඔහු වසර දෙකක් මෙම මෝස්තර නිරූපිකාවක් වනKasi Bennett සමඟ මෙම සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇත.
අප්‍රෙල් මාසයේ දී නව කිංග්ස්ටන් දී පෙළපාලිය තුළදි මෙම යුවළ ප්‍රසිඩ්දියෙ දක්නට ලැබුනු අතර තම ඉන්ස්ටග්රෑම් ගිණුමෙ 'ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව' ලෙස හඳුන්වා ඇත.
මේ අතර, බෝල්ට් මව ජෙනිෆර්ගේ ආශාව ඔහුගේ ඔලිම්පික් වෘත්තීය අවසන් වූ පසු ඔහුට බිරිඳක් සොයා ඇගේන් මුණුබුරන් ලබා දීම සඳහා අවධානය යොමු කිරීම බව පැහැදිලි කරයි.
Friday, August 19, 2016
The Mythology of Mohini
By:
Prosperity Tech
On: 10:50 PM
නිදි යහනේදී තරුණයන් කාමයෙන් මත්කරන මෝහිනී යක්ෂණිය
භූත විද්‍යාවේ සඳහන් පරිදි මෝහිණී භූත ආත්මා කාරක බියකරු රසකාමිනියක් මෙන්ම යක්‍ෂ ගණයට අයත් භූත අවතාරයකි. මෝහිණී යන වචනයේ අර්ථය මුළා කරන්නී යන්නයි. මේ යක්‍ෂනී මුළාකරන්නේ තරුණයන්ය. එසේ මුළා කරන්නේ මෝහිනී විවිධ අවතාරවලින් පැමිණය.කාමයෙන් මත්කරන පිරිපුන් සිරුරක් ඇති රිද්මයට උස් පහත් වෙමින් සැළෙන පියයරු යුවළකින් හා තාලයට නැටවෙන නලියන නිතඹින් හා ගැස්‌සෙන සැළෙන ලෙළෙන තොල් සඟලකින්ද යුත් විනිවිද පෙනෙන දෙකලව හා රහසඟ විනිවිද පෙනෙන දුහුල් රෙදි කඩකින් සැරැසුණු මැය රාත්‍රියේදී තද නින්දේ පසුවෙන තරුණයන්ගේ නිදි යහන වෙත ළංවී තරුණයාගේ සිරුර මත වැතිරී සිප සනසා ලිංගික අව යව අත පත ගා ඔහු සමග සංවාසයේ යෙදේ. එයින් තරුණයාගේ සිරුර රාගයෙන් කුල්මත්ව කිලිපොලා යමින් ඔහුට සිහිනෙන් ධාතු පිටවේ. එසේ පිට වූ ධාතු තරුණයාගේ. ශරීරයේද ඇඳ සිටි ඇඳුමේද වැගිරී තැවැරී තිබෙනු දක්‌නට ලැබේ. උදේ අවදි වූ විට මේ ධාතූ දක්‌නට ලැබේ. මෙසේ තරුණයන් සමඟ රහසින් සංවාසයේ යෙදෙන මෝහිනී අවසානයේදී එම තරුණයාගේ ශරීරය කෘෂ කරවා රෝගියකු බවට පත් කරයි. මෙය විපත්තිදායකයි.යම් තරුණයෙකු අධික රාගාධිකව දැඩි කාමාශාවන්ගෙන් යුතුව රාගාධික සිතුම් පැතුම් සඟවා ගෙන හෝ තම පෙම්වතිය කෙරෙහිම සිත යොමු කොට සිටීමෙන් ඔහු නින්දට ගිය පසු රූමත් කාන්තාවක් ලංවෙයි. ඇය මෝහිනීයයි. ඇගේ රුව කාමය ඇවිස්‌සෙන රාගයෙන් මත්කරන රුවක් වේ. මෙය හීනෙන් දකින තරුණයාගේ කාම ඉන්ද්‍රයයන් ඔහු නොදැනුවත්ම කාම රාගයෙන් මත්කරයි. එසේ ළංවූ මෝහිනී එම තරුණයා සිප අත පත ගා තවදුරටත් කාම රාගයෙන් මත් කරයි. පසුව ඔහු සමග සංසර්ගයේ යෙදෙයි. ඇය නින්දේදී තරුණයාට රති සුවය ලබා දෙමින් ඔහු කුල්මත් කරවයි. සමහර විට ඔහුට පමණක් ඇසෙන ලෙස කතා කර ඔහු අවදි කර නිවසේ දොර අරවා පිටතට ගෙනගොස් යක්‍ෂාවේෂයෙන් බිය වද්දයි. සමහර විටෙක තුංමන් සැලවල්, පාළු ස්‌ථානයන්, බෑවුම් දිය කඩවල්, වැව්, පොකුණු හා සොහොන් පොළවල්වලට කැඳවා ගෙන ගොස් තල්ලු කර දමයි. විටෙක බෙල්ල අඹරා මිරිකා මරා දමයි. එවැනි සිදුවීම් අප අසා ඇතිවාක් මෙන්ම මා සියෑසින්ම දැක ඇත.
එවන් අවස්‌ථාවල සීතල වතුර පෑගුනොත් ඔහුට සිහිය එයි. ඒ නිසා මෙම මෝහිනී දෝෂයට ලක්‌වෙන අවතාරයන් පෙනෙන අය වතුරේ පොඟවා ගත් ගෝණියක් ඇඳ ළඟ හෝ දොරකඩ තැබීමෙන් මේ අවතාරය පැමිණ කැඳවාගෙන යනවිට එය පෑගීමේදී සීතල ගතිය නිසා සිහිය එන විට ඔහු ඇහැරී බැලීමේදී තමා සිටින තැන දැකීමෙන් එය වැළකී බේරෙයි. මෝහිනීද පලා සැඟව යයි.
මෝහිනී දෝෂය නිසා තරුණයන්ට බොහෝ විපත් කරදර මෙන්ම රෝගද හටගනී. ශරීරය දිනෙන් දිනම කෘෂ වී වැහැරෙයි. ඇවිදින විට හන්දිපත් රුදාව හට ගනී ඉදිමේ. වැඩක් පලක් කිරීමට නොහැකිවීම, ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම විවාහ ප්‍රමාද වීම, අධික රාගාධික වීම, ශරීරයේ ධාතු කොටස් වැගිරීමෙන් ධාතු ශක්‌තිය හීනවීම පමණක්‌ම. නොව ඔල්මාදය නිසා පිස්‌සු වැටේ. එනිසා මේ දෝෂයන් ඇති අය ලැඡ්ජා නොවී තම වැඩි හිටි අයට කියා රහසක් ලෙස නොසඟවා ඉක්‌මනින් ශාන්තිකර්මයක් කර යාන්ත්‍ර මන්ත්‍ර ආදීයෙන් සුව කර නොගත හොත් මරණය පවා සිදු වේ.
මෝහිනී දෝෂය ඇති අය බටනලා, පිඹීම, සංගීත භාණ්‌ඩ වාදනය, ගී ගැයීම, පාළු ස්‌ථාන රූස්‌ස ගස් යටින් සොහොන් පොළවල් අසලින් යැම දියකඩවල් ගංගා ආදියට යැමෙන් වැළකිය යුතුයි. එවැනි අවස්‌ථාවලදී මෝහිනී ගොදුරු කර ගනී. තවද එවැනි අය නිතර පිරිසිදුව සිටීමෙන් වැළකිය යුතුයි. නිදා ගන්නා විට දත කට මැද මුහුණ සෝදා පිරිසිදු නොවී සුවඳ විලවුන් නොගල්වා පිරිසිදු ඇඳුම් ඇඳීමෙන් වැළකිය යුතුවේ. අපිරිසිදුව නිදා ගැනීමෙන් මෝහිනී ලං නොවේ. සුවඳ විලවුන් වලට ප්‍රියකරන මෝහිනී විලවුන් ගල්වා සිටින අය වෙත බැල්ම ලා අධික කාමාශාවෙන් යුතුව ඔහු ළඟට පැමිණ රති කෙළියේ යෙදෙයි.
මෙම මෝහිනී දෝෂය ඇත්නම් එයින් මිදීමට ඉපැරැණි කෙම් ක්‍රම අතරින් කීපයක් මෙසේය. නිදා ගන්නා විට ඉහ ඉද්දර කැඩපතක් තබා ගැනීම තම ස්‌ත්‍රියගේ හෝ සහෝදරියක් ඇඳ පාවිච්චි කළ සාරියක්, රෙද්දක් පොරවා නිදා ගැනීම, පය පා මුල ඉලපතක් තබා ගැනීමෙන් මෝහිනී ළඟට පැමිණ ආපසු හැරී යෑයි.
Dulani Anuradha Wedding
By:
Prosperity Tech
On: 8:42 PM
තනිකම අතහැරලා දුලානි අනුරාධා විවාහ වෙන්න යන හැඩයි
ජනප්‍රිය නිළියක් වුණු දුලානි අනුරාධා මේ දවස්වල වැඩිය සද්දයක් නැති නිසා අපි ඇය එක්ක පුංචි කතාබහකට එක්වුණා. ක්ෂේත්‍රයේ වැඩිය දකින්න නොලැබුණු එක ගැන ඇය කියන්නේ තමන් නිර්මාණ කරන්නේ තෝරගෙන බේරගෙන කියලා.
රගපාන්න කියන චරිතය තමන්ගේ හිතට ආකර්ෂණය වුනොත් විතරක් ඒ ගැන හිතලා බලලා රංගනයෙන් දායකවෙනවා කියලා ඇය අපිට කීවා.
ඒ වගේම තනිකඩ දිවියට සමුදෙන්න හිතක් නැද්ද කියලා අහපු වෙලාවෙක දුලානි කීව කතාවෙනම් මොකක්ද රහසක් හැංගිලා තියෙනවා කියලා අපිට හිතුනා.
මොකද මේ අවුරුද්දේ අන්තිම වෙද්දි ජීවිතේ අලුත් වෙනසක් වෙයි කියලා තමයි ඇය අපිත් එක්ක කීවේ. ඒ ගැන වැඩිය විස්තර කියන්නේ නැති වුනත් කුතුහලෙන් ඉන්න කියලා දුලානි අපිට කීවේ මූණ පුරා හිනාවෙලා.
Dulani Anuradha Hot Photos,Dulani Anuradha Hot Photos, SL Hot Actress Pics: Dulani Anuradha new, gossip lanka, dulani anuradha hot video, bahu barya, dulani anuradha
Trump Statues pop up in Major Cities
By:
Prosperity Tech
On: 3:35 AM

ඩොනල්ඩ් ට්‍රම්ප්ට මඩ ගහන්න නිරුවත් අනුරුවක් පාරේ තියලා
අැමරිකාවේ ජනපතිවරණ උණුසුම වැඩි වත්ම එකිනෙකාට මඩ ගැසීමේ ව්‍යාපාරද දැන් ආරම්භවී තිබේ.පහත පළවන්නේ නිව්යොර්ක් නුවර ප්‍රසිද්ධ ස්ථානයක පිහිටුවා තිබෙන ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපහාස වන ඔහුගේ රුවට සමාන නිරුවත් පිළිමයකි.
මෙය ආසන්නයේ සිට ඡායාරූප ගැනීමට දැන් නගරවාසීන් උනන්දුවන බව පැවසුණා.‘එම්පරර් හෑස් නෝ බෝල්ස්‘ යනුවෙන් වැකියක්ද ඒ අසළ සටහනක තබා ඇත.
මේ ආකාර පිළිම 5 ක් ඇමරිකාවේ නගර 5 ක එකම දිනයක පිහිටුවා ඇති බවටද වාර්තා වුණා.





The suspect had photographed Sulekha while she was changing.
By:
Prosperity Tech
On: 3:16 AM
සුලේඛා ඇඳුම් මාරු කරන කොට ෆොටෝ ගහපු මොහොමඩ් කුඩුවට
ටෙලි නාට්‍ය නිළි සුලේඛා ජයවර්ධන ඇඳුම් මාරු කරන අවස්ථාවේ ජංගම දුරකතනයකින් ඡායාරූප ලබාගත් බවට ගල්කිස්ස අධිකරණයේ පැවැති නඩු විභාගයකදී වරද පිළිගත් සැකකරුවකුට ගල්කිස්ස අතිරේකමහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය මාස තුනක සිර දඩුවමක් සහ රුපියල් එක්දහස් පන්සියයක දඩ මුදලක් නියම කළාය.සිර දඩුවම වසර පහකට අත්හිටුවන ලදී.මොහොමඩ් අශාන් සුවහිර් නමැති සැකකරුවකුට මේ සිර දඩුවම සහ දඩ මුදල නියම විය.
සැකකරු සේවය කරන දෙහිවල හීල් වීථීයේ අංක 121 ලෙවල් ෆී්‍රටර්ස් නමැති නිමි ඇඳුම් අලෙවි සලට සුලේඛා ජයවර්ධන ඇඳුමක් මිලදී ගැනීමට ගොස් තෝරා ගත් ඇඳුම ඇඳ බැලීම සඳහා ඇඳුම් මාරුකරන කුටියකට ගොස් ඇත.
ඒ අවස්ථාවේ සැකකරු එම කුටියේ යටින් ඔහුගේ ජංගම දුරකතනය තබා ඇය ඇඳුම් මාරු කරන අයුරු ඡායාරූප ලබාගත් බවට ඇය විසින් දෙහිවල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදා හැර තිබිණි.
මිතුරන්ටත් බලන්න Share කරන්න..
Wednesday, August 17, 2016
Harshana Bethmage & Volga kalpani Wedding
By:
Prosperity Tech
On: 6:18 AM
y¾IK fjd,a.d hq. Èúhg
fï Èkj, fg,s kdgH .Kkdjl rÛmdk m%lg k¿ ks<s fom<la jk y¾IK fn;auf.a yd fjd,a.d l,amkS wo fld<U .x.drdu úydrfha§ újdy Èúhg msúishd' Tjqka w;.;a pdï W;aijhg Y%shka; fukaäia yd ik;a .=K;s,l m%ùK k¿jka tlajQfha idlaIs ;nkakghs' fuu újdyfha Gossip Lanka News udOH wdjrKfha PdhdrEm tl;=j my;skaSunday, August 14, 2016
Auspicious Time Astrology
By:
Prosperity Tech
On: 12:04 AM
Wmka kel; wkqj lshfõk pß;h ,laIK fukak
Tn Wmka kel; Tfí pß;h iy YÍrh ms<sn| ryia iÛjd ;nd ;sfnk uxcqidjls'th újD; lsÍfuka flfkl= uú;lrkj iq¿ f;dr;=re wkdjrKh lr.; yelsh'isref¾ w;sYh ryis.; m%foaYhl ieÛù ;sfnk b;d l=vd Wmka ,mhlska mjd Tnf.a Ôú;h .ek oek.kak mq¿jka'
wms uq,skau Wmka kel;g msysgk Wmka ,m .fõIKh lruq'
wiaúo
fï kel;ska Wmka whf.a bÛáh iy ta wdikak m%foaYfha Wmka ,m msysghs';rula ;rndreh'w;a md È.=h'kqjKe;s jk w;r f.!rj iïudk ,nk ;eke;af;ls'
l,n,ldÍ pß;hla jk kuq;a §¾>dhqI ysñh'wiaúo kelf;a m<uq jeks mdofhka Wmkafka kï ;rul f,danfhla iy ia;%S f,da,sfhla fõ'iem iïm;a ysñh'fojeks mdofhka Wm; ,nd we;akï Od¾ñlfhls'
jdikdj iy Okh ysñ ;eke;af;ls 'f;jeks mdofhka Wmkafka kï ch.%dylfhls"m%isoaO pß;hls'isõjeks mdofhkaWm; ,enqfõ kï wd.u oyug ,eÈh'hym;a pß;hls'
wiaúo kel;ska Wmka ishÆ fokdf.au flakaorfha pkao%hd msysgkafka fïI rdYsfhah'
le;s
fï kel;ska Wmka whf.a fn,af,a le,,la msysghs'ckm%sh pß;hls' Okho" jia;=jo" msßjr yd iïm;a;sho ysñh'kqjKe;sh'ia;%S f,da,sfhls'l%SvdYS,s pß;hls'
le;s kelf;a fol";=k"y;r mdoj,ska Wmka ckaókaf.a pkao%hd msysgkafka jDIN rdYsfhah'm<uq mdofhka Wmkafka kï i÷ fïI /fia fõ'
wia,si
wia,si kelf;ka Wm; ,nd we;akï ysia lnf,a fyda Worfha fyda l¿ meye;s le,e,a msysghs'fudjqkag wuq;=u .uka ú,dYhla Wreu fõ'uqLß lgla ysñfõ'rcfha iy rdcH kdhl ldrld§kaf.ka f.!rj iïudk ,nhs'
wia,si kelf;a m<uqjeks mdofhka Wmkafka kï hqla;s.rel " kqjKe;s fukau miq fkdnisk pß;hls'
W;%m,a
fï kelf;ka Wmka whf.a isref¾ Wmka ,m fndfyda fihska fmdl=re .eiS úisÍ mj;S'jdikdjka;fhdah'{dkh"f.!rjh iy l%shd fl!I,Hfhka imsß ;eke;af;ls'Od¾ñl pß;hls'tfy;a ia;%Ska ksid lrorhg m;afõ'
fuys m<uqjeks mdofhka Wmka wh lú".S; rpkhg olaIfj;s'
is;
fudjqkaf.a isref¾ jï w¾Ofha Wmka ,m msysghs'r;s Ydia;%fha fl< meñKsfhls'l%Svdjg iy ia;%Ska flfrys f,d,a jQ mqoa.,fhls'm<,a mmqjla iy Èla jQ w;a md ysñfõ'
lemS fmfkk pß;hlg ysñlï lshk w;r blaukska ;Dma;shg m;ajk ;eke;af;ls'
úid
ia;%S f,da,sfhls'fudjqkaf.a Èj"Worh iy ryia m%foaYfha Wmka ,m msysgkafkah' kqjKska iy Okfhka fmdfydi;ah'nyqY%e; oekqula we;' YsIag iïmkak ;eke;af;ls'kuq;a onrhgo megf,hs' weia r;= meye;s fõ'lreKdnrh'tfukau W.;=ka weiqrelrhs'§¾>dhqI Nqla;sú£'tfy;a ks;r frda.j,g f.dÿre fõ'
úid kelf;a m<uq jeks mdofhka Wmkafka kï m<,a mmqjla iy r;=jka fofk;la ysñfõ'fojeks mdofhka Wmkafka kï hqla;s.relh' Njfnda. iïm;a ysñfõ'f;jeks mdofhka Wm; ,nd we;akï ksoyia woyia we;s W.f;ls'
fog
fog kel;ska Wmka whf.a Worh m%foaYfha Wmka ,m msysghs'Yla;s iïmkak mqoa.,fhls'
iqjK
fï kelf;ka Wmka whf.a Worfha fyda ryia fmfofia Wmka ,m msysghs' iudcfha m%isoaêhg m;ajk pß;hls'l;dfjys iy jefvys olaIfhls'
kqjKe;sh' l%shd fl!I,Hfhka fmdfydi;ah' ksoyia woyia w.h lrk w;r wd.u oyug ,eÈ O¾ñIaGfhls' ia;%S f,da,sfhka jk kuq;a YsIag .;s mej;=ï ysñh' jdikdjka;fhls'
mqjmqgqm
fï kel;ska Wmka whf.a uqyqfkaiy ryia m%foaYfha Wmka ,m msysghs' úhou wêl ;eke;af;ls'kqjKe;sh'YsIag iïmkakh' jia;=j yd ore iïm;a ysñh' ia;%Ska flfrys f.!rjdkaú;h'
W;%mqgqm
W;%mqgqm kelf;ka Wmkafka kï isref¾ ol=Kq w¾Ofha Wmka ,m fõ'ukao.dó pß;hls'wdl¾I”h l;d ffY,shla ysñfõ'i;=rka kik iq¿ ;eke;a;shls'fuys ;=kajeks mdofhka Wmkafka kï ldjHlrKfha olaIfhls'
ñ;=rkag;a n,kak Share lrkak'''
Monday, August 8, 2016
Sri Lankan Wijaya Nandasiri Passed away
By:
Prosperity Tech
On: 9:12 AM
සමුගත් විජය නන්දසිරි සිය රංගන ගමනේ රසවත් මං සලකුණු මතක් කළ හැටි
පෙර සිය රංගන දිවිය ආරම්භ කළ ආකාරය හා තවත් වැදගත් සිදුවීම් විස්තර කරමින් ඕස්ට්‍රේලියාවේ සංචාරයක් අතරතුර ඔවුස්නිවුස්ලංකා වෙබ් අඩවිය වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝව පහතින්අද (8) දහවල් අභාවප්‍රාප්තවූ ප්‍රවීණ නළු විජය නන්දසිරි මහතා මීට ටික කලකට
Subscribe to:
Comments (Atom)






















