Friday, August 19, 2016

Tagged Under: , , ,

Dulani Anuradha Wedding

By: Prosperity Tech On: 8:42 PM

තනිකම අතහැරලා දුලානි අනුරාධා විවාහ වෙන්න යන හැඩයි

ජනප්‍රිය නිළියක් වුණු දුලානි අනුරාධා මේ දවස්වල වැඩිය සද්දයක් නැති නිසා අපි ඇය එක්ක පුංචි කතාබහකට එක්වුණා. ක්ෂේත්‍රයේ වැඩිය දකින්න නොලැබුණු එක ගැන ඇය කියන්නේ තමන් නිර්මාණ කරන්නේ තෝරගෙන බේරගෙන කියලා.

රගපාන්න කියන චරිතය තමන්ගේ හිතට ආකර්ෂණය වුනොත් විතරක් ඒ ගැන හිතලා බලලා රංගනයෙන් දායකවෙනවා කියලා ඇය අපිට කීවා.

ඒ වගේම තනිකඩ දිවියට සමුදෙන්න හිතක් නැද්ද කියලා අහපු වෙලාවෙක දුලානි කීව කතාවෙනම් මොකක්ද රහසක් හැංගිලා තියෙනවා කියලා අපිට හිතුනා.

මොකද මේ අවුරුද්දේ අන්තිම වෙද්දි ජීවිතේ අලුත් වෙනසක් වෙයි කියලා තමයි ඇය අපිත් එක්ක කීවේ. ඒ ගැන වැඩිය විස්තර කියන්නේ නැති වුනත් කුතුහලෙන් ඉන්න කියලා දුලානි අපිට කීවේ මූණ පුරා හිනාවෙලා.



Dulani Anuradha Hot Photos,Dulani Anuradha Hot Photos, SL Hot Actress Pics: Dulani Anuradha new, gossip lanka, dulani anuradha hot video, bahu barya, dulani anuradha

0 comments:

Post a Comment