Sunday, June 7, 2015

Police Officer's Remains Found in Nanu Oya

By: Prosperity Tech On: 7:19 PM

uy;a;hd Èúkidf.k we;af;a fmd,sisfha m%Yakhla ksid

Èúkid.kak fmr ;emEf,kq;a ,shqula tõjd

- jir 3 lg miq kdkqTh ldf,a§ yuqjQ
fmd,sia ks,Odßhdf.a ìßh lshhs


 jir ;=kla muK ;siafia lsisÿ f;dr;=rla fkdue;sj w;=reokaj isá fmd,sia ierhkajrfhl=f.a weg iels,a,la yd ,smshla miq.sh i;sfha yuqùfuka miq Tyqf.a Èú kid.ekSu fmd,sish we;=f<a m%Yakhla ksid isÿjkakg we;s njg ñh.sh ierhkajrhdf.a ìßh idlaIs foñka mjid ;sfnkjd'
fiÜál=,u fmd,sisfha fiajfha fh§ isá udj;.u mÈxÑ .=Kmd, m%idoa mqIaml=udr ^48& kue;s ierhkajrhdf.a ìß| jk iuka;s rdcuq‚ ^46& uy;añh fufia mejeiqjdh'
zwms fma%u iïnkaOhlska 1992 j¾Ifha újdy jqKd' wmg újdyfhka ÿj,d fokafkla bkakjd' uu /lshdjla fkdlr orejka n,df.k bkakjd' udf.a ieñhd
fmd,sisfha fiajh l<d' ierhkajrfhl= f,i fiajh l< uf.a ieñhd wka;sug fiÜál=,u fmd,sisfha fiajh l<d'
udf.a ieñhdg lsisÿ udkisl frda.hla ;snqfKa kE' ieñhd w;=reoka fjkak udi ;=klg


muK fmr isg f.or wdjdu l,amkd lr lr bkakjd' weyqju fudl=;a lshkafk;a kE' yeu fj,dfju ;ksfhka bkak yokjd' yeu udihlu thd f.or tkjd'
wka;sug thd 2012 wfm%a,a 11 jeks Èk f.or weú;a 14 jeks Èk jevg hkjd lshd f.oßka Wfoa 6'15 g muK .shd' Wfoa 7'30 g muK l;d lrk úg l=reKE., bkakjd lSjd' yji l;d l<;a f*daka tl jev lf<a kE' fmd,sishg l;d l<du jevg wdfõ kE lSjd'
Bg miqod Wfoa 10'30 g muK uy;a;hd l;d lr lSjd Bfha jevg .sfha kE' wïu n,kak .shd lsh,d' wo jevg hkjd lSjd' kuq;a whshg l;d l<du wïu n,kak wdfõ kE lSjd'
 

todhska miq flda,a .kak;a f*daka tl jev lf<a kE' fiÜál=,u fmd,sishg l;d l<du wdfõ kE lsõjd' wfma%,a 23 jeks Èk Tyq 17 jeks Èk ,shd kqjrt<sfhka ;eme,a l< ,smshla ug
,enqKd' tys i|yka lr ;snqKd ux ldgj;a je/oaola lf<a kE' fydrlï lf<a kE' 

ldgj;a hg;afj,d bkak nE' ffojh ug yria jqKd' tal ksid Thd <uhs fokakd n,df.k bkak lsh,d'
tafl yeáhg thd lsishï wk;=rla lr.kak we;s lsh, ys;=K;a ug f;dr;=rla ,enqfk kE'
fï ,smsh ,enqKdu udj;.u fmd,sishg meñ‚,a,la l<d' Bg miq lsisÿ iykhla fkdue;s ksid fmd,sia iyk ueÈßhg;a meñ‚,s l<d' yeu ;eku mqo mQcd meje;ajQjd' Ndrydr jqKd' kuq;a lsisÿ f;dr;=rla ,enqfKa kE'
 

wjqreÿ 3 lg miafia miq.sh cqks 3 jkod rd;%sfha udj;.u fmd,sisfhka weú;a fï .ek okajklx ug lsisu f;dr;=rla ,eî ;snqfk kE"Z

igyk - lreKdr;ak m,af,a.u - nKavdrfj,

Harin fernando revels first love

By: Prosperity Tech On: 7:06 PM



හරීන්ගේ පළමු ආදරය සෙනාලි - මෙන්න කතාව 

ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සිය පළමු ආදරය පිළිබඳව මතකය අවදි කරමින් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කර තිබුණි.

ඒ මෙසේය, “නැතුවම බැරි සුන්දරම දෙයක්. ඒක ඉස්කෝලෙ කාලෙ ඇති වුණ දෙයක්. එයාගෙ නම සෙනාලි. දැන් එයා බැඳලා ළමයි පවා ඉන්නවා.

බූට් එකක් දුන්නෙත් නෑ. කෑවෙත් නෑ. දෙපැත්තෙම වැඩිහිටියො අකමැති වුණ නිසා නවත්තන්න වුණා. ඒත් අපේ මිත්‍රත්වය නම් තාම තියනවා.


wife එක්ක ගත්තොත් කෙල්ලො තුන් දෙනෙක් එක්ක යාළු වෙලා ඉදළා තියෙනවා.”

No confidence motion against PM to be debated

By: Prosperity Tech On: 6:48 PM

No-confidence Motion against Premier handed over ....

112 signatories

Here are the mistakes Ranil has committed ....

A no-confidence motion in the form of a proposal against
Prime Minister Ranil Wickremasingha by 112 MPs and Ministers inclusively, attesting to the proposal with their signatures was handed over to Mr. Dhammika Dissanayaka, General Secretary of parliament yesterday (5).  
In this case the allegations aimed against the prime minister are eight in number. While this proposal is included in the agenda, a meeting of relevant Party leaders (President Maithripala from SLFP) would be summoned and a date has to be decided to bring up the debate.

Following are the 8 points brought against Ranil
  1. Continuing in office as Prime Minister without the support of a majority of Members in Parliament.
  2. Termination of major projects.
  3. Blocking avenues of income of lakhs of people.
  4. Bringing politics into the police force in a serious manner in order to take political revenge and create fear.  
  5. Rise in prices of essential food items.
  6. Not granting a standard price for tea, rubber and paddy.
  7. Appointing a non-Sri Lankan citizen as the Head of the Central Bank.
  8. Issuing of treasury bonds.

Saturday, June 6, 2015

husband escaped from hotel in the wedding night

By: Prosperity Tech On: 11:31 PM

මධුසමය දා මනාලයා පැනලා ගියේ ශාරීරික දුබලතාවක් නිසයි? - මහ රෑ පැන ගිය දෙල්තොට මනාලයාගේ ඇත්ත කතාව

මහනුවර දෙල්තොට ප්‍රදේශයේ මධුසමය ගත කිරීමට ගිය මනාලයකු රාත්‍රියේ අතුරුදහන්වූ පුවතක් පසුගියදා අප වාර්තා කළා.එම මනාලයා පසුව සොයා ගත්තේ මහමග ඇවිද යමින් සිටියදීයි.

මෙලෙස ඔහු මධුසමය අවස්ථාවේ අතුරුදහන් වීමට හේතුව මේ වන විට හෙළිවී තිබෙනවා.





මහනුවර දෙල්තොට ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක්‌ අවසානයේ අලුත බැඳපු ජෝඩුව මධුසමය ගත කරන්නට ගියේ එම ප්‍රදේශයේම හෝටලයකටය. 

ඔවුන් ආදරයෙන් බැඳී දෙපාර්ශ්වයේ කැමැත්ත ඇතිව විවාහ ගිවිස ගෙන ඇත්තේ මීට වසර එකහමාරකට පෙරදීය. ඉතා චාම් විනීත ගති පැවතුම් ඇති මනාලයා තම බිරිඳ මලක්‌ මෙන් රැක බලා ගත්තේය. විසිතුන් හැවිරිදි තම ආදරණීය බිරිඳ කැඳවා ගෙන එන්නට ඔහු අලුතින්ම නිවසක්‌ද ඉදිකළේය.


කාලය කෙමෙන් ගෙවී යද්දී මනාලියගේ මෙන්ම මනාල පාර්ශ්වයද මේ දෙදෙනාගේ විවාහ මංගල උත්සවය ජයටම සූදානම් කළෝය. "දැන් ඉතින් ඔය හිටියා මදැ. දෙන්නම වයසට යනවා. අපිට මුණුබුරෙක්‌ මිණිබිරියක්‌ බලන්න බැරිවෙයි ඔහොම හිටියොත්" දෙපාර්ශ්වයේ දෙමාපියන් එලෙස සඳහන් කළේ දෙදෙනාට පුංචි ලඡ්ජාවක්‌ද ඇති කරවමිනි.

දෙපැත්තේ පෙරැත්ත මැද්දේ ජාතික සමගිය සහජීවනයද ඔප්නැංවෙන අයුරින් දෙපාර්ශ්වයේම විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මඟුල ජයටම පැවැත්විණි.

එදින කා බී විනෝද වූ නෑදැ හිතවතුන් උත්සව ශාලාවෙන් පිටව යද්දී සම්ප්‍රදායට ගරු කරමින් මේ මනාලිය හා මනාලය ද මධුසමය ගත කරන්නට ගියේ දෙල්තොට ප්‍රදේශයේ හෝටලයකටය.


සිහින පොදි බැඳන් යුගදිවිය අරඹන්නට වරම් ලැබූ මේ යුවළගේ සිහින ලොව විනාශ වන්නට ගතවූයේ හෝරා කීපයකි. මංගල උත්සවය නිම වී හෝටලයට ගිය යුවළ කිසිදාක විවාහයෙන් දික්‌කසාද වන්නට නොසිතන්නට ඇත. එහෙත් දැන් එසේ වන්නට කටයුතු කෙරෙමින් පවතින බව ගලහ පොලිසිය අපට කීවේය.

මීට පාදක වූ පසුබිම සොයා ඔබට එය කියවන්නට සැලසිය යුතු යෑයි අපි කල්පනා කළේ එම කතාව තුළ අපේ සමාජයේ වැඩිහිටි අයටත් තරුණ තරුණියන්ටත් වැදගත් වන කරුණු රැසක්‌ ඇතැයි අප කල්පනා කළ නිසාවෙනි.


මධුසමයට ගිය මේ යුවළ එදා මධුසමය ගත කළේ නැත. රාත්‍රී 10.30 වන තුරු නිදි ඇඳේ එහා මෙහා පෙරළෙමින් සිටි මනාලියට නින්ද ගියේ දවසේ වෙහෙස කර බව නිසාමය. "මට ගෙදර වගේ නෙමෙයි මෙතැන නින්ද යන්නෙ නැතිවෙයි. ඔයා නිදා ගන්න" යෑයි සැබෑ ආදරවන්තයකු සේ වදන් දෙඩූ තම ස්‌වාමියා මධුසමය ගත කිරීම පසෙක දමා අතුරුදන්ව ඇති බව තේරුම් ගියේ ඇය මහ රෑ අවදිව බලද්දියි.

ඇය අවදි වී තම ස්‌වාමියා කොහේදැයි හෝටලයේ තම කාමරය තුළත් නාන කාමර තුළත් සොයා බැලුවද ඔහු නොසිටියේය. ඇය කලබලයටත් බියටත් පත්ව තම දෙමාපියන්ට දුරකථන ඇමතුම් දී තම ස්‌වාමියා අතුරුදන් බව දැන්වීය. දෙමාපියෝද කලබලයට පත්ව තම පුතා, බෑණා සොයන්නට විය. අවසානයේ ඔවුන්ට පොලිසියේ සහයද ඉල්ලා සිටින්නට සිදුවිය.


අවසානයේ ඔහු දෙල්තොට දාරාඔය ප්‍රදේශයේ මහ මඟ ඇවිද යමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක්‌ අනුව ඔහු පොලිසියට කැඳවාගෙන ආවේය. මේ සිදුවීමෙන් පසු මනාලිය හා මනාලයාගේ පවුලේ අය අතර විවිධ මත භේද ගොඩනැගුණි. පුතා මානසික රෝගියකු බවත් එසේ තිබියදී එය වසන් කර තම දුව විවාහ කරගෙන ඇත්තේ වංචනිකව බවත් මනාලියගේ පාර්ශ්වයෙන් චෝදනා නැගුණි.

ඒ කිසිම දේකට පිළිතුරු දෙන්නට හෝ සිදුවූයේ කුමක්‌ද යන්න අදහාගත නොහැකිව මනාලයාගේ දෙමාපියන් හා ඥතීහූ මහත් කම්පනයකට පත්ව සිටිති. මෙය සිවිල් ගණයට ගැනෙන සිදුවීමක්‌ නිසා පොලිසියට ක්‍රියා කළ හැකි සීමාවක්‌ද ඇත. කෙසේ වුවද මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණවලට අනුව ඔහු මානසික ආබාධයක්‌ ඇති අයකු බව ඔප්පු වී නැති බව පොලිසිය සඳහන් කරයි.

එසේ නම් මධුසමයට සූදානම්ව සිටි ඔහු මහ රෑ හෝටලයෙන් පැන ගත්තේ ඇයි? එසේ කිරීමට බලපෑ හේතු කවරේද? ඔහු මානසික ආබාධයකින් හෝ කිසියම් කම්පනයකින් පෙළෙන්නේද? මේ සියල්ලට මෙන්ම වසර එකහමාරක ආදර කතාවේ සිප වැළඳ ගැනීමක්‌වත් නැතිනම් ඒ සැබෑ ප්‍රේමයේ සත්‍ය ප්‍රේමයේ කැඩපතද නැතිනම් වෙනත් අපට ඔබට නොපෙනෙන ගැටලුවක්‌ද?

දැනට පොලිසිය අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව ඔහු කිසියම් ශාරීරික දුබලතාවක්‌ හේතුවෙන් ඇති වූ කම්පනය නිසා මධුසමයදා, රාත්‍රියේ හෝටලයෙන් පැනගොස්‌ ඇති බව තහවුරු කරගෙන ඇත. කෙසේ වුවද මෙම සියලු කාරණා නිත්‍ය වශයෙන් තහවුරු කරගත හැක්‌කේ ඔහු වෛද්‍යවරයකු හමුවට පැමිණවීමෙන් පසුවය

Thursday, June 4, 2015

Gappiya apologizes for insulting buddhism

By: Prosperity Tech On: 11:04 PM

ජිවිතයට පන්සලකට නොගිය මට බුද්ධ ධර්මය ගැන දැණුමක් නෑ. සියළුම බොදු ජනතාවගෙන් වැද සමාව ඉල්ලනවා,ගප්පියා තමා ෆෙස්බුක් වෙත එක්කල ඡායාරූපය ගැන කම්පාවෙයි

Youtube ඔස්සේ නිර්මාණාත්මක විඩියෝ රාශියක් ඉදිරිපත් කරමින් බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක් වු ගප්පියා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන තරිඳු විජේසේකරට මේ වන විට ෆෙසුබුක් ඔස්සෙම බොහෝ පිරිසි විරෝධය පළ කර ඇති අතර ඒ ඔහු විසින් පසුගිය පොසොන් පොහො දිනයෙදි ෆෙස්බුක් වෙත මුදාහැර තිබු ඡායාරූපයක් නිසාවෙනි.මේ අතර ගප්පියා එක්කර තිබු කාටුනයෙන් බුදු දහමට අගෞරවයක් වෙන බව පෙන්වා දෙමින් ඔහුට රසිකයන් විසින් බැනිවැදි ඇති බවද වාර්තා වෙයි.නමුත් මේවන විට තමා අතින් විශාල වරදක් වි ඇති බව තමා පීලිගන්නා බව කියමින් ඔහු විසින් සියළු බෞද්ධ ජනතාවගෙන් සමාව ඉල්ලා ඇත.තවද මින් ඉදිරියට එවැනි අනුවන ක්‍රියා තමා නොකරන බවද එහි සටහන් කර ඇත.

ගප්පියා විසින් ෆෙස්බුක් වෙත එක්කර තිබු ඡායාරූපය පහතින්

ඔහු විසින් ඉහත ඡායාරූපය සම්බන්ධව සමාව අයැද සිටි අයුරු

එම සටහන පහතින්

,මෙම කොමෙන්ටි එක දමන්නේ, විසාල බොදු පිරිසකගෙන් මරණ තර්ජන, පරුෂ වචන සහ බැන වැදීමි එල්ල වුනු නිසාත්, පිරිසිදු බොදු ඛසනැි විසාල පරමාණයක් අහිමි වුනු නිසාත්ය. ජිවිතයට පන්සලකට නොගිය මට බුද්ධ ධර්මය ගැන කිසිදු දැනුමක් නොමැති අතර කොමෙන්ටි කියවීමෙන් බුද්ධ ධර්මය, පන්සිල් හා පාලි භාෂාව ගැන යමි අවබොධයක් දැන් මට ඇත. ඔස්ටෙලියාවෙ සුද්දියක් විවාහ කරගත් මට කරගත්තේ මොන අනුවණ කිරියාවක්ද යැයි දැන් මට වැටහේ.

ඉහත ගොන් ජොක්ස් පොස්ටුව නිසා හිත රිදුනු බොදු බක්තිකයන්ගේන් මම වැද සමාව ඉල්ලා සිටින අතර, මබකසනැ කරපු සැදැහැවතුන් නැවතත් කසනැ කර මාගේ සුපරසිද්දිය රක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටමි.

මෙතැන් සිට බඩ පැලෙන්න හිනා යන පරොයොජනවත් ජොක්ස් පමණක් කිරිමට දිවුරන අතර සමාජය වෙනස් කිරිමට කිසිදු පරිස්සමයක් නොකරන බවටද දිවුරමි.

ඔබ සැමට තෙරුවන් සරණයි,

Wednesday, June 3, 2015

Vasu asks Maitree to go home

By: Prosperity Tech On: 11:54 PM

''අගමැතිකමට රනිල් ඕනේ නම් උඹ බම්බු ගහපන්''

වාසුදේව ජනපති මෛත්‍රීට ප‍්‍රසිද්ධියේ බැණ වදී - (වීඩියෝ) 

ඉකුත් මාසයේ පාර්ලිමේන්තුව තුළ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හට කුණුහරුපෙන් බැන වැදුන වාසුදේව නානායක්කාර සිය ක්‍රියා කලාපය තව දුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන ආකාරයක් දක්නට ලැබෙනවා. කිමද යත්, පසුගියදා රත්නපුර පැවති මහජන රැස්වීමකට එක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනව දැඩි දෝෂදර්ශනයට ලක්කර තිබෙනවා.

සමසමාජ පක්ෂයෙන් සන්ධානයට සම්බන්ධව සිටින නමුත් ශ‍්‍රීලනිප සාමාජිකයෙකු නොවන වාසුදේව මන්ත‍්‍රීවරයා මෙහිදී මෛත‍්‍රිපාල සිරිසේනට ශ‍්‍රීලනිප සභාපති කමින් ඉවත්වන ලෙස බලකර කියා සිටින්නේ, ''අත්ඇරපන් - උඹ බම්බුගහනවද...?'' වැනි වචන භාවිත කරමිනි. ඔහුගේ එම ප‍්‍රකාශය මෙසේය.

''දැන් ඒක එපැයි කියනව නං මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයට මොකක්ද ඕන..? රනිල් අගමැති කරපු තමන් ජනාධිපති වෙච්ච යූඑන්පී ශ‍්‍රීලංකා ආණ්ඩුවක්......

සභාපතිකම අත්ඇරපන්......... සභාපතිකම අත්ඇරපන්.........

යූඑන්පී එක්ක හවුල්වෙච්ච ආණ්ඩුවක් නං ඕන...... රනිල් අගමැති කරන්න නං ඕන........ ශ‍්‍රීලංකා නිදහස් පක්ෂෙ සභාපතිකමේ උඹ බම්බු ගහනවද..........?'' යනුවෙනි.

එම කතාව සහ රනිල්ට බැන වැදුන අයුරු දැක්වෙන වීඩියෝව පහතින්.

Tuesday, June 2, 2015

Sri Lanka's Most Simple President Seen In Normal Shoe Shop

By: Prosperity Tech On: 5:18 AM

අපේ සරල ජනපති තුමා

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සරල චාම් ජීවිතයක් ගතකරන බව එක් සිද්ධියකින් පැහැදිය විය.

ඒ ජනාධිපතිවරයා තම පාවහන් ගැනීමට සාමාන්‍ය වෙළෙඳසැලකට ගොස් සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කර තීබීම හේතුවෙනි.රටකට නියම ආදර්ශයක් විය හැක්කේ, ආදර්ශයක් වීමෙන්


Monday, June 1, 2015

LITTLE GIRL RESCUED FROM ABDUCTOR in Puttalam

By: Prosperity Tech On: 8:11 PM

කාමාතුරයෙක් පැහැර ගත් දැරිය පැය 3ක මෙහෙයුමකින් පසු සොයා ගනී (VIDEO)

අපයෝජනය කිරීමේ අරමුණින් පැහැර ගැනීමකට ලක්වූ පුත්තලම අනගාරික ධර්මපාල විදුහලේ පළමු වසරේ දැරියක් බේරා ගැනීමට පුත්තලම පොලිසිය සහ ප‍්‍රදේශවාසීන් අද (01) සමත්වුණා. පුත්තලම - තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය අද පාසල නිම වී පැමිණෙන විට පුද්ගලයෙකු විසින් උපක්‍රමශීලිව තිල්අඩිය - වේලක්කන්නි දේවාස්ථානයට යාබදව පිහිටි සුසාන භූමිය ආසන්නයේ ඇති ඝන කැලෑවට රැගෙන ගොස් තිබෙනවා.


දැරිය රැගෙන යන පුද්ගලයා පිළිබඳව සැක සිතී ගම්වාසීන් ඒ පිළිබඳ සොයා බලා ඇති අතර, පසුව පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමේදී දැරිය සොයා ගැනීමට හැකිවුණා. වන ප්‍රදේශයේ සැඟව සිටි සැකකරු ද පසුව අත්අඩංගුවට ගැනුණු අතර, ප්‍රදේශවාසීන් සැකකරු පොලිසියට රැගෙන යාම වළක්වාලමින් ඔහුට පහරදීමට උත්සාහ කිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

Update: Monday, 01 June 2015 - 07:24 PM
............................................................

පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරේ දැරියක් කාමාතුරයෙකු විසින් (01) වන දින පැහැරගෙන ගොස් කැලෑවක සගවාගෙන සිටිය දී පුත්තලම මූලස්ථාන පොලිසියේ නිලධාරින් හා ප්‍රදේශවාසීන් විසින් පැය දෙකකට ආසන්න කාලයක සෝදිසියකින් පසු නිරුපද්‍රිතව දැරිය බේරා ගැනීමට හැකි වූ අතර, සැකකාර කාමාතුරයාද කැලෑවක සැගව සිටිය දී සොයා ගැනීමට හැකි වූ බව පුත්තලම පොලිසිය පවසයි.

මෙසේ පැහැර ගෙන තිබුණේ අනගාරික ධර්මපාල විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියකි. මෙම දැරිය පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවත්,  මෙම දැරිය පවුලේ නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු බවත්, අනෙක් දරුවා පිරිමි දරුවෙකු බවද කියයි.

මෙම දැරිය පාසල ඇරී වෙනදා ඇගේ සොහොයුරා සමග ත්‍රිරෝද රථයකින් නිවසට පැමිණෙන නමුත් (1) වන දින කෙසේ හෝ මෙම කාමාතුරයා දැරියව උපක්‍රමශීලිව රවටාගෙන තිල්අඩිය වේලක්කන්නි දේවස්ථානයට යාබදව පිහිටි සොහොන් පිටිය ආසන්නයේ ඇති ඝණ කැලෑවට රැගෙන ගොස් ඇති බව කියයි.

මෙම දැරිය නාදුනන පුද්ගලයෙකු සමග ගමන් කරන ආකාරය දුටු දැරියව හදුනන පිරිසක් මෙම සැකකාර පුද්ගලයා පිළිබදව සැක පහළවී ඇති බවත්, ඒ අනුව මේ පිළිබදව ගම්මුන් සොයා බලන්නට පටන් ගෙන ඇති බව කියයි.

කෙසේ හෝ විනාඩි ගණනක් යන්නට මත්තෙන් මෙම සැකකරු දැරියව කැලෑ මාර්ගයෙන් ජනතාව මග හරිමින් පැමිණ කලපුව ආසන්නයේ පිහිටි ඝණ කැලෑවට දැරිය රැගෙන ගොස් ඇති බවත්, ඒ සමගම ප්‍රදේශවාසීන් පුත්තලම මූලස්ථාන පොලිසියේ රථ වාහන නිළධාරින් සමග දැරිය සෙවීමේ මෙහෙයුම ආරම්භ කර තිබුණි.

මෙහෙයුම ආරම්භ කර පැය දෙකකට පමණ පසු දැරිය ඝණ කැලෑවේ සිට විළාප තබන ආකාරය ඇසී ප්‍රදේශවාසීන් ඒ දෙසට දුවන්නට වූ අතර, කැලෑවේ සිටි දැරිය හඩමින් ජනතාව දෙසට දිව එන්නට විය ඒ සමගම දැරියගේ පියා විසින් දැරිය ඔසවාගෙන දුම්රිය මාර්ගය වෙත රැගෙන ඒම සිදු වූයේ එම අවස්ථාව වන විටත් රැස්ව සිටි 2000ට ආසන්න ජනතාවකගේ හදවත් වලට සැනසුමක් එක්කරමිනි.

පසුව මෙම දැරියගේ මව සමග  පොලිස් ස්ථානය වෙත යැවීමට කටයුතු කල පොලිස් නිලධාරින් නැවත ජනතාව සමග සැකකරු සොයා මෙහෙයුම ආරම්භ කල අතර, දැඩි පරිශ්‍රමයකින් පසු සැකකාර කාමාතුරයා ප්‍රදේශවාසීන් හා පොලිසිය විසින් සොයා ගැනුන නමුත් මෙම සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට නැවතත් පැයනට ආසන්න කාලයක් ගත වූයේ රැස්ව සිටි පිරිස මෙම සැකකරුව පොලිසියට රැගෙන යාමට ඉඩ නොදෙමින් කලහාකාරි ලෙස හැසිරෙමින් දැඩි ලෙස සැකකරුට පහර දීම හේතුවෙනි.

මේ නිසා පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ තිල්අඩිය වේලක්කන්නි දේවස්ථානය අසල සිට දුම්රිය හරස් මාර්ගය දක්වා දැඩි වාහන තදබදයක් ඇතිව තිබූ අතර, ජනතාව 2000ට ආසන්න ප්‍රමාණයක් රැස්ව සිටි ආකාරය දැක ගත හැකි විය.

අත් අඩංගුවට ගත් සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට දැනට කරන ලද පරික්ෂණ වලදී හෙළිවී ඇති බව පොලිසිය පවසයි. සිද්ධියට මුහුණ පෑ දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට සූදානම්ව තිබූ බව පොලිසිය කියයි.















































ඡායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ 
(hirunews.lk)

Helena Bonham" Judi Dench" Fiona Shaw" Julie Christie

By: Prosperity Tech On: 7:35 PM

මාළුවන් වෙනුවෙන් මාළු බදාගෙන නිරුවත් වෙයි - Photos

Helena Bonham" Judi Dench" Fiona Shaw" Julie Christie නැමති කාන්තාවන් පිරිසක් විසින් ජූනි 8 වනදා සැමරුම් කරන ලෝක සාගර දිනය වෙනුවෙන් වෙනස් ආකාරයේ සංකල්පයක් යටතේ ලොවට පණිවුඩයක් ගෙන ඒමට සූදානම් වනවා.  එහිදී මෙම කාන්තාවන් විසින් නිරුවත්ව ඡායාරූප වලට පෙනී සිටින්නේ මාළුවන් තුරුළු කරගෙනයි.

එයින් ඔවුන් ලොවට ලබාදෙන්නට යන පණිවුඩය වන්නේ සයුරේ ජීවත්වන මත්ස්‍යයින් කිසිඳු සිමාවකින් තොරව අල්ලා ආහාරයට ගැනීම හා කාටවත් ප්‍රයෝජනයක් නොවී විනාශවීම සීමා කිරීම සම්බන්ධයෙනුයි.





Sunday, May 31, 2015

Charred remains in Athurugiriya speeding van

By: Prosperity Tech On: 6:53 PM

පිළිකා හැදුනු බිරිඳට නිතරම අතවර කළ නිසා මරා දැම්මා-අතුරුගිරියේවෑන් රථයක දී පොලිසියට හමුවූ සිරුරේ ඇත්ත කතාව


දොළොස්‌ හැවිරිදි දැරියක්‌ අඹුකමට..සැකකරුගේ ඥති දියණියටත් අතවර කරලා..


පසුගිය දා ඝාතනය කර පුළුස්සා රැගෙන යමින් සිටිය දී අතුරුගිරිය පොලිසියට හසුවූ සිරුර සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.මේ අබිරහස්‌ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන වික්‍රම සහකාර පොලිස්‌ අධිකාරි ක්‍රිෂාන්ත ජයවර්ධන ඉදිරියේ තමන් මුහුණ දුන් ඒ අමිහිරි කතාන්දරයේ සුලමුල හෙළි කර ඇති අතර දිගු කාලීන අර්බුධයක තොරතුරු එහිදී හෙළිවී ඇතැයි වාර්තා වනවා.


ඝාතනයේ ප්‍රධාන සැකකරු වන වික්‍රම වෘත්තියෙන් වායු සමීකරණ අලුත්වැඩියා කරන්නෙකි. ගාල්ල පෝද්දල උපන් ගම වුවද වික්‍රම පදිංචිව සිටියේ අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේය. ඒ තම මවුපියන් සමගයි.


මහරගම පාසලකින් අධ්‍යාපනය ලැබූ වික්‍රම පසුව කාර්මික විද්‍යාලයකින් වායු සමීකරණ අලුත්වැඩියාව පිළිබඳව හදාරනු ලැබුවා.


වික්‍රමට නාලිනීව මුණගැසෙන්නේ කාර්මික විද්‍යාලයට යන අතරතුරදීය. ඒ මීට විසි වසරකට උඩදීය.

නාලිනීගේ චාම් ගතිපැවතුම්වලට වික්‍රම ප්‍රිය කළ අතර පිළියන්දල මඩපාත පදිංචිව සිටි ඇය රැකියාවක්‌ කළේ නැත.


වික්‍රම නාලිනී විවාහය දෙපාර්ශ්වයේම කැමැත්ත මත සිදු වුණේ 1995 වර්ෂයේදී.


"පුතේ පෝද්දල අපේ ඉඩකඩම් බලා කියා ගන්න කවුරුත් නැහැ. උඹ මහගෙදර පදිංචියට පලයන්..." වික්‍රමගේ පියා උපදෙස් දුන්නේය.



පෝද්දල පදිංචියට යැම තම ජීවිත සහමුලින්ම විනාශ කරනු ලබන සිදුවීම වෙතැයි වික්‍රම හෝ නාලිනී මොහොතකටවත් සිතුවේ නැත.


1996 වර්ෂයේ පෝද්දල මහ ගෙදර පදිංචියට ගිය වික්‍රම, නාලිනී සමග අලුත් ජීවිතයක්‌ ආරම්භ කළේය.


වික්‍රම තම දරු දෙදෙනා සහ නාලිනී අතහැර විදේශ රැකියාවට යාම සඳහා 2010 වර්ෂයේදී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.


වික්‍රමගේ සුන්දර කැදැල්ල විනාශ වී යන අර්බුධය පටන් ගන්නේ එතැන් සිටයි.


දරුවන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක්‌ ලබා දෙමින් නාලිනී ඉතාම යහපත් ජීවිතයක්‌ ගත කළ අතර වික්‍රම හරිහම්බ කර එවන මුදලින් පෝද්දල මහ ගෙදර නවීකරණය කළේ ද නාලිනීමයි.


හිටි හැටියේම නාලිනීගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙන්නට වූ අතර නාලිනීට පියයුරු පිළිකාවක්‌ වැළඳී තිබෙන බව දැනගත් දින සියලු ඥති මිත්‍රාදීන් කම්පාවට පත්වුණා.


"ඔයා දැන්ම රස්‌සාව අතහැරලා එන්න එපා. මම මේ වැඩ ටික කොහොම හරි කරගන්නම්. ඉදිරියේදී අපට වැඩිපුර සල්ලි ඕනෙ වෙයි. ඒනිසා දිගටම ඔයා ඉන්න."

වික්‍රම ආපසු ශ්‍රී ලංකාවට එන්නට උත්සාහ කළද නාලිනී එය වළකනු ලැබුවේ අනාගතය ගැන සිතාගෙනයි.


නාලිනී පදිංචි පෝද්දල නිවස ආසන්නයේ මවක්‌ සහ පුත්‍රයකු පදිංචිව සිටි අතර ඔවුන් නාලිනී සමග කිට්‌ටු සම්බන්ධතාවක්‌ ගොඩනගාගෙන සිටි බවයි පැවසෙන්නේ.


සුමනා නමැති එම කාන්තාව කපටි අයකු බව නාලිනී දැන සිටියේ නැත


සුමනාගේ පුත්‍රයා ප්‍රසාද් ජනකය. යුද හමුදා විශේෂ බළකායේ වසර 7 ක්‌ සේවය කළ ප්‍රසාද් ජනක ඉන් පලා ආවේ උතුරේ යුද්ධය නිමවීමටත් පෙරයි.


රැකියාවක්‌ නොමැතිව නන්නත්තාර ජීවිතයක්‌ ගත කළ ප්‍රසාද් සොරකම් කරන්නට පටන් ගත් අතර මේ පාපතර ක්‍රියාවන්ට ඔහුගේ මවගෙන් ලැබුණේද සහායක්.


දිනක්‌ ප්‍රසාද් ජනක නාලිනීගේ නිවසට පැමිණ එහි ඉදිරිපස දොර වසා දමා ඇති බව පොලිසියට ලැබුණු තොරතුරු වල සඳහන් වනවා.


"ඇයි මල්ලියෙ මොකක්‌ද මේ කරන්න යන්නෙ"ප්‍රසාද් අත ගල්කටස්‌ ගිනි අවියක් තිබූ අතර කිසිවක්‌ නොපැවසූ ඔහු නාලිනී කාමරයට ඇද ගොස්‌ ඇගේ මුව තුළට ගිනි අවිය ඇතුළු කරනු ලැබුවා.


"උඹ මම කියන විදියට ඉන්න ඕනෙ. එහෙම නොකළොත් මම උඹවත් මරලා දරුවො දෙන්නවත් මරලා දානවා."ප්‍රසාද් මහා නරුමයකු බව නාලිනී තේරුම් ගත්තේ ඉන් පසුවය. එහෙත් ඒ වන විට ප්‍රමාද වැඩිය.


"මම ලෙඩෙක්‌ මට කරදර කරන්න එපා. මගේ මරණය කොයි වේලාවෙද නැහැ. ඇයි උඹ මට මෙහෙම කරන්නේ".


ප්‍රසාද් නමැති පාපතරයා පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි නාලිනීට අතවර කර නාලිනී සතුව තිබූ මුදල් සහ රන් ආභරණ කොල්ල කා පලා ගොස් ඇත්තේ"උඹ මේ ගැන කාටහරි කියලා තිබුණොත් උඹේ දරුවො දෙන්න ගැන තියන ආසාව අතහැරගනින්." යනුවෙන්ද තර්ජනය කිරීමෙන් පසුවයි.


ප්‍රසාද් නමැති පාපතරයා සිදුකළ අපරාධයට ඔහුගේ මව වූ සුමනාද අනුබල දුන් බවයි පැවසෙන්නේ.


දොළොස්‌ හැවිරිදි දැරියක්‌ පැහැරගෙන ගොස්‌ අඹුකමට තබාගෙන සිටි මේ තිරිසනා ඇය ගැබිනියක කර තිබූ අතර දොළොස්‌ හැවිරිදි දැරිය ගැබිණියක වූ පසු ඇයට පහරදී නිවසින් පන්නා දැමීමට මොහු ක්‍රියාකර තිබුණා.


ගාල්ල ප්‍රදේශයේම වෛද්‍යවරයකුගේ තරුණ බිරිඳ ප්‍රාණ ඇපයට ගෙන සිටි ප්‍රසාද් ඇයටද නිතර නිතර අතවර කරමින් මුදල් ලබා ගන්නට පුරුදුව සිටි බව පැවසෙනවා.


එතැන් සිට නාලිනීට මේ නරුමයාගෙන් ගැලවීමක්‌ ලැබුණේ නැත.


වික්‍රම දහදුක්‌ විඳිමින් උපයා එවන සියලුම මුදල් ප්‍රසාද් කොල්ල කෑ අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වියදම් කිරීමට තරම් මුදලක්‌ හෝ ඇයට ඉතිරිව තිබුණේ නැත.


මේ අතර නාලිනීගේ වැඩිමහල් පුත්‍රයා අපොස සාමාන්‍ය පෙළ විභාගය ඒ සාමාර්ථ 10 ක්‌ ලබා ගනිමින් ඉහළින්ම සමත් වුවත් ඉදිරි අධ්‍යාපනය සඳහා මුදල් නොවූ නිසා නාලිනී ගාල්ලේ සංචාරක හෝටලයක පිඟන් සේදීමේ රැකියාවට ගියේ එදාවේල පිරිමසා ගැනීමට සොච්චම් මුදලක්‌ සොයා ගැනීම සඳහායි.


තමන් මුහුණපා සිටින මහා ෙ€දනීය තත්ත්වය කිසිවකුටත් නොකියා රහසක්‌ ලෙස තබා ගැනීමට නාලිනී හැම විටම උත්සාහ කළාය. ඒ දරුවන් දෙදෙනාට අනතුරක්‌ වෙතැයි දැක්‌වූ බිය නිසාය.


"මට තවත් මේ දේවල් උහුලන්න බැහැ. වික්‍රම ඌ මහ තිරිසනෙක්‌. මගේ ළඟ තියන හැම සතයක්‌ම කොල්ල කෑවා. මගේ ජීවිතේ විනාශ කළා. අහල පහල අය හිතාගෙන ඉන්නෙ මම ඒ තිරිසනා එක්‌ක පවුල් කනවා කියලා.මගේ ජීවිතේ කොයි වෙලාවෙද නැහැ. ඔයා පුළුවන් තරම් ඉක්‌මණට ආපසු එන්න. ඒත් මට බයයි මේ මිනිහා ඔයාවත් විනාශ කරලා දායි කියලා."නාලිනී හැඬූ කඳුළින් සියලු දේ වික්‍රමට ලියා යැවූ පසුව වික්‍රම ආපහු ලංකාවට පැමිණ තිබෙනවා.


වික්‍රම පෝද්දල නිවසට පැමිණියද ප්‍රසාද්ගෙන් එල්ල වන තර්ජන ගර්ජන අඩුවක්‌ නොවූ අතර නිතරම ගිනි අවියක්‌ හෝ අත් බෝම්බයක්‌ ඉනේ ගසාගෙන සිටින මේ නරුමයා සමග ආරවුලක්‌ ඇති කර ගැනීම භයානක බව වික්‍රම තේරුම් ගත්තා.


දිනක්‌ ප්‍රසාද් වික්‍රමගේ නිවසට කඩා වැදුණේය. එදින නාලිනී නිවසේ සිටියේ නැත. මේ ප්‍රශ්න හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටි ඇය පිළියන්දල නිවසට ගොස්‌ සිටියා.


"කෝ උඹේ ගෑනි, මම ආවෙ සල්ලි ටිකක්‌ අරගෙන යන්න. මට සල්ලි දීපන් නැත්නම් උඹවත් මෙතෙන බාවලා මේ ගේත් ගිනි තියලා දානවා."


ප්‍රසාද් තර්ජනය කර සිටියා.


"තමුසෙට දෙන්න මගෙ ළඟ සල්ලි නැහැ. අපේ පවුල විනාශ කරපු තිරිසනා බැහැපන් එළියට."වික්‍රමට කියන්නට ලැබුණේ එපමණයි. ඔහුට පහර පිට පහර වැදුණ අතර ඔහු පණ බේරාගෙන නිවසින් පැන පෝද්දල පොලිසිය වෙත දිව ගියා.


"සර්, අර තිරිසනා මට හොඳටම ගැහුවා තව ටිකකින් ඌ මගේ ගේත් ගිනි තියයි. මොනව හරි කරන්න" වික්‍රම පොලිසිය වෙත පැමිණිලි කළද ඊට යහපත් ප්‍රතිචාරයක්‌ ලැබුණේ නැත.


අවසානයේ දී දැනගන්නට ලැබුණේ ප්‍රසාද් වික්‍රමගේ අලුත්ම නිවස ගිනි තබා මුළුමණින්ම විනාශ කර දැමූ බවයි. ඒ නරුමයාගේ පහර කෑමෙන් තුවාල ලැබූ වික්‍රම රෝහල්ගත කරනු ලැබුවා.


වික්‍රමගේ ජංගම දුරකථනයද ප්‍රසාද් එදින රැගෙන ගොස්‌ එහි තිබූ අංක කීපයක්‌ අතුරින් එක්‌ අංකයකට ප්‍රසාද් ඇමතුම් ලබා ගෙන තිබෙනවා.


ඒ වික්‍රමගේ ඥති දියණියක්. ඇය සිටියේ කටාන ප්‍රදේශයේ.


"වික්‍රම මාමා ඇක්‌සිඩන්ට්‌ වෙලා ගොඩක්‌ අමාරුයි. බේත්වගයක්‌ ගන්න සල්ලි ඕනෙ. සල්ලි අරගෙන පුළුවන් තරම් ඉක්‌මනට කොළඹට එන්න."ප්‍රසාද් ඇයට කියා ඇත්තේ එවැන්නක්.


වික්‍රමගේ ඥති දියණිය මුලා කළ ප්‍රසාද් ඇය කොළඹට ගෙන්වා ගත් අතර රන් ආභරණ කීපයක්‌ ද උකස්‌ කර ලබාගත් මුදල් ඇය සතු වුණා.


කොළඹදී ඥති දියණිය ත්‍රිරෝද රථයක නන්වාගත් ප්‍රසාද් ඇය හෝටලයකට රැගෙන ගියේය.


එහිදී ඇයට අතවර කළ මේ නරුමයා ඇය සතුව තිබූ මුදල් ද කොල්ල කා තිබෙනවා.


දින තුනක්‌ තිස්‌සේ හෝටලයේ කාමරයක සිරකරගෙන සිටි තරුණිය ආපසු පිටත් කර හැරියේ නැවත මුදල් සොයාගෙන එන පොරොන්දුව මත බවයි පැවසෙන්නේ.


මේ අපරාධ සියල්ල සම්බන්ධයෙන් පොලිස්‌ පොත්වල සටහන් වී තිබුණද ප්‍රසාද් අත්අඩංගුවට ගන්නට පොලිසියට හැකිව තිබුණේ නැත. ප්‍රසාද් සූක්‍ෂම ලෙස පොලිසිය මගහරිමින් මේ අපරාධ නොනවත්වාම කරන්නට වුණා.


පිළියන්දල නිවසේ සැඟවී සිටි නාලිනී බලෙන් ගෙන්වා ගත් ප්‍රසාද් ඇය රැගෙන හබරණ ප්‍රදේශයේ හෝටලයකට ගොස් තිබෙනවා.


"මම උඹේ මුළු පවුලම විනාශ කරනවා. මට කොහෙන් හරි සල්ලි හොයලා දෙන්න ඕනෙ. මට දැන් ජීවත් වුණත් එකයි නැතත් එකයි. ඒ නිසා මම කියන විදිහට වැඩ කරපං....."


ප්‍රසාද් නාලිනීට තර්ජනය කරමින් දින කීපයක්‌ තිස්‌සේ හබරණ හෝටලයේ රඳවාගෙන සිටි අතර ප්‍රසාද් දිගින් දිගටම ඇයට අතවර කර තිබෙනවා.


"අපි දැන් මොකද කරන්නෙ වික්‍රම, මේ පාහරයගෙන් අපට කිසිම ගැලවීමක්‌ නැහැ. මූ කොයි වෙලාවක හරි අපි සේරම මරලා දානවා."


ගැලවී පැමිණි නාලිනී වික්‍රමගේ දැත් අල්ලාගෙන හඬා වැටෙන්නට වුණා.


"මම කොළඹ යනවා"


නාලිනී වික්‍රමගෙන් සමුගෙන නිවසින් පිටවූවත් ඇය කොළඹ ගියේ නැත. දන්න හඳුනන අයකුගේ නිවසට ගොස්‌ දින කීපයක්‌ සැඟවී සිටින්නට ඇය සැලසුම් කළා. ප්‍රසාද් දිගින් දිගටම ඇයට දුරකථනයෙන් කතා කර තර්ජනය කරන්නට වුණේ මේ අතරයි.


"මම යනවා උඹලගෙ අතුරුගිරියෙ ගෙදරට, එහෙට ගිහින් උඹලගෙ සනුහරේම නැති කරලා දානවා."


ප්‍රසාද් නාලිනීට දුරකථනයෙන් තර්ජනය කරමින් කියා ඇති අතර මේ පාපතරයා කොයි මොහොතක හෝ පිළියන්දල තම නිවසට යනු ඇතැයි නාලිනී සිතුවා.


ඇය පිළියන්දල නිවසේ සිටින තම සොහොයුරාට කතා කර අවධානයෙන් සිටින ලෙස දැනුම් දුන්නාය.


පසුගිය 23 වැනිදා සවස ප්‍රසාද් පිළියන්දල පිහිටි නාලිනීගේ නිවසට පැමිණි අතර එහි සිටියේ නාලිනීගේ බාල සොහොයුරායි.


"කෝ උඹලගෙ අක්‌කා. මට එයත් එක්‌ක බේරගන්න ගනුදෙනුවක්‌ තියෙනවා. එයා ඉන්න තැන කියපං...."ප්‍රසාද් නාලිනීගේ සොහොයුරාට තර්ජනය කර තිබෙනවා.


එහෙත් ඒ වනවිට වික්‍රම තම මස්‌සිනාද සමග පිළියන්දල නිවසට එමින් සිටි අතර වික්‍රම දුටු වහාම ප්‍රසාද් කලබල වූ බවයි පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

"මට උඹත් එක්‌ක ගනුදෙනුවක්‌ නැහැ. කෝ මගේ සුදු හාමිනේ එයා ඉන්න තැන කියපං...."ප්‍රසාද් වික්‍රමට කියන්නට වුණා.


නිවස අසල ගරාජයේ තිබූ යකඩ පොල්ලක්‌ වික්‍රමගේ අතට හසුවූ අතර කෝපය පාලනය කරගත නොහැකිව සිටි වික්‍රම එක වරම ප්‍රසාද්ගේ පිටට පොලු ප්‍රහාරයක්‌ එල්ල කර තිබෙනවා.


ප්‍රසාද් බිම ඇද වැටුණු අතර පොලු පහරින් අවසන් ගමන් ගිය බව දුටු වික්‍රම දැඩිලෙස කලබලයට පත් ව පාලු ස්‌ථානයකදී ප්‍රසාද්ගේ සිරුර ගිනි තබා විනාශ කිරීමට උත්සාහ දර තිබෙනවා.


එහෙත් ඔවුන් අවසානයේ තීරණය කළේ අඩක්‌ පිළිස්‌සුනු සිරුර කොහේ හෝ රැගෙන ගොස්‌ දමා පලා යැමටයි.


ඒ උත්සාහය ව්‍යර්ථ වුණේ අතුරුගිරිය පොලිසියේ නිලධාරින්ගේ දක්‍ෂතාව නිසායි.
(hirufm.lk)