ජිවිතයට පන්සලකට නොගිය මට බුද්ධ ධර්මය ගැන දැණුමක් නෑ. සියළුම බොදු ජනතාවගෙන් වැද සමාව ඉල්ලනවා,ගප්පියා තමා ෆෙස්බුක් වෙත එක්කල ඡායාරූපය ගැන කම්පාවෙයි
Youtube ඔස්සේ නිර්මාණාත්මක විඩියෝ රාශියක් ඉදිරිපත් කරමින් බොහෝ දෙනා අතර ජනප්රිය චරිතයක් වු ගප්පියා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන තරිඳු විජේසේකරට මේ වන විට ෆෙසුබුක් ඔස්සෙම බොහෝ පිරිසි විරෝධය පළ කර ඇති අතර ඒ ඔහු විසින් පසුගිය පොසොන් පොහො දිනයෙදි ෆෙස්බුක් වෙත මුදාහැර තිබු ඡායාරූපයක් නිසාවෙනි.මේ අතර ගප්පියා එක්කර තිබු කාටුනයෙන් බුදු දහමට අගෞරවයක් වෙන බව පෙන්වා දෙමින් ඔහුට රසිකයන් විසින් බැනිවැදි ඇති බවද වාර්තා වෙයි.නමුත් මේවන විට තමා අතින් විශාල වරදක් වි ඇති බව තමා පීලිගන්නා බව කියමින් ඔහු විසින් සියළු බෞද්ධ ජනතාවගෙන් සමාව ඉල්ලා ඇත.තවද මින් ඉදිරියට එවැනි අනුවන ක්රියා තමා නොකරන බවද එහි සටහන් කර ඇත.ගප්පියා විසින් ෆෙස්බුක් වෙත එක්කර තිබු ඡායාරූපය පහතින්
ඔහු විසින් ඉහත ඡායාරූපය සම්බන්ධව සමාව අයැද සිටි අයුරු
එම සටහන පහතින්
,මෙම කොමෙන්ටි එක දමන්නේ, විසාල බොදු පිරිසකගෙන් මරණ තර්ජන, පරුෂ වචන සහ බැන වැදීමි එල්ල වුනු නිසාත්, පිරිසිදු බොදු ඛසනැි විසාල පරමාණයක් අහිමි වුනු නිසාත්ය. ජිවිතයට පන්සලකට නොගිය මට බුද්ධ ධර්මය ගැන කිසිදු දැනුමක් නොමැති අතර කොමෙන්ටි කියවීමෙන් බුද්ධ ධර්මය, පන්සිල් හා පාලි භාෂාව ගැන යමි අවබොධයක් දැන් මට ඇත. ඔස්ටෙලියාවෙ සුද්දියක් විවාහ කරගත් මට කරගත්තේ මොන අනුවණ කිරියාවක්ද යැයි දැන් මට වැටහේ.
ඉහත ගොන් ජොක්ස් පොස්ටුව නිසා හිත රිදුනු බොදු බක්තිකයන්ගේන් මම වැද සමාව ඉල්ලා සිටින අතර, මබකසනැ කරපු සැදැහැවතුන් නැවතත් කසනැ කර මාගේ සුපරසිද්දිය රක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටමි.
මෙතැන් සිට බඩ පැලෙන්න හිනා යන පරොයොජනවත් ජොක්ස් පමණක් කිරිමට දිවුරන අතර සමාජය වෙනස් කිරිමට කිසිදු පරිස්සමයක් නොකරන බවටද දිවුරමි.
ඔබ සැමට තෙරුවන් සරණයි,
0 comments:
Post a Comment