Friday, March 20, 2015
Malshi Nimasha
By:
Prosperity Tech
On: 8:32 PM
මගේ අනාගතය අම්මා තීරණය කරයි
නව පරපුරේ රංගන ශිල්පිනියක වන මල්ෂි නිමාෂා විටෙක නිවේදිකාවක් විලසින් ද අප හමුවට පැමිණෙන්නීය.* කොහොමද මල්ෂි?
වරදක් නැහැ. මම හොඳින්.
* මොනවද මේ දිනවල ඔබගේ කලා කටයුතු?
අංකල් සෑම් නාට්‍යයේ දිගටම ෂූටිං. ඒ අතරතුර සිරස නාළිකාවේ සිරස ආලින්දය වැඩ සටහන මෙහෙයවනවා.
* මල්ෂි ක්ෂේත්‍රයට එන්නේ සිරස කුමරිය හරහා නේද?
ඔව්. එහි දෙවැනි අදියරේ අවසන් දොළොස් දෙනාට මාව තේරුණා. ඒත් එක්කම සිරස නාළිකාවේ නිවේදිකාවක විදිහට වැඩ කරන්න කතා කළා. කැදැල්ල, රෙඩ් කාපට් මා මෙහෙය වූ වැඩසටහන් අතරින් කිහිපයක්.
* චායා හරහා ඔබ රංගනයට ද පිවිසෙනවා?
ඒක වුණේ නිල්වලා ආයතනයේ ඇරැයුමින් එහි අංජුට රඟපෑවේ මම. නමුත් චායා නාට්‍යයෙන් පස්සේ මම ටෙලි නාට්‍ය කළේ නැහැ.
* ඇයි ඒ?
මම මේ වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. ඒ හේතුවෙන් මුල් කාලයේදීම නාට්‍යවලින් ඈත් වුණා.
* මල්ෂා වැඩිපුරම ආස රංගනයට ද, නිවේදනයට ද?
රංගනයට.
* හේතුව?
රංගන ශිල්පිනියක් විදිහට මට විවිධාකාර චරිත රඟපාන්න පුළුවන්. එතකොට මාව මිනිස්සු දකින්නේ නොයෙක් විදිහට. නමුත් නිවේදනයේදී එහෙම වෙන්න බැහැ. මට එම වෘත්තිය හරි ඒකාකාරියි.
* ඔබ ඔහොම කිව්වට නිවේදිකාවකට විවිධාකාර පරාසවලට යන්න පුළුවන්නේ?
පුළුවන්. රංගනයේදී තරම් බැහැ. උදාහරණයක් විදිහට අපි මියුසික් වැඩසටහනක් කරන කොට එය මෙහෙය වන්නේ හැමදාමත් එකම ආකාරයෙන්නේ. එය චේන්ජ් කරන්න අපහසුයි. ඒ වුණාට රංගනයේදී චරිතයෙන් චරිතයට අපට වෙනස් වන්නට හැකියාවක් තිබෙනවා.
* මල්ෂි අද ඉන්න තැන ගැන සතුටුයිද?
මොකද නැත්තේ. මෙලෝ දෙයක් දැනගෙන නෙවෙයි මම මේ ක්ෂේත්‍රයට ආවේ. එතකොට මට අවුරුදු දහසයයි. එදා පටන් ක්‍රම ක්‍රමයෙන් මම විසින්ම හැදෑරීම් කළා. අද වෙන කොට මම ලබාගෙන තිබෙන දැනුමේ ප්‍රමාණය ගැන මම සෑහීමකට පත් වෙනවා. මම ගොඩක් සතුටින් ඉන්නේ අද මම ඉන්න තැන ගැන.
* මල්ෂිට මේ වෙනකම් සිනමාපටයක් සඳහා ඇරැයුම් ලැබුණේ නැහැ. ඇයි ඒ?
ඒකට හේතුව කියන්න මම දන්නේ නැහැ. හැබැයි කෙටි චිත්‍රපටයක නම් රඟපෑවා.
* කෙටි චිත්‍රපටවල රඟපෑවට සිනමාපටවල රඟපෑවා තරම් ජනප්‍රිය වන්නේ නැහැනේ?
මම එහි රඟපෑවේ ජනප්‍රියත්වය තකා නෙවෙයි. මට හිතුණා ඒ චරිතය රඟපාන්න මට පුළුවන් කියලා. ඒකයි එය බාර ගත්තේ.
* ඔබ ජනප්‍රියයිද?
ඒකට මට සෘජු පිළිතුරක් දෙන්න බැහැ. මොකද ජනප්‍රියත්වය අපට ලබා දෙන්නේ අපේ ප්‍රේක්ෂකයෝ.
* ඔබ රඟපෑ පළමු දර්ශනය දාහත් පාරක් ගත්තලු. මතක් කරමු ඒ අතීත කතාව?
මට එදා තිබුණේ කණ්ණාඩියක් ඉස්සරහ තියනවා වගේ රඟපාන්න. ඉතින් මට එවකට රංගන අත්දකීම් නැහැනෙ. මට පුළුවන් විදිහට රඟපෑවා. එකක්වත් හරි ගියේ නැහැ. අන්තිමේ දාහත් වැනි වතාවේ තමයි ටේක් එක ඕකේ වුණේ.
* ආරංචියක් ආවා මල්ෂිට පෙම්වතෙක් නැහැ කියලා?
ඔව්. මම තවම නිදහස් කිරිල්ලියක්.
* පෙම්වතෙක් ඉන්නවා කියන්නේ ජීවිතයට බාධාවක් කියලනෙ ඔබ ඒ නොකියම පැවසුවේ?
මම හිතනවා මට තවම පෙම්වතියක් වෙන්න තරම් වයසක් නැහැ කියලා. අනික මම තවම ඉගෙන ගන්නවානේ. ඉදිරියේදී ඒ ගැන අම්මා තීරණයක් ගනීවි.
* ඒ කියන්නේ මල්ෂිගේ අම්මා තමයි ඔබේ අනාගත සහකරුවා තීරණය කරන්නේ?
මෙහෙමයි, අම්මා හොයලා දෙන කෙනා හොඳයි නම් මම ඔහුට කැමැති වෙනවා. නැතිනම් මෙනවා හරි අඩුපාඩුවක් හොයලා එයාව එපා කියනවා.
* මල්ෂි අවසන් වතාවට නරඹපු සිංහල චිත්‍රපටය මොකක්ද?
කුස පබා.
* ඔබේ සුරතල් නාමය?
බබා
* කැමැතිම ඇඳුම?
ඩෙනිමයි ටී ෂර්ට් එකයි.
* ඒ කියන්නේ ඔබ සරල කෙනෙක්?
ඔව්.
* ඔබ හැත්තෑව දශකයේ සිටියා නම් පෙම්වතා ලෙසින් රඟපාන්න තෝරා ගන්නේ කවුද?
ආයේ කතා දෙකක් නැහැ, විජය කුමාරතුංග
* මල්ෂි, ශිරෝමිකා ප්‍රනාන්දුගෙන් ගුටි කාපු කතාව මොකක්ද?
අංකල් සෑම් නාට්‍යයේ එක සීන් එකක් තිබුණා ශිරෝමි මට ගහන. ඇය එහිදී ඇත්තටම මට ගැහුවා. අවසානයේදී ඒ තැළුම් වේදනාව යවා ගත්තේ කැඩුම් බිඳුම් වෙද මහත්තයෙක් ළඟට ගිහින්. මගේ අම්මාවත් එච්චර ගහලා නැහැ.
* මල්ෂීගේ ගම කොහෙද?
කැලණිය.
* ලග්නය?
මිථුන.
* ස්තුති කරන්න ඕනෑ කාටද?
නිල්වලා ආයතනය, සිරස ටී. වී. හා අම්මාට.
* මල්ෂි මොන වගේ කෙනෙක්ද?
ටිකක් නපුරු, ඒ වාගේම හොඳ කෙනෙක්.
කොහොම නමුත් අවසානයේදී මල්ෂි නම් කිව්වේ එයාව හොඳ ළමයෙක් විදිහට හඳුන්වා දෙන්න කියලා.
සටහන - ප්‍රසාද් සමරතුංග
සේයාරුව - ශාන් රූපස්සර
Thursday, March 19, 2015
Srilankan National Anthem in Tamil
By:
Prosperity Tech
On: 3:00 AM
ජාතික ගීය දෙමළ බසින් අහන්න (වීඩියෝ)
ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමේ බාධාවක් නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා (17) ඊයේ පැවති විධායක සභාවේදී ප‍්‍රකාශ කර තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා ඇත්තේ ඉදිරියේදී ජාතික ගීය දමිළ බසින් ගැයීමට ව්‍යවස්තානුකුලව අයිතිය ලබාදෙන බවයි.
දෙමළ භාෂාවෙන් ගායනා කරන ජාතික ගීය
Sinhala Lyrics of the Anthem
ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
Tamil lyrics of the Anthem
ஸ்ரீ லங்கா தாயே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
நல்லெழில் பொலி சீரணி
நலங்கள் யாவும் நிறை வான்மணி லங்கா
ஞாலம் புகழ் வள வயல் நதி மலை மலர்
நறுஞ்சோலை கொள் லங்கா
நமதுறு புகலிடம் என ஒளிர்வாய்
நமதுதி ஏல் தாயே
நமதலை நினதடி மேல் வைத்தோமே
நமதுயிரே தாயே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
நமதாரருள் ஆனாய்
நவை தவிர் உணர்வானாய்
நமதோர் வலியானாய்
நவில் சுதந்திரம் ஆனாய்
நமதிளமையை நாட்டே
நகு மடி தனையோட்டே
அமைவுறும் அறிவுடனே
அடல்செறி துணிவருளே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
நமதோர் ஒளி வளமே
நறிய மலர் என நிலவும் தாயே
யாமெல்லாம் ஒரு கருணை அனைபயந்த
எழில்கொள் சேய்கள் எனவே
இயலுறு பிளவுகள் தமை அறவே
இழிவென நீக்கிடுவோம்
ஈழ சிரோமணி வாழ்வுறு பூமணி
நமோ நமோ தாயே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
(nethfm.com)
The 10 Most Unbelievably Colorful Places On Earth
By:
Prosperity Tech
On: 2:21 AM
දුටුවන් මවිත කරවන ලෝකයේ වර්ණවත් ම ස්ථාන 10 (PHOTOS)
මේ, පෘථිවිය විචිත්‍රවත් කරමින් නිර්මාණය වූ සැබෑ දර්ශන පෙළකි.
ලොව විචිත්‍රවත් ම ස්ථාන 10ක් මෙහි දැක්වේ.
1. ලැවෙන්ඩර් උයන – ප්‍රංශය (Lavender Fields, France)
ප්‍රංශයේ පිහිටි මෙම ලැවෙන්ඩර් උයන ග්‍රීෂ්ම ඍතුවේදී මල් පිපුණු පසු දැක්වෙන්නේ මෙසේ ය.
2. ප්‍රොසිඩා – ඉතාලිය (Procida, Italy)
ඉතාලියට අයත් මෙම කුඩා දූපතෙහි නානාප්‍රකාර වර්ණයෙන් යුත් නිවාසවල පැහැයෙන් මධ්‍යධරණී මුහුද ද විචිත්‍රවත්ව දිස්වේ.
3. කැනෝ ක්‍රිස්ටල්ස් නදිය – කොලොම්බියාව (Caño Cristales River, Colombia)
මෙම නදිය විචිත්‍රවත්ව දිස්වන්නේ, ඉවුර දෙපස පිහිටි දුර්ලභ පැළෑටිවලින් වැටෙන මල්වල පැහැයෙනි. මෙය පාට පහේ නදිය ලෙස ද හැඳින්වේ.
4. රෙට්බා ඇළ – සෙනගල් (Lake Retba, Senegal)
මෙම ඇළෙහි ජලය රෝස පැහැයට හැරී ඇත්තේ, එම ජලයෙහි ඇති මිනිසුන්ට අහිතකර නොවන බැක්ටීරියාවක් හේතුවෙනි.
5. ටියුලිප් උයන – ඕලන්දය (Tulip Fields, Holland)
වස්සාන කාලයේ මෙම උයනේ පිපෙන ටියුලිප්, ඩැෆඩිල්ස් සහ හයිසින්ත් මල් යායවල් හේතුවෙන් මෙම විචිත්‍ර දර්ශනය මැවේ.
6. ග්‍රේට් බැරියර් කොරල් පරය – ඔස්ට්‍රේලියාව (Great Barrier Reef, Australia)
මෙම කොරල් පරය ආශ්‍රිතව කොරල් විශේෂ 400ක්, මුහුදු ශාක විශේෂ 500ක් සහ මත්ස්‍ය විශේෂ 1500ක් ඇතැයි විද්‍යාඥයෝ පවසති.
7. ලූපිං – චීනය (Luoping, China)
නැගෙනහිර චීනයේ කඳුකර ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි කැනොලා ශාකවල මල් හට ගත් විට මෙම මනෝරම්‍ය දර්ශනය මැවේ.
8. ෆ්ලවර්ස් ජාතික උද්‍යානයේ මල් නිම්නය – ඉන්දියාව (Valley of Flowers National Park, India)
හිමාල කන්ද ආසන්නයේ පිහිටි මෙම නිම්නය ලෝක උරුමයක් ලෙස පිළිගෙන තිබේ.
9. ෂිබසකුරා කඳුකරය – ජපානය (Shibazakura Hill, Japan)
ෆීජි ගිනි කන්ද ආසන්නයේ පිහිටි මෙම කඳුකර ප්‍රදේශයේ පිහිටි සකුරා ගස්වල මල් බිම පතිත වීමෙන් මෙම විචිත්‍රත්වය මැවී පෙනේ.
10. නේට්‍රන් ඇළ – ටැන්සානියාව (Lake Natron, Tanzania)
ටැන්සානියාවේ පිහිටි මෙම ඇළෙහි ලවණ සාන්ද්‍රණය ඉතා අධික වන අතර කිසිදු ජලජ පැළෑටියක් නොවැවෙයි. ජලජ ජීවීන් ද නොමැත.
Most popular Facebook pages in Sri Lanka
By:
Prosperity Tech
On: 2:09 AM
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම Facebook වෙබ් ගිණුම හිමි කාට ද?
Facebook භාවිත කරන්නන් අතර වැඩි ම කැමැත්තක් දිනාගෙන ඇති ශ්‍රී ලාංකිකයා වන්නේ, බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ය.ඇයගේ නිල වෙබ් පිටුවෙහි ඇති Facebook likes සංඛ්‍යාව 13036781කි.
දෙවන ස්ථානයේ පසුවන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සතු Facebook likes සංඛ්‍යාව 3246718කි.
තුන් වන ස්ථානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිව ඇති අතර එම Facebook පිටුවෙහි likes සංඛ්‍යාව 1587073කි.
Wednesday, March 18, 2015
Samanthabhadra Eating FROG MEAT
By:
Prosperity Tech
On: 8:48 PM
ගෙඹි මස් වළදනවද බලන්න අරන් එන්න. කිසි දවසක සිරිසමන්තබද්‍ර හිමි අපවත් වෙන්නෙ නෑ. විවෙචන ඉවසන් ඉන්නෙ මෝඩයෝ
පිටිදුවේ සිරිධම්ම හිමියන්ගේ අදෝලනාත්මක ප්‍රකාශ
පසුගිය දවස්වල පිටිදුවේ සිරිධම්ම හිමි නැතහොත් සිරිසමන්තබද්‍ර හාමුරුවන් කාගේත් අවධානයක් දිනා ගැනිමට සමත්වු අතර ඒ වෙනස් ආකාරයකට තම උපන්දිනය දා දානමය පිංකමක් පැවැත්විමත් සමගයි.මේ අතර උන්වහන්සේ පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වි ලුත් කෙනෙක් ජිවමාන වුණ බව ප්‍රකාශ කර සිටියා.තවද කිසි දවසක සිරිසමන්තබද්‍ර හිමි අපවත් වෙන්නෙ නැති බවද ප්‍රකාශ කර සිටියා.
උන්වහන්සේ දැක්වු සම්පුර්ණ අදහස් මෙසේයි
සිරි සමන්තබද්‍ර හාමුදුරුවන් ගැන කෙටියෙන් හැදින් වුවොත්?
ඔහු රහතෙක්
පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වුවාද? අපවත් කළාද?
උන්වහන්සේ අපවත්වි අලුත් කෙනෙක් ජිවමාන වුණා.
පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වුණ විදියට සිරිසමන්තබද්‍ර හිමියනුත් අපවත් වෙයි ද?
කිසි දවසක සිරිසමන්තබද්‍ර හිමි අපවත් වෙන්නෙ නෑ.ඔහු සත්‍ය අවබෝධකල මුනිවරයෙක්,ඔහු විශ්වයට එකතු වෙනවා පමණයි.ඔහු පරිනිර්වාණ ධාතුවට එකතු වෙනවා විතරයි.
ඔබ වහන්සේට සෘද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්ද ?
සෘද්ධි භාවය නෙමෙයි රහත්බවට පත්වුණ බුද්ධ ශ්‍රාවකයෙක් පාන්නෙ අනුශාසනා ප්‍රාතිහාර්ය,බුදු දහම කියන්නෙ මැජික් කාරයින්ගේ දහමක් නෙමෙයි.එහෙනම් ඩේවිඩ් කොපර් පිල් රහතෙක් වෙන්න ඕනි.
විවෙචන ඉවසන්න බැහැ නේද?
විවෙචනය ඉවසන්න ඕනි නැ,විවෙචනයට පිළිතුරු දෙන්නයි ඕනි.විවෙචනය ඉවසන් ඉන්නෙ මෝඩයෝ.එවාට පිළිතුරු දෙන්නෙ ප්‍රඥ්ඥාවන්තයෝ.
ඔබ වහන්සේ දානය ලෙස ඔනෑම දෙයක් වළදනවාද?
යකඩ කන්න බෑනේ,යකඩ වළදන්නෙ නෑ.සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය සම්ප්‍රදාය තුල මිනිස්සු ආහාරයට ගන්න දෙවල් බුද්ධ නීතියට අනුගත දෙවල් ආහාරයට ගත්තට කිසි ප්‍රශ්ණයක් නැ
ඔබ වහන්සේ ගෙඹි මස් පුජා කලොත් එය වළදනවාද?
ගෙඹි මස් වළදනවද කියලා බලන්න ඔය ප්‍රශ්ණ අහන කෙනා ගෙඹි මස් ඇරන් ආවොත් තමයි හොද.ඒ හෙම නැතිව එයට උත්තර දුන්නොත් වැරදි.
භික්ෂුවකට තිබිය යුතු හික්මිම ඔබවහන්සේට තියෙනවාද ?
තියෙනවා.ඇසින් රූප දුටුවාම ඒ රුපවලට නොඇලි සිටින්නා භික්ෂුවයි.කනෙන් ශබ්ද ඇසුවාම ඒ ශබ්ද කෙරෙහි නොඇලි සිටින්නා භික්ෂුවයි.
උන්වහන්සේ අදහස් දැක්වු විඩියෝව පහතින් බලන්න
Vietnam kite death: boy snared in kite string falls 65 feet in horrific video
By:
Prosperity Tech
On: 8:10 PM
සරුංගලයේ නූලේ පැටලී ඉහළ අහසට ගිය දරුවෙකුට අත්වූ සෝචනීය ඉරණම - වීඩියෝ සහිතයි
ප්‍රමාණයෙන් අති විශාල සරුංගලයක නූලක පැටලී කුඩා දරුවෙක් ඉහළ අහසට ඇදී ගොස් බිමට වැටී මියගිය පුවතක් වියට්නාමයෙන් වාර්තා වේ. මෙම දරුවා හා තවත් පිරිසක් සරුංගල් යැවීම සඳහා පිට්ටනියක් වැනි ස්ථානයකට ගොස් ඇති අතර එහිදී අහසට නංවා ඇත්තේ ප්‍රමාණයෙන් විශාල සරුංගල් වේ.
එක්වරම සරුංගලයක නූලක් එය ඉහළට යැවූ පුද්ගලයා අතින් ගිලිගී ගොස් අදාල දරුවාගේ පාදයේ පැටලී ඇත. එම අවස්ථාවේ හැමූ දැඩි සුළඟ හේතුවෙන් දරුවාද සරුංගලය සමඟින් ඉහළ අහසට ඇදී ගොස් ඇති අතර ඔහු එය වැළැක්වීමට දැඩි උත්සාහයක් දරා ඇත.
අවට සිටි පිරිසට කරකියාගත නොහැකි වී ඇති අතර මෙලෙස අඩි 65ක් පමණ ඉහළට ගිය දරුවා පසුව නූල කකුලෙන් ඉවත්වීම හේතුවෙන් බිමට පතිත වී ඇත. කෙසේ නමුත් ඔහුව අල්ලා ගැනීමට කිසිවෙකු සමත් වී නොමැති අතර රෝහලට ගෙනයන විටත් ඔහු ජීවිතයෙන් සමුගෙන ඇත.
මෙම දරුවාගේ වයස අවුරුදු 5ක් පමණ වන බවත් වැඩිදුරටත් වාර්තා වේ. මෙම සරුංගල්වල විශාලත්වය අනුව එය ගුවනට යාමේදී වැඩුණු පුද්ගලයෙකු පවා ඉහළට එසවීමේ හැකියාවක් ඇති බවටද වාර්තා වේ.
Gossip Chat With Lalkantha & Dilhani
By:
Prosperity Tech
On: 5:55 AM
මම කවදාවත් බිරියට ආදරේ කළේ නෑ - ලාල්කාන්ත
දිල්හානි : එතකොට විවාහ වුණේ?
ලාල්කාන්ත : විවාහ වෙන්න ආදරේ කරන්නම ඕනද?
අරු‚ :දෙන්නා මීට කලින් හොඳින් අඳුරන මිත්‍රයෝද?
ලාල්කාන්ත:පෞද්ගලිකවත් ටිකක් යාළුවෝ, හම්බවෙලත් තියෙනවා
දිල්හානි : ඔව්, හම්බවෙලා තියෙනවා.
අරු‚ : කොහොමද දෙන්නට දෙන්නව දැනෙන්නේ?
දිල්හානි : මම ලාල්ගේ කෙළින් කතාවට පෞරුෂයට කැමැතියි. මම කැමැති දේශපාලන චරිතයක්. මම ඉතින් කැමැතියි ඒ කතා අහන්න.
ලාල්කාන්ත : නිළියක් විදියට මාත් දිල්හානිට කැමැතියි. ඒත් මට ඔයා ගැන පැහැදීමක් ඇති වුණේ මේ ජනාධිපතිවරණයට සම්බන්ධව දීපු වොයිස් කට් එකක් අහලා.
දිල්හානි : මොනවද හිතුණේ?
ලාල්කාන්ත : මට හිතුණා ඔයාට යම් දේශපාලන දැනුමකුත් තියෙනවා කියලා. කලින් නම් එහෙම හිතුණේ නැහැ.
අරු‚: දිල්හානි රඟපාපු ෆිල්ම් බලලා තියෙනවාද?
ලාල්කාන්ත : බලලා තියෙනවා.
දිල්හානි : මොනවද බලලා තියෙන්නේ?
ලාල්කාන්ත : දැන් නම් මතක නෑ. ළඟදි නම් බැලූවේ නෑ. ඒත් රංජන් එක්ක ඉන්න එකක්.
දිල්හානි : ආහ්... නිලම්බරේ
ලාල්කාන්ත : ඔව්. පරණ ඒවානේ මෙයාගේ තියෙන්නේ. හොඳම නිළියටත් තුන් හතර පාරක් තේරුණා මට මතකයි. වැඩිපුරම මෙයාගේ තියෙන්නේ මල් ගස් වටේ දුවන චිත්රාපටනේ. මම දිල්හානිගේ එහෙම හරවත් චරිත අවංකව දැකලා නැහැ.
දිල්හානි : අනේ... මෙයා... එහෙනම් ඔයා බලලා නැහැ.
ලාල්කාන්ත : ඔව්. මම බලලා නැතිව ඇති. වැඩිපුරම දැක්කේ ඒවා හරි හරි ඒකත් හරි සුන්දරයි ඉතින් හැමෝටම මල්ගස් වටේ නටන්න බෑ. ඒත් ඔයාට නම් ඒක හොඳට පුළුවන්
දිල්හානි : මල් ගස් වටේ, පාරවල් දිගේ නටනවා කියන එකත් ලේසි නෑ හැමෝටම කරන්නත් බැහැ. මට වැඩිපුර වා‚ජ චිත්රටපටවල ලැබුණේ එවැනි චරිත. ඒක අමාරු වැඩක්.
ලාල්කාන්ත : ඒක තමයි මම කිව්වේ. ඒක හරි සුන්දරයි. මම ඉතින් බලන්නේ ටිකක් විතර වෙනස් සම්භාව්යත මට්ටමේ චිත්රිපට. ස්වර්ණාගේ චිත්රඅපට බලනවා. දිල්හානිව රූපයක් විදියට මතක තියෙනවා. ඒත් රංගනය පැත්තෙන් හැදෑරීමක් වෙලා නෑ කියලා හිතුණා... චරිත ගැන නම් ම්ම්ම්...
දිල්හානි : ඇයි?
ලාල්කාන්ත : වයසේ විදියද මං දන්නෙ නෑ. මට මතකයි ඛමං ්ා එකේ හිටියා. ඒ කාලේ ලේසියෙන් නිළියකට ඛමං ්ා එකට යන්න බෑ. නිළියක් විදියට මට දිල්හානිව ඒ තරම් දැනිලා නෑ. නමුත් සුන්දරයි, ලස්සනයි, කොහොම හරි අල්ලලා ගියා ඉතින්.
දිල්හානි : මං හිතන්නේ මගේ චිත්රිපට එකසිය ගාණෙන් ඔයා තුන හතරක්වත් බලලා නැහැ. ඒකනේ ඉතින්.
ලාල්කාන්ත : දැන් නම් ඉතින් මම මෙයාගේ ඒවා බලන්න ටිකක් උනන්දු වෙනවා. මොකද දැන් යාළුකමක් තියෙනවානේ මෙතැනදි තමයි මට පෞද්ගලිකව ඔයාගේ චිත්ර්පට බලන්න හිතුණේ. අර වොයිස් කට් එකත් එක්ක.
දිල්හානි : ඒ ඇයි?
ලාල්කාන්ත : ඒ දේශපාලනමය කතාව මං හිතං හිටපු දිල්හානි කියයි කියලා මම හිතුවේ නෑ.
දිල්හානි : ඇයි කලින් හිතන් හිටියේ මොන විදියටද?
ලාල්කාන්ත : ඔයාව කලින් එහෙම දේශපාලනයත් එක්ක නාමකරණය වුණේ නැහැ. සමහර අය ඉතින් වෙන වෙන දේවල් ලබා ගන්න ඡන්දේ කාලෙට එක එක ඒවා කියනවානේ. ඒත් දිල්හානි එදා එහෙම කිව්වට අද එහෙම පස්සෙන් යනවා කියලා පේන්නෙත් නැහැ. ඉතින් මට හැඟීමක් ආවා ඒ ප්රෙකාශය සමඟ.
අරු‚ : ලාංකේය ගැහැනිය ගැන මොකද හිතන්නේ?
ලාල්කාන්ත : ගෙදරටම හිරවෙලා වැඩ ගොඩයිනේ.
දිල්හානි : අපෝ... පීඩාවට හසුවෙලා මට මං ගැනම එහෙම හිතුණා.
ලාල්කාන්ත : ඇයි?
දිල්හානි : එකම පිළිවෙළක්. උයනවා, කනවා, රෙදි සෝදනවා, ළමයි ගැන හොයනවා, මුළු ඛසෙැ එකම ඒකාකාරී වෙලා දෙවියනේ ජීවිතේටම අපි කරන්න ඕන මේ ටික විතරද? මට මේ දේවල් එපාම වෙලා.
ලාල්කාන්ත : මෙහෙමනේ දිල්හානි. ගෙදර දොර වැඩපළ කරන කාන්තාව හරි හොඳයි කියලානේ මේ සමාජය හිතන්නේ. අපි පුරුදු වෙලා ඉන්නෙත් එහෙම හිතන්නෙ.
මම කියන්නේ කාන්තාව ගෙදර උයන පිහන සෝදන මේ මැෂින් ටික ගලවලා එළියට දාන්න ඕනෑ. නැත්නම් ඒ අයට වෙන මොනවත් කරන්න ඉඩක් නෑ. කොහොමද මේ ටික එක්ක හුස්මක්වත් ගන්නේ.
දිල්හානි : මම නිතරම ඉව්වේ නැතත් මට මොකක්දෝ හිරවීමක් දැනෙනවා ජීවිතය ඇතුළේ. බැරිවෙලාවත් අපිට ඒ දේවල් කඩාගෙන යන්න බෑ. එහෙම වුණොත් මගේ ගෙදර අම්මා, සහෝදරයෝ, සැමියා, සමාජය මං දිහා අමුතු සතෙක් දිහා බලනවා වගේ බලයි.
ලාල්කාන්ත : ඇත්තටම පිරිමි ඔයා දිහා බලන්නේ මොන විදියටද? අපි හිතමු ඔයා හන්දියට ගියා කියලා.
දිල්හානි : එයාලා මාව නිළියක් විදියට බලන්නේ නෑ. මොකද නිතරම හන්දිගාණේ මාව දැකලාම සාමාන්යි වෙලා. මාළු ලෑලි එළවළු ගන්න ගියාම මම ඒතැන්වල සුහදව ඉන්නවා.
ලාල්කාන්ත : ඒ තැන්වලත් රඟපානවා?
දිල්හානි : නෑ. නෑ. රඟපානවා නම් ඒ කැමරාව ඉස්සරහා. අනෙක් වේලාවට මම මංමයි.
ලාල්කාන්ත : දැන් මම දේශපාලනය කරනවා කියලා මිනිසුන් දන්නවානේ භෑඋීවලින් පත්තරවලින් දැකලා. ඉතින් මමත් එළියට බැස්සම මිනිස්සු දිහාත් බලනවා, ළංවෙන්න කතා කරන්න බලනවා, මට පිරිමියෙක් වෙලත් එහෙම නම් ඔයාට ඒ තත්ත්වේ වැඩි ඇතිනේ?
දිල්හානි : එහෙම බලනවා, කතා කරනවා තමයි. ඒත් මමත් ඉතින් ගෙදර ඉන්න විදියටම කඩේ, පොළේ යනවා. මාව ඒ අයට සාමාන්යා වෙලා. හරි ඒක වැඩක් නෑ. මේ පාර ඡන්දේ ඉල්ලනවද?
ලාල්කාන්ත : පක්ෂයෙන් කිව්වොත් අනිවාර්යයෙන් ඉල්ලනවා. හරි ඉල්ලූවොත් ඡන්දෙ දෙනවද කියන්නකෝ?
දිල්හානි : ඔයා ඉල්ලූවොත් අපි දෙනවා.
ලාල්කාන්ත : අපි?
දිල්හානි : නෑ. නෑ. මම. මම ඇයි ගිය පාරත් දුන්නනේ.
අරු‚ : ආදරේ ගැන මොකද හිතන්නේ.
ලාල්කාන්ත : ආදරේ ඇතුළේ අන්තර්ගත වෙලා තියෙන්නේ පෞද්ගලික ලිංගික ආලයනේ ඒක ඛෙදන්න බෑ. ˜සඟවාගනු මැන ඔබ රුව සොඳුරිය˜ වගේ තමයි ඉතින් ඕක පටන්ගත්තට පස්සේ. මට විතරයි, මගේ විතරයි.
දිල්හානි : ඔව්. මාත් එකඟයි. ආදරේදී මාත් හරිම ඊර්ෂ්යටයි. මම හරි සංවේදියි. මගේ ආදරය වෙන කෙනෙක් එක්ක කතා කරනවා ඇති, හිනාවෙනවා ඇති, ඔය වගේ සියුම් ඉරිසියානම් ඇති වෙනවා. මම ඒක කියලත් නෑ. කියන්නෙත් නෑ. හිතේ තියන් ඉන්නවා. මම හිතන්නෙත් ඒක පෞද්ගලික තණ්හාව.
ලාල්කාන්ත : ඒක ඉවර වුණොත් ආදරය කියන සංකල්පයම ඉවරයි.
අරු‚ : ඉතින් පෙමින් නොබැඳී පෙම් කළා නම් හරිනේ.
ලාල්කාන්ත : ඒ කිව්වේ. අයිතියෙන් තොරව භුක්ති විඳීමද? මෙහෙමයි මට මෙහෙම පුරුද්දක් තියෙනවා. දැන් මට වාහනයක් තියෙනවා. ඒක අයිති මට නෙවෙයි. ගෙයක් තියෙනවා. අයිති මට නෙවෙයි. නමුත් මම භුක්ති විඳිනවා. අයිතිය කියද්දීම ඒක පෞද්ගලික වෙනවා.
අරු‚ : හරි ඒ වාහනේ, ගේ, අයිති කෙනාට පවරන්න වෙනවානේ කවදාහරි.
ලාල්කාන්ත : ආදරේ කියන්නේ පොතේ ලියන එකම නෙවෙයිනේ. ආධ්යාවත්මිකව තමන්ගේ කරගන්නත් පුළුවන්. ලිංගික සබඳතා සඳහා කීදෙනකු ඇසුරු කරන්න පුළුවන්ද බැරිද මම දන්නේ නෑ. නමුත් ආදරේ කරනවා නම් එක් අයකුට විතරයි. වැඩි තීව්රෙතාවය යොමුවෙන්නේ.
දිල්හානි : ඔව්. ඒක ඇත්ත. ඒක එක් අයකුට තදජමි වෙනවා.
දිල්හානි : ඇත්තටම මාත් ඊයේ දවස පුරාම හිතුවා ආදරේ කියන්නේ මොකක්ද කියලා. මගේ අතීතයේදී මට පෙම් සබඳතා කිහිපයක් තිබුණා. නමුත් මට හිතෙනවා ඒවා ඇත්තම ආදරේද කියලා. ආදරේ කියනදේ ගැඹුරටම දැනෙන විදිය මම තවම හොයනවා. ඒක ටිකක් විතර හිත රිද්දවන දෙයක්.
ලාල්කාන්ත : මම මුලින්ම ආදරේ කළේ 11 වසරේදී 9 වසරේ නංගියෙක්ට. එතකොට මාත් පොඩි මල්ලි කෙනෙක්නේ. ඒත් ඒක වුණේ නෑ. නොවුණු එක හොඳයි. මම හිතන්නේ අත්පත් වුණා නම් ඒ ආදරේ අද ඇත්තෙන් නෑ.
දිල්හානි : ඒ කියන්නේ එයාට තාම ආදරේද?
ලාල්කාන්ත : නෑ නෑ. මම කියන්නේ එතැන තියෙන්නේ මනසින් ගොඩනඟපු දේ විතරනේ, ඊගාවට එකතු වුණාමනේ ජීවිතේ එතැනට එන්නේ. එතකොට තමයි එකට ගමනක් යන්න පුළුවන්ද බැරිද තේරෙන්නේ.
අරු‚ : බිරියට තවම ආදරෙයිද?
ලාල්කාන්ත : එයා දන්නවා මම කවදාවත් ඇයට ආදරේ කළේ නෑ කියලා.
දිල්හානි : එතකොට විවාහ වුණේ?
ලාල්කාන්ත : විවාහ වෙන්න ආදරේ කරන්නම ඕනද? ඇය කවදාවත් මගෙන් ආදරේ ඉල්ලනෙ නෑ. ආදරේ කරන්න කියලත් නෑ. ඇය ඒ ගැන මැසිවිලි නඟලත් නෑ. අපි විවාහ වුණා. දරුවෝ හැදුවා දැන් ඇය දරුවෝ හදාගෙන ඉන්නවා. මමත් ඔවුන් සමඟ ජීවත් වෙනවා. මම දැන් ඇයට කියන්නේ දුවගේ අම්මා කියලා.
මගේ බිරිය නෙවෙයි. මේක ඇතුළේ මට බිරියක් නැහැ. ඇත්ත කතාව එයත් දන්නවා. ඒකනේ මම මේක ප්ර සිද්ධියේ කියන්නේ. නැත්නම් පසුවදාට ෘසඩදජැ නේ. සමහර විට අපි දරුවෝ නිසා එකට ජීවත් වෙනවා ඇති.
අරු‚ : දිල්හානිට ප්රිකයංකර එවැනි දෙයක් කළොත්
දිල්හානි : අනේ මෙන්න යන්න කියලා යන්න දෙනවා. ඇයි අල්ලගන්නේ මට. ඕන වේලාවක එහෙම කරන්න පුළුවන්.
දිල්හානි : ඒක තමයි හොඳම දේ. ආධ්යාවත්මිකව බිඳුණාට පස්සේ ඒක ආයේ ගොඩගන්න බෑ.
ලාල්කාන්ත : ඒක තමයි පදනම. ඕනනම් එක ගෙදරක රණ්ඩු වෙවී, මරාගෙන, එයා උඩ මම යට කියලා ජීවත් වෙන්න පුළුවන් එල්ලිලා.
අරු‚ : ඉතිං ඇයි ලෝකෙට පේන්න බොරු කරන්නේ?
ලාල්කාන්ත : බොරු නෙවෙයි. ඒක තමයි ජීවන ආකෘතිය ඒ අයත් ප්රෙට්මයේ ආධ්යා,ත්මිකව බැඳුණු තැන් ඇති. හොරෙන් ඒ ප්රෙන්මය භුක්ති විඳිනවා ඇති. චලිතය නැති නම් වෙනස්වීමනේ ඔතැන තියෙන්නේ. බුදුන් වහන්සේ, මාක්ස් එංගල්ස් තම තමන්ගේ දර්ශනවලත් ඕක කිව්වානේ. ඉතිං ඒක මේ ආදරේට බලනොපායිද?
දිල්හානි : අමාරුවෙන් වුණත් ඒක තේරුම් ගන්න වෙනවා.
ලාල්කාන්ත : ඔව්. නැති වෙනවා, ඇති වෙනවා.
˜කලාවැව පිරෙනවා, ආයෙමත් හැදෙනවා
මගේ හිත කැඩෙනවා, ආයෙමත් හැදෙනවා
ඒ සින්දුවේ වගේම මිනිස් සිත සැනසිලා තියෙන්නේ බිදෙන්න නැවත නැවත සැනසෙන්න. සමහර බිරින්දෑවරු හදිසියේ සැමියා මැරුණොත් අ~නවා වැලපෙනවා, එතැන ඉඳන් ජීවිතයක් නෑ කියල හිතනවා. ඒත් වසර කිහිපයක් ගියාම සමහරු විවාහත් වෙනවා. ඉතිං ඕක තමා හිතේ සැකැස්ම. ඒක තේරුම් ගැනීම තමයි වටින්නේ.
අරු‚ මල්ලවාරච්චි
ඵ්අඉසප් කය්එ අසඑය Aරමබස

2015-03-17T10:18:00+05:30
ගොසිප් ලංකා හොට් නිවුස්
Actress|Arts|politics|
Piumi Hansamali, Gossip,
By:
Prosperity Tech
On: 5:26 AM
ඒ කටකතාව හින්දා මට යහපතකුත් වුණා
ජනප්‍රිය යොවුන් නිළි පියුමි හංසමාලි
නව යොවුන් වියේදීම මෝස්තර නිරූපණ ශිල්පයට යොමු වූ පියුමි හංසමාලි ඒ තුළින් තරග කිහිපයකින්ම. විවිධ ජයග්‍රහණයන් ලබා අද වන විට ක්‍ෂේත්‍රයේ නමක් දිනූ කාර්යබහුල නිරූපණ ශිල්පිනියක වී සිටියි. ඒ අතරතුර රිතු ටෙලි නාට්‍යය තුළින් රංගනයටත් සතියේ දිනවල සවස හයට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන මියුසික් සංගීත වැඩසටහන තුළින් රූපවාහිනී නිවේදනයටත් යොමු වූ පියුමි වඩාත් කතා බහට ලක්වන චරිතයක් බවට පත් විය. මෙවර සංවාදයට අප ඇය එක්කර ගත්තේ පියුමිගේ කලා ජීවිතයේ තොරතුරු සේම සාමාන්‍ය ජීවිතය ගැන ද විමසීමටය.
මොනවද පියුමිගේ අලුත්ම තොරතුරු
මම මෝස්තර නිරූපණ ක්‍ෂේත්‍රය තුළ ගොඩක් කාර්යබහුලයි. සුපුරුදු විදියට ස්වර්ණවාහිනියේ මගේ වැඩසටහන කරගෙන යනවා. ඒ අතර අලුත් ටෙලි නාට්‍ය කීපයකට ආරාධනා ලැබුණා. ඒවා ගැන නම් තවම තීරණයක් අරගෙන නැහැ.
මම මෝස්තර නිරූපණ ක්‍ෂේත්‍රය තුළ ගොඩක් කාර්යබහුලයි. සුපුරුදු විදියට ස්වර්ණවාහිනියේ මගේ වැඩසටහන කරගෙන යනවා. ඒ අතර අලුත් ටෙලි නාට්‍ය කීපයකට ආරාධනා ලැබුණා. ඒවා ගැන නම් තවම තීරණයක් අරගෙන නැහැ.
පියුමි රඟපෑ රිතු ටෙලි නාට්‍යය අතරමග නතර වුණේ දේශපාලන හේතු මත බවට රාවයක් පැතිර ගියා.
මම කළේ නාට්‍යයේ රඟපාන එක විතරයි. එතැනින් එහා ඒ ගැන මම දන්නේ නැහැ. හොයන්න ගියෙත් නැහැ.
මම කළේ නාට්‍යයේ රඟපාන එක විතරයි. එතැනින් එහා ඒ ගැන මම දන්නේ නැහැ. හොයන්න ගියෙත් නැහැ.
නමුත් ඔබ ප්‍රධාන චරිතය රඟපෑ ටෙලි නාට්‍යයක් අතරමග නතර වුණාම ඒක ගැන ටිකක් විමසලා බලන්න තිබුණා නේද?
මුලින්ම අපට කියල තිබුණෙත් රිතු කොටස් පනහක් කරන්න කියලා. ඒ කොටස් පනහ කළා. ඒ කොටස් විකාශය වුණා. කවර හෝ හේතුවක් මත එතැනින් ඒ ටෙලි නාට්‍යය නැවතුණු නමුත් රිතු නිසා මට විශාල ජනතා ප්‍රසාදයක් ලැබුණා.
මුලින්ම අපට කියල තිබුණෙත් රිතු කොටස් පනහක් කරන්න කියලා. ඒ කොටස් පනහ කළා. ඒ කොටස් විකාශය වුණා. කවර හෝ හේතුවක් මත එතැනින් ඒ ටෙලි නාට්‍යය නැවතුණු නමුත් රිතු නිසා මට විශාල ජනතා ප්‍රසාදයක් ලැබුණා.
පියුමි නියුක්ත වෙලා ඉන්න වෙනත් කලා ක්‍ෂේත්‍රයන් මොනවාද?
මම මෝස්තර නිරූපණ ශිල්පිනියක විදියට 2010 ඉඳන් රැඳී සිටිනවා. ඒ තුළින් නිරූපණ ක්‍ෂේත්‍රයේ නමක් ගොඩනැගුණත් සාමාන්‍ය ජනතාව අතර විශාල ජනප්‍රියත්වයක් ලැබුණේ රිතු හින්දා. ටෙලි නාට්‍යය විකාශය වන කාලෙදී පාරේ තොටේදීත් මිනිස්සු මට කතා කළේ රිතු කියලා. රිතු ටෙලි නාට්‍යය දිගටම විකාශය නොවුණත් රිතූට සම්බන්ධ වීමට ලැබිම සතුටක්, රිතූ ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කරගත් ශාන්ත අයියට (ශාන්ත සොයිසා) මම ස්තුතිවන්ත වෙනවා.

රිතුගෙන් පසු අලුතින් ටෙලි නාට්‍යයකට දායක වීම තවම පමා වන්නේ ඇයි ?
මගේ ප්‍රධානතම ක්‍ෂේත්‍රය මෝස්තර නිරූපණ ශිල්පය. ටෙලි නාට්‍ය සඳහා කාලය වෙන් කළාම නිරූපණ ශිල්පයට බාධා ඇති වෙන අවස්ථාත් තියෙනවා. ඒ වුණත් මම කැමතියි කාලය කළමනාකරණය කරගෙන රඟපාන්න. මේ වන විට ආරාධනා කීපයක්ම ලැබිලා තියෙනවා. ඒ අතුරින් යම් නිර්මාණ තෝරාගෙන ඉදිරියේදී රඟපාන්න හිතාගෙන ඉන්නවා. අලුත් නිර්මාණයකට දායක වූ දවසට ඒ ගැන කියන්නම්.

ස්වර්ණවාහිනියේ සතියේ දවස් පහේම හවස හයට විකාශය වන මියුසික් වැඩසටහන ඉදිරිපත් කරනවා.
ඔබ එම වැඩසටහනින් ඉවත් කළ බවට රාවයක් පසුගිය කාලයේ පැතිර ගියා නේද ?
ඒක බොරු කතාවක්. අද හවසත් මම එම වැඩසටහනට යන්න තමයි මේ සූදානම් වෙන්නේ.
ඒක බොරු කතාවක්. අද හවසත් මම එම වැඩසටහනට යන්න තමයි මේ සූදානම් වෙන්නේ.
ඔබ අසභ්‍ය ඉංග්‍රීසි වදනක් සහිත ඇඳුමක් ඇඳගෙන වැඩසටහන ඉදිරිපත් කිරීම නිසා ඔබව වැඩසටහනින් ඉවත් කළ බවට සමහර අන්තර්ජාල වබේ අඩවිවල පවා තිබුණා.
ඒක සම්පූර්ණ බොරු කතාවක්. මට මඩ ගහන්න ගොතපු එකක්. හැබැයි ඉතින් ඔය වගේ මඩ ප්‍රහාරවලින් නම් මම සැලෙන්නේ නෑ.
ඒක සම්පූර්ණ බොරු කතාවක්. මට මඩ ගහන්න ගොතපු එකක්. හැබැයි ඉතින් ඔය වගේ මඩ ප්‍රහාරවලින් නම් මම සැලෙන්නේ නෑ.
ඔය සිදුවීම වූ දිනයේ අදාළ වැඩසටහනට ඔබ ඇඳගෙන සිටි ඇඳුමේ කවර හෝ ඉංග්‍රීසි වදනක් තිබුණාද?
මගේ ටී ෂර්ට් එකේ ඉංග්‍රීසි වදනක් තිබුණා. ඒත් අසභ්‍ය වචනයක් එහි තිබුණේ නැහැ. යම් වචනයක් තුළින් වැරදි අදහසක් මවාගන්න කෙනෙකුට පුළුවනි. එතැනදී වරද තියෙන්නෙ බලන කෙනාගේ ඇස්වල. නිළියක්, නිවේදිකාවක්, නිරූපණ ශිල්පිනියක් විදියට මම ඇඳුම් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. සජීවී රූපවාහිනී වැඩසටහනකට අසභ්‍ය වදන් සහිත ටී ෂර්ට් එකක් අඳින්න තරම් පහත් මට්ටමක මම නැහැ. මම අසභ්‍ය වදනක් සහිත ටී ෂර්ට් එකක් ඇඳගෙන වැඩසටහනක් කළා නම් මාව ආයේ කවමදාකවත් එම නාලිකාවට සම්බන්ධ කරගන්න එකක් නැහැ.

ඒ වුණත් ඔය සිදුවීම වූ දිනයේ අදාළ වැඩසටහන අතරමග නතර කළා නේද ?
සිකුරාදා දවසට වැඩසටහන ඒ විදියට නතර කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් සමහරුන් ඒක දැකලා තියෙන්නේ වැඩසටහන අතරමග නතර කිරීමක් විදිහට.
සිකුරාදා දවසට වැඩසටහන ඒ විදියට නතර කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් සමහරුන් ඒක දැකලා තියෙන්නේ වැඩසටහන අතරමග නතර කිරීමක් විදිහට.
ඇයි එතකොට මේ වගේ රාවයක් පැතිර ගියේ ?
කටකතා හදන්න මඩ ගහන්නම සූදානමින් ඉන්න අය නැති සිදුවීමක් මවල හෝ මේ විදියේ ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. අනුන්ට මඩ ගහලා විකෘති සතුටක් විඳින අයත් අපි අතරේ ඉන්නවනේ.
කටකතා හදන්න මඩ ගහන්නම සූදානමින් ඉන්න අය නැති සිදුවීමක් මවල හෝ මේ විදියේ ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. අනුන්ට මඩ ගහලා විකෘති සතුටක් විඳින අයත් අපි අතරේ ඉන්නවනේ.
මේ වගේ වැරදි කටකතා පැතිරිලා යනකොට ඒවාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න පුළුවනිනේ ....?
මම මුලිනුත් කිව්වේ ඔය වගේ මඩ ප්‍රහාරවලින් මම සැලෙන්නේ නෑ කියලා. මේ කටකතාව පැතිරෙන්න කලින් මම හවස හයට ස්වර්ණවාහිනියේ වැඩසටහනක් කරනවා කියලා දැනගෙන හිටියේ නැති මගේ සමහර රසිකයෝ, ඒක දැනගත්තෙත් මේ කටකතාව පැතිරුණාට පස්සේ. ඒ අය මගෙ එෆ්. බි. එකේ ඒක සඳහන් කරල තිබුණා. ඉතින් මේ කටකතාව පැතිරයාමෙන් එක පැත්තකින් මට ඇතිවුණේ යහපතක්.

පියුමිගේ පෞද්ගලික තොරතුරු ටිකක් දැනගන්නත් ඔබේ රසික පිරිස කැමැති ඇති ?
මගේ ගම රාජගිරිය. මම අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී සෝභිත විදුහලින්. මම උසස් පෙළ නිමා කරපු හැටියෙම තමයි නිරූපණ ශිල්පයට යොමු වුණේ. ඒ 2010 දී. මට පුංචි පුතෙක් ඉන්නවා. එයා කාවිංග. නිරූපණ ශිල්පය. නිවේදනය සහ රංගනය තුළින්
ඉදිරියට යාම තමයි මගේ බලාපොරොත්තුව.

ආරියවංශ කුලතිලක
'Khuda Bhi' Video Song | Sunny Leone | Mohit Chauhan | Ek Paheli Leela
By:
Prosperity Tech
On: 12:06 AM
සනී ලියෝන්ගේ අලුත්ම වීඩියෝව එළියට
බොලිවුඩයේ සුපිරි සරාගී නිළි සනී ලියෝන් රංගනයෙන් දායකත්වය ලබාදෙන "ලීලා" හින්දි චිත්‍රපටයේ ගීත මේ වන විට අන්තර්ජාල හරහා නිකුත් වෙමින් තිබෙනවා. "ලීලා" බොබී ඛාන්ගේ අධ්‍යක්ෂනයක් වන අතර මෙය ලබන අප්‍රේල් මස 10 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිතයි. මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ සනී ලියෝන් විසින්.ලීලා චිත්‍රපටය් සනී ලියෝන්ගේ ගීත කිහිපයක් පහතින් බලන්න.....
Subscribe to:
Comments (Atom)
.jpg)

.jpg)
.jpg)