Saturday, October 25, 2014
Thursday, October 23, 2014
Crazy Topless Femen Destroys Putin Statue
By:
Prosperity Tech
On: 1:49 AM
නිරුවත් කත පුටින්ගේ කකුල කඩයි
ලක්ෂ දෙක හමාරක් දඩ
පැරීසියේ පිහිටි සුප්‍රසිද්ධ මැටි රූප ග්‍රාවින් කෞතුකාගාරය බොහෝ විදේශිකයන් නැරඹීමට පැමිණෙන සුවිශේෂි ස්ථානයකි. ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ප්‍රතිමා වලින් මෙම කෞතුකාගාරය පිරී ඉතිරී වර්ණවත්වී ඇත්තේය. මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා, ජෝන් එෆ් කෙනඩි, මයිකල් ජැක්සන්, මොහොමඩ් අලී, ජෝන් ලෙනන් ,ලෝක ජන නායකයෝ ඒ අතරින් කිහිප දෙනෙකි. ඔවුන් අතරට රුසියා ජනාධිපති වැලඩිමීර් පුටින්ගේ පිළිරුවක් පසුගිය වසරේ ස්ථාපිත කොට ප්‍රදර්ශනයට තැබුවේය. ප්‍රංශය මූලික කොට ක්‍රියාත්මක වන අඩ නිරුවත් කාන්තාවන්ගේ හඬ නැමැති සංවිධානයේ කාන්තාවක් විසින් පසුගිය ජුනි 25 වැනිදා ඉහත කෞතුකාගාරයට ඇතුල්වී පුටින් ඒකාධිපතියා යැයි කෑමොර දෙමින් පුටින් ප්‍රතිමාවට පා පහරවල් කිහිපයක් එල්ල කිරීම හේතු කොට පුටින් ප්‍රතිමාවේ පාදයක් කැඩී ප්‍රතිමාව අබලන්
සිදුවූ අලභ හානිය හා නිරුවතින් හැසිරීම ප්‍රධාන කොට කෞතුකාගාරයේ බලධාරීන් විසින් ඉහළ ශ්‍රේෂ්ඨාධිකරණයේ කළ පැමිනිල්ලක් හේතු කොට උසාවි වාර කිහිපයකට පසු පසුගිය සතියේ පැරීසියේ ඉහළ උසාවියකින් යුරෝ 1500ක් හෙවත් රුපියල් ලක්ෂ තුනක පමණ දඩයක් ප්‍රංශයේ දේශපාලන රැකවරණය ලැබූ යුක්රේන් ජාතික 26 හැවිරිදි කාන්තාවකට නියම කළේය.
(lankadeepa.lk)
Wednesday, October 22, 2014
Nadini Premadasa's New news
By:
Prosperity Tech
On: 11:18 PM
‘‘මගේ කාලය වැඩියෙන් ගෙවෙන්නේ පුතාට’’
සුපර් ස්ටාර් තරු ?නෙන් බිහි වූ ඇය තාරුණ්‍යයේ ආකර්ශනයට නතු වූයේ හඬ පමණක් නිසාම නොවේ රූපයෙන් ද සුන්දර වූ නිසාය. ඒ නදිනි පේ‍්‍රමදාස ය. හොඳ නාදයක්, හොඳ හඬක් යන තේරුම ඇතිව ඇයට ‘‘නදිනි’’ යන ඒ නම තබා ඇත්තේ ඇයගේ නැන්දා විසිනි. නැන්දා යෙ¥ නම අරුත්බර කළ මේ රුවැත්තිය
සපු කුසුමේ සුවඳ කවා
රකිමි ඔබේ සුසුම පවා
දෙතොල කරා කොපුල දිගේ
කඳුල ඉබේ ගලන තුරා
ආදරේ ඔබට මං ආදරේ...
යැයි, ආදරණීය ස්වරයෙන් මිමිණුවාය. එලෙසින් මිමුනු ‘‘නදිනි’’ දැන් ආදරණීය මවකි. ඒ ආදරණීය ‘‘මව’’ පුතු ආර්්‍යයන් සමග ප‍්‍රථම වතාවට ඡුායාරූප පෙළකට පෙනී සිටි අතර සඳැල්ල කතා බහට එක්වූයේ මෙලෙසිනි.
ඇත්තටම සතුටුයි. ඒ නම දැම්මෙ අපේ නැන්දා. මගේ සම්පූර්ණ නම නදිනි නිශංකා පේ‍්‍රමදාස.
ගොඩාක් සුන්දරව කාලය ගතවෙනවා. බබාට මාස 8යි. මගේ සංගීත කටයුතුවලටත් දායක වෙනවා. ඒත් වැඩිපුරම කාලය ගෙවෙන්නෙ පුතා එක්කයි.
ආර්යයන් යතීෂ් අබේසිංහ.
විවාහ වෙලා අවුරුදු තුනහමාරක් වෙනවා. මධුර එයාගෙ වැඩ රාජකාරි එක්ක කාර්යබහුල වුණත් අපේ සාමාන්‍ය ජීවිතයට ඒ කිසිවක් පටලවා ගෙන නැහැ. ඉතාම සුන්දරව ජීවිතය ගෙවෙනවා. හරිම සතුටුයි. ජීවිතය සුන්දර වගේම විටෙක අසුන්දර දේවල්වලටත් මුහුණදෙන්න සිද්ධ වෙනවා. මොන දේ වුණත් ජීවිතයට මුහුණ දෙන්න ඕනෑ. ඒ එන සියල්ලට සතුටින් මුහුණදීම තමයි වැදගත්.
ඇත්තටම මධුර හොඳ තේරුමක් ඇති සැමියෙක්. මගේ සෑම දෙයකටම එයාගෙ උපරිම දායකත්වය ලබා දෙනවා. රාත‍්‍රි ප‍්‍රසංගයක් තිබුණත් මා එක්ක ඇවිත් පාන්දර නිදාගෙන ආපහු රාජකාරිවලටත් යනවා. ජීවිතේ වෙහෙස ගැන හිතන්නේ නැහැ. සත්තකින්ම මම මගේ ජීවිතේ ගත්ත හොඳම තීරණය තමයි ‘‘මධුර’’ තෝරා ගැනීම.
‘‘දිලිසෙන දෙනෙත ඔබේ’’ ගීතය නිසා.
ගීතයක් හැමෝටම රස විඳිය හැකි ආදරණීය ගීතයක්.
ඒක ගොඩාක් ජනප‍්‍රිය වුණා. හැමෝටම දැනිච්ච සහ දැනෙන ආදරයක් ඇති
‘‘දිලිසෙන දෙනෙත ඔබේ
නැහැ අමතක වෙන්නේ
වෙන් වී යන්න නම්..
ඇයි මට මේ තරම්
ආදරේ කෙරුවේ’’
ඔව් අවුරුද්දකට විතර පසුව තමයි මේ විදියට අලූත් ගීතයක් නිර්මාණය වෙන්නෙ. නව මාස එකහමාරක දී එය එළිදැක්වේවි.
මම එහෙම අකමැත්තක් තිබුණෙ නැහැ. විවාහවෙලා වසර දෙකහමාරක් විතර හිටියෙත් උපාධියෙ වැඩ ඉවර වෙනකල්. 23 දී විවාහ වුණා. තුන්වැනි සංවත්සරය සමරන විට මවක් වෙලා. ඉතින් සංගීත ජීවිතය වගේම පුද්ගලික ජීවිතයේ හැම දෙයක්මත් සමබරව සිද්ධ වෙන්න ඕනෑ. එවිට ආපස්සට හැරිලා බලද්දී සතුටු වෙන්න පුළුවනි.
ඇත්තම කිව්වොත් බබා ලැබෙන්න හිටියදී මම කිලෝ 22 කින් බර වැඩිවුණා. හිටියට වඩා තෙගුණයකින් මහත් වුණා කිව්වොත් හරි.
පුදුමාකාර විදියට කැපවුණා. අනවශ්‍ය කෑම සියල්ල නැවැත්තුවා. සීනි සහ තෙල් සහිත කෑම සම්පූර්ණයෙන්ම වාගේ නැවැත්තුවා. කන්න ආස වුණත් නොකා හිටියා. පුදුමාකාර විදියට ව්‍යායාම්වල යෙදුණා. ආසම කළ පැණි රස කැවිලි පවා කෑවෙ නැහැ. දැන් ඉස්සර හිටිය නදිනිම තමයි මේ. බබා ලැබෙන්න සිටිය දී මගේ තරබාරුකම නිසා සමහරු මාව අඳුරගන්න නැතුවත් ඇති.
කොහොමටත් මම උයන්න හරි ආසයි. පොඩි කාලයේ ඉඳලම එහෙමයි.
‘‘කේක්’’ සහ චයිනීස් කෑම එහෙම.
අනිවාර්යයෙන්ම බිරිඳක් එහෙම වෙන්න ඕනෑ. කාන්තාවක් ජීවිතයෙ සාර්ථක වන්නෙ තමාගෙ වගකීම් යුතුකම් වටහා ගත්තාමයි.
මම හිතන්නෙ මම කරළියට ආවේ ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය වෙච්ච තරගාවලියෙන්. එනම් දෙවැනි රියැලිටි අදියරෙන්. පසුව තවත් තරගවලින් තරු බිහි වුණත් එදා ඒ දෙවැනි රියැලිටි එකෙන් ආපු බොහෝ දෙනෙක් දුරගමනක් යමින් සිටිනවා.
සුරේන්ද්‍ර සහ සංඛ දිනෙන් වඩා දක්‍ෂ බව පෙනෙනවා. සුවිශේෂී හඬක් ඇති දෙදෙනෙක්.
(lankadeepa.lk)
A giant skate fish caught in Ambalantota, Sri Lanka
By:
Prosperity Tech
On: 10:18 PM
Mr. President, Don't Touch My Girlfriend - Mike Jones to Obama
By:
Prosperity Tech
On: 9:18 PM
අනුන්ගේ පෙම්වතියක් නිසා ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පසුගියදා ඡුන්ද මධ්‍යස්ථානයක් තුළදී තරමක් අපහසුතාවට පත්වුණා.
එ් චිකාගෝහි පැවැති ඡන්ද මධ්‍යස්ථානයක් තුළදීයි.
බරක් ඔබාමාට අනෙක් පසින් සිටි තරුණියගේ පෙම්වතා සිය ඡන්දය භාවිත කොට ඔබාමා පසුකර යද්දී ‘මගේ පෙම්වතිය අල්ලන්න එපා’ යැයි තරමක් තර්ජනාත්මක ස්වරයෙන් නමුත් සිනාමුසු මුහුණින් පැවැසී ය.
එසැණකින්ම ජනාධිපති ඔබාමා ඔහු දෙස නොබලාම ‘මගේ එහෙම කිසිම සැලසුමක් නෑ’ යනුවෙන් ප‍්‍රතිචාර දැක්වීය.
මෙහිදී තරුණිය ජනාධිපතිවරයාගෙන් සිය පෙම්වතා වෙනුවෙන් සමාව අයැද තිබිණ.
‘මයික්. ඔහු ඇත්තටම කළේ මෝඩ වැඩක්. මට සමාවෙන්න’ තරුණිය ඔබාමාගෙන් සමාව අයැද සිටියේ ය.
ඡුන්දය භාවිත කිරීමෙන් පසු තරුණිය වැළඳගත් ජනාධිපති බරක් ඔබාමා තරුණියට මෙසේ පවසා තිබේ. ‘දැන් ඔබ මාව සිපගන්න හදනවා නම් ගිහින් ඔහුට කතා කළ හැකි තරමේ දෙයක් දෙන්න. මොකද ඔහු දැන් ඉන්නේ දැඩි ඊර්ෂ්‍යාවෙන්’ යැයි ජනාධිපතිවරා සිනාසෙමින් පැවැසී ය.
එම තරුණිය පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ සිය පෙම්වතා අමනෝඥ කි‍්‍රයාවක් කළ නමුත් ජනාධිපතිවරයා එම උපහාසය හාස්‍යයෙන්ම අවසන් කළ බවයි.
ඔබාමාට පෙම්වතාගෙන් තර්ජනයක්

ගණනකට නොගත් ඔබාමා ප‍්‍රතිචාරය දක්වමින් ඡන්දය දෙයි

'ඔහු වෙනුවෙන් මම සමාව ඉල්ලනවා' - තරුණිය

‘ඔහු දැන් ඉන්නේ දැඩි ඊර්ෂ්‍යාවෙන්’ - ඔබාමා

(rivira.lk)
එ් චිකාගෝහි පැවැති ඡන්ද මධ්‍යස්ථානයක් තුළදීයි.
බරක් ඔබාමාට අනෙක් පසින් සිටි තරුණියගේ පෙම්වතා සිය ඡන්දය භාවිත කොට ඔබාමා පසුකර යද්දී ‘මගේ පෙම්වතිය අල්ලන්න එපා’ යැයි තරමක් තර්ජනාත්මක ස්වරයෙන් නමුත් සිනාමුසු මුහුණින් පැවැසී ය.
එසැණකින්ම ජනාධිපති ඔබාමා ඔහු දෙස නොබලාම ‘මගේ එහෙම කිසිම සැලසුමක් නෑ’ යනුවෙන් ප‍්‍රතිචාර දැක්වීය.
මෙහිදී තරුණිය ජනාධිපතිවරයාගෙන් සිය පෙම්වතා වෙනුවෙන් සමාව අයැද තිබිණ.
‘මයික්. ඔහු ඇත්තටම කළේ මෝඩ වැඩක්. මට සමාවෙන්න’ තරුණිය ඔබාමාගෙන් සමාව අයැද සිටියේ ය.
ඡුන්දය භාවිත කිරීමෙන් පසු තරුණිය වැළඳගත් ජනාධිපති බරක් ඔබාමා තරුණියට මෙසේ පවසා තිබේ. ‘දැන් ඔබ මාව සිපගන්න හදනවා නම් ගිහින් ඔහුට කතා කළ හැකි තරමේ දෙයක් දෙන්න. මොකද ඔහු දැන් ඉන්නේ දැඩි ඊර්ෂ්‍යාවෙන්’ යැයි ජනාධිපතිවරා සිනාසෙමින් පැවැසී ය.
එම තරුණිය පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ සිය පෙම්වතා අමනෝඥ කි‍්‍රයාවක් කළ නමුත් ජනාධිපතිවරයා එම උපහාසය හාස්‍යයෙන්ම අවසන් කළ බවයි.
ඔබාමාට පෙම්වතාගෙන් තර්ජනයක්
ගණනකට නොගත් ඔබාමා ප‍්‍රතිචාරය දක්වමින් ඡන්දය දෙයි
'ඔහු වෙනුවෙන් මම සමාව ඉල්ලනවා' - තරුණිය
‘ඔහු දැන් ඉන්නේ දැඩි ඊර්ෂ්‍යාවෙන්’ - ඔබාමා
(rivira.lk)
Subscribe to:
Comments (Atom)

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)


