කවීෂාගේ උපන්දින සාදයේදී රන්ජන් පියුමිට දුන් උණුසුම් හාදුවේ නොදුටු ඡායාරූප එකතුව - Photos
එහිදී රන්ජන් රාමනායක හා පියුමි හංසමාලි හාදුවක් දෙන්නට සැරසෙන අයුරු හිරු ගොසිප් කැමරාවේ සටහන්ව තිබුණේ මේ අයුරින්....
News, Gossip & Headlines in Sri Lanka. Sinhala & English news in sri lanka. gossipnews, gossip lanka, breaking news today, sinhala gossip, gossip lanka sinhala, lanka hot news, c news, e gossip
"අනගී" වෙළෙඳ දැන්වීම් තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් තනාෂා සතරසිංහ මේ වනවිට සිනමා නිළියක ලෙස කටයුතු කරන්නීය. නිරූපිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කරන ඇය පසුගිය වසරේදී "මිස් ශ්‍රී ලංකා" තරගයටද ඉදිරිපත්ව ජයග්‍රහණ කිහිපයක්ද අත්කරගන්නට සමත් වූවාය.
ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය මේ වන විට වරායට ගෙනවිත් තිබෙනවා.
මැරෙන්න මොහොතකට කලින් විජයට මම කතා කළා

මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමට දැනට පැය කිහිපයකට පෙර ඡායාරූප කිහිපයක් එක්කර තිබෙනවා. මුල්ලේරියාව වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුව ඔහුගේ හිසට සිදුවූ හානිය පිළිබඳව එම ඡායාරූප මගින් පැහැදිලි කර තිබෙනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන්ගේ හිසට වෙඩි වැදී තිබූ අයුරු දැක්වෙන ඡායාරූපයක් මීට දින කිහිපයකට පෙර ෆේස්බුක් වෙත එක්කර තිබුණා. දුමින්දගේ ෆේස්බුක් ගිණුම යාවත්කාලීන කර ඇත්තේ පසුගිය අප්‍රේල් 13 වැනිදාට පසුවයි.
තීරණය ගැන සතුටු වෙන්නෙ නෑ - හිරුණිකා අඬමින් කියයි
දුමින්ද සිල්වාට මරණ දඬුවම
![]() |
| Gossip Lanka chat with Rithu Akarsha |
Get our all latest update from our facebook page, Its free and speedy