ඇල්ලු කන්ටේනරයක් මුදාගන්න යහපාලන ඇමති රේගුවට කඩා පනී!
අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ කොළඹ වරායේ රේගුවට දේශපාලන බලපෑම් කල බව එහි බලධරයෝ කියති.
ඩබුයි සිට මෙරටට ව්‍යාපාරිකයෙකු බදු රහිතව ගෙන්වන ලද තඹ කූරු කන්ටේනරයක් නිදහස් කරගැනීමට ඔහු මැදිහත් වී තිබේ. කෙසේ වෙත් සේනසිංහ මහතා එම චෝදනා ඉවතලයි.
රේගුව පවසන්නේ සේනසිංහ මහතා පැමිණ තඹ කන්ටේනරය මුදා හරින ලෙස බලපෑම් කල මුත් රේගුව එය ප්‍රතික්ෂේප කළ බවයි.
මෙම තඹ කූරු වලින් කන්ටේනර් 18 ක් විකුණා ඇති බවත් ඉන් රජයට රුපියල් දස කෝටියක් පාඩු වූ බවද රේගුව කියයි.
0 comments:
Post a Comment