Tagged Under: Actress, Gossip, Lakshika Jayawardana, Models
Lakshika has changed her job
ලිංගික අල්ලසින් පස්සේ ලක්ෂිකාගේ ජොබ් එකත් වෙනස්වෙලා
යොවුන් නිළියක් වන ලක්ෂිකා ෆොන්සේකා පත්තර රස්සාවට බැස ඇති බවට රාවයක් පසුගිය දිනවල කලා කේෂත්‍රයෙන් වාර්තා විය.
ඒ සම්බන්ධයෙන් අප කළ හෙළිදරව්කදී හෙළිවූයේ ලක්ෂිකා, බ්ලැක් සූට් එක්ක පත්තර විකිණීමේ වැඩකට අත ගසා ඇති බවයි. කෙසේවුවද බ්ලැක් සූට් නැත්නම් චාමර හා ලක්ෂිකා මෙසේ පත්තර විකිණීමට පටන්ගෙන ඇත්තේ ක්‍රිස්ටි ශෙල්ටන් ප්‍රනාන්දුගේ අලුත්ම ටෙලි සිත්තම වන T 20 වෙනුවෙනි.
මේ ටෙලියේ රූගත කිරීම් මේ දිනවල මට්ටක්කුලියේදි සිදුවන බව වාර්තා වේ.
ලක්ෂිකා එහි නටාෂා ලෙස චරිත මවන අතර මෙය අසංක සායක්කාරගේ පිටපතකට අනුව නිර්මාණය වන්නකි.
0 comments:
Post a Comment