Tuesday, January 13, 2015

Tagged Under: ,

Minister of Fisheries Sanath Nishantha looses his luxury jeep as for a bet

By: Prosperity Tech On: 3:45 AM

අයියා ජනපති වූ සැණින් මල්ලීට සුපිරි ජීප් රථයක්!


පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවට අල්ලා තිබූ ඔට්ටුවකින් වයඹ පළාත් ධීවර අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා පරාජය වී ඇතැයි වාර්තා වේ.  පළාත් සභා මැති ඇමැතිවරුන්ට ලබාදුන් විශේෂ බලපත්‍ර යටතේ මිලදීගෙන මෙරටට ගෙන්වා තිබූ ටොයෝටා ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ ලක්ෂ 250 ක තීරු බදු රහිත වටිනාකමක් ඇති ජීප් රථය සනත් නිශාන්ත මහතා විසින් ඔට්ටු අල්ලා තිබුනේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන සමගින් වේ.
 
මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරයෙන් පරාජය වීමත් සමග ඔට්ටුවෙන් පරාජයට පත්වූ සනත් නිශාන්ත පොරොන්දු වූ පරදීම සිය වටිනා ජීප් රථය ඩඩ්ලි සිරිසේන මහතා හට ලබා දී තිබේ. මෙම ඔට්ටුව පිළිබඳව ජනාධිපතිවරණ සමයේදී සනත් නිශාන්ත විසින් ප්‍රසිද්ධ කොට තිබුනේ මෙවන් නිර්මාණයකි

(Nethfm.lk)

0 comments:

Post a Comment