Monday, January 5, 2015

Tagged Under: ,

Lochana imashi marriage in 2015

By: Prosperity Tech On: 3:59 AM

ටෙලි නිළි ලෝචනා ඉමාෂිගේ විවාහ උත්සවය මෙම 2015 වසර මැද



ටෙලි නිළි ලෝචනා ඉමාෂිගේ විවාහ උත්සවය මෙම 2015 වසර මැදදී පවත්වන්නට ඇය මේ දිනවල ලකලැස්ති වෙනවා. අවසන් මාසය වනතුරු රහසක් වශයෙන් පවත්වා යන්නට උත්සාහ කළත් මේ වසරේ කරන්නට යන වැඩ ගැන පුවත්පතක් කළ විමසීමේදී ඇයට ඇගේ විවාහය ගැන ස`ගවා සිටින්නට බැරිව ගියා.

"මේ අවුරුද්දෙදි මගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න තමා හිතන් ඉන්නේ..මේ දවස් වල ඒකට ලෑස්ති වෙනවා. 2015 අවුරුද්ද මැදයි සිදු වෙන්නෙ.. ඒක ලස්සණට කරන්න ඕන කියලයි මං හීන මවන්නෙ.." ඇය කියා තිබුණා.

0 comments:

Post a Comment