Tuesday, October 7, 2014

Tagged Under: , , ,

VEGA : First ever super luxury car manufactured in Sri Lanka

By: Prosperity Tech On: 8:54 PM

"වේගා" ශ්‍රී ලංකාවේ නිපදවන ප්‍රථම රේසිං වර්ගයේ මෝටර් රථය

වේගා නම් මෙම මෝටර් රථය එළඹෙන දෙසැම්බර් මස 12 වනදා වෙළඳපොලට ලක්ෂ 3000 ක මිලකට නිකුත් වීමට නියමිත වේ.


සංචාරක සමාගම් සඳහා මෘදුකාංග නිෂ්පාදනය කරන එංගලන්තයේ ට්‍රැවල් සොෆ්ට්වේයාර් නම් මව් සමාගමේ තවත් සමාගමක් ලෙසින් කටයුතු කරන කෝඩ්ජෙන් සමාගම විසින් සුපිරි "වේගා" නම් මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු සිදුකරයි.





0 comments:

Post a Comment