Tuesday, October 14, 2014

Tagged Under: , ,

Shaaruk son & amithab Daughter Fake Video

By: Prosperity Tech On: 5:32 AM

"ෂාරුක් පුතු හා අමිතාබ් මිනිපිරිය සිපගන්නා වීඩියෝ එකේ ඇත්ත කතාව(Video)"


සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් කාන්ගේ පුතු ආර්යන් හා අමිතාබ් බච්චන්ගේ මිණිබිරිය නව්‍යා නවේලි (බච්චන් දියණිය ස්වේතාගේ දුව) අතර පෙම් සබඳතාවයක් ඇති බවට බොලිවුඩයේ පසුගිය කාලයේ කටකතාවක් පැතිර ගොස් තිබුණා.

ඔවුන් දෙදෙනා කාර් එකක පසුපස අසුනේදී සිපගනිමින් ලබාගත් වීඩියෝවක් බව කියමින් ඉන්දියාව පුරා  වීඩියෝවක් හුවමාරුවූ අතර එය අන්තර්ජාලයටද පැතිර තිබුණා.
මේ දෙදෙනා හොඳ මිතුරන් වීමත් එකට ඉගෙන ගැනීමත් නිසා මේ කටකතා පැතිර තිබුනා.
නමුත් පසුව මාධ්‍ය මගින් කළ සොයා බැලීම් වලදී මේ එම දෙදෙනාගේ වීඩියෝවක් නොව ඒ රුවට සමාන වෙනත් තරුණ යුවළකගේ වීඩියෝවක් බව දැන් තහවුරු කරගෙන  තිඛෙනවා.
ආන්දෝලනයට තුඩු දුන් ඒ වීඩියෝව මෙන්න.



(shaafm.lk)

0 comments:

Post a Comment