Monday, October 20, 2014

Tagged Under: , , ,

Akila viraj marries - wedding photos

By: Prosperity Tech On: 8:34 PM

අකිල විරාජ් යුගදිවියට

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්සත් ජාති
ක පක්ෂයේ නියෝජ්‍ය මහ ‍ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (20) දිනයේ උත්තරා විජේනායක මෙනෙවිය සමග ගල්කිස්ස මහා හෝටලයේ දී යුග දිවියට පිවිසියේ ය.

මෙහිදී දෙපාර්ශ්වයේ සාක්කිකරුවන් ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එක්සත් නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය යන මහත්වරුන් අත්සන් තබා තිබේ. 41 වන වියේ පසුවන අකිල විරාජ් යුග දිවියට එළඹීම මගින් සිය දේශපාලන පෞර්ෂය ගොඩනගා ගැනීමට බලාපොරොත්තුවන බව වාර්තා වේ.




- See more at: http://www.gossipbook.lk/2014/10/blog-post_21.html#sthash.3zhciRvC.dpuf

 

0 comments:

Post a Comment