Wednesday, April 12, 2017
Sunday, April 9, 2017
The time traveling cell phone footage
By:
Prosperity Tech
On: 9:57 PM
ලොව පළමු සෙල් ෆෝනය මේකද? වසර 75ක් පැරණි පින්තූරයේ රහස හෙළි වෙයිද?
1938 දී ඇමෙරිකාවේ වීදියක ගමන් කළ මේ යුවතියගේ අතට වර්තමානයේ අප පාවිච්චි කරනා තාලේ සෙල් ෆෝනයක් (ජංගම දුරකතනයක්) ආවෙ කොහොමද?
Saturday, April 8, 2017
World's Top 10 Most Expensive Virginities Ever Sold
By:
Prosperity Tech
On: 11:54 PM
ලොව වැඩිම මුදලකට කන්‍යාභාවය විකිණූ තරුණියන් 10 දෙනා මෙන්න (VIDEO)
මිනිස්සු සල්ලිවලට නොකරන දෙයක් නෑනේ. ඉතින් අපි මේ කියන්න යන්නේ සල්ලි නිසා කරපු අමුතුම ආකාරයේ වැඩක් ගැන. ඒ තමයි ලෝකයේ වැඩිම මිළකට තමන්ගේ කන්‍යාභාවය විකුණපු කාන්තාවන් ගැන.ඉතින් මෙහෙම කන්‍යාභාවය විකුණපු කාන්තාවන් දස දෙනෙකු ගැන වාර්තා වෙනවා..
මේ ඔවුන් ගැන දැක්වෙන වීඩියෝවක්.
Thursday, March 16, 2017
Men Marry Much Younger Women
By:
Prosperity Tech
On: 9:45 PM
සැමියාට වයස 75 යි බිරිඳට වයස 33 යි විවාහය හරියයිද?
ඕනෑම සමාජයක උණුසුම් ආන්දෝලනාත්මක කතාබහ ඇති වනුයේ එම සමාජයට සෘජුව බලපාන සමාජ, ආර්ථික සහ දේශපාලනික කරුණු මුල් කොට ගනිමිනි. නමුදු එසේ නොවන ආන්‍යයන් ගේ පෞද්ගලිකත්වයන් හා සබැඳුණු කරුණු සම්බන්ධයෙන් ද උණුසුම් ආන්දෝලනාත්මක කතා බහ ඇතිවනු පෙනේ.
ඒ මාධ්‍යය මගින් සංනිවේදනය කරන යම් යම් පුද්ගලයන් සම්බන්ධ කරුණු මුල් කර ගනිමිනි. වයස අවුරුදු හැත්තෑ පහක් වන පිරිමියකු හට වයස අවුරුදු තිස් තුනක කාන්තාවක විවාහ කර ගත නොහැකිද? යන්නද මේ දිනවල සමාජය පුරා පැතිර යන එවන් විවාදාත්මක මාතෘකාවකි.
Saturday, March 11, 2017
Piyumi hansamali gon part
By:
Prosperity Tech
On: 9:22 PM
සෞදියෙන් පිටුවහල් කරපු තරුණයාට පියුමිගෙන් ආරාධනාවක්
ඇය එය සඳහන් කර ඇත්තේ “ලංකාවට return කරන්න plz” යනුවෙනි.සෞදි රජය විසින් ඔමාර් බොර්කාන් නම් වූ තරුණයෙකු ලස්සන වැඩි බව පවසා රටින් පිටුවහල් කරන්න තීරණය කරලා තිබූ පුවතක් අපි ඔබට වාර්තා කළා. මේ පිටුවහල් කරපු තරුණයාව ශ්‍රී ලංකාවට එවන ලෙස නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලි තම ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබෙනවා. Wednesday, February 22, 2017
Piumi Hansamali new boy friend
By:
Prosperity Tech
On: 1:39 PM
පියුමිගෙ සහ වෙනුරගෙ ආදර කතාව එළියට ආපු උපන් දින සාදයේ ඡායාරූප මෙන්න
පියුමි හංසමාලි කියන්නෙ මේ වෙද්දි අපේ රටේ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක්. කාලෙන් කාලෙට ෆේස්බුක් එකට දාන ඡායාරූප නිසාත් පියුමි ගැන ගොඩ දෙනෙක් කතාබහ කරනවා.පියුමි ගැන දැනගන්න ලැබුණු අලුත්ම ආරංචිය තමයි පියුමි හංසමාලි මේ අවුරුද්දෙ විවාහ වෙන්න යනවා කියන එක.
පියුමිගේ ආදරවන්තයා තමයි වෙනුර.
වෙනුරගෙත් පියුමිගෙත් ආදර සම්බන්ධය ගැන ළඟම යාලුවො දැනගෙන හිටියත් ගොඩ දෙනෙක් ඒක දැනගත්තෙ වෙනුරගෙ උපන් දින සාදයේ ඡායාරූප අන්තර්ජාලයට එක්වීමත් එක්ක
Monday, February 20, 2017
Kavindya Adikari and Her Boyfriend Gayan Gunawardana
By:
Prosperity Tech
On: 9:59 PM
මම ආදරවන්තියක් තමයි අම්මා වගේම එයාගෙන් ආදරයක් ලැඛෙනවා
කවින්ද්‍යා මේ දවස්වල ටිකක් වැඩ වැඩියිනේ නිවේදන කටයුතු රියැලිටි ෂෝවල කටයුතු සංගීත කටයුතු මේ හැම දෙයක්ම එක්ක. මේ දේවල් එක්ක අම්මා, මල්ලී එක්ක ගතකරන කාලය හරි අඩුයිද?මල්ලියා එහෙම ගොඩක් කතා කරන්නේ නැති තරම්. ගොඩක් වෙලාවට රෑට තමයි අපි තුන්දෙනාම එකතු වෙන්නේ. ඒ වෙලාවට අපි එදිනෙදා දේවල් ගැන කතාබහ කරන්නේ.
කවින්ද්‍යාට ඔයාගේ අම්මගේ ආදරය තදින්ම දැනුණු දවසක් මතකද?
ගොඩක් අයට ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න දවස් තියේවී. ඒත් මට මගේ අම්මි එකවගේම ආදරෙයි. ඒක මටයි මල්ලිටයි දෙන්නටම පොදුයි. ඒ ආදරේ කවදාවත් අඩුවෙන්නේ නෑ. විශේෂ දවසක් නෑ. හැමදාකම ඒ ආදරේ එක හා සමානව තියෙනවා.
Thursday, February 16, 2017
Time Heals All Purnika's Wounds
By:
Prosperity Tech
On: 1:27 AM
නංගිගෙ ප්‍රශ්න කාලය විසඳයි සමහරු මේ වෙලාවේ බොර දියේ මාළු බානවා
මේ දවස්වල ටිකක් විවේකයෙන් ඉන්නවා.
ඒ කියන්නේ මේ දවස්වල වැඩ නෑ?
තිබුණ ඒවා ඔක්කොම ඉවර කළා. නොවැම්බර්, දෙසැම්බර් නම් හුස්මක් කටක් ගන්න බැරි තරමට වැඩ කළා. ඊට පස්සේ ආයෙමත් වැඩ පටන්ගන්නේ මාර්තු. එතකන් ව්‍යාපාර කටයුතුවලට ටිකක් වැඩි අවධානයක් දීලා තියෙනවා. මොකද පසුගිය කාලේ කාර්ය බහුලකමයි ඇතිවෙච්ච ප්‍රශ්නයි එක්ක ව්‍යාපාර කටයුතු සෑහෙන්න මග ඇරුණා.
Subscribe to:
Comments (Atom)





